Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12823 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
රෙඩ්, වයිට් & රෝයල් බ්ලූ

රෙඩ්, වයිට් & රෝයල් බ්ලූ

ඇලෙක්ස් ක්ලෙයාමොන්ට් ඩයස්, අමෙරිකා එක්සත් ජනපදයේ ජනපතිනියගේ පුත් රයාය. කඩවසම් යෞවනයෙකු වූ හෙතෙම අමෙරිකානු දේශපාලනයේ දීප්තිමත්ව නැගී එන තරුවකි. හෙන්රි... සැබැවින්ම හැම අතින්ම කුමාරයෙකි. ඔහු එංගලන්තයේ දෙවැනි ඔටුන්න හිමි කුමාරයාය. එරට පමණක් නොව, ලොව පුරා තරුණ තරුණියන්ගේ සිහින කුමාරයාය. එකිනෙකා නුරුස්සන සතුරන් දෙදෙනෙකු ලෙසින් මුණගැසෙන මේ කඩවසම් තරුණයින් දෙදෙනා අසම්මත යැයි පිළිගැනෙන ප් රේමයක බැඳෙති. ඔවුන්ගේ ඒ ආදරය ලෝකයා කෙලෙසින් පිළිගනු ඇතිද? දෙවැනිවර ජනපති ධුරයට තරග කරන ඇලෙක්ස්ගේ මව වූ, අමෙරිකානු ජනපතිනියටත්, රජකමේ ගෞරවය රැකගන්නට වෙර දරන හෙන්රිගේ මිත්තණිය වූ එංගලන්ත මහ රැජිනටත් මේ ආදරය කෙලෙසින් බල
Out of stock
දහතුන

දහතුන

ඔබේ දැනුම අනුව, මේ ජූරි සේවාවෙන් ඔබව වළක්වන මොනවා හරි දෙයක් තියෙනවා ද? මිනීමැරුම යනු අපහසුම කොටස නොවේ. එය සෙල්ලමේ ආරම්භය පමණි. ජෝෂුවා කේන් සිය ජීවිත කාලය පුරාම මේ මොහොත වෙනුවෙන් සුදානම් වෙමින් සිටියේය. නමුත් මෙය අතිවිශාල දෙයකි. මෙය සියවසේ මිනීමැරුම් නඩු විභාගයයි. එමෙන්ම, විනිශ්චය සභාවේ හොඳම අසුන තමා සතු කරගැනීම වෙනුවෙන් කේන් දැඩි පරිශ් රමයක් දරා තිබිණි. නමුත් ඔහුගේ ඉව ඔස්සේ කිසිවෙකු පැමිණෙමින් සිටියි. විභාගයට භාජනය වි සිටින පුද්ගලයා මිනීමරුවා නොවන බවට සැකකරන අයෙක්. කාලය ඉක්ම යමින් ඇති බව කේන් දන්නේය. නමුත් අනාවරණයකින් තොරවම ඔහුට දඬුවමක් ලැබේවි ද?
Out of stock
ගෙස්ට් ලිස්ට්

ගෙස්ට් ලිස්ට්

අයර්ලන්ත මුහුදු සීමාවේ ඇති එක් හුදෙකලා දූපතක, ගැහැනියක සහ පිරිමියෙකු අතිනත ගැනීම සැමරීම උදෙසා වන ප් රිය සාදයකි, මංගල උත්සව සභාවකි. එය, තිතටම සංවිධානය කළ මනරම් මංගලෝත්සවයක් වීමට නියමිතව තිබුණි. නමුත් සියල්ල උඩුයටිකුරු වීමට ගතවූයේ පැය හතළිස් අටකටත් වඩා අඩු වේලාවකි. නැඟී එන රූපවාහිනී තරුවක් වූ මනාලයාගේ සහ දක්ෂ නොසැලෙන ධෛර්යයකින් හෙබි සඟරා ප් රකාශිකාවක වූ මනාලියගේ දිවියේ වඩාත්ම පරිපූර්ණ මොහොත උදාවනු ඇතැයි සිතූ දිනයේම මරණයක් කන වැකෙයි. සියල්ලන් හටම රකින්නට රහසක් තිබේ. සියල්ලන් හටම මිනීමැරුමක් කරන්නට හේතුවක් තිබේ. එහෙත්, සැබෑම මිනීමරුවා කවුරුන්ද? ප් රීතිමත් මංගල සාද රාත් රියක් ලෙස ගෙවීයාමට තිබූ මුත
Out of stock
ඇට මැස්සා

ඇට මැස්සා

' ඇට මැස්සා වූ කලී පාඨකයාගේ පරිකල්පනය අවදි කරන අතිශයින් විචිත් ර වූ ද, වේගී වූ ද, විවාදජන වෘතාන්තයකි . සංස්ථානයන් බිඳ හෙළීමේ ලා නිරන්තර අරගලයක කැප වී සිටින විමුක්තිකාමීන් ආකරෂණය කිරීමේ ලා මේ කෘතිය වඩාත් පොහොසත්ය. ඉතාලිය එක්සත් කිරීමේ ව් යාපාරය පසුබිම් කරගත්, ආදරය සහ කුමන්ත් රණය පිළිබඳ මේ සෘෂි දැක්මක් සහිත නවකතාව ප් රජාපීඩනය පිටු දැකීමට වෙහෙසෙන, වඩා යහපත් ලෝකයක් අපේක්ෂා කරන කවර පරම්පරාවකට වුව - වෙසෙසින් යෞවනයට යන්තම් හෝ ආවේශදායී ආරම්මනයක් වීමට බැරි නැත්තේ ය'යි ඇමෙරිකාවේ සුප් රකට පුවත්පත් කලාවේදියෙකු වන හැරිසන් ඊ. සැලිස්බරි පවසයි. නිදහස් මතදාරී චින්තකයෙකු වන බට්රන්ඩ් රසල් තමා ප් රලය කළ ඉංගිරිසි
Out of stock
සර්ප විෂ හා බැඳුණු දේශීය වෙදකම්

සර්ප විෂ හා බැඳුණු දේශීය වෙදකම්

මෙහි සඳහන් වී ඇත්තේ අප රටට ආවේණික පාරම්පරික වෛද් ය ක් රමයකි. තවද එය අනාදිමත් කාලයක පටන් මිනිසාට ඇතිවන ජංගම සහ ස්ථාවර විෂ හා වෙනත් ශරීරගත දුෂි විෂ පිළිබඳව නවීන විද් යාත්මක ක් රමවේදයන් හා ඉපැරණි වෛද් ය තාක් ෂණය උපයෝගි කරගෙන සියළුම ජනතාවට හිතකර පරිදි දේශීය වෛද් ය ක් රමයේ නියැලෙන වෛද් යවරුන්ට හා වෛද් ය ශිෂ් යයන්ට මෙන්ම පොත පරිශීලනය කරන්නන්ට මෙය ඉතාමත් දැනුමෙන් පිරි වෛද් ය ග් රන්ථයක් වන බවත්, මෙහි ඇති කරුණු කාරණා පිළිබඳ විමසීමේදී ශාස්ත් රීය වශයෙන් විෂ පිළිබඳ මුල සිට අවසානය දක්වාම විවිධ චිකිත්සා ක් රම ඇතුළත් නූතනයේ ඇති වෛද් ය ග් රන්ථයක් බව ප් රකාශ කරමි. වෛද් යාචාර්ය - පී. ඒ. ආර්. නදීකා
In stock
ඩොමිනිකා රතු ඔත්තුකාරී

ඩොමිනිකා රතු ඔත්තුකාරී

නව රුසියාවේ ඔත්තුකාරිය ඩොමිනිකා ඉගෝරොෆ් වටහා ගත්තේ තවමත් තමා අවට පැතිර ඇත්තේ පැරණි සෝවියට් රුදු වනාන්තරයම බවය. සී අයි ඒ ඔත්තුකරු නතානියෙල් නෑෂ් රුසියාවේ රහස් ය තොරතුරු ලබාගත්තේ එරට දේශද් රෝහී වැලිමීයකු වෙතිනි. එම වැලිමීයාගේ සැබෑ අනන් යතාව කුමක්ද? ඩොමිනිකාට පැවරෙන මෙහෙයුම නෑෂ් වෙත සමීපව වැලිමීයාගේ අනන් යතාව හෙළි කර ගැනීමයි. එය මාරාන්තික ක් රීඩාවකි. එවැනි ක් රීඩාවක් මධ් යයේ එකිනෙකා හා පෙමින් බැඳීමද මාරාන්තිකය. නර්නා නදී තෙර බළකොටුවක නටබුන් මැද රුසියානු ස්නයිපර් සෙබළිය ලුඩ්මිලා සැඳව සිටියාය. ඇගේ ඉලක්කය නතානියෙල් නෑෂ්ද? ඩොමිනිකා ඉලෝරොෆ් ද? නැතිනම් ඔවුනට මැදි වු දයාබර මහලු ඔත්තුකරු දේශද් රෝහී වැලිම

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us