Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12823 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
රෝස සුසුම්

රෝස සුසුම්

දන්නවද රපූ, ගෑනියෙක් කියන්නේ හරියට පොතක් වගේ. ඒ පොත ලැබෙන්න ඕන ඒ පොත හිමින් සීරුවේ වචනෙන් වචනේ කියවලා රස විඳින්න පුළුවන් මිනිහෙක්ට. හරියට ඒ පොත රස විඳින මිනිහට ඒ රස විඳීමේ කෙළවරක් දකින්න බෑ කවදාවත්.. යාධව් අභිනාත් ගජනායක - ගෑනියෙක්ට ඕන පිරිමියෙක්ව කසාද සහතිකේකින් විතරක් අයිති කරගෙන අයිතිවාසිකම් කියන්න නෙමේ යාධව්. ගෑනියෙක්ට ඕන පිරිමියෙක්ගේ හුස්මකට පවා අයිතිවාසිකම් කියන්න. මං දන්නේ නෑ ඒක ඔයාට දැනෙන්නේ කොහොමද කියලා. ඒත් මට අනුව නම් අයිතියක් හිමිකමක් තියෙන්න ඕන හදවත්වලින්. මොකද ඔය කඩදාසි කොළේට බෑ බැඳීමක් රකින්න.. නාද් යා නිම්නාදරී නොහොත් රපූ -
In stock
Who is Lasantha? රාජ්ය අපරාධකාරීත්වයේ අක්මුල් සොයා...
Out of stock
නුඹආයෙමත් ඇවිත්

නුඹආයෙමත් ඇවිත්

මේ මොකද? හැමෝම තඩි බෑග් අරන් බහින දිහා මං බලාගෙන හිටියෙ කටත් ඇරගෙන. මුන් මෙහෙ පදිංචි වෙන්නම හිතන්ද ආවේ... අනේ දේවියනෙ... මං පොඩි පොඩි වැරදි කරනවා තමයි. ඒත් ඒකට මෙච්චර ලොකු දඬුවමක් සැර වැඩියි නේද? ඇයි මේ අපත රැල මෙහෙ නතර කරලා මට මගෙ ජීවිතේ කළකිරවන්න හදන්නෙ. ඒක වැරදියි නේද...." මම ඇහැව්වේ කෝටිම තිස් තුනක් වෙච්ච දේව සභාවෙ මට වෙන් වුණ දෙවියො කෝටි දාසයාමාරෙන්. "මොකද ඊරි උඩ බලන් කරන්නේ... රාවි අහන්නෙ මගෙ ලඟට ඇවිත් ඒකිත් හොඳට උඩ බලන ගමන්. "දවල් තරු පෙනුනා... මං මේ ඒවා බලන ගමන්.." මං කිව්වෙ මූණත් ඇද කරගෙන. "නෑ..? ඒවා ලස්සන ද ඛං,? රෑ ඒවා වගේමද?" ඒකි කියන්නෙ හරි උනන්දුවෙන් ආපහු උඩ බලන ගමන්... හැටි මේකිග
Out of stock
නුඹ හින්දා

නුඹ හින්දා

ඒ කියන්නෙ මට ළං වුණෙ පලිගන්නද. එදා කිව්ව එකට.එහෙමද? නෑ කියන්න පුළුවන් කමක් මට තිබුණෙ නෑ. ඒකයි මං බලාගෙන හිටියෙ.මුකුත් නොකියා. "ඒක එහෙමද?" උත්තර ඕන කියන නොයිවසිල්ල ඒ වචන වල තියෙද්දි තවත් එයාට වද දෙන්න ඕනකමක් මට තිබුණෙ නෑ. ඔව්.ඒක ඇත්ත. අනායගෙ ඉකිය පුපුරලා ගියා. ආයෙම වතාවක් මම එයාව මරලා දාලා තිබුණා. "අනායා අහලා ඉන්න ප්ලීස්. ඒ අඩන විදිහ බලාගෙන ඉන්න බැරිම තැන මං එයාට කිව්වත් අනායා ඒ ඉකිගහන එක නතර කළේ එයාටම ඇති වුණාම. එයා හෙම්බත් වුණාම. "ඒක එච්චර වැරැද්දක් ද. ආඩම්බර වෙන එක හරි ලොකුකම කියලා ඔයා කියන එක හරි.. ඒක එච්චර වැරැද්දක් ද?" අනායා අන්තිමට එහෙම ඇහුවම මගෙ ඇස්දෙක පියවෙලා ගියා
Out of stock
කළු ඕපල් මුදුව

කළු ඕපල් මුදුව

මුල සිටම ඇගේ ජීවිතය රහස්වලින් පිරී ඇත. එක් වසන්ත උදෑසනක කොමන්වුඩ් නිවෙසේ අසේලියා මල් පඳුරක් යටින් සොයා ගන්නා කාමල් මාච් හදා වඩා ගන්නේ හිත හොඳ ඩොක්ටර් මාලින් හා අසනීපයෙන් පසු වෙන ඔහුගේ බිරිඳයි. කාමල්ගේ දෙමාපියන් ගැන නොයෙකුත් කතා පැතිරී තිබිණි. නමුත් කාමල්ට අවුරුද දහයක් වෙන විට ඇය බලාපොරොත්තු නොවෙන අන්දමේ සුන්දර ජීවිතයක් ඇයට ගත කරන්න ලැබෙන්නේ කොමන්වුඩ් නිවෙසේ ඇති වෙන ශෝචනීය සිදුවීමක් නිසාය. එංගලන්තයෙන් ඔස්ට් රේලියාව බලා යන කාමල් එහි සතුටින් ජීවත් වෙයි. එහිදී ඕපල් පතලකින් විශාල ධනයක් සොයා ගන්න බලාපොරොත්තු වෙන කඩවසම් තරුණයෙකුගේ අවධානය දිනා ගන්න පවා ඇය සමත් වෙයි. එසේ වුණත් එංගලන්තය තමන් කැඳවනවා මෙ
Out of stock
තෝර්ගේ මිටිය

තෝර්ගේ මිටිය

තෝර්ගේ මිටිය ආයේම ආගිය අතක් නැහැ. ගිගිරුම් දෙයියාට ඔහුගේ ආයුධය - ලෝක නවයේම තියන බලවත්ම බලවේගය නැති කරගැනීමේ හරිම කරදරකාරී පුරුද්දක් තිබෙනවා. ඒත් මේ වතාවේ නම් මිටිය නිකන්ම නැතිවෙලා විතරක් නෙවේ, ඒක සතුරාගේ අතට පත්වෙලා. මැග්නස් චේස්ටයි ඔහුගේ යාළුවන්ටයි ඉක්මනටම ඒක ආපහු අරගන්න බැරි වුණොත්, යෝධයන්ගේ ආක් රමණයට එරෙහිව මරණීය රාජධානි අනාරක්ෂිත වේවි. දෙවිවරුන්ගේ යුද්ධය පටන් ගැනේවි. ලෝක නවයම ගින්නෙන් දැවේවි. අවාසනාවට වාගේ මිටිය ආපහු අරගන්න ගනුදෙනුවක් කතා කරන්න පුළුවන් එකම කෙනා වෙන්නේ දෙවිවරුන්ගේ පරම සතුරා, ලෝකියි- ඒ වාගේම ඔහුගේ මිලත් සෑහෙන්න ඉහළයි.

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us