Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

13206 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
මම නොරිකොසං

මම නොරිකොසං

අපි පස්දෙනා හරියට අතේ ඇගිලි පහ වගේ.... ලංකා, විශ්ව, චාමික, සාමක, ඕෂධ.... සුළැඟිල්ල තමයි ඕෂධ, සුළැඟිල්ල වගේ උනාට ඉස්සරහින්ම ඉන්නෙ ඌ තමයි. අපි 4 දෙනාටම වැඩිය ඉස්සරහට ඌට යන්නත් පුළුවන් බව මට හිතෙනව. දෙවනි ඇඟිල්ල තමයි සාමක, අපේ කතානායකය. අතක තියෙන, හදවතට සමීපම සංවේදීම ඇඟිල්ල, ලෝකෙ වටිනාම දේවල් පළඳවන්නෙ ඒකනෙ. ඌත් ඒ වගේ තමයි. බොහොම නිහඬ වැඩි කළබලයක් නැති සංවේදී කෙනෙක්. ඒ වගේම අපි 4 දෙනාටම නොපෙණුන වටිනාකමක් අනිත් මිනිස්සුන්ට පේනව. මම ඒක දැකල තියෙනව. මැදගිල්ල තමයි චාමික, බොහොම කැපී පෙනෙන ඇඟිල්ලක්නෙ. ඌත් ඕනම තැනක බොහොම කැපීපෙනෙන කෙනෙක් තමයි. ඒක ඉබේටම වෙනව. දබරගිල්ල තමයි මම, කවදාවත් දබරෙට යන්නෙ නම් නෑ.
In stock
අතවැසියන්ගේ පාපොච්චාරණ

අතවැසියන්ගේ පාපොච්චාරණ

කවිය අත් නොහැර කවියෙහිම රැදී සිටිමින් කවියම තම ප් රකාශන මාධ් යය ලෙස තෝරාගෙන කාව් යකරණයේ යෙදෙන්නෝ සුලබ නොවෙත්, රුවන් වටවල මෙම ගණයට අයත් වන කවියෙකි. රුවන් වටවල කවියාගේ 'අතවැසියන්ගේ පාපෝච්චාරණ' කාව් ය සංග් රහයේ බොහෝ නිර්මාණ තුළින් ඔහු උත්සාහ ගෙන ඇත්තේ, ඔහු සමග ජීවත්වන සහෝදර ජනතාවගේ දුක්ඛ දෝමනස්සයන් ප් රතිනිර්මාණය කරමින් රසිකයන්ට පිරිනැමීමටයි. ජීවිතයේ අඳුරු පස, දුක්ඛ දෝමනස්ස පමණක්ම නොව ප් රේමය ආදරය පිළිබඳ අත්දැකීම් ද කවියාගේ නිර්මාණවලියෙහි හමුවේ. ආදරයේ සම්ප් රයෝගය මෙන්ම විප් රයෝගයද, දුක කඳුළ මෙන්ම සතුට සිනාව ද චමත්කාරය ද තැවැරුණු නිර්මාණ මේ කවි එකතුවෙහි වේ.
In stock
වැදි ජනකතා

වැදි ජනකතා

අපේ වංසකතා කියන හැටියට විජය කුවේණි මුණගැහිලා තියෙන්නේ තම්බපණ්නියේ දීය. ඒකට මොකද විජය කුවේණි ජීවත් වූයේ බින්තැන්නේ දානිගල කියලයි වැදි සනුහරේ ඇත්තන් කියා හිටින්නේ. ඔන්න විජය කුව්ණි දානිගල ඉන්න කාලේ වැදි ජනයා මිනීමස් එහෙම කනවලු. ඔන්න කොහොමින් හරි විජය කුමාරයා වැදි ජනයා එක්ක හටන් කරලා රජ වුණා. ඔය කතාවේ හැටියට වැදි සනුහරේ ඇත්තන් කුවේණියට කරපු වැඩේ දන්නවාද? ආං ඒ ගැන වැදි ජනකතා පොතින් දැනගත හැකියි. ඒ විතරක් නොවෙයි, උනාපාන වරිගෙ, මොරාන වරිගෙ, නඹුඩන් වරිගෙ, ඌරු වරිගෙ, ඉදිගොල්ලේ කිරි අම්මා, වල්ලි අම්මයි කතරගම දෙයියොයි වගේ වැදි ජන කතා රැසක් මෙයට ඇතුළත් ය. වැද ජනයා අතර මෙතෙක් පැවති ජනකතා එකතුවක් ලංකාවේ ප
In stock
පුංචි කුමාරිහාමි

පුංචි කුමාරිහාමි

කුමාරිගෙ මූණ දිගේ කඳුළු බින්දු එකින් එක ඇඳගෙන හිටිය රතුපාට හැට්ටෙට වැටෙනවා. ඒව වැටිල හැට්ටෙ අමුතු පාටක් ගැහෙන විත්තිය කුමාරිට තේරෙන්නෙ නැහැ. කුමාරිගෙ ඇස්දෙක හැරිල තියෙන්නෙ මිදුලෙ කොණක තිබුණ පහන් පැල පැත්තට. පහන් පැලේ ලස්සන බුද්ධ රූපයකුයි ඊයෙ පූජා කරපු මල් දෙක තුනකුයි තියෙනව. තව පැත්තකින් මැටි පහනක්. මැටිපහන කළු ගැහිලා. ඒ දිහා බලාගෙන ඉන්න කොට කුමාරිට මතක් වෙනවා පුංචි කාලෙ. කුමාරිට අම්ම කෙනෙක් හිටියලු. ඒ විත්තිය කිව්වෙ තාත්තා. කුමාරි දැක්කෙ නැහැ අම්මා මොනවගේ කෙනෙක්ද කියලා. ඒ වුණාට කුමාරිගෙ හිතේ ඇඳිල තිබුණ අම්ම මේ වගේ කෙනෙක් කියලා. කුමාරි ගේ ඉස්සරහත් තිබුණ පහන් පැලක්. ඒක මේ පහන් පැලට වැඩිය ලස්සනට
In stock
කවිකාර කිවි දේශය

කවිකාර කිවි දේශය

කවිකාර කිවි දේශය නවසීලන්තයේ දකුණු දූපතේ සංචාරයක තොරතුරු රැගෙන එයි. හිරු එළියෙන් රෝස පැහැ ගැන්වෙන ගිම්හානයේ ද හිම තට්ටුවක් රඳවා ගෙන සිටින කඳු වැටි අතර පතුල පෙනෙන මහ විල් ද විශ්මිත රටා රැගත් වර්ණවත් පාෂාණ ද කතුවරිය සිහිනමය ස්වර්ග ලෝකයක ට ගෙන ගොස් ඇත. එහෙත් සුනේත් රා ඒ සෞන්දර්යෙන් එපිට නවසීලන්ත මිනිසුන් ගේ ජීවන රිද්මය හඳුනාගෙන තිබේ. ජාති භේද, වර්ණ භේද පිටුදකිමින් යහ පාලනයක් පවත්වා ගැනීමේ අභියෝගයට සාර්ථකව මුහුණදීමේ රහස සෙවීමේ දී ඇය දුටුවේ එරට ගැමි ජනතාව ගේ කාව් යමය හදවත් ය. මේ කෘතිය එම චාරිකාවේ අත්දැකීම් කිහිපයක් බෙදා ගැනීමේ මිහිරි ප් රයත්නයකි.
In stock
රවිඳුගේ සිහිනය

රවිඳුගේ සිහිනය

ජීවිතයේ සැබෑව ඔබේ පය පාමුල තබාගෙන දෑස් වසාගෙන නොසිටින්න. අපි, අප අවට ජීවත්වන්නන් ගේ සැබෑ ජීවිත සමඟ එක් වී ලෝකය ගැන උගනිමු. එකිනෙකාට උදව් කිරීමට උගනිමු. අපේ ජීවිතවලට ශක්තියක් එක් කර ගනිමු. අඩුපාඩුකම් නැතිව ඉතා සතුටින් පාසල් අධ් යාපනය ලබන දරුවෝ සිටිති. ඒ අතර බොහෝ අඩුපාඩුකම් ඇතිව ඉතා දුක සේ පාසල් අධ් යාපනය ලබන දරුවෝ ද වෙති. මේ සියලු දරුවන් තුළ උනන්දුව, උත්සාහය සහ ගැටලු විසඳාගැනීමේ ශක්තිය ද හෙමිහිට වැඩෙන්නේ නම්, පාසල් අධ් යාපනය නිමවා පාසැලෙන් සමුගන්නා දරුවා පාසල ඉතා අගේ ඇති අධ් යාපනයක් තමන්ට දුන් බව තුටු පහටු සිතින් සිහි කරනු ඇත. ඒ ලැබූ ශක්තිය වෙනුවෙන් අකුරින් සටහන් වූ සහතිකයක් ඔවුනට උවමනා නැත. රා

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us