Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12823 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
ජූලියා නැන්දා සහ තිර රචකයා

ජූලියා නැන්දා සහ තිර රචකයා

සැප්තැම්බර් 22 වන දින නිකුත් වේ. නිකුත් වන දිනය පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැක ලීමාවෙහි කතුවරයාගේ යෞවන කාලයේ සැකසී ඇත්තේ, දේශීය ගුවන්විදුලි නාළිකාවක ප් රවෘත්ති දෙපාර්තමේන්තුවේ වෙහෙස මහන්සිව රාජකාරි කරන්නා වූ මාටෝ නම් තරුණ සිසුවෙක් ලෙස ය. ඔහුගේ තරුණ ජීවිතය, පැමිණීම් දෙකක් නිසා භේදනය වේ. පළමුවැන්න, මෑතක දී දික්කසාද වූ සහ අවුරුදු දහතුනක් වැඩිමල් වූ ඔහුගේ ජූලියා නැන්දා සමඟ රහසිගත ප් රේම සම්බන්ධතාවයක් ආරම්භ කිරීම ය. දෙවැන්න, ජේද් රෝ කැමාචෝ නම් උන්මාදික ගුවන්විදුලි පිටපත් රචකයෙකි. ඔහුගේ රසවත්, නින්දාසහගත සෝප් ඔපෙරා නගරයේ සවන්දෙන්නන්ගේ සිත් සසල කරවයි. සෙමෙන් උමතු වන්නා වූ පේද් රෝ තරුණ මාරිටෝව
In stock
මෙමරි මෑන්

මෙමරි මෑන්

බර්ලිංටන් පොලිස් දෙපාර්තමේන්තුවේ රහස් පරීක්ෂක ඇමොස් ඩෙකර්, රාත් රියේ නිවෙසට පැමිණෙන විට දක්නට ලැබෙන්නේ තම බිරිඳගේ සොහොයුරාත්, බිරිඳත්, දස හැවිරිදි කුඩා දියණියත් නිවෙස තුළම කෲර ලෙස මරා දමා ඇති අන්දමයි. පවුලේ ඝාතනයෙන් කම්පනයට පත්වන ඩෙකර් දිවි නසා ගැනීමට උත්සාහ කළත් පොලිස් නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් එම උත්සාහය වැළකෙයි. එහෙත් එතැන් සිට ඩෙකර් වෙනස් පුද්ගලයකු බවට පත්වෙයි. රැකියාවෙන්ද ඉවත්ව ඉබාගාතේ යන ඔහු අවසානයේ පෞද්ගලික රහස් පරීක්ෂයකු බවට පත්වෙයි. එහෙත් තවමත් තම පවුලේ අය ඝාතනය කළ මිනීමරුවා අල්ලා ගැනීමට නොහැකිව ඔහු ලතවෙයි. මේ අතර නගරයේ මෑන්ෆීල්ඩ් උසස් පාසලේ තවත් සමූහ ඝාතනයක් සිදුවෙයි. එහිදී සිසුන් හ
In stock
ආර්ථික කුලී ඝාතකයෙකුගේ පාපොච්චාරණය

ආර්ථික කුලී ඝාතකයෙකුගේ පාපොච්චාරණය

ජෝන් පර්කින්ස් විසින් හෙළිදරව් කරන අන්දමට ආර්ථික කුලී ඝාතකයන් යනු ඇමරිකන් අධිරාජ් යවාදී පද්ධතිය පිටුපස සිටින, ලෝකය පුරාම ඩොලර් ට් රිලියන ගණනක් වංචා කරන, විශාල වේතන ලබන, වෘත්තිකයන් සමූහයකි. මොවුන්ගේ මෙවලම් වන්නේ වංචනික මුල් ය වාර්තාවන්, ගසාකෑම්, දුෂිත මැතිවරණ, ලිංගික පෙලඹවීම් සහ මීනිමැරුම්ය. ඒ ඒ රටවල බලයට පත්වන ජාතික රාජ් යයන්හි නියෝජිතයන්ට කරන බලපෑම් මඟින් ඉහත මෙවලම් පාවිච්චි කර මේ ආර්ථික කුලී ඝාතකයෝ තමන්ගේ මෙන්ම අධිරාජ් යයේද අපේක්ෂාවන් සාක්ෂාත් කර ගනිති. ජෝන් පර්කින්ස් ජාත් යන්තර උපදේශක සමාගමක වැඩ කරමින් සංවර්ධනය වන රටවලට විශාල ණය තොගයක් පටවා ඉන් එන ආදායම් ඇමෙරිකානු සංගතවලට හැරවීමේ අත්දැකීම්
In stock
අෂ්ටවංකය ගිනි ගනී

අෂ්ටවංකය ගිනි ගනී

අෂ්ටවංකය නවකතාවෙන් කියැවුණු පරිදි, ඇලෙක්සැන්ඩ් රා සොලරින්ගේ දෙමව්පියන් වන කැතරින් වෙලිස් (කැට්) සහ ඇලෙක්සැන්ඩර් සොලරින් විශ්වාස කළේ මූග්ලින් චෙස් කට්ටලයේ ඉත්තන් ලොව පුරා විසිරී ඇති නිසා එය සන්තකයේ තබා ගැනීමෙන් ලැබෙන බලයේ රහස් ඔවුන් සමඟ වැළලෙනු ඇති බවත්ය. ඉන් වසර තිහකට පසුව, ඔවුන්ගේ එකම දියණිය, ඇලෙක්සැන්ඩ් රා සොලරින් ඇගේ මවගේ උපන්දිනය වෙනුවෙන් ඇගේ පවුලේ මුතුන් මිත්තන්ගේ නිවසට කැඳවනු ලැබේ. එහෙත් ඇලෙක්සැන්ඩ් රා පැමිණෙන්නේ තම මව අතුරුදහන් වී, උපක් රමශීලීව කරන ලද ඉඟි මාලාවක් ලැබී, අනපේක්ෂිත අමුත්තන් නිවසට පැමිණීම ආදී සිදුවීම් සමග යම් නරක දෙයක් සිදුවෙමින් පවතින බව පෙන්නුම් කරන අවස්ථාවකය. චාර්ලිමේන්
Out of stock
ගයිගර් දුටු ලංකාව

ගයිගර් දුටු ලංකාව

සංචාරකයෙකුගේ මනෝභාවය වටහාගත හැක්කේ තවත් සංචාරකයෙකුට පමණි. නන්නාදුනන ශිෂ්ඨාචාරයක් සංචරණය කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. සුදත්තක පී. විජේතුංග එවැනි දුර්ලභ සංචාරකයෙකි. සංස්කෘතිය සොයා යා හැකි එකම පහුර වන්නේ භාෂාවයි. විල්හෙල්ම් ගයිගර් පඬිතුමා ප් රාචීන භාෂා ගවේෂණය කරමින්, අපේ ඉතිහාසය පුරා සැරිසැරූ සහභාගී නිරීක්ෂකයෙක් විය. සුදන්තක පී. විජේතුංග භාෂාව වාහනයක් කොට ගනිමින්, යටගිය ලෝකය ගවේෂණය කරයි. හේ ජර්මන්, ඉතාලි, හින්දි සහ ඉංග් රීසි යන භාෂාවන්හි මනා නිපුණතාවක් දක්වයි. කොළඹ ජර්මන් සංස්කෘතික මධ් යස්ථානය සුදන්තකගේ ජර්මන් භාෂා අධ් යයනයේ මූලික පාසලයි. වර්තමාන ජර්මනියේ සංචාරය කරමින්, ගයිගර් පඬිතුමාගේ ස්
Out of stock
මේඝනා

මේඝනා

අනේ නෑ දෙයියනේ නෑ.. ඔයා හිතන් ඉන්නවා වැරදියි.. අනේ මම ඒ කිසිම දෙයක් හිතලා කළේ නෑ සසංක ඔයාට.. ඒ මොන දේ වුණත් සසංක මාත් ඔයාට ආ . සර් . සසංක සර් . නිකම්ම නිකන් සසංක නෙමෙයි මං තමුසෙට.. මේඝනා කියන්න ගිය දේ කෙල්ලට කියාගන්න ලැබුණේ නෑ. ඒ මොන දේ වුණත් සසංක මාත් ඔයාට ආදරේ කළා.. ඒ වචන ටික කියවෙන්නමයි තිබුණේ. සමහරවිට ඒ වචන ටික මේඝනාගේ කටින් පිට වුණා නම් ගොඩාක් දේවල් අද ඉඳන් වෙනස් වෙන්න ඉඩ තිබුණා. ඒත් සසංක වගේම දෛවයත් ඒ ටික කියන්න එදා වගේම අදත් ඉඩක් දුන්නේ නෑ. හරි සර් අනේ මට සමාවෙන්න.. ඒ කාලේ මොන දේ මගේ අතින් වුණත් ඒ හැමදේටම දැන් මට සමාවෙන්න.. ඇයි මෙහෙම මගෙන් පළගන්නෙ.. අවුරුදු පහක් හයක් ගිහිල්ලත් කොහොමද මේ

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us