Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

13206 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
මිසදිටු බිඳින හඬ

මිසදිටු බිඳින හඬ

නූතන ලෝකය වෙතින් බොහෝ ආගම් ඉවතට තල්ලු වෙමින් පවතී. ඒ නවීන විද් යාවෙන් අනාවරණය වන යථාර්තයන් හමුවේ එම ආගමික විශ්වාස යල් පිනූ මිථ් යා මතවාදයන් බව නැවත නැවතත් ප් රත් යක්ෂ වීම මතිනි. එහතේ, හුදෙක් ආගමික විශ්වාසයක සීමාව ඉක්මවන බුදු දහම නවීන විද් යාවේදී ප් රත් යක්ෂතාවයන් හමුවේ ද නොසැලී නැගී සිටියි. එමෙන්ම මූලික බුදු දහමේ ඉගැන්වීම් සහ නවීන විද් යාත්මක චින්තනය අතර ඒකාග් රතාවයක් පැවතීම මතින් බුදු දහමෙහි අනාගත පැවැත්ම ද නිසැකවම තහවුරු කර ගත හැක. නමුදු එබඳු අගනා දහමක් පසෙක ලා එම ශාස්තෘවරයාණන්ගේ නම සම්බන්ධ කොට අප විසින්ම තනා ගත් " අපේම බුද්ධාගම" අදහන අපි අගනා මාණික් යයක් ඹලොගුවෙහි ලා රකිමින් දිවිය පුරා සිඟම
Out of stock
තනියාමය

තනියාමය

තනියාමය කපිල ගාමිණී ජයසිංහ " මම තිරයේ සිදුරින් දෑස ඉවතට ගෙන ජාලරයක් අසල වූ මිටි බංකුවකින් වාඩි ගත්තා. නාට් යයේ පෙළ මතක්කර දෙන්නා හෙවත් කටේ ගුරා කුඩා ටෝච් එකකුත් රැගෙන තම කාරියට සූදානම්. වේදිකාවේත් ශාලාවේත් විදුලි පහන් එකින් එක නිවීගියා. සිහින් සරින් සංගීත නාදය පැතිර ගියා. මම දෑස පියාගෙන හිත එකඟ කරගන්න උත්සාහ ගත්තා. විශාල ඉටිපන්දම් රැගත් ගායක කණ්ඩායමේ අපි සෙමින් සෙමින් ප් රේක් ෂකා ගාරය මැදින් වේදිකාව දෙසට ඇවිදගෙන එද්දී සංගීත නාදය උච්ඡ ස්වරයකින් වාදනය වුණා. මද අදුරේ ඉටිපන්දම් එළියෙන් පමණක් ආලෝකමත් වුනු රංග භූමිය නිසා අමුතු ගැඹුරු හැඟීමක් නාට් යයේ රගන අපට ඇතිවුනානම් ප් රේක් ෂකයන්ට කෙබඳු හැඟීමක් ඇ
In stock
ඩ්රැක්යුලා සොහොනෙන් නැඟිටියි

ඩ්රැක්යුලා සොහොනෙන් නැඟිටියි

Dracula has risen from the grave ඩ් රැකියුලා සොහොනෙන් නැඟිටියි ජයශංඛ කරුණාරත්න මීට වසර කිහිපයකට පෙර ඒ බිහිසුණු ශාපය මෙලොවින් තුරන් වී ඇතැයි ලාක්ස්බරි ගම්වාසීන් සිතා හිටියහ. එහෙත් එක් අඳුරු දිනයකදී සිදු වූ සිදුවීමක් නිසා යළිත් ලාක්ස්බරි ගම්මානය වටා භීෂණය රජයන්නට විය. ලේ පිපාසිතයාගේ හෝරාව යළිත් උදාවී තිබිණි. ගම්මානය පුරා දක්නට ලැබුණේ ලේ උරා බී මරාදමා තිබූ තරුණියන්ගේ මළසිරුරුය. අසන්නට ලැබුණේ ගැමියන්ගේ අඳෝනාත්මක හඬය. ඔහු අවදිව සිටියේය අන්ධකාරයේ කුමාරයා යළිත් සිය අණසක පැතිරවීම සඳහා පැමිණ සිටියේය. ඔව් මළ නොමළවුන් තව තවත් සිය අන්ධකාර රාජධානියට එක්කර ගැනීම සඳහා ඔහු යළිත් වරක් අවදි ව සිටියේය. එංගලන්තයේ
In stock
සෝම හාමුදුරුවෝ

සෝම හාමුදුරුවෝ

චරිත කතා යනු පුරාතන වීර කාව් ය සම්ප් රදායන්ටම අයත් වූවක් සේ බොහෝ දෙනා සිතති. ඊට හේතුව නූතනයේ අපට කියැවීමට ලැබෙන චරිත කතා බොහොමයක කතා නායකයාගේ චරිතය නොමඳ අතිශයෝක්තියට, අති ප් රමාණික වීරත්වයට නැංවී තිබීමය. එහෙත්. එකී ගතානුගතික සම්ප් රදායන් පැහැදිලි ලෙසම උල්ලංඝනය කෙරෙන මෙම චරිත කතාව මගින් වර්තමාන අර්බුදකාරී සමාජය වෙතට බෞද්ධ සාර ධර්ම පද්ධතිය පිවිසුවීමේ අභියෝගයට මුහුණ දෙන අධිෂ්ඨාන ශක්තියෙන් සහ නොපසුබස්නා වීර්යයෙන් නූතන තරුණ භික්ෂූන් වහන්සේගේ චරිතයක් වඩාත් භාව් යාත්මක ලෙසින් එළී දැක්වේ. මෑත ඉතිහාසයේ මෙරට පහළ වූ ධර්ම විනය පිළිබඳ මනා පරිචයකින් යුතු විචිත් රවත් ධර්ම කථිකයාණන්වහන්සේ නමක ලෙස ජනතා සම්භාවන
In stock
රන් කෙන්දෙන් බැඳ

රන් කෙන්දෙන් බැඳ

නිව්ටන් ගුණසේකර රන් කෙන්දෙන් බැඳ තරුණ ලේඛකයකු වශයෙන් හැත්තෑව දශකයේ නවකතාකරණයට පිවිසි නිව්ටන් ගුණසේකර මේ වන විට පාඨක ප් රසාදය දිනාගත් නවකතා විසිහයක් රචනා කොට ඇති අතර ඔහු ලියු මුල්ම යොවුන් නවකතාව වන අපේ කාලයේ වීරයෝ" 2003 වසරේදී හොඳම යොවුන් සාහිත් ය කෘතිය ලෙස රාජ් ය සාහිත් ය සම්මානයෙන් පිදුම් ලැබීය. එසේම ඔහු අතින් සිංහලයට පරිවර්තනය වූ දොස්තර ආර්. එල්. ස්පිට්ල්ගේ "සුදු වැද්දා සහ "සුදු ගෝනා" කෘති දෙකද බෙහෙවින් ජනාදරයට ලක්විය. ප් රවීණ ගුවන් විදුලි මාධ් ය වේදියකු වශයෙන් නමක් දිනා සිටින කතුවරයා මෑතක දී රචනා කළ "දඩ කෙළිය" නවකතාව මේ වන විටත් අධිකරණයේ විමසුමට ලක් වී ඇත. "රන් කෙන්දෙන් බැඳ" නවකතාව තුළින් ක

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us