Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
දැනමුතු මාමා කී කතා 1

දැනමුතු මාමා කී කතා 1

(අප අවට ලෝකය හා පරීසරය) ළමුන්ට වඩාත් සමීප විය හැකි පරිසර හිතකාමී චරිතයක් හඳුන්වා දෙමින් සාහිත් ය රසය තුළින් විවිධ විෂයන් පිළිබඳ ළමුන්ගේ දැනුම වර්ධනය කිරීම මෙම පොත් පෙළේ අරමුණයි. ළමුන් වඩාත් පරිසර හිතකාමී, සංවේදී පිරිසක් බවට පත් කරමින් ඔවුන්ගේ පෞරුෂ වර්ධනයට දිරි දෙමින් ඔවුන් තුළ නිවැරදි ආකල්ප ඇති වන අයුරින් මෙම පොත් පෙළ නිර්මාණය වී ඇත. කලකට පෙර අපේ ජාතික ගුවන් විදුලිය මඟින් ''සිරිඅයියා '' වැනි චරිතයක් තුළින් ළමා ලෝකය වඩාත් සුන්දර කිරිමට ගත් උත්සාහය මෙහිලා සිහිපත් කළ යුතුය. මෙම පොත් පෙළේ එන දැනමුතුමාමා ද එබඳු චරිතයකි. " දැනමුතු මාමා කී කතා '' පොත් පෙළ සැලසුම් කොට රචනා කළ, රාජ් ය සම්මාන ලාබී ලේඛක
In stock
දැනමුතු මාමා කී කතා 2

දැනමුතු මාමා කී කතා 2

දැනමුතු මාමා කී කතා සාහිත් ය රසය තුළින් විවිධ විෂයයන් පිළිබද ව ළමුන් ගේ දැනුම වර්ධනය කිරීමටන්, ඔවුන් පරිසරයට සංවේදි පිරිසක් බවට පත් කරමීන් ළමුන්ගේ පෞරුෂවර්ධනය මෙන් ම ඔවුන් ගේ ජීවිත වඩාත් ඔප මට්ටම් කර ගනිමින් රැක ගැනීමට අවශ් ය සරල උපදෙස් ලබා දීමටන්, හැකිවන අයුරින් මෙම පොත් පෙළ නිර්මාණය වී ඇත. මෙය සිංහල භාෂාවෙන් පොත කියවන ළමුන් ගේ කියවීමේ රුචිය වර්ධනය කරන අතරම දැනුම හා අවබෝධය ලබා දෙන පොන්වල අඩුව පිරිමැසීමට ගන්නා ලද උත්සහයකි. කාහටන් කියවා රස විදිය හැකි සරල බස් වහරකින් හා කරුණු පහසුවෙන් අවබෝධ කර ගැනීමට අවශ් ය සේ සැලකෙන උචිත චිත් ර හා ඡායාරූප තෝරා ගනිමින් සැලසුම් කොට ඇති මෙම පොත් පෙළ, තුන වසර සිට අ
In stock
සත් සිඳු රළ

සත් සිඳු රළ

ශ් යාමලී වසන්තා සුබසිංහ රජරට ගුවන්විදුලිය ඇතුළු විද් යුත් මාධ් යය ද පුවත්පත් සඟරා ඔස්සේ ද කවියෙහි අත්පොත් තැබූ නිර්මාණශීලි ලේඛිකාවකි. ඇගේ කවියේ සමාරම්භක අවධියේ තිබූ සරල බව අව් යාජ බව මටසිලිටි බව අභිබවා යමින් වඩාත් සංකීර්ණ අනුභූතින් ඔස්සේ කවිය විශිෂ්ට ඉම් පෙදෙසක් කරා ගෙනයන ආකාරය ''සත් සිදු රළ'' පොතෙන් පිළිබිඹු වේ. ඇය විචක්ෂණ අයුරින් සිංහල කවි සමයෙහි රිද්ම භාවිතයට ගනී. එමෙන්ම කවියෙහි තේමාත්මක මුවහත පිළිබඳ සැලකිල්ලට ගනිමින් වඩා විස්තීර්ණ ප් රස්තුතයන් හඹායමින් කවිය ඔස්සේ ජීවිතය බහුමානීය කියවීමකට ලක්කිරීමේ උත්සාහයක් දරයි. මේ කවිවලින් බහුතරය ස්ත් රී සංවේදනශීලිත්වය පිළිබඳ ආදර්ශ රචනා වැන්න. ඇගේ කවිය ප

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us