Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
ශ්රී ලංකාවේ කාසි හා මුදල් ඉතිහාසය

ශ්රී ලංකාවේ කාසි හා මුදල් ඉතිහාසය

ශ් රී ලංකා මහා බැංකුව විසින් 2000 වර්ෂයේ දී නිකුත් කරන ලද ජාතික ලේඛනාගාරයේ හිටපු අධ් යක්ෂවරයෙකු හා කෘතහස්ත ලේඛනාරක්ෂකයෙකු වන ජී.ජී. එස්. එච් ද සිල්වා ශූරින් විසින් රචිත history of coins and currency in sri lanka නමැති ග් රන්ථය ශ් රී ලංකාවේ කාසි හා මුදල් ක් රමයේ ඉතිහාසය නමින් සංහල භාෂාවට පරිවර්තනය කර 2018 වර්ෂය දක්වා යාවත්කාලීන කර මුද් රණය කර ඇත . එය පර්යේෂණ ග් රන්ථයක් වන අතර එහි ශ් රී ලංකාවේ අනුරාධපුර යුගයේ සිට මේ දක්වා පැවති නොයෙක් යුගයන්හි භාවිතාව කාසි හා නෝට්ටු ඡායාරූප ද (උදාහරණ ලෙස ඕලන්ද යුගයේ දී හා බ් රිතාන් ය යුගයේදී නිකුත් කරන ලද නෝට්ටුවල ආදර්ශ ඡායාරූප) ශ් රී ලංකා මහා බැංකුව විසින් මේ ද
Out of stock
ඩියර් හබී

ඩියර් හබී

''වෛර කරන්න ඕන වුණත් ආදරේ කරපු හිතකින් වෛර කරන්න තේරෙන්නේ නෑ මට..'' " ඒ කියන්නේ උඹේ හිතේ වෛරයක් නෑ...'' "කවදාවත් නෑ..'' "ඒ ඇයි..? ඌ උඹට කළේ මහා බලු වැඩක්නේ.. උඹේ ජීවිතේ එක්ක ඌ සෙල්ලම් කළානේ....'' "වෙන්න ඇති අක්කේ.. ඒත් මිගාර අයියාටයි මම මුලින්ම ආදරේ කළේ.. එයා මට හිනා වෙන්න හේතු දුන්නා.. ඒ වගේම අඬන්නත් හේතු දුන්නා.. මදුරුවෙක් කෑවාම පළු දාලා අඬන මම එයා දුන්න දුකට පපුව හත්කඩකට පැළිලාත් ඔළුව කෙළින් තියන් ආපහු ජීවත් වෙන තරමට දරදඬු වුණා.. එයා නිසා නැති වුණ දේවල් වගේම එයා කරපු දේ නිසා මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වුණත් මට මගේ ජීවිතේ අද මම මේ ඉන්න තැනට ගේන්න ලැබුණා.. ඉතිං ඒ හැමදේම එයා මට ඒ කරපු වැරැ

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us