Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

11728 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
නපුරු දොස්තර

නපුරු දොස්තර

මේ ඉන්නෙ ඩොක්ටර් රංගන වයස අවුරුදු හයක රෝගී දැරියක වන ඈ පවසන්නී ය. ආ කෝ මගෙ දෙපැත්තෙ කොණ්ඩෙ? මම අසමි. ඇයි ඔයා ඔයාගෙ කොණ්ඩෙට මොකද්දෝ කරලනෙ ඇය කියන්නේ සිනාසෙමිනි. සිත්තරෙකුට දහස් ගණනක් මුදල් ගෙවා ඇඳගන්නා සිතුවමකට වඩා, මෙසේ අඳින අව් යාජ චිත් රයක වටිනාකම බොහොම වැඩි ය. එය හොඳ සිහිවටනයකි. නවක වෛද් යවරයකුගේ අත්දැකීම් පාදක කොට ගෙන රචනා කර ඇති කෙටි කථාංගවලින් සමන්විත මෙහි අරමුණ වී ඇත්තේ රෝගියකු සම්බන්ධ යම් කතා පුවතක් හෝ තම වෘත්තීය ජීවිතය පිළිබඳ කතා පුවතක් එලෙස ම ඉදිරිපත් කිරීම නොවේ. සමාජයථාර්ථය පිළිබඳ විවරණයක යෙදීමටත්, ඒවා දෙස මනෝ විද් යාත්මක දෘෂ්ටියකින් බැලීමටත් කතුවරයා උත්සාහ දරා ඇති ආකාරය මෙම ග් රන්ථ
Out of stock
අරුම පුදුම ගාන්ධර්වයා සහ තවත් සුරාංගනා කතා

අරුම පුදුම ගාන්ධර්වයා සහ තවත් සුරාංගනා කතා

ජර්මන් මහා විද්වතුන් දෙදෙනෙකු වන jacob ludwig grimm (1785 - 1863) සහ wilhelm karl grimm (1786 - 1859) සහෝදරයෝ ය. මුල දී විශ්වවිද් යාලයේ දී නීතිය දාරා තව දුරටත් භාෂා ශාස්ත් ර හදාරා මහාචාර්යවරුන් බවට පත් ඔවුහු වාග් විද් යාව පිළිබඳ පර්යේෂණවල යෙදුණහ. ජර්මනියේ ගැමියන් අතරට ගොස් එ කල ඔවුන් දැන සිටි ජනකතා අසා ඒවා එක් රැස් කළහ. 1857 වන විට ඔවුන් විසින් ප් රකාශයට ප්ත කරන ලද grimm s fairy tales නම් වූ සම්පූර්ණ කතා සංග් රහයේ සුරාංගනා කතා 210 ක් ඇත. වර්තමානයේත් විවධ රටවල ළමයින්ගේ සහ වැඩිහිටියන්ගේ රසඥතාව සහ පරිකල්පනීය කුසලතාව වර්ධනයට මේවා හේතු වී ඇත්තේ ඔවුන් ඉතා කැමැත්තෙන් මේවා කියවන නිසා ය.
In stock
පිය සමරින් හෙළි වන කුමාරතුංග මුනිදාස
In stock
ගනුදෙනුකාර සත්කාරය

ගනුදෙනුකාර සත්කාරය

ගනුදෙනුකාර සත්කාරය අලෙවිකරණය පිළිබඳව ලියැවෙන කෘතින්හි සාමාන් යයෙන් සංකල්ප දෙකක් සම්බන්ධව කරුණු දැක්වේ. ඒ සංකල්ප වන්නේ නිපුණතාව/ කුසලතාව (skill)) හා ලැදියාව (care) යි. මෙම සංකල්ප දෙක අතරින් වැඩි වශයෙන් පොත පත පළ වී ඇත්තේ නිපුණතාව/ කුසලතාව මෙන්ම වරදගත්, එහෙත් වඩාත් සංවේදීයැයි සැලකිය හැකි ලැදියාව නොහොත් ගනුදෙනුකරුට දැක්විය යුතු ළෙන්ගතු කම නැමැති සංකල්පය සිංහලෙන් ලියැවී ඇත්තේ අල්ප වශයෙනි. එනිසා මෙම විෂය පිළිබඳව, බැංකු සේවා සැපයුම්කරණයෙහි නියුක්ත සේවකයනට මඟ පෙන්වීමක් වශයෙන් පොතක් එළිදැක්වීම ඉතා වැදගත් කරුණක් ලෙස සළකමි. එය කාලීන අවශ් යතාවයක් සම්පූර්ණ කිරීමක් ද වෙයි. කළමනාකරණ විෂයය පිළිබඳ මෑත යුගයේ ල
In stock
පරපෝෂිත රෝග ගැන විශේෂඥ වෛද්ය උපදෙස්

පරපෝෂිත රෝග ගැන විශේෂඥ වෛද්ය උපදෙස්

කතුවරිය ගැන මහාචාර්ය හසිනි බන්නැහැක - (mbbs. pg. dip med micro, md in medical parasitology) මහාචාර්ය හසිනි බන්නැහැක ශ් රී ජයවර්ධනපුර විශ්ව විද් යාලයේ, වෛද් ය විද් යා පීඨයේ, පරපෝෂිත විද් යා දෙපාර්තමේන්තුවට, අනුයුක්තව සිටී. මහාචාර්ය බන්නැහැක වෛද් ය විද් යාව පිළිබඳ මූලික උපාධිය ( එම් බී බී එස් ) ලබා ගත්තේ ශ් රී ජයවර්ධනපුර විශ්ව විද් යාලයේ වෛද් ය විද් යා පීඨයෙනි. පසුව ඇය කොළඹ විශ්ව විද් යාලයේ පශ්චාත් වෛද් ය උපාධි ආයතනයෙන් පශ්චාත් උපාධි සුදුසුකම් (වෛද් ය ක්ෂුද් රජීව විද් යාව පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව සහ වෛද් ය පරපෝෂිත විද් යාව පිළිබඳ විශේෂඥ පශ්චාත් එම්. ඩී. උපාධිය ) ලබා ගත් අතර වෛද් ය පරපෝෂිත
In stock
දිගාමඩුල්ලේ ජනකතා

දිගාමඩුල්ලේ ජනකතා

දිගාමඩුල්ලේ ජනකතා කියවන කවුරු වුවද නිරායාසයෙන්ම දිගාමඩුල්ලේ ඇත්තන්ගේ මනඃකල්පිත බැහැදකිනු නියති. ඒ තරමට ම තාත්වික ක් රමවේදයකට අනුරූපීව එක කතාවකට වඩා තවෙකක් රසවත්ව නිර්මාණාත්මකව පෙළගස්වා තිබේ. දිගාමඩුල්ලේ ජනකතා තුළින් කුතුහලය, අපූර්වත්වය හා හාස් ය මෙන් ම හරවත් දිවි මගකට ආදර්ශය, උපදේශය මුසු සාරධර්මතා ප් රභාස්වරයක් උද්දීපනය වනු ඇත. එමෙන්ම ප් රාදේශීය බස් වහර, වාග් විද් යාව හදාරන්නන් හට ප් රයෝජනවත් වන පරිදි දිගාමඩුල්ලේ ජනවහර පදරැසක් ම මෙහි දක්වා තිබීම ප් රශංසනීය ය. එම නිසාම සඳරුවන් ලොකුහේවා ජනශ් රැතිවේදියාගේ මෙම ජනකතා පොත පාඨකාදරයට පාත් රවන බවට කිසිදු සැකයක් නැත. - කේ. බී. මානෑව
In stock
සිග්නල් කන්ද

සිග්නල් කන්ද

මලික් තුසිත ගුණරත්න කේෂ්ත් ර ගණනාවක කුසලතා ප් රකට කරන ලේඛකයෙකි. නව කතාව, කෙටි කතාව, කවිය හා ගේය කාව් ය රචනයද ඔහුගේ ප් රකාශන මාධ් ය අතර අපට හමු වේ. සිග්නල් කන්ද මලික්ගේ දෙවන කාව් ය සංග් රහයයි. ඔහුගේ පළමු කාව් ය සංග් රහය වූ හිතුවක්කාර අහස කෘතියෙන් වසර දොළහකට පමණ පසුව නිකුත් වන මෙම කෘතිය මලික්ගේ වෙසෙස් කවි ලකුණින් සැරසී තිබේ. එය කවියෙකු අභ් යාසකරණයේදී ප් රකට කළ යුතු ඉවසීම පිළිබඳ අපට සිහිපත් කරන්නේ යයි මට සිතේ. එසේම ප් රකාශන මාධ් ය ගණනාවක් ඇසුරු කිරීම නමැති සංකීර්ණ ක් රියාවලියේදී මලික් ඒවායේ මාධ් යයික විශමතා හඳුනා ගැනීමට දක්වන භාෂා සංවේදීතාවයද අපගේ පැසසුමට ලක් වේ. කවියා භාෂා චිත් රයක් වුවද එම බසෙහ
In stock
සන්දේශ යවලා බෑ කපුටන්ට ගොඩ එන්න

සන්දේශ යවලා බෑ කපුටන්ට ගොඩ එන්න

කවිය කියන්නෙ මොන වගේ වාස්තවික හැඩයක් ගන්න එකක් ද කියල හොයනවට වඩා කවියේ රසිකයෙකු හැටියට මං වදවෙන්නේ එයින් කවරාකාර හර්ද කම්පාවක් ඇති කරනවාද කියන කාරණාව. භූ කම්පාවන් මනින්නේ රික්ටර් මාපාංකය තිබුණට හර්ද කම්පාවන් මනින්න එවන් නිර්මිත නිර්ණායක තියෙනවද? අපට එහෙම හිතෙන්නේ කවිය, කවියාගේ ප් රකාශයෙන් බැහැර වුණාම, එය හුදෙක්ම පුද්ගලානබද්ධ විඳීමක් වන නිසා. හිතේ කෝමල සියුමැලි හැඟුම් පිරිමදින කවි වගේම, ඒ හිතේම රළු, ගොරහැඩි, අඳුරු අහුමුළු ඉවක කරන කවිත් අපට හමුවෙනවා. අප කියවා රස විඳිනවා. අපට අනුව සුජීව කියන්නේ මේ දෙවනාකාරයේ කවි භාවිතාවක ඉන්න කවියෙක්. සුජීවගේ කවි තාණ්ඩවයි. ඒ කවිවල නුසුන් යටි අරුත් එක්ක ගීතවත් ධ්ව
In stock
අපේ රාජ්යය

අපේ රාජ්යය

සිතන්නට හැකි අප සෑම දෙනාටම රාජ් යයක් තිබේ. ඒ අපේ රාජ් යයයි. සැබැවින්ම අපේ රාජ් යය වූ කලී අපට ම හිමි ස්වාධීන සිහිනයකි. මායාරංජන් ලේඛකයා ද මේ සිහිනය අප මෙන් දුටුවෙකි. එහෙත් ඔහුගේ රාජ් යයේ දිග පළල මතුනොව හිමිකම පාඨක ලෝකයට නිර්ලෝභීව දායාද කළේ ය. ඒ, අපේ රාජ් යය කෘතිය මඟිනි. ගහකොළ සතා සිව්පාවා මෙන්ම දියකඳුරු යනු, අපගේ ලේ නහර මෙන් බැඳුණු ජීවයකි. නූතනයේ අපි බුරුතු පිටින් නාගරික හෝ අර්ධනාගරිකව දිවිගෙවමු. එහෙත්, වසර මිලියන ගණනක සිට අප රැස් කළ වනපෙත ආශ් රිත දිවිතතු මතක පොසිල ලෙස රැඳී තිබෙන වග ද අපි දනිමු. එහෙයින් මායාරංජන් පාඨක අපට අපේ රාජ් යයට අඬගසන විට කෙසේවත් මඟහැර යා නොහැකි ය . අප සියලු බැඳීම් අත්හැර
In stock
තරහක් නෑ අප්පච්චි

තරහක් නෑ අප්පච්චි

රුහුණු විශ්ව විද් යාලයේ කෘෂි විද් යා පීඨයේ අවසන් වසර ශිෂ් යාවක වන සුදාරි වීරසේන මෙනෙවිය ඇය විසින් රචිත විවිධපුවත්පත් හා සඟරා වල ඊල වූ තෝරාගත් නිර්මාණ එකතුවක් පොතක් ලෙස එළි දැක්වීම ප් රශංසනීයයි. ඇයගේ මෙම මල්ඵලගන්නා වූ උත්සාහය, ඉතා සුලු අහිමිවීම්වලදී, පරාජයන්හිදී, කම්පාවට පතව පසුබසින, ජීවිතය ඛේදවාචකයක් කරගන්නා වත්මන් තරුණ පරපුරට නොපසුබසින උත්සාහය, වීර්යය හා විශ්වාසය පිළිබඳ මහඟු ආදර්ශයක් සපයයි. කෝපි මල් පොහොට්ටුවක රැඳුණු පිණි බිඳක සිට ගිණිගෙන දැවෙන විසල් සැඳෑ හිරුමඬල දක්වා පුලුල් පරාසයක චමත්කාරය මනසින් දකිමින් නාව් ය සංකල්පනා බවට පත්කර ඇති අයුරු ප් රශංසනීයයි. මව්පිය සෙනෙහස, ආදරය. විරහව, සොබාදහමේ

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us