Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
ශිව - වායුපුත්රවරුන්ගේ ශපථය

ශිව - වායුපුත්රවරුන්ගේ ශපථය

හිස ඔසොවා තිබූ දුෂ්ඨ බව නතර කළ හැකි වන්නේ දෙවියකුට පමණකි. සිය හමුදා එක්කරගත් ශිව හෙවත් නීලකණ්ඨ නාගයන් ගේ අග නගරය පංචවතියට පැමිණියේ ය. එම පැමිණීමට එරෙහිව පිපිරී ගිය දිව් ය අස්ත් රවලින් පැවසුණේ සත් ය සතුරාට එරෙහිව ශුද්ධ යුද්ධය, ධර්ම යුද්ධය ඇරඹීමට කාලය එළඹ ඇති බව ය. එය ජාතියේ ආත්මය බේරාගැනීම පිණිස කළ යුතු වූ සංග් රාමයක් වූයේ ය. ජීවිත ලක්ෂ ගණනින් අහිමි වූවත් නීලකණ්ඨ ට අසාර්ථක වීමේ හැකියාවක් තිබුණේ නැත. සාර්ථක වන්නට නම් එතෙක් නීලකණ්ඨ ගේ ප් රකටවීම පිළිනොගත් වායුපුත් රවරුන් ගේ උපකාරය ශිවට අවශ් යය. ඉන්දියාව ගිලගත් දුෂ්ඨ භාවය කුමක්ද? එම දුෂ්ඨ බව වැනසීමට මහ දෙවියෝ සන්නද්ධ විය යුත්තේ් පශුපති අස්ත් රයෙන්
In stock
ඔසිරිස්ගේ රන් ආකරය

ඔසිරිස්ගේ රන් ආකරය

ප් රසිද්ධ ඊශ් රායල පුවත්පත් කලාවේදිනියක වූ රිව්කා ක්ලයින්බර්ග්ගේ මරණය ගැන පරීක්ෂණ පැවැත්වීමේ වගකීම ජෙරුසලෙම් පොලීසියේ අරී බෙන්රෝයිට පැවරෙයි. ඇය දරුණු ලෙස ඝාතනය කර තිබුණේ ජෙරුසලෙමේ ආමේනියම් මහ පල්ලියේදී ය. නිර්භීත ලෙස කරුණු හෙලිකරීම නිසා ක්ලයින්බර්ග්ට ඉහළ බලයක් සහිත සතුරන් ගණනාවක් සිටි අතර බහුජාතික සමාගම්, ඊශ් රායල රජයේ නිලධාරීන් සහ රුසියානු මාෆියාව ඒ අතර විය. මතුව තිබූ බාධක මැද බෙන්රෝයි ඔහුගේ පැරණි මිතුරකු වූ ලුක්ෂෝර් පොලීසියේ යූසුෆ් ඛලිෆාට දුරකථන ඇමතුමක් දී මෙම විමර්ෂණ සඳහා තමාට සහාය වෙන මෙන් ඔහුගෙන් ඉල්ලා සිටියේය. ඛේදජනක හදිසි අනතුරක් නිසා තම පුතු අහිමි වීමේ වේදනාවෙන් සිටියත් එයට සහාය වීමට ඛ
In stock
සුරැකි රහස - (ක්ලිෆ්ටන් වංශාවලිය III)

සුරැකි රහස - (ක්ලිෆ්ටන් වංශාවලිය III)

''කාලය ඉඳුරා පැවසු'' හැරී ක්ලිෆ්ටන් හා එමා බැරීන්ටන් ගේ ප් රේමය ගැටුණේ ''පියාගේ පාපයෝ'' සමගිනි. එමා, ජයිල්ස් සහ හැරී යන තරුණ ජීවිත තුනේ අනාගතය පිළිබඳ තීන්දුව චාන්සලර් සාමිවරයා අත රැඳිණි. ඔහු දුන් තීන්දුව තවත් ගැටලු රැසක ආරම්භය වීද? එමා - හැරී යුවළගේ පුතු ක් රේම්බ් රිජ් සරසවියට යනු වෙනුවට ආර්ජන්ටිනාවට ගියේ කුමකටද? බ් රිතාන් යයේ සුවිශේෂි එස් ඒ එස් හමුදාව සමඟ හැරී එක්වුයේ කෙබඳු මෙහෙයුමකටද? පැරණි හා අලුත් සතුරන් ක්ලිෆ්ටන් හා බැරින්ටන් පවුල් අතු ගා දමන්නට සැරසෙද්දී එක් සතුරකුගේ අදහස වුයේ මෙයයි. ''අධිරාජ් යය දණගැස් විය යුතු නම් මුලින්ම කිරුළ හිමි කුමරු නසන්න'' එමා - හැරි පුත් සෙබස්තියන් පැදවු මෝටර්
In stock
පොත් හෙර

පොත් හෙර

මට පොත් හෙර සමඟ අලංකාරය හා මිලේච්ඡත්වය ගැන බොහෝ දේ කීමට අවශ් ය වූ නමුත්, ඇය කිසිවක් නොදන්නා දේ ගැන මට කිව හැක්කේ කුමක් ද? මට විස්තර කිරීමට අවශ් ය වූයේ මම නොනවත්වා මානව වර්ගයා අධිතක්සේරු කරමින් හා අවතක්සේරු කරමින් සිටිනා බව ය. මා ඒ පිළිබඳව සරල තක්සේරුවක යෙදෙනුයේ ඉතා කලාතුරකිනි. එකම දෙයක් කැත වන්නාක් මෙන්ම, එතරම් ප් රභාවත් වන්නේ කෙසේ ද යන්නත් එහි වචන මෙතරම් විශිෂ්ට වන්නේත්, තුට්ටු දෙකක්වත් නොවටිනා දෙයක් බවට පත්වන්නේත් කෙසේ ද? යන්නත් ගැන ඇයගෙන් ඇසීමට අවශ් ය විය. එහෙත් මේ කිසිවක් මගේ මුවින් පිටවූයේ නැත. මට කළ හැකි එකම දෙය වූයේ ලීස්ල් මෙමින්ජර් දෙසට හැරී, මා සත් යවශයෙන්ම දන්නා සත් ය ඇය හා පැවසීම පම

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us