Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
මියෙනා තුරු මා

මියෙනා තුරු මා

"නෝනේ දුලන් මහත්තයා නෝනට ගොඩාක් ආදරේ.. ඊයේ රෑ පිස්සෙක් වගේ හැසිරුනේ... මුළු ඉස්පිරිතාලෙම දෙවනත් කරා.. එක තප්පරයක් නෝනගෙන් ඇස් අහකට ගත්තේ නෑ.. අයි.සීයූ එක ළඟ එළිවෙනකල් හිටගෙන අර පොඩි රවුමෙන් බලාගෙන අඬනවා.. මං ජීවිතේට එහෙම පිරිමියෙක් විඳවනවා දැක්කෙ නෑ.. "අනේ.." "ඔව් නෝනේ අර දුලන් මහත්තයගෙ යාලු දොස්තර මහත්තයා උදේ බොරු ගොඩක් කියලා දුලන් මහත්තයව ගෙදර එව්වේ..නොනට ඇදුමක් ඕනි කියලා..ඒත් අපි ගෙදර ආවා විතරයි පොලිසියෙන් ආවා දුලන් මහත්තයා එක්ක යන්න "මොකක්.." ඔව්..පොලීසියෙන් ආවේ දුලන් මහත්තයගෙම තාත්තා එක්ක.. "අනේ එයාවත් දුලන්ව බේරගත්තේ නැද්ද? මොන බේරිලිද නෝනා.. ඒමිනිහා ගත්කටටම කීවා. මගෙ පුතා උනත් කමක්නෑ වැ
Out of stock
අයිස් හන්ට්

අයිස් හන්ට්

පෘථිවියේ උත්තර ධ් රැවයේ අයිස් වැස්ම තුළ වැළලුණු, අමෙරිකා එක්සත් ජනපදය මෙන් දෙගුණයක් තරම් විශාල පාවෙන අයිස් දූපතක් හාරා කළ රහසිගත විද් යාගාරයකි, 'ග් රෙන්ඩල් අයිස් නැවතුම සෝවියට් සංගමය සමයේ ව්ලැඩ්මර් පෙට්කොෆ් නමැති විද් යාඥයෙක් ජීවිතයත් මරණයත් අතර රැහැන බොඳ කර, සදාකාලික ජීවය අත්කර ගැනීමේ අද්විතීය පරීක්ෂණයක නිරත වෙයි. එහෙත් මේ විද් යාඥයා ඇතුළු සෙසු පිරිස සමඟ හදිසියේ අතුරුදන් වන ග් රෙන්ඩල් අයිස් නැවතුම වසර හැත්තෑවකට පසු අහම්බෙන් මෙන් සොයාගනු ලබන්නේ, 'පෝලා සෙන්ටිනල්' නම් අමෙරිකානු සබ්මැරීනය විසිනි. එහිදී ඔවුන්ට සැඟවුණු විද් යාගාරය තුළ තවමත් ජීවය පවතින යමක් නිරීක්ෂණය වෙයි. මේ අතර තම පියාගේ පරීක්ෂණ ප
Out of stock
ඇමසෝනියා

ඇමසෝනියා

ඇමසන් ඝන වනාන්තරයට ඇතුළු වූ කාල් රෑන්ඩ්ගේ විද් යාත්මක ගවේෂක කණ්ඩායම සලකුණකුදු නොමැතිව අතුරුදහන් වේත වර ගණනකට පසු, එකී කණ්ඩායමේ හිටපු විශේෂ බලකා සෙබළ සාමාජිකයකු වනයෙන් මිදී නැවත මිනිස් ශිෂ්ටාචාරය කරා පැමිණීමට සමත් වේ. තුවාල කැළලින්ද අංග ඡේදනයෙන්ද, බියෙන්ද පීඩාවට පත්ව සිටි ඔහු දැවැන්ත අබිරහසක් ලෝකය හමුවේ ඉතිරි කරමන් පැය කීපයක් තුළදී මරණයට පත්වේ. නේතන් රෑන්ඩ්ගේ කණ්ඩායම, මෙකී ගුප්ත අබිරහස් සැඟවුණු වනය කරා පිටත් වන්නේ අතුරුදන් වූ ඔහුගේ පියා පිළිබඳ තොරතුරක් සෙවීම සඳහාය. එහෙත් එහිදී ඔවුනට නොසිතූ වරූ අනතුරුවලට සහ සතුරන්ට මුහුණ දීමට සිදුවේ. මිනිස් පරිකල්පනයෙන් පවා ඔබ්බට දිවෙන බියකරු සිදුවීම්වලට මුහුණ ද
Out of stock
ඒදන් උයනේ අල්තාරය

ඒදන් උයනේ අල්තාරය

2003 වර්ෂය බැග්ඩෑඩයේ ඇදවැටීම ... ආයුධ සන්නද්ධ කොල්ලකරුවන්ගේ ග් රහණයට නතුවන නගරයේ සත්වෝද් යානයේ ඇති රහසිගත භූගත විද් යාගාරයක්, දරුණු සටන් සහ වෙඩි ප් රහාර මධ් ය යේ කොල්ලකෑමට ලක් වේ. එතුළින් ලොවට මුදාහැරෙන්නේ අති බිහිසුණු රහසකි. සත් වසරකට පසුව...... දරුණු සුළි කුණාටුවක් මධ් ය යේ මුහුදුබත් වී අමෙරිකානු වෙරළ තීරයට ගසා ගෙන එනු ලදුව අතහැර දැමූ, සත්ව ජාවාරම්කරුවන්ට අයත් යැයි සැලකෙන රහසිගත ට් රෝලර් යාත් රාවක්, ලුසියානා ප් රාන්තයේ පශුවෛද් යවරියක වන ලෝනා පොල්ක්ගේ විශේෂ විමර්ශනයට ලක් වේ. එතුළ වූ කූඩු වල රඳවා සිටියදී ඇයට හමුවන්නේ ඉතා දුර්ලභ සත්ව විශේෂ එකතුවකි. ඇයට රම සතුන් වෙතින් සිත් කළඹවාලනුසුලු අන්දමේ ව

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us