Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

11728 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
අයිස් කැට වැටෙන කාලය

අයිස් කැට වැටෙන කාලය

විනාඩි විස්කට පමණ පසුව ,සැලකිය යුතු මට්ටමක මජං නාගෙන , මවාගත් ඇල්ෆා මේල් ආඩම්බරයකින් යුතුව ඔහු ඇතුලට ආවේය.පැරණි ඉංග් රීසි කෙිමඩි චිත් රපටියක නළුවෙකු බඳු ඔහුගේ රුව දුටු විට ඇයට සිට් රනය ගැනදැනගන්නට ආශාවක් ඇතිවිය.එහෙත් ඔහුගේ දෑසේ ලියවි තිබුණේ කෙල්ලන්ට කාර් ගැන කියා දෙන්නට ලැබෙන විට කාර් පිස්සුව ඇති හිච්චි කොල්ලන් තුළ ඇතිවන ආකාරයේ 'මෙහෙම එකක් නම් හා අම්මේ' ජාතියෙ හැඟුම් පේලියක් නොව අනාගතයට බියෙන් අතීතයේ එල්ලීගෙන වර්තමානය බෙට්ටක් වසන පූසෙකු මෙන් හංගන්නට දගලන මනුස්ස ප් රාණියෙකුගේ භිතියේ යාතිකා ගීතිකාවකි. ඊට පෙර කිසි දිනෙක ඔහුගේ දෑස එවැනි ගීතිකාවක් ඇලවී තිබෙනු ඇය දැක නොතිබීණි.ඇගේ සිතේ යළිත් අර තේරුම
In stock
තාපසයා සහ වලසා

තාපසයා සහ වලසා

'වලසා ශිෂ් යයෙකු හැටියට පත් කර ගැනීමට හැකිවීම ගැන තාපසයා බෙහෙවින් සතුටට පත් ව සිටි නමුත් වලසාට ඉගැන්වීමේ අභියෝගය භාර ගැනීමට සිදුවීම ගැන නම් මහත් තැති ගැන්මකට පත් ව සිටියේය." ඇත්ත වශයෙන් ම එය තාපසයාට අභියෝගයක් වුයේ ඔහු වලසාට දුන් හැම උපදේශයකින් ම වලසා ගේ හිතට වැදුණේ එක කොටසක් බැවිනි. වතුර ටිකක් රත් කරන්නැයි තාපසයා වලසාට කී කල වලසා කළේ ළිපට වතුර හැලීමය. කිසිවකු වලසාට කේතලයක් ගැන කියා නොතිබිණ. ඇතැම් ක් රියාකාරකම්වල දී වලසා තාපසයාට වඩා ඉදිරියෙන් සිටියේය. මසුන් ඇල්ලීම කදිම නිදසුනකි වලසාට සිය මෘග අත්ලෙන් මසුන් ගොඩට විසිකර අල්ලා ගැනීමට හැකියාව තිබිය දී තාපසයා මසුන් ගැනීමට බිලිපිති බිලිකොකු තංගුස් ආදි
In stock
නොකියු කතාවක්

නොකියු කතාවක්

තරුණ කිවිඳියක වන ලක්මාලි කරුණානායකගේ මෙම කවි සරණියෙහි එන පද් ය රචනා බහුතරයක් ආත්ම කොටගන්නේ යෞවන ප් රේමයයි. ස්වකීය කාව් යානුභූතීන් විසිරෙන්ට ඉඩ නොදී, ඒවා එකට කැටිවන සේ පද ගළපන්ට කිවිඳිය සමත්ව සිටින්නී වෙයි. එහෙයින්ම ඇයගේ කාව් ය ප් රකාශනය තියුණු ද, විනිවිදින ස්වරූපයක් ගනුද පෙනී යයි. මෙම කෘතිය හඳුන්වන්ට ඇය විසින් යොදාගෙන ඇති "නොකියූ කතාවක් " යන රචනයෙහි මුල්ම පැදිකඩ, නිදසුනක් සේ ඉදිරිපත් කරන්ට මම කැමැත්තෙමි. ආදරේ මහ හුගක් තිබුණේම එදා මා ඔබ නොදුටු නෙත් තුළ මටත් වැඩියෙන් මාව රැකගත් ඔබේ සෙනෙහස සැගවු තැන්වල එහිලා පළ කෙරෙන සංක්ෂිප්ත භාවයත්, භාව ප් රකාශනයෙහි තීක්ෂණ භාවයත් ඇයගේ කවිය බබුළුවන ලක්ෂණ දෙකක් හ
In stock
ශ්රී ලංකාවේ සිදු වන සයිබර් හිරිහැර

ශ්රී ලංකාවේ සිදු වන සයිබර් හිරිහැර

ශ් රී ලංකාවේ සිදු වන සයිබර් හිරිහැර (cyberbullying in sri lanka) සයිබර් හිරිහැර කිරීම යනු දශකයකට වැඩි කාලයක් පුරා ලොව පුරා අනතුරු ඇඟවීමක් ඇති කරන දැවෙන මාතෘකාවකි. එය අපහාසාත්මක පුද්ගලික කෙටි පණිවිඩවල (sms) සිට යූ ටියුබ් (youtube) හෝ ෆේස්බුක් (facebook) හෝ වෙනත් ඕනෑම ඩිජිටල් මාධ් යයක් දක්වා විහිදෙන පුද්ගලයන්ට හිරිහැර කිරීමේ විද් යුත් ආකාරයකි. සයිබර් හිරිහැර කිරීම නීත් යනුකූලව ඩිජිටල් සන්නිවේදනය සඳහා වන සමාජ ප් රවණතාවයේ අසංවිධිත අතුරු ඵලයක් ලෙස සැලකිය හැකිය. ඒ අනුව සයිබර් හිරිහැර කිරීම පුද්ගල ගැටලුවක් පමණක් නොව පුළුල් සන්දර්භයකින් බැලිය යුතු සමාජ සංසිද්ධියකි. අදාළ පුද්ගලයින්, ඔවුන්ගේ පවුල්, සම ව

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us