Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
අසාමාන්ය මනෝවිද්යාව

අසාමාන්ය මනෝවිද්යාව

ලෝක සෞඛ් ය සංවිධානය විසින් මානසික සෞඛ් ය සේවාවන් සංවර්ධනය කිරීම සඳහා නිර්දේශ දහයක් ඉදිරිපත් කර ඇත. ඉන් එක් නිර්දේශයක් වනුයේ මහජන අධ් යාපනයයි. අද ශ් රී ලාංකිකයන්ගේ "මානසික සෞඛ් ය සාක්ෂරතාව" පහළ මට්ටමක පවතියි. "මානසික සෞඛ් ය සාක්ෂරතාව" අවම වීම හේතුවෙන් මානසික අක් රමිකතා හඳුනා ගැනීම ප් රමාද වීම, මානසික අක් රමිකතා සඳහා නිසි ප් රතිකාර නො ගැනීම, මානසික අක් රමිකතා පිළිබඳ මිත් යා මත හා වැරදි වැටහීම් පැවතීම, මානසික අක් රමිකතා සහිත පුද්ගලයන්ව වෙනස් කොට සැලකීම ආදිය නිරන්තරයෙන්ම සමාජය තුළ සිදුවෙයි. මෙවැනි තත්ත්වයන් හේතුවෙන් බොහෝ අර්බුද පවා පැන නැගී ඇත. කෝන්කඳවල විමලධම්ම හිමියන් විසින් සිංහල භාෂාවෙන් විරචි
In stock
දොස්තර ශිවාගෝ

දොස්තර ශිවාගෝ

දොස්තර ශිවාගෝ දොස්තර ශීවාගෝ කෘතිය වූ කලී එක්දහස් නවසිය පනස් ගණන්වල අවසානයේ දී එක දිගට ලියා අවසන් කළ කෘතියක් නොවේ. පැස්ටර්නැක් තම නොලියු කෘතිය අවුරුදු ගණනාවක් තිස්සේ ඔහු ගේ සිත තුළ රැගෙන ගියේ ය. එහි අදහස් හා චරිත හැදී වැඩී, වෙනස් වී, මුහුකුරා ගොස් අන්තිමේ දී දැඩි පරිවර්තයකට භාජන වෙමින් භෞතික ගුණයෙන් අඩු විශ්ව සාධාරණ ගුණයෙන් පිරිපුන් අදහස් හා චරිත බවට පත් විය. මා දොස්තර ශීවාගෝ කෘතිය දකින්නේ සමමිතියෙන් එකට බැඳුණ පූර්ණ කෘතියක් වශයෙන් නොව, අනුපූරක කතා රාශියකින් සැදුම් ලත් අතිඋත්කෘෂ්ට රචනයක් ලෙසිනි. එය කොතරම් සංකීර්ණත්වයෙන් හා ඒකාග් රතාවයෙන් යුත් කෘතියක් ද යත් පළමුවරට කියැවීමෙන් පසු පාඨකයා ගල් ගැසී
In stock
දේශීය සිනමා වංශය

දේශීය සිනමා වංශය

සිනමාව කලාවක් මෙන් ම, විශාල පරිමාණයේ වෙළඳ ව් යාපාරයක් ද වේ. සිනමා කලාව කලාකරුවාගේ නිර්මාණ ශක්තිය හා දැක්ම මත හැඩගැසෙන්නාක් මෙන් ම, සිනමාවේ ප් රධාන ධාරාව (main stream) ලෙස සැලකෙන විනෝදාත්මක සිනමා ව නිසැක ව ම රසිකයන්ගේ ඕනෑ එපාකම් අනුව හැඩ ගැසේ. විනෝදාත්මක සිනමා වේ නිරත සිනමාකරුවන්, දේව භාෂිතයක් සේ අදහන අප දෙන්නේ ජනතාවට අවශ් ය දේ කියමන බිහිව ඇත්තේ, ව් යාප්ත ව ඇත්තේ මේ නිසාය. මේ දෙආකාරයේ ම හැඩතල එනම් සිනමා කලාවේ හැඩතල නිර්ණය සඳහා මුලික වන සිනමාකරුවන්ගේ නිර්මාණ ශක්තිය, දැක්ම හා අරමුණු මෙන් ම, විනෝදාත්මක සිනමාවේ හැඩතල නිර්ණය සඳහා මුලික වන බහුතර ප් රේක්ෂකයන්ගේ රුචිකත්වය ද තීරණය වන්නේ සමාජ, ආර්ථික, දේ
In stock
හැරී පොටර් සහ ෆීනික්ස් නිකාය - 05

හැරී පොටර් සහ ෆීනික්ස් නිකාය - 05

හැරී පොටර් හොග්වාට්ස් මායාකර්ම සහ ඉන්ද් රජාල පාසලේ පස් වැනි වසර ආරම්භ කිරීමට සුදානම්ව සිටී. ඔහුගේ මිතුරා සහ මිතුරිය වන රොන් සහ හර්මියොන් ග් රීෂ්ම නිවාඩු කාලය මුළුල්ලේම ඔහු සමඟ කිසිම ලිපි ගනුදෙනුවක් කලේ නැත. මේ නිසා හැරී පසු වන්නේ මහත් වික්ෂිප්තයෙනි.ආපසු පාසලට ගොස් සිදු වන්නේ කුමක් දැයි දැනගැනීමට හැරී පසු වන්නේ මහත් නොඉවසිල්ලෙනි. කෙසේ වුවද , එහි ගිය පසු හැරීට දක්නට ලැබෙන්නේ අපේක්ෂා නොකළ මහත් බිහිසුණු තත්වයකි. ජේ.කේ. රෝලිංස්ගේ පෑන් තුඩින් ගලා එන ත් රාසය , කුතුහලය සහ භීෂණ ක් රියා තුළින්, කියවන්නා ත් රාසයෙන් මුසපත් කරවන වීර චාරිකාවක් ගෙත්තම් වෙයි.
Out of stock
හැරී පොටර් සහ ඩෙත්ලි හැලෝස් - 07

හැරී පොටර් සහ ඩෙත්ලි හැලෝස් - 07

ඩර්සිලිලාගෙන් සහ ප් රිවෙට් ඩ් රයිව් වෙතින් වෙන් ව යෑමට හැරී පෝටර් සූදානම් වෙමින් සිටියි. හැරීට පමණක් නොව, ඔහු හා සම්බන්ධ වී සිටින සියල්ලන්ට ම ඉදිරියේ දී මුහුණ පාන්නට වන අනතුරු බිහිසුණු ඒවාය.. දැනටමත් හැරී මුහුණ දුන් අනතුරු අනල්පය. වොල්ඩෙමෝර්ට්ගේ ඉතිරි වී ඇති හෝර්කෘසස් විනාශ කර දැමීමෙන් පමණක් මහා අඳුරු මායාකරුගේ දුෂ්ට බලවේග පිටු දැකිය හැකි බව හැරී අවබෝධ කර ගෙන සිටියි. උපද් රවවලින් පිරුණු, දෛවෝපගත බිහිසුණු සටනකට තම මිතුරන් ද නොමැතිව, හැරී පෝටර් මුහුණ දෙන අයුරු පාඨකයා වෙත චිත්තාකර්ෂණීය අයුරින් හැරී පෝටර් කාණ්ඩයේ මේ අවසාන පොතෙන් ඉදිරිපත් කොට ඇති අයුරු මන බඳින සුළුය.
In stock
වෑත්තෑවේ තෙරිඳුන් කළ ගුත්තිල කාව්යය

වෑත්තෑවේ තෙරිඳුන් කළ ගුත්තිල කාව්යය

ගුත්තිල කාව් යය ජාතක පොතෙහි එන ගුත්තිල ජාතකය වස්තු කොට ලියවුණක් වුව ද, එය තවත් ජාතක කථාවක් පද් යයට නැඟීමක් නොවේ. රාජකීයයකුගේ ආරාධනයෙන් ලියවුණ ද රාජසභා ජීවිතය උත්තර්ෂයට නංවන අලංකාරවාදී මධු චෂකයක් ද නො වේ. එය පැදියෙන් කියන බණක් ද නො වේ ම ය. ගුත්තිල කාව් යය සම්භාව් ය සිංහල පද් ය සාහිත් යාවලියෙන් අපට හමු වන අතිසුගන්ධ පුෂ්ප මඤජරිය සේ හැඳින්විය හැක්කේ එහි ලා උපයුක්ත අනායාසී කාව් යමය වාංමාලාව හා ඒ වාංමාලාව උපයුක්ත කෙරෙමින් සංයෝජිත නාදරූපාවලිය ද මැනවින් සුසංයෝග වී ඇති බැවිනි. සියවසක් පමණ කාලයක් තුළ ගුත්තිල කාව් යය නූතන සිංහල පාඨකයාට ඉදිරිපත් කළ විචාරකයන් සිදු කළේ එහි රසානුභවය නො සලකා ගුරු ගෝල ගැටුම් ව

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us