Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12823 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
තීන්ත නදිය

තීන්ත නදිය

දහතුන් වැනි සියවසේ පොළොන්නරුවේ පරාක් රම රජතුමන්ගේ රාජකීය කවියා ලෙසින් අසංක ගෙවූයේ සුව පහසුවෙන් ගලා ගිය සැහැල්ලු ජීවිතයකි. එහෙත් කාලිංග මාඝ පොළොන්නරුව ආක් රමණය කිරීමත් සමඟම ඔහුගේ ජීවිතය ඉරණම් සහගත වෙනසකට ලක් වන්නේය. අතිශය සැහැසි දරුණු පාලකයෙකු වුවද මාඝ කවියට ඇළුම් කළේය. එහෙයින් ඔහු සංස්කෘත කාව් යයක් දෙමළ බසට පෙරළන්නට මේ රාජකීය සිංහල කවියාට භාර දෙන්නේය. මේ පරිවර්තන කාර්යයේදී පොතට මුලදී වෙනස්කම් එකතු වන්නේ අසංක පවා නොදැනුවත්වය. එහෙත් පසුව හිතාමතාම ඒ වෙනස්කම් සිදු වන්නේ ජීවිතය හා මරණය අතර ඉරණම් සහගත ත් රාසජනක වටපිටාවක් නිර්මාණය කරමිනි. එය අසංකගේ පමණක් නොව මුළු මහත් රටක ඉරණම තීරණය කරන්නේය. මේ අතරේ
In stock
යශෝධරා - නෙලුම් මලේ කුමරිය

යශෝධරා - නෙලුම් මලේ කුමරිය

සිද්ධාර්ථ යශෝධරා ප් රේම පුරාවෘත්තය චිත්තාකර්ෂණීය වන්නා සේ ම එය සමස්ත මනුෂ් ය වර්ගයා ගේ ආධ් යාත්මික විමුක්තිය අරබයා කැප වූ මනුෂ් යයන් දෙදෙනෙකු පිළිබඳ වෘත්තාන්තයක් ද වන්නේ ය. පුරාණ දඹදිව විසූ රජ කුමරියක්, තමා පෙම් බැඳි රජකුමරා, ආත්ම විමුක්තිය සොයා යන අද්විතීය ගමනක යෙදෙනු පිණිස පාරමිතා පූරිත ව සිටින බව වටහා ගනියි. ඔහු ඇය හැර දමා උත්තම මාර්ගයට ප් රවේශ වෙයි. ධෛර්ය සම්පන්න ව ජීවිතයට මුහුණ දෙන කුමරියද තමාට අනන් ය වූ මාර්ගයක ගමන් අරඹයි. ථෙරවාද හා මහායාන මූලාශ් රද, ජනප් රවාදය ද ඇසුරු කොට ගෙන, අලංකාරවාදී අද්භූත රීතියෙන් බැහැරව, යථාර්ථ රීතියෙහි පිහිටා, සිද්ධාර්ථ - යශෝධරා චරිත දෙක ප් රතිනිර්මාණය කරන විලිය
Out of stock
අතුරු ආහාර

අතුරු ආහාර

අතුරු ආහාර නූතන සමාජයේ සියලු දෙනා අනවශ් ය කාර්යය බහුලත්වයක් ආරුඪ කර ගනිිමින් ආහාරය වඩාරසවත් කර ගැනීම සහ ඉක්මනට සාදා නිම කර ගැනීමට රසකාරක යැයි පවසමින් වසවසාරක භාවිතයට පුරුදුවී සිටියි. උදා:- කැට වර්ග, කුඩු වර්ග, දියර වර්ග, සෝස් වර්ග. අවසානයේදී, ඔවුහු ඖෂධ නොමැති හඳුනා නොගත් රෝග වැළඳී ලෙඩ ඇඳේ වැතිරී සිටිති. අපේ වැඩිහිටි පරම්පරාව නොදැනුවත්කම නිසා මෙම වසකාරක භාවිතය අපේ කුඩා දරුවන්ටද පුරුදුකර ඇත. මෙම දරුවන් මෙම වසකාරක වල රසය දිවට නොදැනුණොත් කෑමට ප් රියතාවයක් නොදක්වයි. සුව නොවන රෝගයන්ට බිලිවී සිටින දරුවන්ගේ ප් රමාණය වැඩිහිටියන්ට වඩා වැඩි බව සඳහන් කළ යුතුමය. එබැවින් මාගේ එකම අභිලාෂය වන්නේ මා පෙර කියූ ප
Out of stock
විවර්ත මාරුත

විවර්ත මාරුත

කොළඹ හතේ නිවසකින් හමුවන, විෂක් ශරීරගතව මිය ගිය යුවතියක්! ඇය සතුව තිබී සොයාගැනෙනා ලිපි වාර්තා ගොන්නක්! වාර්තා පුරා කියැවෙන තනි පුද්ගලයෙක්! සංස්කෘතික රාමුවල සිරවී සිටිනා මිනිසුන්ගේ සියලු පද්ධතීන් අභියෝගයට ලක් කරනා සටත්කරුවෙකුට බොහිමියානුවෙකු යැයි කිව හැකිද? නැතිනම්, තමන්ගේ අභිලාෂයට සටන් වදිමින් සමාජය නම් මඩ ගොහොරුවටම බසිනා මිනිසෙකුට රස්තියාදුකරුවෙකු යැයි කිව හැකිද? සුදුත් නොවන කළුත් නොවන මිනිසුන් අතර අළු පැහැති රස්තියාදුකාරයෙක් ලංකා දේශපාලනය කෙලෙස කළඹයිද? මේ, ලාංකේය දේශපාලනික වංශකථාවේ එක්තරා කූට පරිච්ඡේදයක හෙළිදරව්වයි! එනම්, රස්තියාදුකාර මහත්මයාගේ කතාන්දරයයි
Out of stock
ත්රී-පයින්ස් ඛේදවාචකය

ත්රී-පයින්ස් ඛේදවාචකය

කැනඩාවේ ඈත කෙළවරක පිහිටි පිටිසර ගම්මානයක් වූ ත් රී-පයින්ස් යනු අපරාධ සිදු නොවන, සොඳුරු ගම්වැසියන්ගෙන් පිරි ගම්මානයකි. එහෙත් තුතිපිදීමේ උත්සවය යෙදී තුබූ ඉරිදා උදෑසන, ගමට යාබද මේපල් කැලෑරොදේ තිබී, ත් රී-පයින්ස් ගම්මානයේ සැවොම ආදරය කළ ජේන් නීල් නම් වූ වියපත් ගැහැනියගේ මළසිරුර හමුවෙයි. එකී කාරුණික, ආදරණීය ගැහැනිය මියයන්නේ කිසිවෙකු විසින් එල්ල කරනු ලදුව, හදවත පසාරු කළ ඊ පහරකිනි. මෙය, දඩයම් අනතුරක් හැරෙන්නට වෙන කිසිවක් නොවන බවට ගම්වැසියෝ සහතික කරති. එහෙත් මොන්ට් රියල් සිට විමර්ශනයට පැමිණෙන ආර්මෝ ගමාෂ් ඇතුළු කණ්ඩායමට මේ දුර ඈතක වූ කැලෑරොදෙහි යම් අප් රසන්න යමක ඉවක් දැනෙයි. ඉක්මනින්ම, මෙම මරණය වනාහි කු
Out of stock
අධමයාගේ ආත්මාරක්ෂක පද්ධතිය 1

අධමයාගේ ආත්මාරක්ෂක පද්ධතිය 1

ලුඔ බිංහ යනු අන්තර්ජාලයේ පළ වූ නවකතාවක සිටි අර්ධ අසුරයෙකි. ඔහුගේ බාල කාලය ඉතා දුක්ඛිත වූ අතර, අනතුරුව ඔහු මනු රාජධානිය මෙන්ම අසුර රාජධානිය ද සියතට ගෙන සිය ගණනක් වූ භාර්යාවන්ගෙන් යුතු අන්තඃපුරයක් ද සහිතව බොහෝ බලගතු අයෙකු බවට පත් විය. ශෙන් යුඇන් කියැවූ සාඩම්බර අමරණීය අසුරයාගේ ගමන්මඟ නම් නවකතාවේ සඳහන් වූයේ එලෙසයි. නමුත් එම නවකතාව කියවා අවසන් කර, එයින් ඇති වූ කෝපයත් සමඟ මියගිය ඔහු අනතුරුව කුඩා ලුඔ බිංහගේ කුරිරු ගුරුවරයා වූ ශෙන් චිංච් යුගේ ශරීරය තුළ නැවත උපත ලැබුවේය. ශෙන් චිංච්ඡු යනු අසමසම බලයක් සහිත ධ් යානවේදියෙක් වූ නමුත්, ඔහුගේ දෛවයේ ලියැවී තිබුණේ තමන් විසින් ප් රධාන චරිතයට සිදුකරන ලද අපරාධයන් ස
Out of stock
මැලෝරි

මැලෝරි

මැලෝරිත්, ඇගේ දරුවනුත් ආරක්ෂාව පතා ගංගාව දිගේ පලා ගිය ගමනින් දොළොස් වසක් ඉක්ම ගොසිනි. තවමත් උමතු බවත්, පියවි සිහියත් අතර ඇති එකම වැට, දෑස් බඳින රෙදිකඩ පමණකි. දෑස් හැර බලන එක නිමේෂයකින්, උමතු බවත්, වියරුවත් ජිවිතය බිලිගන්නට බලා හිඳී. තවමත් ඒ කුමක්දැයි දන්නා කෙනෙකු නැත. තවමත් එයට විසඳුමක් නැත. කළ හැකි එකම දෙය යන්තමින් ජීවිතය රැකගැනීම පමණකි. මැලෝරිට ඒ ඇදහිය නොහැකි ආරංචිය ලැබෙන්නේ ඒ අතරය. දොළොස් වසරකින් පසු, පළමු වතාවට පුංචි බලාපොරොත්තුවක්.... මිය ගොස් ඇතැයි ඇය සිතාගෙන උන්, ඇය බෙහෙවින් ආදරය කළ කෙනෙකු තවමත් ජීවතුන් අතරය. ඒ කවුද.....? ඔහු සොයා යන්නට මැලෝරි නැවතත් මඟට බසිනු ඇතිද? අවිනිශ්චිත බලාපොරොත්
In stock
චැටර්ලි ආර්යාවගේ පෙම්වතා

චැටර්ලි ආර්යාවගේ පෙම්වතා

ඩී. එච්. ලෝරන්ස් විසින් රචිත lady chatterley's lover විසි වැනි සියවසේ බිහි වූ වඩාත්ම ආන්දෝලනාත්මක කෘති කිහිපය අතරින් එකකි. ප් රකාශයට පත් වූ වහාම අසභ් ය කෘතියක් ලෙස සළකා මහා බ් රිතාන් යයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ තහනමට ලක්වන මෙම කෘතිය සාහිත් ය යේ ප් රමිතිය සහ ප් රකාශනයේ නිදහස පිළිබඳ ලෝක ප් රකාශන ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු වූ ප් රසිද්ධම සහ විශිෂ්ටතම නඩු විභාගයකට පසුබිම සැපයීය. විසි වැනිසියවසේ ලෝක සාහිත් ය යේ විප්ලවීය පරිවර්තනයක් සිදු කළ මෙම ඉංග් රීසි සාහිත් ය කෘතිය කාර්මික ධනවාදය සහ පංති ක් රමය විසින් දූෂණය කර යකඩ සහ ගල් අඟුරු වලට යට කරන ලද මිනිසා සහ සොබා දහමේ ඛේදවාචකයත්, වික්ටෝරියානු සදාචාරය විස
Out of stock
නිම්නාගේ ඉතිහාසය

නිම්නාගේ ඉතිහාසය

නිම්නා උපදින්නේ 1989 නොවැම්බර් 09 වන දායි. ඒක ඉතිහාසය අලුතෙන් ඇරඹෙන දවසක්. එතැන් පටන් දිග හැරෙන ඇගේ ජීවිතයට ඇගේ අම්මාගේ පරම්පරාවත්, මිත්තණියගේ පරම්පරාවත්, මී මිත්තණියගේ පරම්පරාවත් වරින් වර මුණගැසෙයි. මේ නිසා නිම්නාගේ වයස අවුරුදු විසිපහ පමණ වන තෙක් ඇදෙන මේ කතාව ඇතුළේ සියවසක කතන්දර කැටිව ඇත. ඒ තුළ අතීතයේ රාත් රියට අනාගතයේ රාත් රිය මුණ ගැසෙන්නට ඉඩ ඇති; අනාගතයේ ආදරයට අතීතයේ ආදරය මුණ ගැසෙන්නට ඉඩ ඇත; අතීතයේ අධ් යාත්මිකත්වයට අනාගතයේ අධ් යාත්මිකත්වය මුණගැසෙන්නට ඉඩ ඇත; අනාගතයේ දේශපාලනයට අතීතයේ දේශපාලනය මුණ ගැසෙන්නට ඉඩ ඇත; අතීතයේ ආශාවට අනාගතයේ ආශාව මුණගැසෙන්නට ඉඩ ඇත. ඒ මුණ ගැසීම් විසින් අපට හෙළිදරව් කරන
Out of stock
කුමන්ත්රණය - Hard Bind

කුමන්ත්රණය - Hard Bind

මෙම කෘතියේ අන්තර්ගතය වන්නේ ප් රජාතන්ත් රවාදීව බලයට පත් වූ ජනාධිපතිවරයකු විදේශීය පාර්ශ්වයන්ගේ මැදිහත්වීමෙන් සහ ශ් රී ලාංකේය සමාජයේ විශේෂිත කොටස් ගණනාවක සහභාගීත්වයෙන් දියත් කරන ලද කුමන්ත් රණ සහ ප් රචණ්ඩකාරී උද්ඝෝෂණ තුළින් නෙරපා හැරීම පිළිබඳ වෘත්තාන්තයයි. 1931 සිට සර්වජන ඡන්ද බලය භුක්ති විඳ. 1948 දී නිදහස ලැබීමෙන් පසු සාමකාමී සහ ව් යවස්ථානුකූල ආණ්ඩු වෙනස්කම් පමණක් අත්දැක තිබුණු ශ් රී ලංකාවේ දේශපාලනයට 2022 සිදුවීම් නව මානයක් එක් කළේය. 2009 දී දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද්ධය අවසන් වීමෙන් පසු හේතූන් ගණනාවක් නිසා ශ් රී ලංකාව තුළ විදේශීය මැදිහත්වීම් උත්සන්න විය. ශ් රී ලංකාව නව යටත්විජි

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us