Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12823 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
දේදුන්න

දේදුන්න

දූවිලි පිරුණු අටල්ලේ පොළොව මත, පිළිවෙළට නැවූ කඩදාසියක් වැටී තිබිණ. එය ජර්මානු බසින් ලියැවුණු පැරණි පුවත්පත් ලිපියකි. එහි ජර්මානු හමුදාවේ නිල ඇඳුමින් සැරසුණු තරුණයින් දෙදෙනෙකුගේ ඡායාරූපයක් විය. ඊට යටින් තිබුණු නම... ඔව්... මම ඒ නම හඳුනමි. එහෙත් ඒ ඔහු වන්නට නොහැකිය. මකුළු දැලක පැටළුණු මැස්සෙකුව පවා බේරා යවන්නට තරම් කරුණාවන්ත වූ මගේ සීයා, සතුරු හමුදාවකට බැඳී, තමන්ගේම මිනිසුන්ට ගිනිඅවිය මෑනූ දුෂ්ටයෙකු විය හැකිද? මට ඇත්ත දැනගන්නට උවමනා විය. අතීතය මුළුමනින්ම අමතක ඩිමෙන්ෂියා රෝගියෙකු වූ මගේ සීයාගේ ඉතිහාසය සොයා ගිය මට දැනගන්නට ලැබුණේ හද කම්පා කරවන රහසකි. තම ආදරණීයයන් වෙනුවෙන්, තම තමන්ගේ ජීවිත පරදුවට ත
Out of stock
කියා - වගුරු බිමේ කෙල්ල
Out of stock
අතුරුදන් යුවතියෝ

අතුරුදන් යුවතියෝ

නිකොලට් ෆැරල්, සිය කලණ මිතුරිය කොරින්ගේ අතුරුදන් වීමෙන් පසු උතුරු කැරොලිනාවේ පිහිටි සිය උපන් බිම වූ කූලිරිජ් නගරය හැරගොස් වසර දහයක් ගෙවී ගොසිනි. රෝගාතුරව සිටින සිය පියාගෙන් හදිසියේම පැමිණෙන කෙටි ලිපියක් ඈ සසල කරවන්නට සමත් වෙයි. *අර කෙල්ල! මං අර කෙල්ලව දැක්කා..! සැබැවින්ම සිදුවන්නට ඇත්තේ කුමක්ද? නිකොලට්ගේ පියාගේ රෝගී තත්ත්වය උත්සන්න වීද? නැතිනම් සැබැවින්ම ඔහු දැක ඇත්තේ කොරින්ද? ඔහු සැබැවින්ම දැක ඇත්තේ කොරින් නම් වසර දහයකට පෙර කොරින්ට සිදුවන්නට ඇත්තේ කුමක්ද? නොවිසඳුණු අබිරහස පිළිබඳ සොයා යාමටත්, රෝගාතුරව සිටින සිය පියා පිළිබඳ සොයා බැලීමටත් නිකොලට් යළි සිය ගම්බිම් බලා පැමිණෙයි. නමුත් දශකයකට පසු නග
Out of stock
තිවංක කතාව

තිවංක කතාව

නිදහසින් පසු දශක හතක් පුරා මෙරට පැවති පාලනයේ මාරාන්තික සන්ධිස්ථානයක් ලකුණු කරමින් මුළු ලොව ඉදිරියේ බංකොලොත් -භාවය ් ප් රකාශ කරන අතරේ සිදු වූ ලංකා රාජ් යයේ අර්බුදය පිළිබඳව මෙතෙක් නොඇසූ නොඇසූ කතන්දරය මෙහි කියැවෙයි. මෙය සිංහල නවකතාවකට ස්වකීය රාජ් යය තේමා වුණු පළමු අවස්ථාව ලෙස සැලකීම වරදක් නොවේ. මුළුමහත් සමාජය විනාශයේ මුවවිටට ඇදී යන අතරේ අත්විඳින ලද අවිනිශ්චිතතාව, අසරණකම හා ජීවය වියැකීම අලළා ලියවුණු මෙය අද දවසේ කතන්දරය ලෙස සැලකිය හැකි ය. එතෙක් පා තබා සිටින්නට නියම කෙරුණු සංස්කෘතික භූමි සියල්ල අහිමි වී යන බව දකිනා මිනිස්සු ස්වකීය අරගලය ඔස්සේ විකල්ප මතිමතාන්තර රාජ් යයක පිළිසරණ සොයා යති. තිවංක පිළිමක
Out of stock
විකිණී අහවරයි - සමන්ති ප්රකාශන

විකිණී අහවරයි - සමන්ති ප්රකාශන

එංගලන්තයේ උපත ලත් සානා මුසෙන් වෙනුවෙන් ඇඩ් රිව් ක් රොෆ්ට් රචිත මෙම කෘතිය, ඈ ලද ලොමු ඩැහැගැන්වෙන අත්දැකීම් පාදක කොටගත් සත් ය කතා පුවතකි. සානා හා ඇගේ නැගනිය නාඩියා පාසල් වියේදීම පියා විසින් රහසිගතව යේමන් ජාතිකයන් දෙදෙනෙකුට විකුණන ලද හ. ඒ ඔවුන්ගේ පුත් රයන් හට විවාහ කර දීමට යි. මේ අනුව සානාට හා නාඩියාට සිදුවන්නේ බලහත්කාරී විවාහයන් යටතේ ගෘහස්ථ වහලියන් සේ ජීවත් වීමට ය. එහෙත් මෙබඳු සිපිරිගත වාතාවරණයක සිටියදීම තමන්ගේ නිදහස උදෙසා දෘඩතර අරගලයක යෙදුනු සානා එහි ප් රතිඵලයක් වශයෙන් අවසානයේ දී තම මවු රටට ඒමට සමත් විය. මෙම කෘතිය ඇගේ අරගලය පියවරෙන් පියවරට ඉදිරිපත් කරමින් අපේ සිත් සතන් ප් රකම්පනයට පත් කරයි.
Out of stock
සී +

සී +

ලංකාවේ ජනප් රියම ගීතය පද රචනය කළේ මම. දැන් ඔබ සන්තානයේ දහසකුත් එකක් ප් රශ්නාර්ථයක් පැන නැඟුණු වග මට දැනෙනවා. එකී සෑම පැනයකටම පිළිතුරු මෙහි අන්තර්ගතයි. ඒත් ඉහත කී ප් රශ්න සඳහා පිළිතුරු ගවේෂණය කරනට තකහනියේ පිටුු පෙරළන්න හදිසිවෙන්න එපා. කතාවේ සුල මුල දැනගන්න නම් මේ පොතේ අකුරක් නෑරම කියවන්න සිද්ධ වෙනවා. අපේ ජීවන ගීතයේ රහස් තියෙන්නේ මේ පිටු අතර හීරවී. පරිච්ඡේද අතර නිම කරගත නොහී වල්මත් වී, ඡේදවල මුල්ලට වී අදෘශ් යමානව, වාක් ය රටා අතර උඩු යටිකුරු වී, වචන අතර හිස් අවකාශයේ තනිවී. මගේ ගේය පද රචනා කලාව එක ගීයකින්ම නිම වුණා. ඒ ගීතයෙන් අපි රටම හෙලෙව්වවා. ලත් තැනම ලොප් වුණු මගේ කලා දිවිය අපේ ජීවිත උස්සා පොළො
In stock
අඳුරු වනපෙත

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us