Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12823 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
මිනිසා යෝධයකු වුයේ කෙසේද

මිනිසා යෝධයකු වුයේ කෙසේද

ඔබ මේ මොහොතේ ප් රාගෛතිහාසික මානවයා ගැන වූ කථාන්තරයකියා කීම කළා පමණි. මෙම කථා පුවත වහල් හිමි සම්ප් රදායේ පටන්ගැනුම තරම් ඈතට ඔබ ගෙන යයි. මේ කාරියට අත ගසන්නට පෙර අපි බොහෝ පොත් කියවූයෙමු. අවසන් වශයෙන් මිනිසා පහළ වන තෙක් මිහිපිට සකල ජීවීන් වෙනස්වෙමින් හා පරිණාමය ට යමින් පැවතියේ කෙසේදැයි අපි ඉංග් රීසි ජාතික චාල්ස් ඩාවින් හා රුසියානු විද් යාඥයින් වන වලදිමීර් කවලිසෙව්ස්කි හා ක්ලිමෙන්ත් තිම්රියාසිව්ගෙන් ද උගනිමු. අපි ස්වභිව ධර්ම විද් යාඥයින්, ඉතිහාසඥයින් හා ගවේෂකයින් වාසානි ලියන ලද වෙනත් බොහෝ පොත් ද කියැවූයෙමු. ඉතින් මානව ඉතිහාසය ගැන වඩාත් ඉගෙන ගන්න ට ඔබටත් උවමනාකම අප කළ පරිදි කරන්න. මානව සංහතියේ සංවර
Out of stock
ප්රබුද්ධ - බෞද්ධ පූජා චාරිත්ර සහ අභිචාර විධි අංකය

ප්රබුද්ධ - බෞද්ධ පූජා චාරිත්ර සහ අභිචාර විධි අංකය

බෞද්ධ දර්ශනය හා ශිෂ්ටාචාරය පිළිබඳ ගැඹුරු විමර්ශන සඳහා ම කැප වූ ප් රබුද්ධ ශාස්ත් රීය සංග් රහයේ දහ වන කලාපය අප හමුවට මෙවර පිරිනැමෙන්නේ බෞද්ධ පූජා චාරිත් ර සහ අභිචාර විධි සම්බන්ධයෙන් රචිත විචාරශීලී ලේඛන සමුච්චයක් ලෙස ය. පූජා චාරිත් ර සහ අභිචාර විධි සම්බන්ධයෙන් ඓතිහාසික, සමාජ- මානව විදකනුකූල, දාර්ශනික හා සෞන්දර්යාත්මක දෘෂ්ටි කෝණයන්ගෙන් සමන්විත ව මෙම විමර්ශනාත්මක ලේඛන මාලාව සම්පාදනය කර ඇත්තේ කීර්තිධර විශේෂඥ විද්වතුන් පිරිසක් විසින් ය. ආචාර්ය ඇහැලේපොල මහින්ද හිමියන් සහ උඩුගම සරණතිස්ස හිමියන් විසින් ගොනු කර සංස්කරණය කර ඇති මෙම විමර්ශනයන්හි අධිකාරීත්වය පිළිබඳ සහතිකය අපට ලැබෙන්නේ ලක්බුදුසමයෙහි සම්භාවනී
In stock
ධම්මානන්දාභිනන්දන

ධම්මානන්දාභිනන්දන

''බුදුදහම දැනුම, ප් රඥාව හා අවබෝධය පදනම් කරගෙන විකාශය වූ අදේවවාදී ආගමක් හා දර්ශනයක් වශයෙන් හැඳින්වේ.බුදුසමය ප් රඥාවන්තයගේ ම සුඛවිහරණය උදෙසා සකස් වූවකි. යථාර්ථාවබෝධය ප් රඥාවේ ආවසානික ප් රතිඵලයයි. තර්කය තුළින් සත් ය මෙන්ම අසත් ය ද යහපත මෙන්ම අයහපන දෑ නිවැරැද්ද මෙන්ම වැරැද්ද ද ජනගත කළ හැකිය.බෞද්ධ ඥාන විභාගයෙහි දී සම්මුති සත් ය අවබෝධයෙහි ලා තර්කය හා න් යාය යන දාර්ශනික ප් රස්තුථ වලට වැදගත් අවධානයක් හා අවකාශයක් හිමි වේ. තර්කය හා න් යාය ශාස්ත් ර කෙරෙහි බෞද්ධ ආකල්පය, එහි සමාරම්භය,ඥාන ගවේෂණයෙහි ලා ඒවායෙහි උපයෝගීතාව ආදී බෞද්ධ තර්ක නනය අධ් යයනය පිළිබඳ හැදෑරීමට අවශ් ය ගුණාත්මක ශාස්ත් රීය මූලාශ් රයයන් නූතන
Out of stock
ලින්ක්ස්ගේ සෙවණැල්ල

ලින්ක්ස්ගේ සෙවණැල්ල

ඕස්ට් රේලියාවට පැමිණෙන නෝරා ටැමසින් බියජනක වුණත්, පාලනය කළ නොහැකි තරම් විශාල උනන්දුවක් ඇති කරවනසුලු, ලින්ක්ස් නමින් හැඳින්වෙන චාල්ස් හෙරික්ගේ භාරකාරත්වය යටතට තමන් පත්ව ඇති බව සොයාගනියි. ඇය වටා සිටිනා සියලුම දෙනා රත්තරන් සෙවීම ගැන හැර වෙනත් කිසිම දෙයක් ගැන නොසිතති. රත්තරන් සෙවීම ඔවුන්ට කොතරම් අත්හැර දැමිය නොහැකි යමක් වෙනවාද කියනවා නම් එම කාර්යයටම අවධානය යොමු කිරීම නිසා මිනිස්සු දිළිඳු බවට පත් වෙති, සමහරු මරණය පවා ළඟා කර ගනිති. ස්ටර්ලිංග් හෙරික්ට රත්තරන් සෙවීමට උවමනා වන්නේ ඔහුගේ තාත්තා එසේ කළ නිසාය. ලින්ක්ස් ගැන කියනවා නම්, ඔහු රත්තරන් සෙවීමට අවධානය යොමු කරන්නේ ඔහුට යම් හානියක් කළ අයකුට දඬුවම් ද
Out of stock
මුළාවේ දියණිය

මුළාවේ දියණිය

ලන්ඩන් වේදිකාවේ ආදරය දිනාගත්, කුකට දෙසීරේන්ගේ දියණිය ලෙසින් නොඑල් ටීමටන් ප් රමුදිත නමුත් අසම්ප් රධායික දිවියක් ගෙවයි. නමුදු ඇගේ අම්මා අසීරුකම්වලට මුහුණ දී සිටින, අහිංසක යුවතියකට සහාය දීමට තීරණය කිරීමෙන් පසු ඇතිවෙන විපත්තියක් හේත්තුවෙන් නොඑන්ගේ දිවියේ උද් යෝගය සහ ප් රමෝදය එක් වරම අවසන් වෙයි. හදිසියෙන්ම, නොඑන්ගේ දිවිය සඳහටම වෙනස් වෙයි. ඇය සැනසුම පතා ඇය ප් රේම කරන මිනිසා වෙතට යයි. එසේ වුවද, අදුරු රහසක් හෙළිදරවු වීම හේතුවෙන් නාචල් පැරීසියට පලායයි. නිදැල්ලේ හැසිරෙන කලාකරුවන් අතර ජීවත් වෙමින්, තමන් අලුතෙන් සොයාගත් ප් රීතිය බක්ති විදිමින් සිටිනා ඇය මෙම ලෝකයත් රහස්, අපකීර්තිමත් සිදුවීම් සහ අකල් මරණයන්

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us