Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Filter results

Filter

11676 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
භාවනා

භාවනා

භාවනා භාවනාව යනු වනචාරී නොදැමුණු සද්දන්ත හස්ති රාජයෙකු වැනි සිත අල්ලා බැඳ තැබීමට සිත ලවා ම ගොතවනු ලබන ශක්ති සම්පන්න රැහැන් පටකි. බෞද්ධයෝ භාවනා කර චිත්ත ඒකාග් රතාව ඇති කොට ගෙන සමාධි වඩා ප් රඥාව තියුණු කොට මාර්ගඵල ලබති. යෝගීහු චිත්ත හා කාය ලාලන යෝග තුළින් කුණ්ඩලනී ශක්තිය ලබා විවිධ සෘද්ධි ප් රාතිහාර්යයන් පෙන්වති. ඔවුන්ගේ ජීවනාපේක්ෂාව මරණින් පසු විමුක්තියට පත් වීම ය. යෝගීන් ද කාම රාගය ජය ගෙන කෙලෙස් නැසුවත් ඔවුන්ගේ විමුක්තිගාමී වීමෙත් අපේ නිර්වාණගාමී වීමෙත් අතර වෙනස මෙම කෘතියෙන් පැහැදිලි කරයි. මෙහිදී ඔබට හමුවන යෝගී බ් රමා, හුස්ම, නාඩි, රුධිර සංසරණය පමණක් නොව, හෘදය වස්තුව අක් රීය කර මරණයද ජය ගනී. යෝ
Out of stock
අත්අඩංගුව

අත්අඩංගුව

මේ සියවස මැද භාවය දක්වා අඳුරු අප් රිකාව නමින් හැඳින්වුණු අප් රිකානු මහද්වීපයේ ජනජීවිතය, චර්යා රටා හා සමාජ ගැටලු සාහිත් යය තුළින් අවබෝධ කර ගැනීමට සිංහල පාඨකයන්ට දොරගුලු විවෘත වූයේ ඉතා මෑතකදීය.සිංහලට පරිවර්තනය වූ ''මුහුද ගොඩගලා'', ''බැද්දෙන් සිදාදියට'' හා ''පොදු ජනයාගේ මිනිහෙක්'' වැනි කෘතීන් කියැවීමෙන් අප නොදන්නා තවත් ලොවක් ඇතැයි යන්න අපට පසක් විය. ඉංග් රීසි, ප් රංස හා බෙල්ජියම් ජාතීන් ඔස්සේ ආක් රමනය කළ බටහිර සංස්කෘතිය සමඟින් ගැටෙමින් තම අන් යතාව ආරක්ෂා කර ගැනීමට, ගෝත් රික වශයෙන් ජීවත් වූ මෙම ජන කොට්ඨාශ ගෙනගිය අරගලය මුල් භාගයේ ලියැවුණු බොහෝ අප් රිකානු කෘතීන්ගෙන් නිරූපණය විය.ඊට පසු මෑත භාගයේ ලියැ
Out of stock
රන් කෙන්දෙන් බැඳ

රන් කෙන්දෙන් බැඳ

නිව්ටන් ගුණසේකර රන් කෙන්දෙන් බැඳ තරුණ ලේඛකයකු වශයෙන් හැත්තෑව දශකයේ නවකතාකරණයට පිවිසි නිව්ටන් ගුණසේකර මේ වන විට පාඨක ප් රසාදය දිනාගත් නවකතා විසිහයක් රචනා කොට ඇති අතර ඔහු ලියු මුල්ම යොවුන් නවකතාව වන අපේ කාලයේ වීරයෝ" 2003 වසරේදී හොඳම යොවුන් සාහිත් ය කෘතිය ලෙස රාජ් ය සාහිත් ය සම්මානයෙන් පිදුම් ලැබීය. එසේම ඔහු අතින් සිංහලයට පරිවර්තනය වූ දොස්තර ආර්. එල්. ස්පිට්ල්ගේ "සුදු වැද්දා සහ "සුදු ගෝනා" කෘති දෙකද බෙහෙවින් ජනාදරයට ලක්විය. ප් රවීණ ගුවන් විදුලි මාධ් ය වේදියකු වශයෙන් නමක් දිනා සිටින කතුවරයා මෑතක දී රචනා කළ "දඩ කෙළිය" නවකතාව මේ වන විටත් අධිකරණයේ විමසුමට ලක් වී ඇත. "රන් කෙන්දෙන් බැඳ" නවකතාව තුළින් ක
Out of stock
ඩ්රැක්යුලා සොහොනෙන් නැඟිටියි

ඩ්රැක්යුලා සොහොනෙන් නැඟිටියි

Dracula has risen from the grave ඩ් රැකියුලා සොහොනෙන් නැඟිටියි ජයශංඛ කරුණාරත්න මීට වසර කිහිපයකට පෙර ඒ බිහිසුණු ශාපය මෙලොවින් තුරන් වී ඇතැයි ලාක්ස්බරි ගම්වාසීන් සිතා හිටියහ. එහෙත් එක් අඳුරු දිනයකදී සිදු වූ සිදුවීමක් නිසා යළිත් ලාක්ස්බරි ගම්මානය වටා භීෂණය රජයන්නට විය. ලේ පිපාසිතයාගේ හෝරාව යළිත් උදාවී තිබිණි. ගම්මානය පුරා දක්නට ලැබුණේ ලේ උරා බී මරාදමා තිබූ තරුණියන්ගේ මළසිරුරුය. අසන්නට ලැබුණේ ගැමියන්ගේ අඳෝනාත්මක හඬය. ඔහු අවදිව සිටියේය අන්ධකාරයේ කුමාරයා යළිත් සිය අණසක පැතිරවීම සඳහා පැමිණ සිටියේය. ඔව් මළ නොමළවුන් තව තවත් සිය අන්ධකාර රාජධානියට එක්කර ගැනීම සඳහා ඔහු යළිත් වරක් අවදි ව සිටියේය. එංගලන්තයේ
Out of stock
මිසදිටු බිඳින හඬ

මිසදිටු බිඳින හඬ

නූතන ලෝකය වෙතින් බොහෝ ආගම් ඉවතට තල්ලු වෙමින් පවතී. ඒ නවීන විද් යාවෙන් අනාවරණය වන යථාර්තයන් හමුවේ එම ආගමික විශ්වාස යල් පිනූ මිථ් යා මතවාදයන් බව නැවත නැවතත් ප් රත් යක්ෂ වීම මතිනි. එහතේ, හුදෙක් ආගමික විශ්වාසයක සීමාව ඉක්මවන බුදු දහම නවීන විද් යාවේදී ප් රත් යක්ෂතාවයන් හමුවේ ද නොසැලී නැගී සිටියි. එමෙන්ම මූලික බුදු දහමේ ඉගැන්වීම් සහ නවීන විද් යාත්මක චින්තනය අතර ඒකාග් රතාවයක් පැවතීම මතින් බුදු දහමෙහි අනාගත පැවැත්ම ද නිසැකවම තහවුරු කර ගත හැක. නමුදු එබඳු අගනා දහමක් පසෙක ලා එම ශාස්තෘවරයාණන්ගේ නම සම්බන්ධ කොට අප විසින්ම තනා ගත් " අපේම බුද්ධාගම" අදහන අපි අගනා මාණික් යයක් ඹලොගුවෙහි ලා රකිමින් දිවිය පුරා සිඟම

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us