Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

13206 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
කෙසේ මියැදේ ද මතකයන්?

කෙසේ මියැදේ ද මතකයන්?

'කෙසේ මියැදේ ද මතකයන්?' නමැති සිය කුළුදුල් කාව් ය සංග් රහය තුළින් මාධව රංග කවියා තමන්ගේ කාව් ය සළකුණ සනිටුහන් කිරිමට ගන්නා උත්සාහය අගය කළ යුතුම ය, පවත්නා සමාජිය වපසරිය තුළ ගිලෙමින් ඔහු සොයාගන්නට වෙර දරන විවිධ වූ ධර්මතාවයන් කාව් යකරණය නැමැති අත් යන්ත් රයට හසුවී මනරම් නිමාවකින් යුතු පලස් බවට පත්වන ආකාරය පෙනෙන්නට තිබේ. සංස්කෘතික පරිහාණිය, නාගරිකරණයේ අඳුරු සෙවණැලි, ආර්ථික පරිහානිය, පරිසර හායනය, මානව සම්බන්ධතා ආදී වු විවිධ ප් රපංචයන් මාධව තම කවිය තුළින් පාඨක හදවතට සමීප කරයි. මෙලෙස ඔහු තබන පළමු පියවර කවියට හිතැති අපගේ අප් රමාණ සතුටට කාරණයකි. නිරන්තර අධ් යයනය හා සතතාභ් යාසය තුලින් ඔහු අනාගතයේ වඩා සාර
In stock
අන්ධකාර ලෝකය

අන්ධකාර ලෝකය

මාරක කතා චක් රවර්ති නමින් විරුදාවලියට පත් මේ සුප් රසිද්ධ ලේඛකයාණන් හමුවූයේ මා 'ජනදින' - ජනසතිය පුවත් පත් ආයතනයේ වැඩ කරන අවදියේදීය. ඒ 1968 වසරේ පමණ විය. කතා මැවීමට ශූරයෙකු වූ මෙතුමන් විනාඩි කීපයකින් කතාවක් නිර්මාණය කිරීමට අති දක් ෂයෙකු බැව් ඔහු ඇසුරු කිරීමේදී මා දුටු විශේෂත් වයයි. එතුමාගේ කතා කීපයක්ම චිත් රකතා පොත් ලෙස ඇඳීමට අවස්ථාව ලදිමි. මෙම කතාව 1976 දී පමණ චිත් ර කතා පත් රයකට ඇන්ඳෙමි. 2010 වසරේදී චිත් ර කතා පොතකට මෙය නිර්මාණය කළෙමි. මේ එම කෘතියයි. නිහතමානි ප් රවීන ලේඛකයෙකු වන ඩීමන් ආනන්ද ශූරීන් ඉතා ගෞරවයෙන් සිහිපත් කරමි. සාමවිනිසුරු චිත් රශිල්පි වස්කඩුවේ මහින්ද සාගර (ජාතික ඉතිරිකිරීමේ බැංකු
In stock
ඔළු නැති කවි

ඔළු නැති කවි

පසු වදනක් ලියන්නැයි කිවිඳිය මට කළ ඇරයුම පිළිබඳ සොඳුරු නෝක්කාඩුවක් මා තුළ ඇත. ඊට හේතුව ඇගේ කවි සමඟ මට ඇති ගනුදෙනුව විසඳා ගැනීමට අවසන් පිට ඉඩ මඳ බවයි. නමුත් සම්ප් රදායික පසු වදනට මා යටපත් නොවෙමි. සියලු පියවරුන් මෙන්ම කිවිඳියගේ ආදරණීය පියාටද ඇය කුමාරියක් විය හැකි නමුත් කුමාරි නම් ඇගේ නම ඇයට ගැළපේද? බොළඳ කුමරියක විසින් මේ මිහි සයනය වැළඳ වටහා ගන්නා ඉක්මන් සහ සරල බවින් මිදී ඉගිලී පුළුල් ඇසකින් ඇය ජීවිතය දැන උගත් බව ඇගේ ඔළු නැති කවි කෘතියෙන් සනාථ වේ. ඇගේ කෙටි කවි පාඨක සිත් අහසම ආලෝකවත් කරන විජ්ජුලතාවෝය. මිනිස්කම් සෝදා පාළුවට ලක් වූ වත්මන් සමාජය කාව් ය සංගායනාවකින් සුපිරිසුදුකොට ඇය නිර්භීතව ඇගේ කවි බස
Out of stock
අයිස් කැට වැටෙන කාලය

අයිස් කැට වැටෙන කාලය

විනාඩි විස්කට පමණ පසුව ,සැලකිය යුතු මට්ටමක මජං නාගෙන , මවාගත් ඇල්ෆා මේල් ආඩම්බරයකින් යුතුව ඔහු ඇතුලට ආවේය.පැරණි ඉංග් රීසි කෙිමඩි චිත් රපටියක නළුවෙකු බඳු ඔහුගේ රුව දුටු විට ඇයට සිට් රනය ගැනදැනගන්නට ආශාවක් ඇතිවිය.එහෙත් ඔහුගේ දෑසේ ලියවි තිබුණේ කෙල්ලන්ට කාර් ගැන කියා දෙන්නට ලැබෙන විට කාර් පිස්සුව ඇති හිච්චි කොල්ලන් තුළ ඇතිවන ආකාරයේ 'මෙහෙම එකක් නම් හා අම්මේ' ජාතියෙ හැඟුම් පේලියක් නොව අනාගතයට බියෙන් අතීතයේ එල්ලීගෙන වර්තමානය බෙට්ටක් වසන පූසෙකු මෙන් හංගන්නට දගලන මනුස්ස ප් රාණියෙකුගේ භිතියේ යාතිකා ගීතිකාවකි. ඊට පෙර කිසි දිනෙක ඔහුගේ දෑස එවැනි ගීතිකාවක් ඇලවී තිබෙනු ඇය දැක නොතිබීණි.ඇගේ සිතේ යළිත් අර තේරුම
In stock
තාපසයා සහ වලසා

තාපසයා සහ වලසා

'වලසා ශිෂ් යයෙකු හැටියට පත් කර ගැනීමට හැකිවීම ගැන තාපසයා බෙහෙවින් සතුටට පත් ව සිටි නමුත් වලසාට ඉගැන්වීමේ අභියෝගය භාර ගැනීමට සිදුවීම ගැන නම් මහත් තැති ගැන්මකට පත් ව සිටියේය." ඇත්ත වශයෙන් ම එය තාපසයාට අභියෝගයක් වුයේ ඔහු වලසාට දුන් හැම උපදේශයකින් ම වලසා ගේ හිතට වැදුණේ එක කොටසක් බැවිනි. වතුර ටිකක් රත් කරන්නැයි තාපසයා වලසාට කී කල වලසා කළේ ළිපට වතුර හැලීමය. කිසිවකු වලසාට කේතලයක් ගැන කියා නොතිබිණ. ඇතැම් ක් රියාකාරකම්වල දී වලසා තාපසයාට වඩා ඉදිරියෙන් සිටියේය. මසුන් ඇල්ලීම කදිම නිදසුනකි වලසාට සිය මෘග අත්ලෙන් මසුන් ගොඩට විසිකර අල්ලා ගැනීමට හැකියාව තිබිය දී තාපසයා මසුන් ගැනීමට බිලිපිති බිලිකොකු තංගුස් ආදි

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us