Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
මේඩ්න්ස්

මේඩ්න්ස්

'මේඩ්න්ස්' වූ කලී අපව, අප ලෙසින් නිර්මාණය කරන්නා වූත්, අපව මරා දමන්නා වූත් ප් රේමයේත්-වියෝ දුකෙහිත් කතාන්තරයයි. කේම්බ් රිජ්හි පිහිටි සෙන්ට් ක් රිස්ටෝපර් විද් යාලය යනු බොහෝ දෙනෙකුට වැසුණු ලෝකයකි. වියෝ දුකෙහි ගිලී, තම රෝගීන් කණ්ඩායම හා ඔට්ටු වෙමින් හිඳින මනෝ චිකිත්සක මරියානා ඇන්ඩ් රෝස් හට සිය සැමියා මුණගැසෙන්නේත්, ඇගේ ඥාති දියණියක වූ සෝයී හට තම හොඳම යෙහෙළියගේ මරණයේ කම්පනයට මුහුණ දීමට සිදුවන්නේත් එහිදීය. ස්වකීය ස්මරණයන්ගෙන් සහ අබිරහස් සිදුවීම් දාමයකින් ප් රකම්පිතව හිඳින මරියානාට, තමන්ගේ සාමාජිකයකුගේ මරණයෙන් දැඩි කැලඹීමකට පත්ව සිටින රහස් සමාජයක් පිළිබඳ තතු කන වැකේ. ඒ වූ කලී, අත් යන්ත සුන්දරත්වයකින
Out of stock
අත්ලාන්තික් දඩයම

අත්ලාන්තික් දඩයම

ඉතිහාසයේ වඩාත් කල්පැවතුණු සහ විවාදාපන්න පුරාවෘත්ත අතරින් එකක් වන්නේ අත්ලාන්තික් හි අතුරුදත් නගරය පිළිබඳ පුරාවෘත්නයයි. ඒ අතුරුදත් නගරය කොහේදැයි යන ප් රළිකාව තමාට විසඳිය හැකි බව පුරාවිද් යාඥවරියක වූ සීතා විසිගේ විශ්වාසය විය. ඇය, සියවස් ගණනක අතීතයේ එතෙක් මෙතෙක් ලොව වැදගත්ම ගවේෂණය ආරම්භ කරන්නේ හුදෙකලා බිලියනපතියකු වූ ක් රිස්ටියන් ෆ් රොස්ට්'ගේ අනුග් රහයෙනි. ඔහුගේ රූමත් දියණිය, කාරී ප් රොස්ට් සහ නීතාගේ පෞද්ගලික ආරක්ෂකයා ලෙස කටයුතු කරන, හිටපු විශේෂ බලකා සෙබළෙකු වූ එඩී චේස් ඇගේ ගවේෂණයට සහාය වෙති. එහෙත් ගවේෂණය සාර්ථක වනු දැකීම සැමගේම අපේක්ෂාව වන්නේ නැත. ප් රබල සහ අබිරහස් සංවිධානයක් වන 'සහෝදරයත්වය වසර 1
Out of stock
වැහි පිරිතක්

වැහි පිරිතක්

මගෙ ජීවිතේට ඇතුල් උනොත් ආයේ යනු බෑ...ගොඩක් දරාගන්න පුළුවන් වෙන්න ඕන.... ඉවසීම අනිවාර්යයි.....මාව සම්පූර්ණයෙන්ම විශ්වාස කරන්න වෙනවා..තමුසෙගෙ විශ්වාසෙ මට ඔප්පු කරන්න වෙයි. කිරිල්ලියක් වගේ ජීවිතේ විඳින තමුසෙගෙ ජීවිතේ මේ බිත්ති හතරට කොටු වෙයි.. ඒ හැමදේම දරාගෙන ඉන්න පුළුවන් උනොත් මාව දිනාගන්න පුළුවන් වෙයි...මේ බැඳීමට නමක් දෙන්න මට පුළුවන් වෙයි අසේන් යා..ගිගුම් ප් රභාෂ්වරගේ ජීවිතේට ඇතුල් වෙන්න ලේසිත් නෑ...දිනාගන්න ලේසිත් නෑ..ඕනමයි කියල හිතෙනවා නම් තීරණයක් ගන්නවා..තවම පරක්කු නෑ....මං වගේ නපුරු දරදඬු මනුස්සයෙක්ව තමුසෙ වගේ පුංචි කෙල්ලෙක්ට දරාගන්න එක හිතන තරම් ලේසි වෙන එකක් නෑ... ඔය හැමදේකටම එකඟ වෙනවා න
In stock
සෝල්ට්මාෂ් අබිරහස

සෝල්ට්මාෂ් අබිරහස

වෝහාරික පුරාවිද් යාඥවරියක වූ රූත් ගැලෝවේ. වයස අවුරුදු තිස් ගණන්වල අගභාගය පසු කරමින් හිඳින්නීය. සුරතල් බළලුන් දෙදෙනා සමඟ හුදෙකලා නමුත් තෘප්තිමත් දිවියක් ගෙවන ඕ, යකඩ යුගයේ වැසියන් අතර පූජනීය බවක් ඉසිලූ, නෝෆෝක්හි සෝල්ට්මාෂ් නම් වගුරුබිම් පෙදෙසේ ජීවත් වන්නීය. අස්ථි සහ පෞරාණික වස්තූන් කැණීමෙහි යෙදී සිටි ඇගේ සාමාන් ය දිනචරියාව නොසිතූ විරූ අන්දමින් එක්වරම උඩුයටිකුරුව යන්නේ හුදෙකලා වෙරළ තීරයකදී ළමා අස්ථි කිහිපයක් හමුවීමත් සමඟිනි. පොලිස් රහස් පරීක්ෂක අංශ ප් රධානී හැරී නෙල්සන්, රූත්ගේ සහාය පතන්නේ, ඒ අස්ථි කොටස් මීට දශකයට පෙර අතුරුදන් වූ දැරියකගේ බවට සැක කරමිනි. එකල, 'ලුසී ඩොව්නි' නම් වූ එම දැරියගේ අතුරු
In stock
හන්ටර්ස්

හන්ටර්ස්

මහා දානපතියෙකුගේ අවශ් යතාවය මත හිටපු හමුදා ප් රධානියෙකු, ඉතිහාසඥවරියක, පරිගණක විශාරදයෙකු, සොරෙකු හා අවි ආයුධ පිළිබඳ ප් රවීණයෙකුගෙන් සමන්විත කණ්ඩායමකට පැවරෙන රාජකාරිය වනුයේ කොහේ සැඟවී ඇත්දැයි කියා ඉඟියක් හෝ නොමැති, ලොව ඉතා පැරණිතම වස්තු සම්භාරයක් තම සේවා දායකයා වෙනුවෙන් සොයාගැනීමයි. ආසන්න වශයෙන් සියවසකට පමණ පෙරාතුව රුසියානුවන් විසින් සොරා ගන්නා ලද මෙම රොමේනියානු ධනස්කන්ධය සොයාගැනීමට මෙම කණ්ඩායමට හැකි වේවිද? එය සොයා යන ගමනේ ඔවුන්ට කෙතරම් අභියෝගවලට මුහුණ දීමට සිදු වේවිද? ලොවට සැඟවී තිබුණු කෙතරම් රහස් ප් රමාණයක් ඔවුන් ඉදිරියේ නිරාවරණය වේවිද? වසර සියයකට ආසන්න කාලයක් කිසිවෙකුටත් සොයාගැනීමට නොහැකි වූ
In stock
පිටසක්වළ ජීවයක් පවතී ද

පිටසක්වළ ජීවයක් පවතී ද

පිටසක්වළ ජීවයක් පවතීද? කෘතිය සිංහල පාඨකයින්ට කලකින් කියවන්නට ලැබෙන කුතුහලයෙන් අනූන තොරතුරු එකතුවකි. එදා මෙදාතුර මිනිසුන් කුතුහලයෙන් මුසපත් කළා වු මාතෘකාවක් ඔස්සේ පාඨකයා අපූරු චාරිකාවක කැඳවාගෙන යාමට මේ කෘතිය තුළින් කතුවරිය සමත් වී සිටියි. පිටසක්වළ ජීවයක් පවතින්නේද යන තේමාවට පක්ෂ මෙන්ම විපක්ෂ තොරතුරු ද මෙහි ඇතුළත් ව තිබීම විශේෂත්වයකි.ඒ සදහා නිදසුන් හා වාර්තාගත සිදුවීම් රාශියක් මෙහි එයි. පිටසක්වළුන් විසින් අපේ මිනිසුන් පැහැරගෙන යන ලද අවස්ථා පිලිබඳ වාර්තා මීට පක්ෂව ඉදිරිපත් කර ඇති විශේෂ තැනක් ගනියි. පිටස්තර ජීවින් පැමිණිමේ සිද්ධි අළලා කැමරාගත කරනු ලැබ ඇති රූප රාමු ඇතුළත් සංයුක්ත තැටියක් (cd) කෘතිය
Out of stock
හාදුවක්

හාදුවක්

"මොනවද ඒ පාර උඹ කල්පනා කරන්නෙ. ක්ලබ්නෙ බන් ගියේ. උඹ නිකන් පුදුම වෙලා ඉන්නෙ භාවනා මධ් යස්ථානෙකට ගිහින් කිස් එකක් හම්බුනා වගෙනෙ. අනික මොකද උඹ කෙල්ලො ආශ් රය කරල නැතුවද අභියා "කෙල්ලො ආශ් රය කරාට මම ඒ එකෙක්වත් ඇඟ උඩට ගත්තෙ නෑ කියල උඹ දන්නවනෙ ්" "හරි දැන් උඹ මොකද්ද කියන්නෙ. උබට ඔය කෙල්ලව ඕනද." පිස්සු කියවනවා උඹ. මට මතක කිස් එක විතරයි යකෝ. ඒ ඇරෙන්න ඒකි කලුද සුදුද කියලවත් මතක නෑ මට. ඒත් තව එක පාරක් ඒකිව මීට් වෙන්න ඕන ඒ මොන මගුලකටද ඒකිගෙ මූණවත් මතකද උබට "නිකන් ඒකි මොනවගෙද කියල බලන්න විතරයි ඕනෙ. මූණ මතක නෑ ඒත් ඒකි ගාවින් ආපු සුවඳ මතකයි, ඇස් ඇරන් ඉන්න තරම් සිහියක් තිබෙ නැ බන්. ඉතිං සුවඳ විතරයි මතක "එහෙනම
In stock
රළු මුහුද

රළු මුහුද

"මන්ත් රීතුමා, මේ චාල්ස් විජේවර්ධන කියන්නේ හොඳට ඇඟ පත තිබුණට අතින් පයින් නෙමෙයි, ඔලුවෙන් ගේම් දීපු මිනිහෙක්. මං අද මෙතන ඉන්නේ ඒ හින්දයි. ඒක නිසා මන්ත් රීතුමා මං ගැන බයවෙන්නෙපා.." "විජේගෙන් මං බලාපොරොත්තු වෙන්නෙත් එච්චරයි." "අවුරුදු විසි පහක් ගේම් ගැහුව මට මේක ඒ තරං අමාරු දෙයක් නෙවෙයි." "සරෝජනී කියන්නේ ඔයාද?" "ඔව් මම තමයි සරෝජනී. ඔයා කොහොමද මාව දන්නේ?" සරෝජනී කුතුහලයෙන් ඇසුවාය. "ඔයා රංජුලාද?" සරෝජනී සෙමෙන් ඇසුවාය. "ඔව් මං රංජුලා. ඔයා ඇයි රවී අයියට ආදරය කළේ?" පුවත්පත් වලින් සරෝජනී ගැන දැනගත් දා සිට රංජුලාගේ සිත තුළ මේ ප් රශ්නය දෝංකාර දෙමින් දෙමින් තිබිණ. "ඇයි ඔයා රවීන්ද් රට ආදරය කළේ?" සරෝජනී පෙර

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us