Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

13206 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
මිදීම

මිදීම

කතුවරිය ගැන. . . විද් යාවේදී (b.sc) හා දර්ශනපති (m. phil.) උපාධිධාරී ගුරුතුමියක ලෙසද කලක් ජාතික අධ් යාපන ආයතනයේ සම්පත් පුද්ගලයෙකු හා දුරස්ථ ගුරු පුහුණු පාඨමාලාවේ ගුරු උපදේශකවරියක ලෙසද සේවය කළ අජන්තා වීරසිංහ මහත්මිය නොබෝදා ගුරු සේවයෙන් විශ් රාම ලබන විට අධ් යාපන අමාත් යාංශය මගින් පිරිනමනු ලබන ගුරු ප් රතිභා ප් රභා සම්මානයෙන් තෙවරක් පිදුම් ලැබ සිටියාය. (2014-2016) ඇය ලද සමස්ත ලංකා මට්ටමේ අනෙකුත් ජයග් රහණ අතර ජාතික සාහිත් ය මහෝත්සවය වෙනුවෙන් පවත්වන තරගාවලියේ ගද් ය රචනා (විවෘත) දෙවන ස්ථානය (2007) උප්පලවණ්ණා සිනමා විචාර තරගයේ දෙවන ස්ථානය (2007) කලා පර්ෂදය මෙහෙයවූ කෙටි නාට් ය අත්පිටපත් තරගයේ ප් රථම ස්
In stock
රස මිහිර

රස මිහිර

අධ් යාපනයේ ප් රධාන පරමාර්ථය විය යුත්තේ යහපත් මනුෂ් ය සමාජයක් තැනීමය. සියලු ජාතීන්ට, සියලු මනුෂ් යයන්ට, ගරු කරන, නීතිය යුක්තිය සුරකින, දරුවන් සුරකින, කාන්තාවන්ට හිංසා නොකරන, පුරවැසියෙකු ලෙස ජීවත්වීමට හැකි අවබෝධයෙන් ජීවත්වීමට අවශ් ය අධ් යාපනයක් දරුවෙකුට උරුම විය යුතුය. අද අප දරුවන්ට බොහෝ දේ උගන්වන බව සැබෑය. එහෙත් දරුවන්ගේ වින්දන කුසලතාව දියුණු කිරීම කෙරේ යොමු වී තිබෙන අවධානය, අධ් යාපනය ලබා දෙන රාමුව තුළ යහපත් මට්ටමක නැත. වින්දන කුසලතාව දියුණු කළ යුත්තේ ජීවිතාවබෝධය උදෙසාය. ජීවිතාවබෝධය ජීවිතයේ අභියෝගවලට මුහුණ දීම උදෙසා අවශ් යම වේ. වින්දන කුසලතාව දියුණු කිරීමට කිසියම් මඟ පෙන්වීමක් අවශ් ය වන්නේය. ඒ
Out of stock
භූත යානය

භූත යානය

1957 වසරේ නත්තල උදාවෙමින් තිබිණ, නත්තල් නිවාඩුව ලබා ගෙදර වන ඔහු, වැම්පයර් යානයේ නියමු කුටියේ සිටි එකම තැනැත්තා විය, ඔහුගේ පරම අභිලාෂය වූයේ විනාඩි හැටක ගමනින් පසු ලේකන්ගීත් ගුවන් තොටුපොළට නිරුපද් රිතව ගොඩබැසීමටයි. ගුවන් යානයේ ක් රියාකාරීත්වයේ කිසිදු ගැටලුවක් පෙනෙන්නට නො වී ය. උතුරු මුහුද මතින් ගමන් කරද්දී කුණු මීදුම යානය වට කර ගන්නට විය. රේඩියෝ සංඥා සියල්ල ඇණ හිටි අතර කොම්පාසුවේ කටුව නිදැල්ලේ කැරකෙන්නට විය. මේ අවස්ථාවේ කොහේ සිට පැමිණියා දෝයි නොදත්, දෙවැනි ලෝක යුද්ධය සමයේ බෝම්බ හෙළීමට උපයෝගී කරගත් යානයක් නියත මරණය අබියස සිටි මේ නියමුවා ගේ ජීවිතය ගලවා ගැනීමට පාදුර්භූත විය.
In stock
පිටිසර මිනිස්සු

පිටිසර මිනිස්සු

පිටිසර මිනිස්සු කෘතිය සරල ලිහිල් වනවිත්ති කතාවක් ලෙස මතුපිටින් බලන කාහට වුවත් අවබෝධ වේ. එහෙත් එමගින් ජනිතවන මානවහිතවාදී දර්ශනය වැදගත් ය. එක් වකවානුවක දිගාමඩුලු දනව්වේ පිටිසරබද මිනිස්සුන්ගේ ජීවන පුවත් එයින් නිරූපණය වේ. මායාරංජන් වූ කලී වන විත්ති ලේඛකයකු විනා මානව විද් යා හෝ ජනශ් රැති විද් යා ලේඛකයකු නොවේ. මෙම කෘතියේ තිබෙන ප් රබල වටිනාකම ද එයයි. වනවිත්තිකරුගේ දැක්ම පළල් ය. සරල ය. මතුපිට පසුබිමට වඩා ගැඹුරු ජීවන අරුත් නඟයි. එමගින් දිගාමඩුලු දනව්වේ මිනිස් වර්ගයා වසර දහස් ගණනක සිට රැගෙන ආ ජීවන සම්ප් රදායයන් පිළිබිඹු වේ. එයම පොදු පාඨකයාට ආශ්වාදනීය ලෙස පිටිසර මිනිස්සු ඇසුරු කිරීමට අවස්ථාවකි. එමෙන්ම, ස
In stock
ගැලැක්සි

ගැලැක්සි

ලැබ් රඩොර් සුනඛයින් ලැබ් රඩොර් වර්ගයේ සුනඛයින් ඕනෑම පරිසරයකට හැඩගැස්විය හැකි, සුහදශීලි ස්වාමියාගේ අණ වහා වටහා ගන්නා සත්ත්ව විශේෂයකි. රන් පැහැති හා කළු පැහැති යනුවෙන් වර්ග දෙකක් ඇත. ඔවුන් රිට් රීවර් වර්ගයේ සුනඛයන්ය. එහි අදහස තම ස්වාමියාට දඩයම් කරන්නා යනුයි. ඒ ඔවුන් අතීතයේ දඩයම් සුනඛයින් වූ නිසාය. එසේ නමුත් ඔවුන් ඉතා කීකරු සුරතලුන් ලෙස නම් දරා ඇත. තම මුඛයෙහි ඕනෑම දෙයක් මෘදුව අල්ලා සිටීමට දක්ෂ මොවුන් ජලයට ඉතාම ප් රියකරයි. එම නිසා ජලයේ ක් රීඩා කිරීමටත් පිහිනීමටත් දක්ෂය. එපමණක් නොව විනෝදයට හති වැටෙන තුරු බෝල සෙල්ලම් කිරීමට ද ඔවුන් අති දක්ෂය. අමුත්තන් හා සුහදශීලී ලැබ් රඩොර් සුනඛයෝ ළමයින් ප් රිය කරයි

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us