Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
නෙතු සේයා

නෙතු සේයා

" දන්නවාද ජෙනුෂ්....ඔයයි මමයි අහසයි පොලවයි වගේ...... කවදාවත් එකතු වීමක් නෑ. ඒත් මම ඔය දඟකාර වැඩ වලට, සත්තයි....... පිස්සු වැටිලා ඉන්නේ. ඒ නපුරුකම, ඒ දැඟලිල්ල, ඒ ඊරිසියාව මට කියන්නෙ වෙනමම කතාවක්. ඒත් මගේ අම්මා වගේ බැඳලාත් තමන්ගෙ මනුස්සයා තමන් ගාව නැති වෙන කොට දැනෙන ඒ වේදනාව දරාගන්න තරම් මම ශක්තිමත් නෑ. අද මගේ උත්තරේට ඔයා මොන වගේ ප් රතිචාරයක් දුන්නත් ඔයාට දවසක හිතෙයි... මේ මූසල කෙල්ල එදා මගෙ ජීවිතෙන් ගිය එක කොච්චර හොඳද කියලා. මට සමාවෙන්න ජෙනුෂ්......." - නෙතූ - "එහෙම නෑ බන්.. මම කෙල්ලො ගැන දන්නෙ නම් නෑ වැඩිය. අරකිගෙන් පස්සෙ මට කෙල්ලො එපාම වුනා. ඒත් උඹ මේ ටික විතරක් මතක තියාගනින්කො.. මම හෙට යනවා.
In stock
විසිරූ මල් පෙති 1

විසිරූ මල් පෙති 1

"තාමත් මගෙ ළඟ ඉන්නෙ ඒ බය හින්දමද චූටි " අභිමාන් ඇසුවේ පරාජිත හඬකිනි. "ඔව් ඔව් ඔව් භාවනා කෑගැසුවේ හඬමිනි. " අතාරින්නම් මම යනවද? මාව දාලා යන්න පුලුවන්ද... ආහ් මැණික "ඔව් පුළුවන් " භාවනා පැවසුවේ අභිමාන්ගේ දෑස් මග හැර නපුරු වදනින් ය. "කොහෙ ගියත් කමක් නෑ. මට මැරෙන්න උඹේ පපුව ඕනෙ. මැරෙන වෙලාවෙදි මගෙ ළඟ හිටපන් " ඔහු බැල්කනියට පිවිස ඈත දියඹ දෙස බලා සිටියේ අරමුණකින් තොරවය. ඇයගෙන් වෙන්වීමක් සිතිය නොහැක. ඇය නොමැති ජීවිතයක් ගැනද සිතිය නොහැක. ඔහු යළි වේගයෙන් භාවනා කරා පැමිණියේ දෙනෙත් රතු කරගෙනය. "ඉන්න පුලුවන් උනත් බැරි උනත් මගෙ ළඟ හිටපන් මැණික. උඹට මගෙන් මේ ආත්මෙදි ගැලවෙන්න මම දෙන්නෙ නෑ.."
In stock
රූ චායා 1 & 2

රූ චායා 1 & 2

"මට ඔයා නැතුව ජිවත්වෙන්න බැහැ චායා. පින් සිද්ධවෙයි මට මේ දුක තවත් උහුලන්න බැහැ. අනේ මට හිනාවෙන්න මතක්වෙන්නේ නැහැ රත්තරන්. මට බයයි ඔයා කොයිවෙලේ හරි ඇත්ත දැනගෙන මාව දාලයයි කියලා" දිල්රූ විජේබණ්ඩාර "මේ මුළු ලෝකෙටම පේන්න අපි දෙන්නා ආදරය කලත් අපි දෙන්නා කියන්නේ දෙන්නෙක්. ඒ ආදරය හැබෑවක් නෙමෙයිනේ. ඔයා ඇරෙන්න මේ ලෝකේ කිසිම කෙනෙක්ට මාව දිල්රූ වගේ කියලා අඳුනගන්න බැරි තරමට වෙනස් වෙයි." තිවංක විජේබණ්ඩාර "මට සමාවෙන්න තිවංක, මම ඔයාගේ හැඟීම් එක්ක සෙල්ලම් කරනවා කියලා මට මතක් වෙද්දීත් දැනෙන්නේ පුදුමාකාර දුකක්. දෙවියනේ ඔයා මගේ රූ වගේමයි දැන්. ඔයා එයාට වඩා කෙට්ටු උනත්, ඒ මූණේ තිබුණු හැම දෙයක්ම ඒ විදියටම මම දැන්
Out of stock
චිම්නි කෝපි

චිම්නි කෝපි

" ව ලාකුලකුත් අරන් තරුවකුත් ණයට ඉල්ලං එන්න. තරුව ලන්තැරුමක අලවලා අපට පුලුවන් වලාකුලක් දිගේ පාවෙවි ඉන්න ... " "ඇයි ණයට?" "ආපහු යද්දි තිබුණු තැනින් තියලා යන්න" "ඔයාට තියා ගන්න බැරිද? මතකයක් විදියට" "මේ පාර නං මතක මොනවත් තියාගන්නෙ නෑ... ඒවා මාව මරලම දාවි" "එච්චර දරුණුද මගෙ මතක?" "ඒවා උල් කරපු දියමන්ති කිණිසි වගේ... වටිනවා... එළියයි. ලස්සනයි... හැබැයි ඇනෙන කොට රිදෙනවා. හදවත ඉරෙනවා. ඒ සීරුම් සනීප කරගන්න කල් යනවා." "මං මේ පාර ඒ හැම මතකයකම මල් වලින් ඩෙකරේශන් එකක් අමුණන්නයි යන්නෙ.." "එතකොට උල් වල සියුම් ගතිය අඩු වෙනවද?" "නැතිවෙයි.. හැබැයි අග්ගිසි වල මල් පැටලිල තියෙන නිසා ඔයාගෙ හදවතෙ ඇනෙන්නෙ මල් මිසක්
In stock
මා නිදන්නට පෙර

මා නිදන්නට පෙර

මේ ලියන්නේ මා හැමදාමත් උදේට අවදි වූවා යැයි සිතිය හැකි නිවසේ, නාන කාමරයේ බිම හිඳගෙනය. මේ දිනපොත මා ඉදිරිපිටත්, මේ පෑන මගේ අතේත් ඇත. ඉතින් මම ලියමි. මට සිතාගන්නට හැක්කේ ලිවීම ගැන පමණක් වන බැවින් මම මෙය ලියමි. මා වටේටම ඇත්තේ ගුලි කර විසි කළ ටිෂූ ලේන්සුය. ඒ සියල්ල කඳුළුවලින් පෙගී ඇත. කඳුළුවලින් මෙන්ම ලේවලින්ද තෙත් වී ඇත. මා ඇසිපිය ගසන විට, මට පෙනෙන දර්ශනය රත් පැහැයට හැරෙයි. කොතරම් පිසදා දැමුවත්, තව තවත් ලේ බින්දු මගේ ඇසට කාන්දු වෙයි. කැඩපතින් බලද්දී, මගේ ඇසට ඉහළින් ඇති සම කැපී තිබෙන බව ම දුටුවෙමි. මගේ තොලත් පැළී ඇත. කෙළ ගිලින විට මගේ දිවට ලේ රස දැනෙයි. මට නිදාගන්නට උවමනාය. සතෙකු මෙන්, කොහේ හෝ ආරක්

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us