Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
නාදමිත්රා

නාදමිත්රා

එක්වරම ඈතින් ඇසෙන්නට වූවේ අශ්වයන්ගේ කුර ගැටෙනා හඬකි. කිසිවක් දෑසට පෙනෙන්නට පෙර මහ පොළොව කුමක්දෝ කීමට අරඅදිමින් උන්නේය. මඳින් මඳ අශ්ව කුර හඬ ළං ළංව ඇසෙනා විට කාටත්, කිසිවකටත් කලින් පෙනුණේ අහස උසට නැඟි දූවිලි වලාව සහ ඒ අතරින් මතු වෙමින් තිබූ රූපයන් පමණි. විශාල දූවිලි වලාව අතරින් අශ්වයෝ එකා දෙන්නා ඉස්මතු වූහ. ඒ සියලු දෙනා මැදින් කිසිවෙකුත් විශ්වාස නොකළ තැනැත්තියක් ධවල වර්ණ අශ්වයකු පිට නැඟී එමින් උන්නාය.ඇගේ සළුව උරහිසේ සිට පහළට එල්ලී දූවිලි වලාවෙන් උපන් සුළඟ එක්කලා දඟලන්නට ගෙන තිබිණි. සන්නාහයෙන් සැරසීගත් ආරක්ෂකයෝ සියයක් පමණ යකඩ වැටක් මෙන් ඇයව පිරිවරා සිටියහ.ඕනෑම මොහොතක මොකෙකුගේ උගුරකට හෝ කඩා පනින්
In stock
සෙංකොට්ටං

සෙංකොට්ටං

සෙංකොට් ටං නවකතාව සිය විෂය භූමිය කර ගන්නේ සබරගමු පළාතේ, රත්නපුර දිස් ත් රික් කයේ, රිදීවිට නම් වූ ගම හා ඒ අවට පෙදෙසේ මීට දශක අටකට පමණ පෙර විසූ , සමාජයේ කුල ධුරාවලියේ අවම තැනක ස් ථානගත කරනු ලැබූ අව වරප් රසාදිත එකී මිනිසුන් මුහුණ දුන් පීඩනයයි. රිදීවිට ගමේ වීරප්පුලි හේනයා, ඔහුගේ බිරිඳ මල්මා රිදී, වැඩි වියපත් දූවරුන් වූ පොඩිනා සහ හීං රිදී, පොඩිනාගේ සැමියා වූ නම්බු හේනයා, පොඩිනා ඔහු සමග විවාහ වීමට පෙර අනගිහාමි නම් වූ කුලවතාට දාව ඈ වැදූ බබා හේනයා නම් ලත් අට හැවිරිදි දරුවා සෙංකොට් ටං හි ප් රධාන චරිත වෙති. "උඹට කියන්න, අපේ කිරිඅම්මා කෙනෙක් හිටියා මාගල්ලවත්තේ, වංසා රිදී කියල. කුණු හරුප කියනවා කටේ නොගෑවී
In stock
තුන්හිරියා

තුන්හිරියා

සත්කෝරළය පරංගි පාලනයට යටත් වූ 1609 වර්ෂයේ දී මීගමුව කුරුණෑගල කරත්ත පාරේ මැටියගනේ කුඩා කඳු ගැටය පාමුල මිෂනාරි පල්ලියක්ද සත්කෝරළය භාර පරංගි දිසාවේව්ගේ වාසභවන හා පරංගින්ගේ කුඩා කඩමණ්ඩියක්ද ඉදිවුණේය.එදා සිට පිරිත් හඬ වෙනුවට යාඥා හඬ සත්කෝරළය පුරා පැතිර ගියේ මෙම පල්ලිය මුල් කරගෙනය .ඉන්පසුවඕලන්ද හා ඉංග් රීසි දිසාවේ වරුන්ගේත් සත්කෝරළයේ මූලස්ථානය වූ රජ පොකුණ නමැති මේ බිම අද තනිකරම චෙට්ටියාර්වරුන්ගේ පොල් වත්තකි. පල්ලියේ එම ඉතිහාසය සොයා එන පූජකතුමෙකු, පල්ලියට ආදරය කළ කුඩා ඩිංගිරියා සහ පන් ගෙදර බිළිඳාගේත් ජීවිත ගලා යන හැටි පමණක් චෙට්ටියාර්වරුන්ගේ පොල් වතු අධිරාජ් යය ගැනද 'තුන්හිරියා' ඔබට කියයි.
In stock
දමරඣ

දමරඣ

සැප්තැම්බර් 27 නිකුත් වේ. ශම්මික යනු අරලියගහ මන්දිරයේ කටයුතු වලට මෙන්ම විපක්ෂනායක නිල නිවසේ කටයුතු වලට පවා නිරන්තරයෙන් ඇරයුම් ලබන්නෙකි.දෙපාර්ශවයෙම ප් රභුන් බොහෝමයක් හඳුනන්නෙකි.සියලු දෙනාට මූල් යමය අතින් උදව් කරන්නෙකි. කොටින්ම කිව හොත් ලංකාවේ වත්මන් දේශපාලනයම ශම්මික ඇතුලු කිහිප දෙනෙකුගේ සාක්කුවල පැවතුණු දෙයකි. කාළ වර්ණ වූ මෙම පුරුෂයා යක්ෂ ගෝත් රිකයන්ගේ නියම සංකේතාත්මක නියෝජනයක් යැයි කිව හැකිය.මැදි වියද ඉක්මවා සිටි ඔහුගේ නළල් පට අතරින් විසිරී ගිය ඇතැම් කෙස් රැළි ශ්වේත වර්ණ වී තිබුම හැරෙන්නට වයස ගැන තතු දක්වන කිසිඳු සලකුණක් ඔහු වෙතින් දක්නට නොලැබිණි. වෙනත් සිවිල් වැසියෙකුට මෙවන් තත්වයක්උදා වූයේ න
In stock
තුඹසක විලාපය

තුඹසක විලාපය

තමන්ට උණුහුමක් දැනෙන්නේ නම් ජාතක කතාවේ මනමේ කුමරිය වැද්දා සමඟ තණ බිස්සක සැතපීම අනුමත කිරීම මගේ වර්තමාන සිතුවිල්ලයි. සිහින දකින විට අවම වශයෙන් ආදර සිහින දෙක තුනක්වත් නො දකින්නාගේ සෙසු සිහිනත් හොරු අරන් ගියාට කමක් නැත. සයනයක දකින සිහිනය ඇට මිදුලු රිදී පිටකොන්ද දිගේ සංස්පර්ශය වී වේදනාවක් නො දැනෙන්නේ නම් ඒ අසංවේදී සබැඳියාව මම ප් රතික්ෂේප කරමි. අතීතය තුළ සටහන් කළ බොහෝ දේ වර්තමානයට වලංගු නැතැයි බැහැර කරන්නාගේ හෘද සාක්ෂිය නැවත පරීක්ෂා කළ යුතු කාලය එළඹ තිබේ. ලෝකය වෙනස් කිරීම සඳහා ඔළු ගෙඩිය ඇතුළත නො රිද්දා කළ යුතු ශල් යකර්මය සමාජය රිද්දා කරන්නට යෑමේ පාප කර්මයට මම ද වගකිව යුත්තෙක් වෙමි. තුඹසක විලාපය නවක