Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
ප්ලාන්ටේෂන්

ප්ලාන්ටේෂන්

අමෙරිකාවේ නගරයක් නගරයක් පාසා ජීවත්වන සෑම වයසකම මිනිසුන් එකිනෙකා බැගින් ඔවුන්ගේ නිවාසවලින්, ඔවුන්ගේ මෝටර් රථ තුළින් පමණක් නොව, ඔවුන්ගේ ජීවිතවලින්ද පැහැර ගැනේ! මෙකී පැහැරගැනීම් වනාහි ඉතා සැලකිලිමත්ව, සැලසුම් සහගත ලෙස, මාස ගණනාවක අධ් යයනයෙන් පසුව සිදු කරන ලද අපරාධයෝ වූහ. මෙම අපරාධ ක් රියාත්මක වූවේ හුදෙක්ම එක් අරමුණක් සාක්ෂාත් කරගැනීමේ ඒකායන බලාපොරොත්තුවකින් පමණි. ඒ වනාහි පළිගැනීමයි! සිය මහල් නිවාසයේදී බලහත්කාරයෙන් පැහැර ගන්නා ලද ඒරියන් වෝකර් පිළිබඳ හමුවූවේ අතළොස්සක් යැයි කිවහැකි තරම් සුළු හෝඩුවාවන් කිහිපයක් පමණි. තමන්ට කළ හැකි දේ ඉතා සීමිත බව පොලිසිය විසින් ඇයගේ පෙම්වතා, ජොනතන් පේන් හට දැනුම් දෙන
Out of stock
1932

1932

සිදත් යුරෝපයට සංක් රමණය වීමෙන් පස්වසක් ඉක්මගොස් ඇති සමය... බ්ලැක්වුඩ් බංගලාවේ සැරිසරන අද්භූත සුදු තරුණියකගේ ආත්මයක්... ඇය විසින් රුධිරයෙන් තබන ලද සටහනක්... යුරෝපයට වී දුක්ඛිත ජීවිතයක් ගතකරමින් සිටින සිදත්, එම තරුණිය පිළිබඳ සෙවීමට සිය ප් රාණසම සගයා වූ සේනකද සමඟින් ලංකාවට පැමිණෙයි. ඇගේ ආත්මය එතැනින් ඔවුන්ව කැඳවන්නේ නිරන්තර මිහිදුමෙන් පිරුණු අත් යාලංකාර උත්තර භාරතීය හිමාචල් ප් රදේශ් කඳුකරයටයි. බිහිසුණු මායාකර්මයන්, සාම්ප් රදායික ඉන්දියානු ගැමි විශ්වාසයන් සහ ආත්මගත වෛරයෙන් දැවෙන බිහිසුණු ආත්මයන් සමඟින් ගැටෙන සිදත් සහ සේනක අවසානයේ සොයාගන්නේ කිනම් අබිරහසක්ද? ආත්ම ගණනාවක් පුරාවට පසුපසින් හඹා එන පාපකර
Out of stock
The Witcher 1 - අවසන් ප්රාර්ථනය

The Witcher 1 - අවසන් ප්රාර්ථනය

පෝලන්ත සාහිත් යයේ අසහාය කෘති පෙළක් ලෙසින්, ආන්ද් රෙයි සල්කොව්ස්කි නම් රචකයාගේ පන්හිඳෙන් බිහි වූ විචර් පොත් පෙළ, ෆැන්ටසි ශානරයේ ඉහළම තැනක නම් දරන කතා මාලාවකි. අමෙරිකානු, බ් රිතාන් ය සාහිත් ය සමඟ කරට කර හිඳින්නට සමත් වූ ආන්ද් රෙයි සප්විකොව්ස්කිගේ විචර් පොත් මාලාව ඇසුරින් නිමැවූ විචර් පරිගනක ක් රීඩා මාලාව මෙන්ම, මෑතකදී netflix ආයතනයෙන් නිර්මාණය කළ කතා මාලාවද පාඨක, රසික ප් රජාව වැළඳගත්තේ ඉමහත් ආදරයකිනි. භීමරූපීන්ගෙන් අඩුවක් නැත්තා වූ ලොවක, මනුසතූන්ද නුහුගුණ රකින කල කුමක් වනු ඇත්ද? එවන් ලොවක දෛවයේ සෙවණැලි අතරින් ඉපිද දෛවයේ ලියැවුණු අන්දමටම භීමරූපීන්ගෙන් ලොව මුදවා ගනු වස් රිදී අසිපත දෑත දරා ගත්, විච
Out of stock
හවුස්මේඩ්

හවුස්මේඩ්

'සාදරයෙන් පවුලට පිළිගන්නවා නීනා වින්චෙස්ටර් එහෙම කිව්වෙ නිය ආලේපනවලින් හැඩකරපු එයාගේ සුන්දර අතක් මට දිගු කරන ගමන්. මම බොහොම විනීත විදිහට හිනාවුණේ පොළොවට කිරිගරුඬ අතුරපු කොරිඩෝව වටේ බැල්මක් හෙළන ගමන්. මේ රස්සාව තමයි හැමදෙයක්ම අලුතින් පටන්ගන්න මට ලැබෙන අන්තිම අවස්ථාව. මට කැමති කෙනෙක් විදිහට ජීවිතය අලුතින් පටන්ගන්න පුළුවන්. ඒත් වින්චෙස්ටර් මන්දිරයේ සැගවිලා තියෙන රහස් මගේ රහස්වලට වඩා හුඟක් භයානක බව වැඩිකාලයක් යන්න කලින් දැනගන්න ලැබේවි. හැම දවසකම මම වින්චෙස්ටර් මන්දිරය සම්පූර්ණයෙන්ම පිරිසිදු කරනවා. මම එයාලගේ දුවව පාසල් ඉවරවුණාම ගෙදර එක්කගෙන එනවා. මුළු පවුලටම රසවත් රෑ කෑම වේලක් උයලා, පිළිගන්වලා, අන්
Out of stock
එක්ස්කැවේෂන්

එක්ස්කැවේෂන්

දකුණු ඇමෙරිකානු වනාන්තරයක ගැඹුරු අභ් යන්තරයේ සෑම් කොන්ක්ලින්ගේ මෙහෙයවීමෙන් පැරණි අතුරුදහන් නගරයක කැනීමක් සිදු වෙයි.මෙහිදී ඔවුන්ට හමුවන්නේ සියවස් ගණනක රහස් සහ ධනය සඟවාගත් මුද් ර තැබු ද්වාරයකි. සෑම් සහ ඔහුගේ ගවේෂක කණ්ඩායම නටබුන්වලට යටින් වු කුටි වෙත පිවිසෙද්දී ඔවුන් ස්වදේශිකයන්ගේ උගුල්වල ගොදුරු බවට පත්වන අතර, බලාපොරොත්තු රහිත අනතුරු සහ තර්ජනවලට මුහුණ දෙයි. එහෙත් ඔවුන්ගේ අන්තරායකර ගමන බියකරු, මුළුමනින්ම වැසී ගිය භුගත සුසානයක් වෙත ඔවුන් කැඳවාගෙන යියි.එහිදි තමන් හුදකලාව නොසිටින බව ඔවුන්ට අවබෝධ වෙයි. බියකරු සහ විස්මිත යමක් ඔවුන් බලාපොරොත්තුවෙන් එහි බලා හිඳියි. අතුරුදන් නගරයේ මාරක අබිහස කුමක්ද ...? ඔ
Out of stock
රෝස සුසුම්

රෝස සුසුම්

දන්නවද රපූ, ගෑනියෙක් කියන්නේ හරියට පොතක් වගේ. ඒ පොත ලැබෙන්න ඕන ඒ පොත හිමින් සීරුවේ වචනෙන් වචනේ කියවලා රස විඳින්න පුළුවන් මිනිහෙක්ට. හරියට ඒ පොත රස විඳින මිනිහට ඒ රස විඳීමේ කෙළවරක් දකින්න බෑ කවදාවත්.. යාධව් අභිනාත් ගජනායක - ගෑනියෙක්ට ඕන පිරිමියෙක්ව කසාද සහතිකේකින් විතරක් අයිති කරගෙන අයිතිවාසිකම් කියන්න නෙමේ යාධව්. ගෑනියෙක්ට ඕන පිරිමියෙක්ගේ හුස්මකට පවා අයිතිවාසිකම් කියන්න. මං දන්නේ නෑ ඒක ඔයාට දැනෙන්නේ කොහොමද කියලා. ඒත් මට අනුව නම් අයිතියක් හිමිකමක් තියෙන්න ඕන හදවත්වලින්. මොකද ඔය කඩදාසි කොළේට බෑ බැඳීමක් රකින්න.. නාද් යා නිම්නාදරී නොහොත් රපූ -
In stock
මරකත පිළිලය 2 - මරකත ඵලකය

මරකත පිළිලය 2 - මරකත ඵලකය

සිටුතුමාගේ භීෂණයෙන් වසර දෙකකට පසුව ෂෙරින්ෆර්ඩ් නගරයට නැවතත් මරණයේ සෙවණැල්ල වැටෙයි. කෲර දාම ඝාතකයෙක් නගරය තුළ නිදැල්ලේ සැරිසරයි. යක්ෂයින්ගේත් යක්ෂයා නගරයට පැමිණ ඇත! ඝාතකයා ඉතිරි කර යන ඇල්කෙමි සලකුණුවල අර්ථය කුමක්ද? වසර දහස් ගණනක් පැරැණි ගුප්ත ලේඛනයක් මේ අබිරහස විසඳීමට උදව් වන්නේ කෙසේද? සිටුතුමා පවා බිය වූ මේ අපරාධකාරයා කවරෙක්ද? අමරණීයත්වයේ රහස මොහු සතුද? යථාර්ථය ප් රශ්න කරවන, අධිස්වභාවික, දරුණු අපරාධයක් රහස් පරීක්ෂක ක් රිස් ටයිලර් ඉදිරියේ ඇත. ඔහු තම අසහාය බුද්ධිය භාවිත කරමින් නැවත දරුණු අපරාධකරුවෙක්ව හඹා යා යුතුය. මෙවර අනතුරේ ඇත්තේ නගරය නොව මුළු මහත් ලෝකයයි. නමුත් ඒ අනතුර ලෝකයා නොදන්නා රහසකි. ක
In stock
Who is Lasantha? රාජ්ය අපරාධකාරීත්වයේ අක්මුල් සොයා...

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us