Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12823 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
පාරාදීස කොදෙව්ව

පාරාදීස කොදෙව්ව

මුද් රා තැබූ කාමරයක්. අබිරහස් සිතියමක්. මිය ගිය යුවතියක් බලාපොරොත්තු සුන්වූ තත්ත්වයකින් රචනා කළ දිනපොතක්. මේ සියල්ල ඇනලිස්ව සොයාගැනීමක් කරා, මෙන්ම උවදුරක් කරාද ගෙන යයි.... බොහෝ කලකට ඉහතදී මරු වැලඳ ගත් සිය මුතුන්මිත්තකුගේ ගුප්ත දිනපොතක් සොයාගත් වේලාවේදී, සිතියම් ශිල්පී පවුලක, ආදරය සහ රැකවරණය යටතේ හැදී වැඩෙන දියණියක් වෙන ඇනලිස් මැලරි කුතුහලය සහ වික් රමයන්ගෙන් සපිරි ලොවකට පිවිසෙයි. එම දිනපොත සමග දුර ඈතක පිහිටි, අබිරහස් දිවයිනක සිතියමක්ද වේ. එම දිවයිනේ අසමසම ධනයක් තිබෙන බව කියවෙන කතාව තදින්ම සිතට ගන්නා ඇනලීස්ගේ අයියා, ෆිලිප් එම දූපත සොයා ගමන් අරඹයි. එහෙත්, ෆිලිප් ගැන කිසිදු පුවතක් නොමැතිව මාස ගණනා
In stock
ක්රෙස් - (වන්ද්ර පුරාවෘත්ත 3)

ක්රෙස් - (වන්ද්ර පුරාවෘත්ත 3)

චන්ද් රිකාවක සිර ගත කර සිටිනා, අති දක්ෂ හැකර් කෙනෙකු වෙන ක් රෙස් ලෝකය බේරා ගැනීමට ක් රියාත්මක වෙයි. ඇය ඔබට සාමාන් යයෙන් දකින්න ලැබෙන අන්දමේ විපතට පත් තරුණියක නොවේ. ක් රෙස් උස් මහත් වූයේ සිරකාරියක ලෙසිනි. නෙට්ස්ක් රීන පමණක් ඇගේ තනියට ඇති ලෝකයක හැදී වැඩුණු ඇයට දුෂ්ට ලවාන රැජිනගේ අණ පිළිපදින්න සිදු වෙයි. දැන් එයට සින්ඩර් සහ ඇගේ කඩවසම් හවුල්කරු වූ අධිරජ කයි සොයා ගැනීම අයිති වෙයි. නමුත් ඇය සොයන අය සහ ඇය ආදරය කරන මිනිසා ඇය පරාජය කිරීමට කුමන්ත් රණය කරමින් සිටිනා බව ලවානා රැජින දන්නේ නැත අහඹු හමුවීම් සිදු වෙද්දී සහ නිදහසේ වටිනාකම ඉහළ යද්දී, ක් රෙස්ට, ස්කාලට්ට සහ සින්ඩර්ට සතුටින් ජීවත්වීම තවත් අපහසු ව
In stock
මායාකාරියගේ හේමන්තය
Out of stock
මායා කවය

මායා කවය

දයාබර පියෙක්ද නිර්දය මිනීමරුවෙක්ද? වසර කිහිපයකට පෙර ළමා මිනීමැරුම් දාමයකට වරදකරු වු ලැරී ග්ලාස්බ්රූක්ව අත්අඩංගුවට ගැනීම ෆ්ලොරන්ස් ලව්ලේඩිගේ වෘත්තිමය දිවියේ හැරවුම් ලක්ෂය විය. භයානක සිහිනයකදී සිදුවන්නාක් මෙන් ලැරී තම වරද පාපොච්චාරණය කළ අතර ඔහුට නිසි දඬුවම් හිමි විය. එහෙත් වසර 30 කට පසු ලැරීගේ මරණයත් සමඟම අතීත සිදුවීම් නැවතත් සිදුවන්නට පටන් ගනියි. කව්රුන් හෝ ලැරීගේ මිනීමරුම් ප් රතිනිර්මාණය කිරීමට පටන් ගෙනද? නැත්නම් ෆ්ලොරන්ස් එදා හිරභාරයට ගත්තේ සැබෑ මිනීමරුවා නොවේද? එසේත් නැතිනම් කිසිවෙකුත් නොදන්නා අඳුරු රහසක් එහි සැඟවී තිබේ ද? ලැරීගේ අවමංගල් යයට පසුදා අභිරහස් ලෙස අතුරුදහන් වන තම දරුවා බේරා ගැනීම
Out of stock
හේඩීස්ගේ දෙවොල
In stock
මනෝහාරි - ශානිකා ජයසූරිය

මනෝහාරි - ශානිකා ජයසූරිය

ගැහැණු හිතක පතුලකට එබෙන්නට, ඒ හිත් පතුල හෙමි හෙමින් පිරිමදිමින් සනසවන්න හැම පිරිමියෙක්ටම බැහැ. ගැහැණු රුව ළඟ ඇහැරෙන්න පිරිමින්ට ලේසියි. ඒත් ගැහැනු හිත් ළඟ ඇහැරෙන්න හැම පිරිමියෙක්ටම බැහැ. ගැහැනු හිත් ළඟ ඇහැරෙන පිරිමි හරි සුන්දරයි. ඒ ඇහැරීම කලාවක්. පිරිමි හිත් අස්සේ සැඟවගත්තු සුන්දර කලාවක්. එය නිවී ගිය නිද් රාශීලි කලාවක්. ඒ කාලව ඇහැරවාගන්න ඒ කලාවෙන් ඕනෑම දඩබ්බර දරදඬු නාහෙට නාහන පිරිමි හිතක සියුමැලි මෘදු බව අහුලාගන්න පුළුවන්නෙත් එවන් සුන්දර ගැහැනුන්ටමයි. දෙනෙත් මනහර වර්ණකුලසූරිය, ඔහු ඇයගේ එකම එක බැල්මකට, එකම එක ස්පර්ශයකට, එකම එක සුසුමකට ඇබ්බැහි වෙච්ච පිරිමියෙක්. ඉතින්, එහෙම පිරිමින්ව ගැහැනු හිත්
Out of stock
පිනි රෝස

පිනි රෝස

කි සිම ගෑණියෙකුට කෙල්ලෙකුට කරන්න බැරිදේ තමුසේ කරලා පෙන්නුවා පිනී.... යුග් ය ගෙ සැනසීම තියෙන්නේ ඔය ලිප්ස් වල.... මේ බෝල ඇස් අස්සෙ යුග් ය ගේ ජීවිතේම තියෙනවා..... අවුරුදු පහළොවක්ම මං එකම එක රැයක් මේ ඇස් දෙක සැනසිල්ලෙ පියාගන්න නැතුව ඇති. නින්ද අහලකවත් නැති රැයවල් මට හුඟක්ම දිගයි පිනී... අහස දිහා බලාගෙන කළුවරේ බැල්කනි එකට වෙලා ගෙවපු දවස් ඇති තරම් තිබුණා මගෙ ජීවිතේ.... හඳත් එක්ක රෑට මං ගතු කියනවා.... ඇයි මගෙ අම්මව ඉක්මනින් දෙවියො උදුරගෙන ගියේ කියල කෑ ගහලා අහනවා.... මගෙ දුක අහන්න කෙනෙක් හිටියෙ නෑ.... ඒක හරියට ෆෝබියා එකක් වගේ..... අන්තිමට මං ඒ සැනසීම හොයාගන්න නොකරපු දෙයක් නෑ... ක්ලබ් ගාණෙ දවස ගෙව්වා..
Out of stock
අපේ චීන

අපේ චීන

කැලණිය විශ්වවිද් යාලයේ නූතන භාෂා අංශයෙහි චීන අධ් යනය පිළිබඳ ජ් යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නැදලගමුවේ ධම්මදින්න හිමියෝ 1994 වසරේ දී චීන රජයේ ශිෂ් යත්වයක් ලැබ චීනයට වැඩම කොට නන්ජි ෂෆන් විශ්වවිද් යාලයෙන් චීන භාෂාව හා සාහිත් යය පිළිබඳ ශාස්ත් රවේදී උපාධිය ලබා ගත්හ. අනතුරුව 1999 වසරේ දී නූතන භාෂා අංශයෙහි ස්ථිර කථිකාචාර්ය තනතුරකට පත් එහිමියෝ 2003 වසරේ දී චීන භාෂාව පිළිබඳ ශාස්ත් රපති උපාධිය ද, ෂංහයි නගරයේ හූආතොං ෂෆන් විශ්වවිද් යාලයෙන් ලබා ගත්හ. චීන භාෂාව පිළිබඳ අධිකරණයෙහි දිවුරුම් දුන් භාෂා පරිවර්තකයෙකු ද වන එහිමියෝ ''උසස් පෙළ චීන භාෂා පාඨ සංග් රහය'' , ''නූතන චීන සංස්කෘතිය හා ජීවන රටාව'' , ''චීන වචන මාලාව
In stock
මුන්නක්කරේ සංසාරේ

මුන්නක්කරේ සංසාරේ

සහලවා උණෙන් ඇඳට වැටී සිටිය ද ඔහුට වෙඩිකන්ද දෙසට යාමේ අභ් යන්තර කැඳවුමක් ලැබිණ. කැබිනෙට්ටුවට යාබද කුඩා කවුළුවෙන් අහස දෙස බලාගෙන ලතින් කන්තාරුවත් මතුරමින් උන් කත් රිනා, අහසේ නිස්කලංකව ගලා ගිය වලාකුළු හිටිහැටියේ ම කලබල වූයේ ඇයිදැයි සිතන්නට වූවා ය. කුස්සියේ දොර රෙද්ද මෑත් කළ දිවැසිවරයා දුටුවේ, ප් රීමස් පතරංග කලාලය මත පාවෙමින් සිටින බව ය. දිවැසිවරයා වේගයෙන් මිදුලට පැන ගත්තේ ය. ලැයිම් තොටුපළ දෙසින් එකවර ම අහසට නැගුණු මුහුදු ලිහිණි රෑනක් කුරුසියක හැඩයට පේළි ගැන්වෙනු, මිදුලට බට සැණින් උන්වහන්සේට පෙනිණ. උන්වහන්සේගේ ආතුර මනසට නැගුණේ අසීසියේ දිළින්දාගේ අපිස් මුහුණ ය. වෙඩිකන්ද දෙසට ලිහිණී රෑන ද, වලාකුළු ද
In stock
කලෙක අපි සොයුරන්ව සිටියෙමු

කලෙක අපි සොයුරන්ව සිටියෙමු

කලෙක අපි සොයුරන්ව සිටියෙමු ronald balson කතුවරයා විසින් ලියන ලද "once we were brothers" කෘතියෙහි සිංහල පරිවර්තනයයි. එය දෙවන ලෝක යුද්ධය හා සම්බන්ධ සත් ය දත්ත පදනම් කරගෙන සිදුකර ඇති ප් රබන්ධයකි. එම යුගයේදී සාමකාමී රටක් වූ පෝලන්තයෙහි ජනතාව, විශේෂයෙන්ම පෝලන්තයේ විසූ යුදෙව් ජනයා ජර්මන් ග් රහණයට හසු වීම නිසා පත් වන දුක්ඛිත තත්ත්වය මෙන්ම, යුද්ධය විසින් පෝලන්තයේ එකම නිවසක හැදෙන වැඩෙන යුදෙව් ජාතික බෙන් සහ ජර්මන් ජාතික ඔටෝ දෙපසක විරුද්ධවාදීන් වීමට හේතු සාධක වන ආකාරයද මෙහි ඉතා අනුවේදනීය කතා පුවතක් ලෙස ගෙන හැර දැක්වේ. එහි වඩාත්ම මතකයේ රැඳෙන අංගය වන්නේ බෙන් සහ හැනාගේ අනුපමේය ආදරයයි.

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us