Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
ඇමති පුතා

ඇමති පුතා

"ඒක බොරුවක් නෙවේ. ඔව්... ඒක මායාවක්... උඹේ ආදරේ මායාවක් තියෙනවා කියලා හිතෙන... ඒත් ඇත්තටම නැති... මං දෙයක් කියන්නං සුලෝ... මතක තියාගන්න. උඹේ ආදරය වස්සාන නෙවේ... දවසක උඹට හම්බෙයි උඹේ ඇත්තම ආදරය එදාට උඹට උඹවත් අමතක වෙයි සුලෝ.. ඒ එක හුස්මක් ළඟ, උඹේ රැස් බින්දුවටම බහී... ඒ එක බැල්මක් ළඟ, උඹ පූස් පැටියෙක් වගේ හීලෑ වෙයි...ඒ එක වචනයක් ළඟ, උඹ උඹටත් නොදැනි කීකරු වෙයි... ළං උනොත්... උඹේ හාර්ට් එක ගැලවිලා යන තරං වේගෙන් ගැහෙයි... එයා ළඟ උඹට මුළු ලෝකයම අමතක වෙයි. එක කිස් එකක් ළඟ, උඹේ මුළු ආත්මයම පිස්සු වැටෙයි... දැන් උඹ ආදරය කළත් සුලෝ... උඹ ආදරය කරයි දවසක... උඹට ළං වෙන්න දෙන්නෑ කිව්වට... එදාට උඹේ හුස්මටත්
Out of stock
දෙවොලේ සැඟවුණු අබිරහස

දෙවොලේ සැඟවුණු අබිරහස

එඞ්ගා කේසිගේ කියවීම් අනුව පෘථිවිය වෙනස් වෙනස් ග් රහලෝකවලින් පැමිණි ජීවීන්ගේ එකතුවකින් සැදුම් ලද්දකි. ජාතීන් අතර විවිධත්වයට හේතුව එයයි. එනම් තම ග් රහලොව යම්කිසි හේතුවකින් විනාශ වෙද්දී ඔවුන් පලාගියේ ජීවීන් හට සුදුසුම පරිසරයක් තිබූ පෘථිවිය වෙතටය. එම නිසාය ජාතීන් අතර මේ සා විවිධත්වයක් ඇති වූයේ. කෝකසොයිඞ්, මොනගොලොයිඞ් හා නීග් රොයිඞ් ජාතීන් අතර ද විවිධ වෙනස්කම් ඇත. චීන ජාතිකයන් ජපන් ජාතිකයන්ට බෙහෙවින් ම වෙනස් ය. එසේ ම ලෝකේ කොයි දීපන්කරේක ගියත් සිංහලයා හඳුනාගැනීමට අපට පුළුවන. සිංහලයෙක් චීනයට ගියා කියා හෝ එහි ආහාර පාන ගත්තා හෝ වසර 10 ක් තිස්සේ පදිංචිව සිටියත් ඔහුගේ ස්වභාවයේ වෙනසක් සිදු නොවේ. එසේම අප්
Out of stock
නිරය

නිරය

ඉතාලියේ ෆ්ලොරන්ස් නුවර රෝහලක යහනක් මත දී රොබට් ලැන්ග්ඩන් අවදි වන්නේ බියකරු සිහිනයක් දකිමිනි. ජලය රක්ත වර්ණනේ ගලා යන නදියක අනෙක් ඉවුරේ මළ සිරුරු දහස් ගණනක් මැද සිටගෙන සිටින රිදී පැහැ හිසකෙස් සහිත කාන්තාව ඔහුට පවසන්නේ සොයන්න, සම්බවේවි. කියාය. අවදි වන රොබට් ලැන්ග්ඩන් හට ගත වු දින දෙකක මතකය අහිමිව තිබේ. හිසේ වෙඩි උණ්ඩයක් නිසා ඇති වූ තුවාලයකි. කළු හැඳගත් ඝාතක කාන්තාවක සහ කළු නිල ඇඳුමෙන් සැරසුණු සෙබළු ඔහු පසුපස ලුහු බැඳීම අරඹති. තරුණ වෛද් යවරියක වූ සියෙනා බෲක්ස් ඔහුගේ සහායට පැමිණෙන අතර මාරක වසංගතයකින් ලෝකය ගලවා ගැනීමේ අභියෝගය ඔහු ඉදිරියේ වෙයි. අභියෝගය ජය ගන්නට නම් ඔහු සියවස් හතකට පමණ පෙර ඉතාලියේ වි
Out of stock
රහස් රකින්නිය

රහස් රකින්නිය

1961: උෂ්ණාධික ගිම්හානයේ දිනයක, සෆක්හි ඔවුන්ගේ ගොවිපොළේ ඇළ පාර අසල, සිය පවුල පික්නික් ගමනකින් විනෝද වෙන අතර, දිනෙක තමන් අත්පත් කරගැනීමට නොඉවසිල්ලෙන් පසුවෙන දීප්තිමත් අනාගතය ගැන සිහින මවමින්, සොළොස් හැවිරිදි ලෝරල් ඔවුන්ගේ සෙල්ලම් රුක් නිවහනේ සැඟව සිටියි. එසේ වුවද, ඇය එම සැපවත් දිවා කාලය අවසන් වීමට ප් රථම, සියල්ල උඩු යටිකුරු කරවන සහ කම්පනයට පත් කරවනසුලු අපරාධයක් දකියි. 2011: බොහෝ දනන්ගේ ආදරය දිනාගත් නිළියක වුවත් වැඩිහිටි ලෝරල්ගේ සිත අතීතයේ අඳුරු සෙවණැලිවලින් පිර් තිබේ. මතකයන් සහ මතකයන් සමග බැඳි අබිරහස නිරන්තරයෙන් හොල්මන් කරන සිතත් රැගෙන සිය පවුලේ මහ ගෙදරට යන ලෝරල් සැඟවුණු අතීතයක කොටස් එකතු කිරීම
Out of stock
අධ්යාපනයේ මනෝවිද්යාත්මක පදනම

අධ්යාපනයේ මනෝවිද්යාත්මක පදනම

පළමු මුද් රණයේ හැඳින්වීමෙන්..... මෙම කෘතිය අධ් යාපන මනෝවිද් යා ක්ෂේත් රයේ මහත් පිළිගැනීමට භාජන වනු ඇති බව එහි සැකැස්ම හා විෂය සන්ධාරය සැලකිල්ලට ගන්නා විට කල්තියාම නිගමනය කළහැකි වෙයි. එහි අන්තර්ගත විෂය කරුණු දෙස සැලකිල්ලෙන් අවධානය යොමු කරන විට පෙනී යනුයේ ක්ෂේත් රයේ දැනට පළවී ඇති වෙනත් මනෝවිද් යා පොත්වල නොමැති විශාල පරාසයක තොරතුරු හා කරුණු මේ පොතේ අඩංගුවී තිබෙන බවය. බොහෝ මූලාශ් ර පරිශීලනය කරමින් අලුත් තොරතුරු රැසක් ඔහු මෙහි ඉදිරිපත් කර ඇති අතර මෙතෙක් සිංහල මාධ් යයෙන් සාකච්ඡාවට ගෙන නොමැති නවතම විෂය මාතෘකා හා ඉගෙනුම් මනෝවිද් යාවේ නව න් යායන් කීපයක් ද මෙහි ලා හඳුන්වා දෙනු ලබයි. මහාචාර්ය අබේපාල වැනි

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us