Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

13206 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
ධාරණා

ධාරණා

ඒ වටපිටින් බලලා අහුල ගත්ත එක දෙයක් නිසා ධාරණාට අකරතැබ්බයකුත් උණා.ඒකේ ප් රතිඵලයක් විදිහට නැටුම් උත්සවේ දවසෙදි හැම ෆොටෝ එකකම ධාරණාගේ එක විශේෂ ලක්ෂණයක් තිබුණා.ඒ තමා ධාරණා ඇගේ කට මහ අමුතු විදියකට ඇරගෙන හිටපු එක.ධාරණාට ලිප්ස්ටික් ගලා කට රෝස පාට කරගන්න හරිම ආසාවක් ඇති උණේ. අනිත් හැමෝමත් එහෙම කරලා තිබුණ හින්දා.අනිත් හැම ළමයම වගේ රතුපාට රෝස පාට,ලිප්ස්ටික් කටේ ගාලා , මූණෙත් රෝස පාට ටිකක් ගාලා නැටුමට ලෑස්ති වෙලා හිටියේ.ඉතිං ධාරණාටත් ආසාවක් ආව එක පුදුමයක්යැ.ඒත් අම්මා ඒකට වැඩිය කැමති උණේ නෑ.ඒ වුණාට ඔන්න වදෙන් පොරෙන් කොහොම හරි අම්මා අකමැත්තෙන් උණත් ධාරණාගෙ කටේ පාට ටිකක් ගෑවා.ළමයෝ මේවා වහ.ගිලින්න හොඳ නැහැ.
Out of stock
පාසලක් වේ නම් යම්

පාසලක් වේ නම් යම්

''නොලියා ම බැරි නිසා'' තුළන් ඔබ තුමා හැදින්නෙමි.ඔබ තුමා තුළින් ගුරුවරයා යනු කවුරුන්දැයි හැදින්නෙමි. දරුවෙකුගේ ළමා කාලය ගත කරන සුන්දරම ස්ථාන දෙක නම්, නිවස හා පාසලයි.එයින් දරුවාගේ කායික මානසික හා බුද්ධිමය වර්ධනය මෙන් ම මනෝභාවයන් සමඟ අධ් යාත්මය කරා යොමු කරන්නා වු මුලික අඩිතාලම සපයන ස්ථානය පාසලයි.දරුවා මෙහි දී ගෙදර දොර පරිසරය සේ ම ගුරුවරුන් දකින්නේ තමාගේ මව් පියන් මෙන්ම ආදරය, කරුණාව, සෙනෙහස, උපේක්ෂාව, සමානාත්මතාව ආදී ගුණාංග වලින් යුත් මහා දැවැන්ත පෞරුෂයකින් හෙබි පිරිසක් ලෙසය.මෙම වටිනාකම බොහෝ අවස්ථාවල රැකගන්නවා මෙන්ම සමහරක් අවස්ථාවල දී දරුවාගේ ආත්මාභිමානය බිඳ වැටී සතුට සොම්නස අහිමි වී යන අවස්ථා ද ත
In stock
යුග දිවියට පිවිසෙන්න... පවතින්න

යුග දිවියට පිවිසෙන්න... පවතින්න

මෙම පොත් පිංච යුග දිවියට සූදානම්ව සිටින තරුණ තරුණියන්ට මග පෙන්වීමක් වනු පිණිස සම්පාදනය කරනු ලැබූවත් විවාහක යුවලකටද ප් රයෝජනවත් වනු ඇත. කතුවරයා විවාහ ජීවිතයේ හතලිස් තුන් වසරක අත්දැකීම් ඇති දරුවන් තිදෙනෙකුගේ පියෙකි. 1964 දී පේරාදෙණිය විශ්ව විද් යාලයට ඇතුලත් වී සාමාන් ය කළා උපාධිය ලැබූවෙකි. පසුව මනෝ විද් යාව පිළිබඳ ඩිප්ලෝමාවක් හා උපදේශනය පිළිබඳ උසස් පාඨමාලාවක්ද හැදෑරුවෙකි. වසර 20කට අධික කාලයක් දිවි නසාගැනීම් වැළැක්වීමේ වැඩසටහනකටද කුරුණෑගල කතෝලික පදවියේ විවාහක අපේක්ෂක සමුළුවේ ප් රධාන සංවිධායක ලෙස වසර 21කට අධික කාලයක් ස්වෙච්ඡාවෙන් සේවය කරන්නෙක්ද වේ. වර්ල්ඩ් විෂන් ආයතනයේ හා එක්සත් ජාතින්ගේ සංවර්ධන අ
In stock
උපකුලපති මතක සටහන්

උපකුලපති මතක සටහන්

මහාචාර්ය ජී.ටී. ෆ් රැන්සිස් ද සිල්වා විසින් ලියා ඇත්තේ 88-89 අවදි යේ සිදුවු හිටපු උප කුලපතිතුමාගේ ඝාතනය, වැඩ වර්ජන සහ විවිධ ගැටළු මධ් යයේ මොරටුව සරසවිය අඳුරෙන් ඒළියට ගෙන යෑමේ දුෂ්කර කාර්යයයේ කතාවයි. 1990 සිට 1996 දක්වා පුරා වසර හතක් සිල්වා මහතාට එම පුනර්ජීවනයට නායකත්වය දීමට හැකි වූයේ කෙසේද?ඔහු දුෂ්කර කාර්යයට මුහුණ දුන්නේ කෙසේද? මෙම පොතේ දැක්වෙන එම අත්දැකීම් කුමන වයසේ හෝ තරාතිරමේ සිටිය හැකි ඔබට ප් රයෝජනවත් විය හැකිය.මෙන්න ඒ්වායින් බිඳක්. සෙවීම් කමිටුවක් මගීන් ඔහු සොයාගෙන එම තනතුරට ඉදිරිපත් වන ලෙස ප් රධානීන් ඔහුගෙන් ඉල්ලා ඇත. සිසුන් මර්ධනය නොව ඔහු ඉටුකර ඇත්තේ ගැටලු තිබූ සිසුන් දමනය කිරිමයි. ඔහු

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us