Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
අසහාරා

අසහාරා

හිටපු යුධ හමුදා විශේෂ බලකා නිලධාරී, විශේෂ බුද්ධි අංශ ඒජන්ත, ලුතිනන් කර්නල් රංග ජයවර්ධන යෙදී සිටින මෙහෙයුම අතරමඟ නතර කර ආපසු කැඳවන, ත් රස්තවාදී කටයුතු පිළිබඳ විමර්ශන බියුරෝවේ අධ් යක්ෂවරයා, ඔහුට නව මෙහෙයුමක් බාර දීමට කටයුතු කරයි. පාළු වනාන්තරයක් තුළ තිබී අහඹු ලෙස හමුවන, වෙඩි වැදීමෙන් මරණයට පත්, විදේශිකයෙකුගේ බවට සැක කරන මළසිරුරක් පිළිබඳ පරීක්ෂණයක් රාජ් ය බුද්ධි අංශය වෙත පැවරීම තරමක් අසාමාන් ය සිදුවීමකි. එහෙත්, රටේ මර්මස්ථාන රැසක සිතියම් අතැතිව මියගොස් සිටින එම විදේශිකයා රටට ඇතුළු වී ඇත්තේ ව් යාජ හේතු දක්වමින් බව හෙළිවීමත් සමඟ, ඔහු කිසියම් ත් රස්ත ක් රියාවකට සැරසුණු අයෙක්ද යන සැකය, ඔහුගේ මරණය පසු
Out of stock
හන්ටිං පාටි

හන්ටිං පාටි

ස්කොට්ලන්තයේ දුර ඈත, හුදෙකලා පෙදෙසක වූ මනරම් වන පියසක් මැද නිවාඩු නිකේතනයක අලුත් අවුරුදු සැඳෑවක්! අතීත මතක අලුත් කරමින්, ජීවිතයේ අලුත් සැමරුම් සමරන්නට එක්වුණු මිතුරු කැලක්.... ඔවුන්ගේ නිදහස අහුරමින්, නිවාඩු නිකේතනයට පැමිණි තවත් අමුත්තන් යුවළක්... ඔවුන් සියල්ලන්ම පිළිගෙන මඟපෙන්වන, නිවාඩු නිකේතනය භාරව හිඳින නිහඬ ගැහැනියක් සහ ගුප්ත මිනිසෙක්.... ඔවුන්ගේ ජීවිතවල එක් එක් යුගයන්හි දෛවය විසින් ඔනුනොවුන්වම ඈඳා නිර්මාණය කරන ලද අඳුරුතම ඝට්ටනයන් ඒ දෙදින තුළදී හෙළිවනු ඇත. ඔවුන් තවදුරටත් ඔවුන්ම නොවනු ඇත. කාලය විසින් වළදමන ලද රහස්, ඒ නව අවුරුදු සැඳෑවේදී යළි මතුවී ඔවුන්ගේ ජීවිත සදහටම වෙනස් කරනු ඇත. ඔවුන්ගෙන්
Out of stock
මේඝනාවි

මේඝනාවි

ආදරේ කියන්නෙ මේ ලෝකේ තියෙන දරුණුම රෝගයක් මැණික... එකපාරක් වැළඳුනොත් නිට්ටාවට සුවකර ගන්නවා බොරු... ඒ රෝගයට පුළුවන් මනුස්සයෙක් අමු අමුවේ පණ පිටින් මරලම දාන්න... ආදරේ කියන්නේ මහා කුළ සද්ධන්තයෝ බිම හෙලපු... කේසර සිංහයන්ගේ කේසර හලපු... කොටින්ම... මහා දරුණු දැවැන්ත අදෘශ් යමාන සතෙක් මැණික... ඌව මෙල්ල කරන්න මේ ලෝකේ කිසිම ජගතෙකුට බෑ. ඉතින් උඹ ළඟ මාව මෙල්ල නොවෙයි ද? ආදරේ ළඟ මහා දළ ඇත්තුත් දණ නමනවා නම් ආදරේ ළඟ ආත්ම ගානක දෛවය පරදිනවා නම්.. උඹේ සත් ය ආදරේ ළඟ මගේ මාරයත් පැරදුණා නම්... අපේ ආදරේට මොනවද මේ ලෝකේ කරන්න බැරි මැණික.. නිර්වාණ වලාවී කියන්නේ... ආදරයක්ම විතරක් නෙවෙයි... නිවන් අහසක නිමා නොවෙන්න පායන මහ
Out of stock
සින්දූර් නුඹ නමින්

සින්දූර් නුඹ නමින්

''මේ කවෙන්නේ නෑ රාවුල්..'' මොහොතකට පියවී ලෝකෙට ආව පූජා රාහුල්ගේ තොල් වලින් මදිලා එහෙම කිව්වා රාහුල් ආපසු පූජාගේ මුණ තමන්ගේ අත් දෙකට මැදි කරලා අල්ලගත්තා. "අනේ රාවුල් තේරුම් ගන්නකෝ අපේ අප්පලා කවදාවත් කැමති වෙන්නේ නෑ.. අන්නා අපි දෙන්නව නිකන් අතාරින්නේ නෑ.. ඔයා සිංඅල කොල්ලා... මම තමිල් කෙල්ල... ඔයාගේ අප්පා අමමා කැමති වෙන්නේත් නෑ... දවසක අපි කසාද බැන්දා... අපේ අනාගතේ ප් රශන තමා එනවා... මේ ආන්නකෝ..'' පූජාගේ ඇස්වලින් කදුළු ගලන්න ගත්තේ නතර කරගන්න බැරුව. තමන්ගේ හිතේ කීයෙන ආදරේ තමන්ගේ ඇස් ගාවම තියෙද්දි ඒ ආදරේ තමන්ගේ කරගත්ත බෑ කියලා දැනෙද්දි පූජාගේ හිත කොහොම ඒක වාවන්නද?
In stock
දිව්යාශිංසන 2

දිව්යාශිංසන 2

සන් ලං නම් වූ මනබන්දනීය යෞවනයා වනාහි සියලු ස්වර්ගීය දෙවිවරුන්ගේ නොමනාපයට පාත් ර වූ, චතුර් මහා විපර්යාය නාම ලාභී, කුප් රකට අසුර රජ හුආ චෙංම බව ෂිඑ ලියාන් සහතික කොට ගත්තේය. එහෙත් තවමත්, කතාන්දරවල සිටින බිහිසුණු අසුරයාත්, තමාට හමු වූ සුහුරු, ආකර්ෂණීය, රක්ෂක ගුණයෙන් හෙබි යොවුන් තරුණයාත් අතර ගැළපීමක් දැකීමට ඔහු අපොහොසත් වී තිබිණි. මේ අතර, අනපේක්ෂිත අනතුරු සංඥාවක් හේතුවෙන් භූතපුරය වෙත යාමට ෂිඑ ලියාන්ට මඟ හෙළි වේ. මළවුන්ගේ ලොවෙහි සියලු භයංකාරයන් සහ ආස්වාදයන් කැටි වූ මේ ජනාකීර්ණ පුරවර පෙදෙසෙහිදී, හුආ චෙංගේ නිජබිම වූත් බල ප් රදේශය වූත් භූමියෙහිදීම ඔහු දැකගැනීමට ෂිඑ ලියාන්ට අවස්ථාව එළැඹේ. පළමුවරට, හුආ ච
In stock
බ්ලැක්හීත් මැඳුරේ අබිරහස

බ්ලැක්හීත් මැඳුරේ අබිරහස

ග් රාමීය පෙදෙසක පිහිටි මන්දිරයක පැවැත්වෙන සාදයක් අතරතුරේදී ඝාතනය වන තරුණියක්! මනස විකල් කරවනසුලු වූ නොනවතින කාලචක් රයක් තුළ ඇගේ මිනීමරුවා සොයා යන තනි මිනිසෙක්! එව්ලින් හාඩ්කාස්ල්, සිය දෙමාපියන් විසින් සංවිධානය කරනු ලබන වෙස්ගැන්වීමේ සාදයක් අතරතුරදී ඝාතනය වෙයි. ඇගේ මිනීමරුවා හඳුනාගෙන, එම පුද්ගලයාව වළක්වන්නට ඒඩ්න් බිෂොප් හට හැකිවන තෙක්ම ඈ දිනපතාම එසේ මරණයට පත්වෙයි. එකිනෙකාට වෙනස් වූ සාක්ෂිකරුවන් අටදෙනෙකුගේ දෑසින් මෙම සිදුවීම නරඹන්නට ඒඩ්න් බිෂොප් හට ඉඩ ලැබෙයි. සාදයේ ආරාධිත අමුත්තන් වන ඔවුන්ගෙන් කිහිපදෙනෙකු අන් අයට වඩා ඒඩ්න් හට වඩාත් ප් රයෝජනවත් වනු ඇත. එහෙත් ඔහුට ලැබෙන දින අටක සීමිත කාලය තුළදී හමු

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us