Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
සින්ඩර්

සින්ඩර්

තහනම් ආදරයක්... මාරාන්තික වසංගතයක් පෘථීවියේ ඉරණම එක් තරුණියක් මත රඳා පවතියි... නව බීජිං නුවර වාසය කරන දක්ෂ යන්ත් ර සූත් ර ශිල්පිනියක වන සින්ඩර් සයිබෝර්ගයකු ද වෙයි.ඇගේ කුඩම්මාගේ දරුණු නිග් රහවලට නිතරම බඳුන් වෙන ඇයට ඇගේ සුළු සහෝදරියට එක් වරම වැළෙඳෙන රෝගයත් ඇගේ වරදින් සිදු වූවක් බවට දොස් අහන්න සිදු වෙයි.නමුත් ඇගේ ජීවිතය කඩවසම් කයි කුමරුගේ ජීවිතය සමඟ එකට එක්ව වෙළෙන වේලාවේ දුෂ්ට රැජිනකගේ ආශාවන් හා ඉතාමක් භයානක පෙළඹවීමක් අතර වු දරුණූ සටනකට ඇය මැදි වෙයි. සින්ඩර් යුතුකම හා නිදහස මෙන්ම පක්ෂපාතකම හා පාවාදීම අතර සිර වී සිටියි.දැන් පෘථීවියේ අනාගතය සුරැකීමට නම් ඇය තමන්ගේ අබිරහස් අතීතය ගැන වු රහස් හෙළි කර ග
Out of stock
ශිව - මෙලුහාවේ අමරණීයයෝ

ශිව - මෙලුහාවේ අමරණීයයෝ

ක් රිස්තු පූර්ව 1900 ආසන්න යුගය, වර්තමාන ඉන්දියානුවෝ වැරදි ලෙස අවබෝධ කරගනිමින් ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය ලෙස හඳුන්වති. එකල පැවැති සාඩම්බර අධිරාජ් යය මෙලුහාව පාලනය කළෝ සූර්ය වංශිකයෝ වෙති. අධිරාජ් යය වෙත එල්ල වූ බොහෝ බාහිර තර්ජනවලට මූලිකව සිටින්නන් චන්ද් ර වංශිකයන් සහ නාගයන් බව සූර්ය වංශිකයන් ගේ අදහස විය. සූර්ය වංශිකයන්ට තිබූ එකම අපේක් ෂාව ඉපැරැණි ප් රවාදය යි. නියම විරුවා නිසි වේලාවේ දී දුෂ්ඨ බව පරදවනු පිණිස පැමිණෙන අතර ඔහු ගේ ග් රීවය නිල් පැහැති ය. මේ, ඉපැරැණි ප් රවාදයන් නිසාම දෙවියකු බවට පත් වූ සැබෑ මිනිසකු ගේ කතාවයි. කර්මය විසින් දෙවියන් ගේ දෙවියා, මහා දෙවියා බවට පත් කළ සරල ප් රාථමික ගෝත් රිකයා
In stock
යශෝධරා - නෙලුම් මලේ කුමරිය

යශෝධරා - නෙලුම් මලේ කුමරිය

සිද්ධාර්ථ යශෝධරා ප් රේම පුරාවෘත්තය චිත්තාකර්ෂණීය වන්නා සේ ම එය සමස්ත මනුෂ් ය වර්ගයා ගේ ආධ් යාත්මික විමුක්තිය අරබයා කැප වූ මනුෂ් යයන් දෙදෙනෙකු පිළිබඳ වෘත්තාන්තයක් ද වන්නේ ය. පුරාණ දඹදිව විසූ රජ කුමරියක්, තමා පෙම් බැඳි රජකුමරා, ආත්ම විමුක්තිය සොයා යන අද්විතීය ගමනක යෙදෙනු පිණිස පාරමිතා පූරිත ව සිටින බව වටහා ගනියි. ඔහු ඇය හැර දමා උත්තම මාර්ගයට ප් රවේශ වෙයි. ධෛර්ය සම්පන්න ව ජීවිතයට මුහුණ දෙන කුමරියද තමාට අනන් ය වූ මාර්ගයක ගමන් අරඹයි. ථෙරවාද හා මහායාන මූලාශ් රද, ජනප් රවාදය ද ඇසුරු කොට ගෙන, අලංකාරවාදී අද්භූත රීතියෙන් බැහැරව, යථාර්ථ රීතියෙහි පිහිටා, සිද්ධාර්ථ - යශෝධරා චරිත දෙක ප් රතිනිර්මාණය කරන විලිය
In stock
තීන්ත නදිය

තීන්ත නදිය

දහතුන් වැනි සියවසේ පොළොන්නරුවේ පරාක් රම රජතුමන්ගේ රාජකීය කවියා ලෙසින් අසංක ගෙවූයේ සුව පහසුවෙන් ගලා ගිය සැහැල්ලු ජීවිතයකි. එහෙත් කාලිංග මාඝ පොළොන්නරුව ආක් රමණය කිරීමත් සමඟම ඔහුගේ ජීවිතය ඉරණම් සහගත වෙනසකට ලක් වන්නේය. අතිශය සැහැසි දරුණු පාලකයෙකු වුවද මාඝ කවියට ඇළුම් කළේය. එහෙයින් ඔහු සංස්කෘත කාව් යයක් දෙමළ බසට පෙරළන්නට මේ රාජකීය සිංහල කවියාට භාර දෙන්නේය. මේ පරිවර්තන කාර්යයේදී පොතට මුලදී වෙනස්කම් එකතු වන්නේ අසංක පවා නොදැනුවත්වය. එහෙත් පසුව හිතාමතාම ඒ වෙනස්කම් සිදු වන්නේ ජීවිතය හා මරණය අතර ඉරණම් සහගත ත් රාසජනක වටපිටාවක් නිර්මාණය කරමිනි. එය අසංකගේ පමණක් නොව මුළු මහත් රටක ඉරණම තීරණය කරන්නේය. මේ අතරේ

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us