Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
අස්ථි නගරය

අස්ථි නගරය

පහළොස් හැවිරිදි ක්ලැරී ෆ් රේ පැන්ඩෙමෝනියම් සමාජ ශාලාව කරා පිටත් වන්නේ, මිනීමැරුමක ඇසින් දුටු සාක්ෂිකාරියක වීමේ අපේක්ෂාවෙන් නොවේ-එය දා අමුතු පච්චා සලකුණුවලින් සිරුර වසාගත් ගැටවරයෝ තිදෙනෙක් සිදු කරන ඝාතනයක් වූ විට..! පෘථිවියට ඇතුළුවන යක්ෂයින් ව පළවා හැරීමටත්, ඉබාගාතේ යන නරවෘකයින් ව සහ වැම්පයරයන් ව පාලනය කිරීමටත් සිය දිවි කැප කර සිටින සෙවණැලි දඩයක්කරුවන් ව ක්ලැරීට පළමු වරට මුණ ගැසෙන්නේ එසේ ය. එමෙන් ම රන්වන්-කෙස් වැටියක් හිමි, කඩවසම් ජේස් ව ඇය මුලන් ම දකින්නේ දා එදාය. ඉන් විසි-හතර පැයක් ඉක්ම යන්නටත් මත්තෙන් ක්ලැරීගේ අම්මා අතුරුදාන් වන අතර ක්ලැරීට යක්ෂ ප් රහාරයක් එල්ල වන්නේ ඇය ව දා ඒ සෙවණැලි ලෝකය ත
Out of stock
මතක ලන්තැරුම්
Out of stock
අව්යානා

අව්යානා

මේ සියලු අමුතු අසාමාන් ය හැකියාවන් කුඩා කල සිට ම මා සතුව නොවිණි. දැන් වසර තුන හතරකට පෙර සිට මෙම හැකියාවන් එකින් එක මා සතු වෙන්නට ගත්තේ ය. මුලින් මුලින් මේ සියල්ලෙහි මට දැනුණේ මහා කරදරයකි. ඕනාවටත් වඩා පෙනෙන කුඩා ජීවීන් සේම අවශ් ය අනවශ් ය සියලු හඬවල් මට එල්ල කළේ දරුණු පීඩාවකි. දැනුණේ මා පිස්සු වැටෙන්නට ඔන්න මෙන්න වන් අතිශය දරුණු හැඟුමකි. නමුදු කල් යත් ම මම ඒවාට හැඩ ගැසුණෙමි. දැන් මට අවැසි නම් ඒවා අසන්නට හැකිය. අවැසි නම් ඒවා බලන්නට හැකි ය. මෙම අමුතු සියලු හැකියාවන් මාගේ පාලනයට නතු කර ගන්නට තරම් දැන් මා සිතින් මෙන්ම ගතින් ද ශක්තිමත් ව ඇත. අහසි අව් යානා මට ඕන වුණේ මං වෙනුවෙන් ම පිපිල මං වෙනුවෙන් ම
Out of stock
තනි පිහාටුව

තනි පිහාටුව

''තරු කීයක් තිබුණද අහසේ...'' තිනුල් හලෝ කියන්නෙත් නැතුවම අහද්දී දිනිදිගේ මුණට ආවේ හිනාවක්. ''මං ගැන ඔත්තු බලනව ඇරෙන්න වෙන වැඩක් නැද්ද...?'' ප් රශ්නෙට උත්තරයක් වෙනුවට ප් රශ්නයක්.තිනුල්ගේ මුණටත් හිනාවක් ආවා. මේ තරම් වෙලාවක් ඉස්සරහා හෝටලේ බැල්කනියට පායලා තිබුණු හුරුබුහුටි තරුව දිහා තමයි ඔහු බලාගෙනම හිටියේ. ''තරුවක් තරු ගණං කරනව දැක්කමයි..'' තිනුල් කිව්වේ හිනාවෙවී. දිනිදිටත් හිනා ගියේ සරදමට වගේ. ''තරු, තරු ගණං කරනව බලන් ඉන්නේ පරිස්සමින්... දන්නැතුවම තරු පෙනිල තියෙයි... '' ''අම්මෝ ඔයා හරි චණ්ඩිනේ.. තරු පෙන්නයි කියලා තමයි බය...'' ''ඇයි බෑ කියලද කියන්නෙ...?'' ''අනේ නෑ.. සුදු මැණිකේ මට මන්දාකිණියක්ම ප

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us