Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
මහලු ආක්රමණිකයා

මහලු ආක්රමණිකයා

අප භාග් යවතුන් වහන්සේ විසින් වදාරන ලද ඉතා අනගි දෙසුමක් 'චක්කවත්ති සීහනාද සූත් රය නමින් දීඝ නිකායෙහි සඳහන් වේ. අනාගත මිනිස් සංහතියෙහි මේ පවතින යුගයෙහි අවසානය සනිටුහන් කරමින් මිනිසුන් තුළ මෘග සංඥාව පහළ වී එකිනෙකා මරාගැනීම ගැන අද්භූත විවරණයක් එහි ඇතුළත් ය. විවරණය වස්තු බීජය කොට කදිම ප් රබන්ධ කතාවක් යොවුන් ලේඛකයකු විසින් නිර්මාණය කොට තිබේ. 'මහලු ආක් රමණිකයා යන හිසින් එළිදක්වා ඇති මෙම නවකතාව මෘග සංඥාව පහළ කරගත් මිනිසා පිළිබඳව සංවේගජනක සිද්ධි මාලාවක් ඉදිරිපත් කරයි. මනා ලෙස හසුරුවනු ලැබූ භාෂා කෞශල් යයකින් යුතුව, පාඨක කුහුල රඳවා ගනිමින් චේතිය ප් රනාන්දු නමැති යොවුන් ලේඛකයා විසින් ප් රබන්ධිත මෙකී නවකතා
In stock
මරණයේ දොරටුව අබියස සිටි මිනිස්සු

මරණයේ දොරටුව අබියස සිටි මිනිස්සු

මරණයේ දොරටුව අබියස සිටි මිනිස්සු නට්සි වධකඳවුරුවල සිට නිදහස් වූවන්ගේ මතක සටහන් ප් රියන්ජන් සුරේෂ් ද සිල්වා 1939 සැප්තැම්බරයේ පෝලන්තය ආක් රමණය කළ ජර්මානු හමුදාවෝ යුදෙවුවන්, දේශපාලන විරුද්ධවාදීන් හා ආර්ය නොවන ජාතීන් ඝාතනය කිරීම සඳහා විවිධ පළාත්වල වධ කඳවුරු සහ ඝාතක කඳවුරු ස්ථාපනය කළහ. ඒ අතුරින් ප් රධානතම වධ කඳවුර වූයේ අවුෂ්විට්ස්ය. අවුෂ්විට්ස් කඳවුර නම් කොට තිබුණේ මරණයේ කඳවුර ලෙසිනි. එහි ප් රධාන පිවිසුමේ ආබයිට් මක්ට් ෆ් රී යනුවෙන් සඳහන් විශේෂ වැකියක් විය. එහි අරුත වැඩ කිරීමෙන් නිදහස යන්නයි. 1941 1945ත් අතර කාලයේ අවුෂ්විට්ස් කඳවුරට පැමිණි සිරකරුවන් සංඛ් යාව මිලියන 1.3ක් විය. ඉන් මිලියන 1.1ක් එහිදී
In stock
නොපෙනෙන ලොව අද්භූත කතා

නොපෙනෙන ලොව අද්භූත කතා

නොපෙනෙන ලොව අත්භූත කතා නමින් ප් රකාශයට පත්වන මෙම කෘතිය අපූර්ව මානව අත්දැකිම් මුසු වූ රස බර කතා සංග් රහයකි. මෙම කෘතිය හුදෙක් කතන්දරයක් මගින් පාඨකයා තුළ සිනහව, භීතිය. ත් රාසය වැනි භාවාත්මක හැඟීම් දනවන්නක් නොව ඊට වඩා ගැඹුරු වූ ද, පුළුල් වූ ද, දාර්ශනික වූද පාඩමක් කියා දෙන කෘතියකි. ඉන්ද් රියානු බද්ධව තේරුම් ගත නොහැකි මෙහි ඇතුළත් අද්භූත කතන්දර යටින් කර්ම ඵල විපාක, පුණර්භවය, ආචාර ධර්ම හා මානව ගුණ ධර්ම ආදී වූ බොහෝ දේ පිළිබඳ පාඩමකුත් මානව වර්ගයාට කියා දෙයි. සරල සුගම බස් වහරකින් නිර්මාණශීලීව ශ් රී ලාංකික සමාජ ජීවිතයේ මිනිස් අත්දැකීම් ගොනු වූ "නොපෙනෙන ලොව අද්භූත කතා" කෘතිය විමලසිරි අගලකඩගේ කුසලතාව මැනවින
In stock
දුරුතු සිහිනය

දුරුතු සිහිනය

ඕස්ට් රේලියාවේ සිඩ්නි නගරයේ වෙසෙන සමන් මහානාම දිසානායක වසර පහක් ඇතුළත දිනපතා රාජකාරියේ යෙදි සිටිමින් ම නවකතා පහක් නිර්මාණය කර ඇත. සිංහල පාඨකයන්ගේ වින්දන ශක්තිය තියුණු කිරීමට නිහඬව වෑයමක යෙදෙන ඔහු ඕස්ට් රේලියාවේ වෙසෙන සිංහල ජනතාව වූ අපට ගෙන දෙන්නේ මහත් වූ ගෞරවයකි. භාෂා භේද ඉක්මවා මිනිස් වර්ගයා බැඳලන රන් හුයක රැඳි වටිනා බලයක් පාඨකයාගේ සිත තුළ ඇති කරන කතුවරයා නූතන සමාජයේ විෂම පැත්ත මෙන්ම නැතිවූ මව සොයන දරුවාගේ සිත් වේදනා ආදිය ද අළලා ඉතිරී යන මානව දයාවෙන් ලියූ කතාව අද සමජය ගැන ඔහුට පූර්ණ අවබෝධයක් ඇති බව පිළිබිඹු කරයි. තමා ලියූ නවකතා තුළින් පාඨකයාගේ ආදරයත් ගෞරවයක් දිනා ගත් සමන්ගේ ඉදිරි ගත්කරු ජිවිත
In stock
සිළුමිණි මහා සෑය සහ සළුමිණි මහා සෑය

සිළුමිණි මහා සෑය සහ සළුමිණි මහා සෑය

සිළුමිණි මහා සෑය මනුෂ් ය ලෝකයේ පිහිටා ඇති දාගැබක් නොවෙයි. මේ මහා සෑය පිහිටා ඇත්තේ තව්තිසා දිව් ය ලෝකයේ ය. දෙවියන්ට අධිපති වූ සක්දෙව් රජු විසින් බුදුරජාණන් වහන්සේ ලොව පහළ වීමට ත් ප් රථමයෙන් මහා බෝසතුන් ගේ කේශ ධාතු තැන්පත් කිරීමට මේ මහා සෑය මවන ලදී. සිළුමිණි මහා සෑයේ උස යොදුන් තුනකි. මේ මහා සෑය ඉන් ද් රනීල මැණික්වලින් තනා තිබේ. සිළුමිණි මහා සෑයට පාලි භාෂාවෙන් චූළාමණි චේතිය යනුවෙන් කියනු ලැබේ. සිද්ධාර්ථ ගෞතම මහා බෝධි සත් වයන් වහන්සේ ගේ කේශ ධාතුත් සර්වඥ දකුණු දළදා වහන්සේ ත් වැඩ සිටින්නේ මේ මහා සෑය තුළ යි. සර්වඥ දකුණු අකු ධාතූන් වහන්සේ මුලින් වැඩ සිටියේ සිළුමිණි මහා සෑය තුළ යි. ඒත් පසුව මේ ධාතූන් ව
In stock
මොනරවිල

මොනරවිල

මෙහි කෘතිය සඳහා පාදක වන්නේ මෑත කාලීන ශ් රී ලාංකික ඉතිහාසයෙහි අතිශය උද්වේගකර සිදුවීමක් වූ 1818 උඩරට මහ කැරැල්ල ලෙස හැඳින්වෙන විමුක්ති අරගලයයි. කැරැල්ල පැවති කාලය තුළ ඉංග් රීසි ආණ්ඩුකාරයා විසින් හා වෙනත් නිලධාරීන් විසින් හුවමාරු කර ගන්නා ලද නිල වාර්තාවන්හි හා පෙරදිග ඉන්දියා වෙළඳ ස මාගමේ ආසියාතික ජර්නලයේ ඇතුළත් තොරතුරු ඇසුරින් ගොඩනගා ගත් සිදුවීම්, නවකතාවක ස්වරූපයෙන් මෙහි පෙළ ගස්වා ඇත. අරගලයේ අවසන් ජවනිකාව වන කැප්පෙටිපොල විරුවා ගේ හිස ගසා දැමීම සියැසින් දැක, වෛද් ය හෙන්රි මාෂල් විසින් ඒ පිළිබඳව වාර්තා කළ ෙතොරතුරු ද ඊට ඇතුළත් ය. එවකට ලක්දිව සිටි ඉංග් රීසි ආණ්ඩුකාර රොබට් බ් රවුන්රිග් 1818 විමුක්ති අ
In stock
දෙදෙනෙක් සහ කතා දෙකක්

දෙදෙනෙක් සහ කතා දෙකක්

මගේ ජීවිතයෙන් ඔයාට ඕනෑම දෙයක් ගන්න. මේධා කීවේ හෙමින්.නමුත් පැහැදිලි හඬින්, අනුරාධපුර නගරය ඊළඟ උදෑසනට අවදි වෙමින් සිටියා. ඈත පන්සලක ගන්ඨාර හඬ ඇසෙන්නට පටන් ගත්තා මේධා... මට ඔයාගෙන් මුකුත් එපා. සරෝජ් එසේ කීවේ හද ඇතුළාන්තයෙන්ම නැගුණු අවංක හඬින්. ඔයා හොඳ ළමයෙක්. ඔයා නාස්ති කරන්න මං කැමති නෑ. ඒත් ජීවිතේ කියන්නෙ නිමේශයක් එක මොහොතක් විතරයි. ඓට උදේ කොළඹ යනකොට මං බස් එකේදිම මැරෙන්න පුළුවන්. මිනිස් ජීවිතය හරි අහඹු ලැබීමක්. ඔබ ඒ ජීවිතයෙන් ප් ර යෝජන ගන්න. දෛවය හෝ කර්මය විසින් මට මිනිස් ආත්මය දී ඇත්තේ ඉතා ස්වල්ප කලකට පමණයි. මගේ සුවඳැති ආලය ආදරය සහ ප් රේමය රැගෙන ඔබ දිග කාලයක් ජීවත් වෙන්න. -මේධා.
In stock
ගෙවුණ කාලය මනරම්

ගෙවුණ කාලය මනරම්

මෙම කෘතියේ කතුවර නිව්ටන් ගුණසේකර සූරීන් පුරා විසි වසරක් වැව් බැඳි රාජ් යයේදී අත් විඳි විවිධාකාර සුඛදුක්ඛ අත්දැකීම් යළි ආවර්ජනය කරමින් රචිත මෙම රමණීය නිබන්ධනය තුළින් රජරට නුවරකලාවිය වෙත පාඨක ඔබව කැඳවාගෙන යන්නේ ළෙන්ගතු විදුරකු ලෙසිනි. රසවත් නවකතාවක් සේ එක දිගට කියවාගෙන ගිය හැකි සරල හා සුගම භාෂා රීතියකින් රචනා කොට ඇති මෙම කෘතිය හුදු කල්පිතයක් නොව සත් ය සිදුවීම් පාදක කොට ලියා තිබීම විශේෂත්වයකි. එකල වැව් බැඳි රටේ පැවති රුදුරු කොටි ත් රස්තවාදය ගැන මෙන්ම ජවිපෙ භීෂණ සමය ගැනද ත් රාසය දනවන තොරතුරු ඇතුළත් ගෙවුණු කාලය මනරම් වැව් බැඳි දනව්වේ එදා පැවති (1979-1999) දේශපාලන, සමාජයීය, සංස්කෘතික හා විද් යුත් මා
Out of stock
නපුරු කැටපෝලය

නපුරු කැටපෝලය

වනවදුලේ තුරු පියසේ දඟ කරන්න හිතු හැටියේ මල් පිපෙද්දී හැඩ බලන්න පාට පාට වලාකුලේ ඉගිල යන්න ගලන ගලන දොළපාරට සෙනෙහෙ දෙන්න මේක නපුරු කැට පෝලේ - අපි වෙන් කරන්න මේක කැතම කැටපෝලේ - අපි දුරින් ඉන්න මල් පෙතිවල පාට හුඟක් හැඩ වුණාට මලින් මලට පැණි පුරද්දී බය වුණාද පැණි කුරුල්ලනේ පොඩි යාළුවනේ මට ආදරෙයි ද පොඩ්ඩිත්තක් දඟ කළාට ආදරෙයි ද? මේක නපුරු කැට පෝලේ - අපි වෙන් කරන්න මේක කැතම කැටපෝලේ - අපි දුරින් ඉන්න දණ්ඩි පැටව් තිත්ත පැටව් පීනන කොට නම නොදන්න මාළු රෑන් එක පොදියට පොඩි මාළුවනේ මගේ යාළුවනේ මට ආදරෙයි ද පොඩ්ඩිත්තක් දඟ කළාට ආදරෙයිද මේක නපුරු කැටපෝලේ - අපි වෙන් කරන්න මේක කැතම කැටපෝලේ- අපි දුරින් ඉන්න...

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us