Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
වදනින් නොකී ආදරේ

වදනින් නොකී ආදරේ

මට තේරෙන්නෙ නෑ ශේ....මං දන්නෙ මෙච්චරයි. නෙදැන වුණත් මං රේෂ්ට ආදරේ කරලා.. ඒ පොඩ්ඩක් එහෙම නෙවේ. මහ හුඟක්...හැබැයි.... ඒ ආදරේ මගෙ හිතට දැනෙද්දී මං පරක්කු වැඩී..ඒකත් පොඩ්ඩක් එහෙම නෙවේ. මං රේෂ්ගෙන් ඒ ආදරේ හොයද්දී එයා ඒ ගර්ල්ව හිතින් අල්ලගෙන ඉවරයි. - රූමින්යා මන්දාරි විජේසේකර. මං දන්න එකම දේ මං තමුසෙට ආදරෙයි කියල විතරයි........ තමුසෙ නේද්ම එක්ක ඉද්දි මං කොච්චර පිච්චෙනවද කියල තමුසෙට හිතාගන්න බැරිව ඇති. තමුසෙ දන්නෙ නෑ රූ....... තමුසෙට ආදරේ කර කර ඒ ආදරේ කාටවත්ම දැනෙන්ඩ නොදී හිතේ හිර කරගෙන උවිනිගෙ ළඟට යන්නත් බෑ... මං පුදුම තරම් අසරණයි. මැරෙන්න තරම් විඳවනවා.. අම්ම දාල මැරෙන්න බැරි තරමට මං අසරණයි. -රේෂික
In stock
අහම්බෙන් හිමි වී

අහම්බෙන් හිමි වී

ඔයා කවදාවත් තේරුම් ගත්තෙ නෑ.... ලොකු අයියෙ.. දන්න කාලෙ ඉඳල මං හෙව්වෙ ඔයාව..... ඒත් ඔයා........ හැමදාම කළේ මේ ඇස්වලට කඳුළු දුන්න එක විතරයි. ඒත් අදටත් මට තේරෙන්නෙ නෑ... ලොකු අයියෙ ඔයා නපුරුකම් කරද්දිත්....... මං හැමදාම ඔයාවම හොයාගෙන ආවෙ කියල.මොන දේ කොහොම වුණාද කවදා වුණාද....... කියලවත් නොදන්න මගෙ හිතේ ඔයා වෙන්වෙන් ඇති වුණ ඒ හැඟීම අදටත් වෙනස් වෙලා නෑ...... - තෙදාරා වළාකුළු අක්මීමන මං කොහොමද කියන්නෙ මැණික මේ සේරම උඹ වෙනුවෙන් එකතු කරපු දේවල් කියල මං උඹට....... ආදරේ කරන්න ගත්තෙ උඹ සුදු නැන්දගෙ බඩේ ඉන්න කාලෙ ඉඳන්ම. උඹ ජීවිතේ හෙව්වේ මගෙ මල්ලිගෙ ළඟ වුණාට මං මුළු ලෝකෙම හෙව්වෙ උඹෙ ඇස් දෙකෙන් විතරයි......
Out of stock
නොතාරිස්වරුන්ගේ අත්පොත

නොතාරිස්වරුන්ගේ අත්පොත

නොතාරිස් පනත, වංචා වැළැක්වීමේ ආඥා පනත, මුද්දර ගාස්තු පනත, ලේඛණ ලියාපදිංචි කිරීමේ ආඥා පනත සහ මුදල් විශුද්ධිකරණ පනත වැනි පනත් රැසක අන්තර්ගතය නොතාරිස් ධුරයේ කටයුතු කිරීමේදී දැන සිටීම අනිවාර්යය. මෙම කෘතිය කොටස් හතරකින් සමන්විතය. මුල් කොටස නොතාරිස්වරුන් පත් කිරීම, ඔවුන්ගේ වගකීම් හා යුතුකම් විස්තර කර දීමට වෙන් කර ඇත. දෙවන කොටසින් නොතාරිස් වෘත්තිය සඳහා අවශ් ය වන අන පනත් ආදියෙහි වැදගත් තැන් විස්තර කර ඇත. මෙහි තුන් වන කොටසින් ඔප්පු සකස් කිරීම සම්බන්ධයෙන් දැන ගත යුතු රීතීන් සහ සම්ප් රදායයන් විස්තර කර ඇත. ඒ ඒ වර්ගවල ඔප්පු සකස් කරන ආකාරය වෙන වෙනම දක්වා ඇතත් බොහෝ ඔප්පු වර්ග උදාහරණ මගින් පැහැදිලි කර නොමැත්ත
In stock
සීතා මැරී රම් රද

සීතා මැරී රම් රද

ඒ මන්දෝදරි රාවණාගේ අග රැජිනයි. මේ මන්දෝදරි ප් රබුද්ධ නාරායනගේ බිරිඳ මන්දෝදරි නාරායනයි. මන්දෝදරි වසර සත් දහසක් සසර සැරිසරමින් රාවණා චරිතයට අනෙකුන් ඵක් කළ කළු පැල්ලම් සෝදා හැරීමේ අසීරු වෑයමක යෙදෙනවා. ඒ වගේම සීතා, මන්දෝදරි හා එක්ව අනාගතයේ උපදින, වර්තමානයේ ජීවත් වන ස්ත් රීන්ට නින්දා පරිභව, අවමන්, අඩන්තේට්ටම්, හිංසනයන් විරහිත, අග්නි පරීක්ෂාවන් හෝ අන් එබඳු පරීක්ෂාවන් හා පලවා හැරිම් නොමැති ප් රෞඪ හා අභිමානවත් ලෝකයක් ප් රාර්ථනා කරමින් සත් දහස් වසරක් පුරා සසර සැරිසරනවා. ඔබ රාවණාගේ ප් රාණය නිරුද්ධ සිරුර, ඔබේ උකුල මත තබාගෙන හඬමින් වැළපෙමින් සිටියා. මා රාමගේ අග්නි පරීක්ෂාවෙහි ගිනිදැල් මතින් ඇවිද ගියා. මා
Out of stock
රාමා-2

රාමා-2

මිනිස් වර්ගයා ගැන කිසිම තැකීමක් නොකළ පළමු වැනි රාමා යානය සෞරග් රහ මණ්ඩලයෙන් පිටවී යෑමෙන් අවුරුදු හැත්තෑවකට පසුන දෙවැනි රාමා යානයක් පෘථිවිය දෙසට එන බව සොයා ගැනේ. මිනිසාට වඩා බුද්ධිමත් ජීවින් විශ්වයේ සිටින බව පැහැදිලිව පෙන්වා දෙන දෙවැනි රාමා යානය ගැන පෘථිවියේ විද් යාඥයෝ සහ දාර්ශණිකයෝ විවිධ තර්ක විතර්ක ඉදිරිපත් කරද්දී රාමා -2 යානය තුළට යන අභ් යාවකාශගාමීන්ට හමුවන්නේ ඔවුන් කිසිදා අපේක්ෂා නොකළ තාක්ෂණයකි. අභ් යාවකාශගාමීන් ගණනාවක් අභිරහස් ලෙස මිය යද්දි කණ්ඩායමේ තිදෙනෙක් නියත මරණයෙ හමුවේ රාමා - 2 රැක ගැනීමේ ව් යායාමයක යෙදේ. එහෙත් පෘථිවිය වෙන එන අමුත්තා විනාශ කර දැමීමට තීරණය කිරිමෙන් මිනිස් වර්ගයා තම නො
Out of stock
පුනානියේ මිනීකන දිවියා

පුනානියේ මිනීකන දිවියා

මෙය නැවුම් වූ ද කියවීමෙන් සතුට ගෙන දෙන පොතකි. ලංකාවේ දිවියා ලුහුබැඳ යන කතාව, තමාගේ අතීතය ලුහුබැඳ යන කතාව සමඟ ලේඛකයා මනාව ගලපා ඇත. අනාවරණය වන ඉතා පුද්ගලික වශීකරණ වෘතාන්තයෙහි, නිර්භීත ක් රියා පුරාවෘත්තය සමඟ ද ඉතිහාසය ජනප් රවාද සමඟ ද ඉතා මනා සේ සංයෝගකර තිබේ. චාල්ස් රිච් - ද සයිරන් ඉයර්ස් නමැති පොතේ ලේඛක ඉතා ප් රසන්න පොතකි මෙය. එය කියවන්න ආරම්භ කරන්නෙක් ප් රිය මනාපයෙන්, අපේක්ෂාවෙන් අවසන් නොවේවායයි පතමින් ඉතා අභිරුචියෙන් ගිජු ලෙස කියවයි. මම එය කියවූවිට මගේ අතීතයේ සවඳති බොහෝ දේ සිත කම්පාකරවමින් මතකයට නැඟුණි. මේ පොතේ ඉතාම විශිෂ්ට හරය නම් ගත්කරු, හිරුඑළිය සහ හෙවනැළි, සිනාහඬ සහ කඳුළු අතර යෑම් විස්තර කර
Out of stock
සැඩ සුළං

සැඩ සුළං

Danielle steel season of passion සැඩ සුළං පරිවර්තනය - වසන්තා පිගේරා සුපිරි අමෙරිකානු පාපන්දු ක් රීඩා තරුවක් වූ ටොම් හාපර් හමුවන විට, කේට් දහ අට හැවිරිදි සරසවි සිසුවියකි. ඇය සතුටින්, සෙනෙහසින් ඇගේ ප් රථම ප් රේමය ඔහු සමඟ බෙදා ගනියි. කේට් ඉතා රූමත්, ජනප් රිය නිරූපිකාවක් බවට පත්වන විට, ටොම් සිය ක් රීඩා වෘත්තියෙහි හිනිපෙත්තටම නැගි දක් ෂ පාපන්දු ක් රීඩකයෙක් බවට පත් වේ. ඔවුන් සතුට්න් ජීවිතය ගත කරයි... අවිනිශ්චිත මොහොතක ක් රීඩාවෙන් සමුගැනීමට සිදුවීම නිසා හටගත් මානසික පීඩනය, සියදිවි නසාගැනීමේ අසාර්ථක වෑයමකට ටොම්ව යොමු කරයි. දිවි ගලවා ගනු ලැබුවද කායික හා මානසික දුබලතාවයෙන් පෙළෙන ටොම් මුළුමනින්ම බිඳ වැටෙ
In stock
පෙරළූ නැවුම් පස - කුරුලු ප්රකාශන

පෙරළූ නැවුම් පස - කුරුලු ප්රකාශන

1917 ශ් රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවය සමග රුසියාවේ බිහිවූ සෝවියට් සාහිත් ය, ප් රචාරක සාහිත් යක් ලෙසින් නොසලකා සිටි අවධියක "සෝවියට් සාහිත් ය ලකුණ" බටහිර ප් රමුඛ ලෝකයේ සනිටුහන් කළ ප් රථම ලේඛකයා වශයෙන් සැලකිය හැක්කේ මිහයිල් ෂෝලහොව්ය. ඔහු විසින් ආරම්භ කළ යථාර්ථවාදී සාහිත් ය ව් යාපාරය, සෝවියට් සාහිත් යයට ලොව විවර කළා පමණක් නොව, සෝවියට් අර්ථක් රමය පිළිබඳව විවිධ ජන වර්ග අතර විශ්වාසය ජනිත කළේය. සිය සාහිත් ය සමිභාවනාවට ලක් කරමින් නොබෙල් ත් යාගයෙන් පිදුම් ලැබූ මෙම සාහිත් යධරයා එය පසෙක තබා ජනතා මෙහෙවර උදෙසා යුද පෙරමුණට යාමට පවා පසුබට නෙවීය. "ජනතාවගේ ජීවිතය සමඟ වෙළී ජීවත් වීම, ඔවුන්ගේ සැලකිලි හා අවශ් යතාවලට සිත

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us