Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
බෙන් - හර්

බෙන් - හර්

ලෝකයා අපගෙන් අලුත් පාඩමක් ඉගෙන ගන්නවා ඇත. එය නම් ස්වර්ගය ජය ගත හැක්කේ කඩුවෙන් නොව, මනුෂ් ය ඥානයෙන් නොව, විශ්වාසයෙන්, ආදරයෙන් හා යහපත් ක් රියාවෙන්ම පමණක්ම බවය. ජෙරුසලමේ වංශවත් පවුලකින් පැවතෙන යුදෙව් ජාතික ජුදා බෙන් - හර් නම් කුමාරයා, තමාගේ ළමා වියේ මිතුරා වූ රෝමානු මෙසාලා ගේ පළිගැනීමට ලක්ව රෝම යුධ නෞකාවක වහලෙකු ලෙසට යවනු ලබයි. නමුත් සීසර් කෙනෙකු මෙන් ධනවතෙකු බවට පත් වූ බෙන් - හර් නැවත තම මව් බිමට පළිගැැනීමේ චේතනාවෙන් හා අහිමි වූ තම මව් හා නැගනිය සෙවීමේ අභිලාශයෙන් පැමිණෙයි. ඔහු විසින් මෙසාලා සමඟ පෙළහර දැක්වූ තුරඟ රථ ධාවන තරඟය හා ඔහුගේ පරම සතුරා වූ මෙසාලා හා රෝම අධිරාජ් යයට එරෙහිව ඇති බද්ධ වෛරය හ
Out of stock
කලාවේ තේරුම කුමක් ද - Hard Bind

කලාවේ තේරුම කුමක් ද - Hard Bind

කලාව පිළිබඳව බටහිර විශ්වවිද් යාල කිහිපයක මහාචාර්ය පදවිය උසුලා ඇති හර්බට් රීඩ් මහතා ප් රකට කලා විචාරකයෙකි. කලා ඉතිහාසඥයෙකි. දාර්ශනිකයෙකි. එසේ ම කවියෙක් හා ප් රකට කලාකරුවෙකි. අපරදිග විචාරකයන් විසින් පෙරදිග කලා සම්බන්ධයෙන් දරනු ලබන සමහර අධානග් රාහි මතයන් අරුචියෙන් බැහැර කරන ඔහු කලාව හා සැබෑ නිර්මාණ කෘති අරබයා අද්භූත ප් රකාශන ලබා දෙන්නට තැත්කරන්නේ නැත. කලාව පිළිබඳ ඔහුගේ දෘෂ්ටිපථය කලා මුලධර්මයන් වෙත පමණක් නොව, මිනිසා ප් රාථමික කලාවේ සිට නූතන කලාව වෙත යොමු වන ආකාරය දක්වා ද විහිදෙයි. බටහිර පමණක් නොව මැද පෙරදිග, ඉන්දියාව, චීනය හා රුසියාව වැනි රටවල කලා සම්ප් රදායන් වෙතට ද ඔහු යොමු වන හෙයින් මෙය කලාව පර
In stock
ඇනා කැරනිනා

ඇනා කැරනිනා

ලෝකයේ මෙතෙක් බිහි වූ විශිෂ්ටතම මනෝ විද් යාත්මකම නවකතාව වශයෙන් සම්භාවනාවට පාත් ර වූ ඇනා කැරනිනා කෘතිය මඟින් දහ නම වන ශත වර්ෂයේ රුසියානු සමාජය සහ පොදු වශයෙන් සමස්ත මානව වර්ගයා පිළිබඳව මවනු ලබන සුවිසාල සිතුවම සර්වකාලීන අගයකින් යුතුය. මේ මහා කෘතිය රචනා කරන ටෝල්ස්ටෝයි තම අති ප් රබල පරිකල්පන ශක්තිය මෙහෙයවමින් ජගත් සාහිත් යයෙහි දකින්නට ලැබෙන අමරණීය චරිත කිිහිපයක් නිර්මාණය කරයි. සුපිරි පෙළැන්තියට අයත් විවාහක කාන්තාවක් වන ඇනා තම නීරස වූත් බොල් වූත් ජීවිතය හැර දමා සැබෑ ප් රේමයක නීනව් සොයා යයි. එනමුදු ඇයට සිදුවන්නේ රුදුරු සමාජයේ ගොදුරක් වන්නටය. මේ ශ් රේෂ්ඨ ලේඛකයා ලෙවින් මගින් ස්වකීය සැබෑ චරිතය ප් රතිනිර්
In stock
නොක්නරී අඳුරු සෙවණැලි

නොක්නරී අඳුරු සෙවණැලි

1984 වර්ෂයේ එක් අඳුරු ගිම්හාන සැඳෑවක සිය දෙමාපියන්ගේ අඬගැසීම හමුවේ වනාන්තරයේ සිට පුරුදු පරිදි නිවස බලා නොඑන දරුවන් තිදෙනෙක්! ඒ අතරින් හෝඩුවාවක් පවා නොතබා අතුරුදන්ව ගිය දරුවන් දෙදෙනෙක්! සැලකිය යුතු තරමේ තුවාලයක් නැතත්, රුධිරය පිරුණු පාවහන් පැලඳ, භීතියෙන් ත් රස්තව සිටියදී සොයාගනු ලබන, ගෙවුණු හෝරා කිහිපය පිළිබඳ මතකය අමතකව ගිය එක් දරුවෙක්! දශක දෙකකට පසු ඒ වනාන්තරය තුළදීම සිදුවන ඝාතනයක්! සිය ජීවිතයේ අඳුරු රහස් සඟවාගෙන, ඩබ්ලින් අපරාධ විමර්ශන ඒකකය තුළ රැකියාවේ යෙදෙන අපරාධ පරීක්ෂක රොබ් රයන්ටත්, ඔහුගේ සියලු රහස් දැන ඔහු හා සේවයේ යෙදෙන සහාය අපරාධ පරීක්ෂකවරිය කැසී මැඩොක්ස්ටත්, දශක දෙකක් පුරා විසිරුණු මේ
In stock
ලියා

ලියා

ප් රතාපවත් පෞරුෂයක් හිමි ඔහු මා දුටු කඩවසම්ම තරුණයා බව සහතිකය කෙතරම් රළු පෞරුෂත්වයක් ඉසිළුවද ඔහු මා හට දක්වනා ආදරය කිව නොහැකි තරමි ආදරණිය වන්නේය. මා හට දරන්නට නොහැකි තරම් ආදරයක් සෙනෙහසක් ඔහු සිතේ වන්නේය. ආරක්ෂාවක් අවැසි සෑම විටෙකම ඔහු මා ආරක්ෂා කළේය. ප් රාණ සමව ඔහු මට ආදරය කරන්නේය. මෙලොව මට ඇති වටිනාම වස්තුව ඔහුය. ඔහු "හේස් " නම් විය. ( ලියා තත්සරණි සිල්වා) ගැහැණුන් යන නාමයටත් වෛර බැඳි මා එක් යුවතියක් කෙරෙහි පමණක් ආලය දැක්වීමට පුදුමයට කරුණක් වන්නේය. නොසිතූ විරූ මොහොතක ඒ අවිහිංසක ඇස් මා සිත සසල කරන්නට වූයේ පුදුමාකාර ලෙසටය. ඒ දෑස් මා මතකයෙන් අතුගා දැමීමට කිසි ලෙසකවත් මා හට නොහැකි විය. දුටු පළමු

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us