Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
අධිකරණයට අපහාස කිරීමට අදාළ නීතිය

අධිකරණයට අපහාස කිරීමට අදාළ නීතිය

නීතියේ ආධිපත් යය, නීතියේ පාලනය සමාජයකට අත් යවශ් ය වන්නේ එසේ නොවුවහොත් මනුෂ් යයා තුළ සිටින දෙවියා පසුබැස තිරිසනා ඉදරියට ඒමට අවකාශ තිබෙන බැවිනි. බුදුන් වහන්සේ පවා සබ්බේ තසන්ති දණ්ඩස්ස (සියලු සත්වයෝ දඬුවමට බිය ඇත්තාහුය) යනුවෙන් දේශනා කළේ එහෙයිනි. නීතියේ ආධිපත් යය රජයන සමාජයක ප් රධාන ලක් ෂණය වන්නේ අධිකරණයට මිනිසුන්ගේ ඇති බය පක් ෂපාතකමයි. එනම් අධිකරණ නියෝගයන්ට හා තීන්දුවලට එකඟවීමයි. ඊට එරෙහිව නීතිය අතට නොගැනීමයි. එසේ නීතිය අතට ගෙන අධිකරණ තීන්දු තීරණ වලට එරෙහිව යමෙකු කටයුතු කළොත් එතැනදී අධිකරණයට අපහාස කිරීමේ වරද සංස්ථාපනය වේ. මේ මාතෘකාව යටතේ පොතක් ලිවීමේ අදහස නූතන සමාජයේ විටින් විට මතුවන ප් රතිවිරෝධ
Out of stock
මහ පොළොව මධ්යයට ගිය ගමන

මහ පොළොව මධ්යයට ගිය ගමන

මහ පොළොව මධ් යයට ගිය ගමන ජිනේන්ද් රවංශ ද සිල්වා රහස් අකුරින් ලියැවුණු ගුප්ත ලියැවිල්ලක් මහාචාර්ය ලිඩොන්ඩ් රොක් ගේ ජීවිතයේ ඉතාමත් උපද් රව සහිත ගමනක් සිතුවම් කරයි. තම බෑනා ද මාර්ගෝපදේශකයකු ද සමඟ මහාචාර්යවරයා අයිස්ලන්තයට චාරිකාවක යෙදේ. පෘථිවි මධ් යය කරා ගිනිකඳු ශිඛරයේ ආවාටයෙන් අභ් යන්තරයට පිවිසෙන ඔවුහු රහස් මාවතකට පිවිසෙති. ඉක්බිති තවත් අභ් යන්තරයට ගොස් ප් රාග් ඓතිහාසික අත්භූත මුහුදු සත්ත්වයන් ගෙන් ගහණ වූ පාළු භූගත මුහුදක් හරහා ආපසු නොඑතැයි සිතෙන චාරිකාවට යොමුවෙති. ජූල්ස් වර්න් මෙන් නොදත් රටක තොරතුරු, තදින් ග් රහණය කරගත්, දැඩි සේ ගවේෂණය කිරීමට යොමුකරන වෙනත් ලේඛකයන් සිටියා නම් ඔවුහු කිහිප දෙනෙක් ව
Out of stock
දඩයක්කාර ක්වාටර්මේන්

දඩයක්කාර ක්වාටර්මේන්

Hunter quatermain's story rider haggard දඩයක්කාර ක්වාටර්මේන් ප් රභාත් මිරිහාගල්ල "ඉක්බිති ව ඈ එක් දිගු කෑ ගැසීමක් ද සමඟ සිය හෙල්ලයත් ඉදිරියට නෙරවා ගෙන, මුව දෙනක පනින ආකාරයෙන් සතුරු පිරිසෙහි මධ් යයට ම පැන්නා ය. ඇය ගේ මේ පිනුම දුටු බුතියානා සෙබළුන් වෙතින් නැංවුණේ පර්වත ප් රාන්තවල හැපී ගිගුරුම් දුන් මහා ඝෝෂයකි. එක් පොදියකට රැස් වුණු ඔවුහු, සුළඟෙහි ලෙළ දුන් ඇගේ ධවල සාළුව පිටුපසින් සතුරන් මධ් යයට ම පැන්නෝය. මේ සමඟ ම මටුකුවන් බිම ඇද වැටෙන්නට ගත්තේ සුළි සුළඟක් හමුවේ ඉදිරි වැටෙන ගස් විලාසයෙනි. එ වැනි ප් රබල ප් රචණ්ඩ ප් රහාරයකට කිසි ම හමුදාවකට මුහුණ දෙන්නට බැරි ය. එම ප් රහාරය ඉවුරු කඩා ගෙන ගලන මහා ජල ප
Out of stock
කර්ම

කර්ම

අප දැනට දරා සිටින අපේ වර්තමාන නිර්මාණය හෙවත් ස්වරූපය අතීතයේ දී අප විසින් සිදු කරන ලද යම් යම් ක් රියාවන්ගේ හේතුඵලයකි. මුල් ආකෘතික යොමුවට අනුව ධර්මයේ අන්තර්ගතය මානසික ක් රියාවන්ය. අපේ ක් රියාවන් තුළින් අනෙක් අයට හානි පැමිණවීමෙන් අපි අපේම නිලීන වද වේදනාවල බර නිර්මාණය කර ගනිමු. අපි කුරිරු වෛර සිතිවිලි සිත් තුළ ජනිත කර ගනිමින් අවසානයේ දී කටුක පල විපාක ළඟා කර ගනිමු. දුෂ්ට චේතනාවන් වූ තෘෂ්ණාව, කෑදරකම සහ වෛරය පාලනය කළ නො හැකි හික්මවිය නො හැකි හා කෙනෙකුගේ යහපතට මඟ පෙන්විය නොහැකි අන්ධ දේවල්ය. ඒ සියල්ල විසින් මනුෂ් යත්වය යොමු කරවනු ලබන්නේ කර්මානුරූප කරදර හා අනේක විධ දුක්ඛ දෝමනස්සයන් වෙතය. කෙනෙකුගේ සිතෙහි
Out of stock
මිසදිටු බවින් වැළකීම

මිසදිටු බවින් වැළකීම

පින්වත්නි, ඇයි මැරෙන්න භය ? ඇයි මැරෙන්න අකමැති? ඔක්කොම සතුන් මැරෙනවා නම් ඕක පොදු ධර්මතාවයක්. ඕක කාටත් උදාවන එකක්. නමුත් අකමැතියි. ඇයි හේතුව ? මේ ලෝකයේ අපිට අතහැර ගන්න බැරි දේවල් තියනව මැරෙන කොට, තවත් පැත්තකින් හැම සතාම තමන්ගෙ ජීවිතයට ආදරෙයි. ඔය මැරිච්ච අය, රහතන් වහන්සේලාත්, කල් යාණ පෘතග්ජනයන් කියන ඇත්තනුත් - ඒ කියන්නෙ හොඳට ධර්මානුධර්ම ප් රතිපදාවෙහි යෙදී සිටි කෙනෙක් නම් බුදුරජාණන් වහන්සේගේ දහම දැනගෙන, ඒ ඇත්තන් ඇර හැම දෙනෙක්ම මැරුණා නම් මැරුණෙ කැමැත්තෙන් නෙවෙයි. ඔය ඔක්කොම මැරුණෙ අකමැත්තෙන්. ඉතින් එහෙම නම් අපි මැරෙන්නෙත් අකමැත්තෙන්. අකමැත්තෙන් කියන්නෙ ආත්ම තෘෂ්ණාව සහිතව. ආත්ම තෘෂ්ණාව කියන එක අනුශ

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us