Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

11542 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
දෙමාපිය දූදරු සබඳතා

දෙමාපිය දූදරු සබඳතා

කතෘගේ ''යුග දිවියට පිවිසෙන්න පවතින්න'' යන කෘතියේ දිගුවක් ලෙස මෙම කෘතිය හැඳින්විය හැකිය.මෙම පොත දෙමාපියන්ට හා අළුත විවහ වු දරුවන්ට නව දැක්මක් සඳහා උපකාරීවනු ඇත. කතුවරයා විවහා ජීවිතයේ වසර 45 ක අත් දැකීම් හා අත්විදීම් ඇති දරුවන් තිදෙනෙකුගේ පියෙකි.1964 පේරාදෙනියේ විශ්වවිද් යාලයට ඇතුළු වී සාමාන් ය කලා උපාධියක් ලැබුවෙකු වන අතර මනෝ විද් යාව පිළිබඳ ඩිප්ලෝමාවක් හා උපදේශනය පිළිබඳව උසස් පාඨමාලාවක් ද හැදෑරුවෙකි. වසර 20 කට අධික කාලයක් දිවි නසා ගැනීම් වැලැක්වීමේ වැඩසටහනකද, කුරුණෑගල කතෝලික පදිවියේ විවාහ අපේක්ෂක සමුළුවේ ප් රධාන සංවිධායක ලෙසද වසර 21 කට කාලයක් ස්වේච්චාවෙන් සේවය කරන්නෙකි. වර්ල්ඩ් විෂන් ලංකා ආයතන
Out of stock
තීර්ථය අසබඩ

තීර්ථය අසබඩ

හැත්තෑව දශකයේ පටන් ගත් බුද්ධිගේ කවි කලාව මෝරා එන පුන් සඳක්, ප් රභාස්වරයක් බවට පත් වී පවතී. කවියා ඇතැම් විට කවියෙන් ගිනි හුළකින් අසාධාරණයට පහර එල්ල කරයි. සැර පරුෂ වෙයි. විටෙක බිමට හරවා ගත් නෙතින් තමන් අවලෝකනය කරයි. ප් රත් යාවේක්ෂා කරයි. ජීවිතයේ කිසිදා අමතක කළ නොහෙන රුදුරු ප් රහාරයන්ට, අතිශය දුක්ඛදායක ඉරණම්වලට මුහුණ පාන සමාජශීලී වැඩිහිටි කවියෙකු ලෙස හෙතෙම ජීවිත කන්ද නගී. රිදී නිම්නය කවියාට හුමවෙයි. ඔහු අත්තහිත - පරහිතකාමී සැබෑ මිනිසකු ලෙස තම කවිය හැඟුම් දහරින් පුබුදු කරයි. ඔහුගේ මව්වත් සුළවත් හිතවත් බව අපට ප් රිය වන්නේ කෙසේද එම භාවේන්ද් රිය ප් රීණනය කිරීමේ උදාරත්වය කවිය සතුය. ආචාර්ය ප් රණීත් අභය
Out of stock
බාලයා සහ කුළුහරක්
Out of stock
වැදි ජනකතා

වැදි ජනකතා

අපේ වංසකතා කියන හැටියට විජය කුවේණි මුණගැහිලා තියෙන්නේ තම්බපණ්නියේ දීය. ඒකට මොකද විජය කුවේණි ජීවත් වූයේ බින්තැන්නේ දානිගල කියලයි වැදි සනුහරේ ඇත්තන් කියා හිටින්නේ. ඔන්න විජය කුව්ණි දානිගල ඉන්න කාලේ වැදි ජනයා මිනීමස් එහෙම කනවලු. ඔන්න කොහොමින් හරි විජය කුමාරයා වැදි ජනයා එක්ක හටන් කරලා රජ වුණා. ඔය කතාවේ හැටියට වැදි සනුහරේ ඇත්තන් කුවේණියට කරපු වැඩේ දන්නවාද? ආං ඒ ගැන වැදි ජනකතා පොතින් දැනගත හැකියි. ඒ විතරක් නොවෙයි, උනාපාන වරිගෙ, මොරාන වරිගෙ, නඹුඩන් වරිගෙ, ඌරු වරිගෙ, ඉදිගොල්ලේ කිරි අම්මා, වල්ලි අම්මයි කතරගම දෙයියොයි වගේ වැදි ජන කතා රැසක් මෙයට ඇතුළත් ය. වැද ජනයා අතර මෙතෙක් පැවති ජනකතා එකතුවක් ලංකාවේ ප
Out of stock
පුංචි කුමාරිහාමි

පුංචි කුමාරිහාමි

කුමාරිගෙ මූණ දිගේ කඳුළු බින්දු එකින් එක ඇඳගෙන හිටිය රතුපාට හැට්ටෙට වැටෙනවා. ඒව වැටිල හැට්ටෙ අමුතු පාටක් ගැහෙන විත්තිය කුමාරිට තේරෙන්නෙ නැහැ. කුමාරිගෙ ඇස්දෙක හැරිල තියෙන්නෙ මිදුලෙ කොණක තිබුණ පහන් පැල පැත්තට. පහන් පැලේ ලස්සන බුද්ධ රූපයකුයි ඊයෙ පූජා කරපු මල් දෙක තුනකුයි තියෙනව. තව පැත්තකින් මැටි පහනක්. මැටිපහන කළු ගැහිලා. ඒ දිහා බලාගෙන ඉන්න කොට කුමාරිට මතක් වෙනවා පුංචි කාලෙ. කුමාරිට අම්ම කෙනෙක් හිටියලු. ඒ විත්තිය කිව්වෙ තාත්තා. කුමාරි දැක්කෙ නැහැ අම්මා මොනවගේ කෙනෙක්ද කියලා. ඒ වුණාට කුමාරිගෙ හිතේ ඇඳිල තිබුණ අම්ම මේ වගේ කෙනෙක් කියලා. කුමාරි ගේ ඉස්සරහත් තිබුණ පහන් පැලක්. ඒක මේ පහන් පැලට වැඩිය ලස්සනට

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us