Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

13206 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
සමුගන්නේ නැහැ

සමුගන්නේ නැහැ

උන්ගෙ ලස්සන! උන් ගල් මල් වලට දෙවෙනි නෑ. එක එක පාටට හීනි චුට්ටන් මාළු. රිදී පාට ඉරි තියෙන මාළු. ලොකු මාළු, උන්ගේ එක එක පාට වරල්, එක එක හැඩයෙ වරල්. කොච්චර හිතුවත් ඉවර කරන්න බෑ නේද මල්ලි? ඇයි? එක ජාතියේ රෑනක් එකටම පීනනවා. ඒ අතරින් පීනන අනික් මාළු රෑන වෙන ජාතියක. පුදුම ලස්සනක්. අපේ පිපී ගියානං ආපහු ගන්න බැරිවෙයි. මළ ජුලියයි. වායු ටැංකිය ඉවර වෙනකල්ම ඇස් දෙක අයාගෙන එතැන ඉඳියි. නිවස පෙනි පෙනීත් අයියාත් මල්ලීත් එකිනෙකාගේ ඇඟේ හැපෙමින් සිනාසෙන්නට වූහ. ඇයි මල්ලි, අපි ඉස්සෙල්ලාම කොරල්පර ළඟට ගිය දවසෙ මං ගෙදර ඇවිල්ලා කිව්වා. පිපීට හරි ආසයි. ඒ වගේම තරහයි. එයාට බලන්න යන්න නැති එක ගැන. මං බොරුවට කිව්වා අපි ගල්
In stock
බිඳුණු ජනේලය

බිඳුණු ජනේලය

දයාබර පාඨක ඔබට, ඔබ මින් පෙර බඩෙිලසිරි ආනාථයන් ගැන කියවා නොතිබුණේ නම් මම කියන්න කැමතියි; වයලක් ක්ලෝස් සහ සනී තිදෙනා ඉතාම කරුණාවන්ත, ඉක්මණින් උණුවෙන හදවත් ඇති දරුවන් වූවත්, ඔවුන්ට උරුම වී තිබුණේ අවාසනාව හා දුකම පමණක් බව. මේ දරුවන් ගැන කියැවෙන සෑම කථාවක්ම දරුවන් මුහුණදෙන අසතුට හා අසරණ බව පමණක් ම කියැවෙන නිසා, සමහර විට ඔබේ අතේ තිබෙන මේ පොත ඒ අතුරින් නරකම එක විය හැකිය. මෙම පොතේ ඇතුළත් සුළි කුණාටුව, සංඥා උපකරණ, බඩගිනි කූඩැල්ලන්, සීතල පිපිඤ්ඤා සුප්, මහත් භයානක දුෂ්ට මිනිසෙක් සහ ප් රිටී පෙනී නම් වූ බෝනික්කා කෙසේ හෝ ඔබට විඳදරාගන්න සිදුවේවි. කටගාටුදායක සිද්ධීන් ගහන බෝඩිලයිරි දරුවන්ගේ ඛේදවාචකය අනාවරණය කි
In stock
ලක්දිව ලන්දේසි ප්රයත්නය (1638 - 1796)

ලක්දිව ලන්දේසි ප්රයත්නය (1638 - 1796)

ලක්දිව ලන්දේසි ප් රයත්නය නැමැති මෙම කෘතිය මෙරට වර්ෂ එකසිය පනස් හයක (1640-1796) කාලයක් තුළ මුහුදු බඩ ප් රදේශ අල්ලාගෙන පාලනය කළ දෙවන අපරදිග ජාතියේ ක් රියා කලාපය පිළිබඳ කථා පුවත පාඨකයා ඉදිරියේ තැබීමකි. මෙරට ලන්දේසීන්ගේ කටයුතු විවරණය කෙරෙන පරිපුර්ණ ග් රන්ථයක් මෙතෙක් සිංහල භාෂාවෙන් නොතිබීම විමතිය ගෙන දෙයි. ඔවුන්ගේ පාලනයේ විවිධ පැතිකඩ පිළිබඳව ග් රන්ථ පර්යේෂණ ලිපි යනාදිය ලියවී ඇතත්, එය ඉංග් රීසි භාෂාවෙනි. මෑතකදී පළකළ ශ් රී ලාංකේය ඉතිහාසය නැමැති කෘතියේ මවිසින් ලියන ලද ලන්දේසි ක් රියා කලාපය විස්තර වී ඇතත්, එයද ප් රාමාණික නොවේ. විශේෂයෙන් එම කෘතියේ ආවරණය නොවු පැතිකඩ විස්තරාත්මක වශයෙන් හා නුතන පර්යේෂණ ද අ
Out of stock
මං දන්නවා

මං දන්නවා

සමන් කළුආරච්චි මහතා විසින් රචිත මං දන්නවා නමැති මෙම කෘතිය කාලීන වශයෙන් ඉමහත් වැදගත්කමක් දරනු ලැබේ. අද අප රටේ නිරන්තරයෙන්ම අසන්නට ලැබෙන ළමා අපයෝජන ඇතුළු විවිධ ගණයේ අපරාධ පිළිබඳව ළමයා දැනුවත් කිරීම මගින් ඒවා වළක්වා ගැනීමට යම් තරමක හෝ පිටුබලයක් ඇති විය හැකි වේ. මෙම ග් රන්ථයේ ඇති වටිනාකම වන්නේ ළමයාට තේරුම් ගත හැකි සරල බසකින් එය සන්නිවේදනය කිරීමට කතුවරයා සමත්වී තිබීමය. අද අප විසින් කළ යුත්තේ අවදානම, අනතුර හා අභියෝගය කල්තියා හඳුනාගත හැකි දරුවකු බිහි කිරීමය. ළමා අවධියේදීම දරුවා තුළ එම කුසලතාව වඩවාලීම මගින් සවිමත් පෞරුෂත්වයකින් හෙබි දරුවකු ඇති දැඩි කර ගත හැකි හෙයින් සියලු දෙමව්පියන් විසින් සිය සිඟිති

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us