Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
ටෙල් මී - Tell Me

ටෙල් මී - Tell Me

"ඔයා ඒක සෝෂල් මීඩියා දාන්නෙ නෑ නේද? ජෝර්ඩන් ඇසුවේය. "සමහරවිට මං එහෙම කරයි. අපට සෙල් සර්විස් එක ලැබුණාම. "ඒක හොඳ දෙයක් නෙවෙයි, ඩීඩ් රා. "හැමෝම එහෙම දේවල් කරනවා. "ඒත් අපි එහෙම කරන්නෙ නෑ. අපි ඒ වගේ ජරා වැඩ කරන්නේ නෑ. ජෝර්ඩන් කඳවුරු භූමියෙන් ඉවතට ඇව්ද යන්නට පටන් ගත්තේය. "අපි මේ මගුලෙන් ඈත් වෙමු. "මම මගේ වීඩියෝව පෝස්ට් කළා!" ඩීඩ් රා කීවාය. ඈ පිළිබඳව තැකීමක් නොකළ ජෝර්ඩන්ගේ ඇඟිල්ල 911 ඇමතීමට සූදානමින් දුරකතන තිරය මත රැඳී තිබිණ. පෙර ඇසුණු හඬට සමාන තවත් හඬකින් ජෝර්ඩන්ට බාධා කෙරිණ. "ඒයි. යාළුවා. ජෝර්ඩන් පැමිණෙමින් සිටි පුද්ගලයින් ඇමතුවේය. "ඔහේලා මොනවා කළත්, ඔය පැත්තට නම් යන්න එපා. අපට මිනියක් හම්බ වුණා.
In stock
මාරුතයේ ගීතය
In stock
කාලයෙහි සංක්ෂිප්ත ඉතිහාසය

කාලයෙහි සංක්ෂිප්ත ඉතිහාසය

අග් රගණ් ය භෞතික විද් යාඥයන් අතුරෙන් එක් අයෙකු ලෙස ලොවම පිළිගත් ස්ටීවන් හෝකින් විසින් රචිත a brief history of time, නම් මාහැගි ග් රන්ථයෙහි සිංහල පරිවර්තනය, කාලයේ සංක්ෂිප්ත ඉතිහාසය' නමින් දැන් ඔබ අතට පත්ව ඇත. ප් රථමයෙන් මහා පිපුරුමෙන් ආරම්භ වී, සර්පිලාකාර තාරකා මණ්ඩල සිට තන්තු වාදය හරහා කළු කුහර තෙක් ගෙවීගිය කාලය තුළ, අවකාශයෙහි මධ් ය හරයෙහි තවමත් රැදී සිටින, රහස් ගවේෂණය කරයි. ඉන් ඉක්බිති නිව්ටන්ටන් ගෙන් ආරම්භ වී අයින්ස්ටයින් දක්වා විහිදී යන විද් යාත්මක න් යායන් සමාලෝචනය කරයි. විද් යා පුනරුදයෙහි ආරම්භයෙහි පටන්, දර්ශනවාදීන්ගේ ද විද් යාඥයින්ගේ ද නිබඳ කුතුහලයට පාත් ර වූ කාලයට ආරම්භයක් තිබේ ද? කාලය
Out of stock
ගරුඩ මුහුර්තය

ගරුඩ මුහුර්තය

සරණා ඈ නිහඬව බලා ඉනු දැක කීවේය. මුඩේ දකුණු පසින් වූ දා පිළිස්සී අඟුරුවන්ව ඉතිරි වු දර ඉපල්, අහුලමින් දඬු වැට මුලට විසි කරමින් ටික වේලාවක් ගත කළාය. ඈ විටින් විට කරමින් සිටි කාරිය නවත්වා දඬු වැට ඔබ්බේ පෙනෙන මූකලානත්, අහසත් දෙස මාරුවෙන් මාරුවට බැලුවාය. ඒ හැම මාරුවක දී ම ඇගේ දෑස් මොහොතක් වේලා තමා වෙත ද යොමු වනු සරණාගේ කුහුල් ඇසට හසුවිණි. ඇයගේ පැවතුම අමුතු ය. සරණාට එය වැටහේ. ඔහු සෝදිසියෙන් කපුරු දෙස බලා හුන්නේ ය. ඈ හැඳ සිටි රෙදි කඩෙහි දෑත් පිස දමමින් ඉදිරියට ආවාය. සරණ බලා සිටියේ ඈ කිසිවක් කියනු ඇතැයි බලාපොරොත්තුවෙනි. එහෙත් ඈ කුමක් හෝ ඇසුවේ නැත. ඇයගේ ගමන තම ඇඟෙහි ගෑවී නොගෑවී නවතින විට, "මොකද්දෑ මේ?"
In stock
මහ සයුර ගිනි ගනී

මහ සයුර ගිනි ගනී

තිරිඟු වගාවට වූ හානිය නිසා සෝවියට් සංගමය ආහාර අර්බුදයකට ලක් වීමෙන් එහි නායකයන් බලයෙන් පහ වීමේ තර්ජනයක් මතුවෙයි. මේ අතර යුක්රේනයේ විමුක්තිය උදෙසා එකතු වූ කිහිපදෙනෙකු විසින් සැලසුම්කොට kgb ප් රධානියා ඝාතනය කෙරේ. මේ හේතුවෙන් සෝවියට් නායකයා තනතුරින් පහවීමේ අර්බුදය තවත් උග් ර වන හෙයින් රජය එම සිද්ධිය සඟවයි. අත්අඩංගුවට පත් වූ, kgb ප් රධානියා ඝාතනය කළ යුක්රේන ජාතිකයින් දෙදෙනා ගලවා ගැනීම සඳහා, බොරතෙල් ටොන් මිලියනයක් හා කාර්ය මණ්ඩලය 30 ක්ද සමග ලෝකයේ විශාලතම තෙල් නැව යටත්කොටගත් ඔවුන්ගේ සගයෝ එය පුපුරවා හරින බවට තර්ජනය කරති. බොරතෙල් ටොන් මිලියනයක් මුහුදට පිටවුවහොත් සිදුවන අතිවිශාල පරිසර හානිය නිසා එම සිරක
In stock
රිදවන හැඟුම්

රිදවන හැඟුම්

''ඇයි මම වට්ටයි කියලා බය හිතුනාද?'' තමුසේ වගේ මිනීමරුවෙක් නෙමේ මම.තමුසේ පණපිටින් ඉන්න දරුවො මැරුවට මම එහෙම කරන්නේ නෑ යෂ්වාන්.හැබැයි එකක් මතක තියාගන්නවා.. මම තමුසෙව මරණවා.මගේ මේ කේන්තිය ඉවර වෙන්නේ තමුසෙවත් මගේ දරුවා ලගටම යැව්වාම. මම කේන්තියෙන් වියරු වැටිලා වගේ කෑ ගහද්දී යෂ්වාන් බිම බලාගෙන හිටියේ හරියට එයා මම කියපු හැම වැරැද්දක්ම පිලිගත්තා කියන්න වගේ.ඊටත් පස්සේ එයා මගේ අතේ හිතපු දරුවාව පරිස්සමින් ඇඳ උඩින් තියලා මම දිහා බැලුවේ අත් දෙකම සාක්කු දෙකට දාගෙන.හරියට පුලුවන් නම් දැන් බැනපන් කියන්න වගේ. ඒත් හැමදාම වගේ එයාගේ ඒ බැල්ම ඉස්සරහා මම පුදුම විදියට අසරණ වෙනවා.වැරැද්දක් කරපු මනුස්සයෙක් කොහොමද එහෙම බ
In stock
අන්ධීරා

අන්ධීරා

ඇය උන්නේ සුදු පැහැති කෙටි තුවායක් පමණක් හැඳගෙනය. ජල බිඳු වැගිරෙන හිසකෙස් වෙනදා මෙන්ම මුහුණ මතට වැටී තිබුනේ ඇගේ දෙනෙත්ද හරිහැටි නොපෙනෙන ලෙසිනි. තත්පර ගණනක් තුළ ආදිල්ගේ දෙනෙත ඇගේ නිරාවරණය වූ උරහිස්වලට බොහෝ සෙයින් පහලින් පපුවෙහි මදක් දකුණු පසට වන්නට වූ සලකුණක් මත නැවතුනේ ඉබේටමය. එහි ඇගේ කිරිගරුඬ පැහැයක් ගත් සමෙහි අංක 2 සලකුණු කර තිබුනේ රත්කල යකඩයකින් කළ හංවඩු ගැසීමක් මෙන්ය. එමෙන්ම ඇගේ ගෙලෙහි එල්ලෙමින් තිබුනේ විදුලි ආලෝකය නිසා දිදුලන රිදී පැහැ සිහින් දම්වැලකි. එහි වූ කුඩා කාසියක් වැනි පෙන්ඩනය මත කුඩා ඉංග් රීසි අකුරුවලින් කොටා තිබුනේ "andheera ලෙසය.
In stock
ඉඳිකටු තුඩු

ඉඳිකටු තුඩු

මම බරැති සුසුමක් පිට කලෙමි. අහස අල්ලනන්ට බැරිය. අහසද අනුන්ගේය. ඉතින් සඳ ඉල්ලා කුමට වැලපෙම්ද... මම පන්ති කාමරයට ගොස් ඉඳගත්තද මගේ හදවත තරමක් වේදනාවකින් බරවිය. හදවත මැද්ද ඉදිකටුවකින් කවුදෝ විසින් හාරනවා වැනිය. නමුත් එසේ දැනෙන්නේ ඇයි දැයි මටම නොතේරෙන මොහොතක... පන්තිකාමරයේ දොර ඇරුනි. එය තිබුනේ මට පිටුපාය... මම හරිබරි ගැහිවැඩි වී පිටුපස බැලුවෙමි. අනේ දෙවියනේ දුටු දසුනින් මගේ දෙපා පන නැතුව ගියාක් මෙන්ය. මා පසුකර ගියේ සැර විලවුන් සුවදක්ය. දැන් මා කුමක් කරයි මගේ යටිසිත පෙරලා මගෙන්ම ප් රශ්න කලේ. බඩ හරහා පපුව තෙක් පැමිනි දැවිල්ලද සමගිනි. මට පැන දුවන්නට තරම් හිතුනි.

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us