Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12823 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
චැරියට් පාත්

චැරියට් පාත්

"ගැහැනියකගේ ඇඟිලිවල නිය අතරට පිරිමියෙකුගේ සම් කැබැලි යන්න පුළුවන් හේතු ගැන මොකද හිතන්නේ? රාවණ් විමසුවේ තම සයනය මත සිටින ඇයගේ දෑස් අභ් යන්තරයටම කිමිදෙමිනි. තමාට ඇසුණු වදන් වටහාගත නොහැකිවාක් මෙන් ඇය ඔහු දෙස බලා සිටියේ අයාගත් මුවින් යුතුවය. "සම් කැබැලි නිය අතරට එන තරමටම පිරිමියෙකුගේ ඇඟක් සූරන්න තරම් ක්ලේරාට තියෙන්න පුළුවන් හේතු දෙකයි නේද? ඔහු තමා දෙස බලා සිටින යුවතිය දෙසට මඳහසක් පාමින් කීවේය. *එක... ඇය බේරෙන්න මිනිහත් එක්ක පොර බදලා තියෙන්න පුළුවන්. නැත්නම්... ඔහු පවසන්නට ගිය දෙය නවතා කවුළුව අසලට ගොස් හන්තාන කඳුයාය දෙස බලමින් සිනාසෙන්නට විය. අහස කළු කරගෙන මහ වැස්සක් ඇද හැලෙන්නට ආසන්නව ඇතැයි ඔහුට ස
Out of stock
ශාපලත් නිවසේ අබිරහස

ශාපලත් නිවසේ අබිරහස

මේ, රූත් ගැලෝවේ සෝල්ට්මාෂ් පරීක්ෂණයට සම්බන්ධ වී යන්තම් පණ බේරාගෙන ගෙවෙන තෙවැනි මාසයයි. එක්තරා ගොඩනැගිල්ලක් විනාශ කෙරෙන ව් යාපෘති බිමකදී, විශ්වවිද් යාල පුරාවිද් යා කණ්ඩායමට කුඩා දරුවෙකුගේ හිස සුන් සැකිල්ලක් හමු වේ. රූත් ගැලෝවේ සොයාගන්නේ මෙකී හිස සුන් සැකිල්ල අවුරුදු පනහකට හෝ හැටකට හෝ එපිටින් වළ දැමූවක් බවය. ඒ අනුව පෙර එතැන තිබුණේ පූජකවරයෙකු සහ කන් යා සොයුරියන් විසින් පවත්වාගෙන යන ලද ළමා නිවාසයක් බව, රහස් පරීක්ෂක නෙල්සන් ඇතුළු කණ්ඩායම අනාවරණය කර ගනී. ළමා නිවාසය භාරව සිටි හෙනසි පියතුමා ඒ කාලයේදී ළමුන් දෙදෙනෙක් අතුරුදන් වූ බවත්, ඒ මන්දිරයට යක්ෂයා අරක්ගෙන සිටි බවත් පවසයි. ඒ අතර කිසිවෙක් රූත්ව බිය ග
Out of stock
1925

1925

2016 වසර සිය ජීවිතයේ පළමු වතාවට හපුතලේ ප් රදේශයට පැමිණෙන ධනවත් තරුණයෙක් ... කඳුකරයට පිවිසෙන ඔහුට වරින් වර පෙනෙන අද්භූත සිහින සහ විවිධාකාර ස්ථානවලදී පෙනී නොපෙනී යන මායා දර්ශන පෙළක්.. එම සිහින තුළන් දිස්වන ඉතිහාස කතන්දරයක සිටින නාඳුනන සුදු ජාතිකයන් කවුරුන්ද...? හුදකතලා වතු බංගලාව අවට සැරිසරන සුදු යුවතියගේ ආත්මයේ අරමුණ කුමක්ද...? පාළු දිය ඇල්ල පාමුලට පාවි එන මළ සිරුර කාගේද... ? බ් රිතන් ය අධිරාජ් යවාදින් ලක්දිව පාලනය කල 1920 දශකය .... දෛවයේ රුදුරු තීන්දුව පිළිගනිමින් හපුතලේ මන්දාරම් අඳුරු අහස යට සීතල කඳු අතර සැඟවී ගිය අසම්මත ආදරයක්.... මරණින් නිමා නොවු සදාතනික ආදරයක පුනරාගමනයක්.. මිනිස් සිත තුළ ජ
In stock
මාස්ටර්මන් රෙඩි

මාස්ටර්මන් රෙඩි

නැව බිඳී යෑමෙන් ශාන්තිකර සාගරයේ පාළු දුපතකට ගොඩ බට පවුලක් පිළිබඳ ඉතා චමත්කාර ජනක ළමා නවකතාවකි. "මාස්ටර්මන් රෙඩි" නැමැති ඉතා කාරුණික වු ද දක්ෂ වූ ද නාවිකයා ගේ උපකාරයෙන් සැපවත් ජීවිතයක් ගත කරන්නට පටන් ගන්නා මේ පවුලේ ඉරණම ම්ලේච්ඡයන් ගේ පැමිණිමෙන් සම්පුර්ණයෙන්ම වෙනස් වෙයි. ම්ලේච්ඡයන් නිසා ඔවුන්ගේ ජීවිත ත් රාසයෙන් හා භීතියෙන් පිරී ගියද තැනට සුදුසු නුවණින් ක් රියා කිරීමෙන් ඔවුහු දිවි ගළවා ගනිති. එසේ වුවද "මාස්ටර්මන් රෙඩිගේ" මරණය නිසා මේ නවකතාව කරුණා රසයෙන් පිරුණු ශෝක කාව් යයක් බවට පත්වෙයි. ළමා නවකතාවක් වශයෙන් ඉතා ශ් රේෂ්ඨ තැනක් ගන්නා මේ නවකතාවෙන් සිංහල සාහිත් යයට නව මං විවෘත වනු නොඅනුමානය.
In stock
කොන්ෆික්ටියුරා

කොන්ෆික්ටියුරා

ලෝකයේ අනාගතය වෙනස් කරවිය හැකි නැනෝ පරිමාණයේ උපාංගයක් නිර්මාණය කරන ශ් රී ලාංකික මහාචාර්යවරයෙකු ඇතුළු කණ්ඩායමක්... "අපි හැමෝම හැබෑ ජීවිතයේ චිත් රපට නරඹනවා... පරිගණක ක් රීඩාවල නිරතවෙනවා.... බැරිවෙලාවත් ඔබට පුළුවන් නම් ඒ චිත් රපටියෙ.... එහෙමත් නැත්තම් ක් රීඩාවේ හැබෑවටම සැරිසරන්න? මහාචාර්යතුමා සභාව සිසාරා බැල්මක් හෙළුවා. සියවසේ විශිෂ්ටතම සොයාගැනීම ඇස්පනාපිටම අත්හදාබැලීමේ දුර්ලභ අවස්ථාව ලබන තරුණ පිරිසක්... "ඒ කිව්වෙ රයන්." මම අමාරුවෙන් වචන හොයා ගත්තා. "අපි දැන් කොන්ෆිස්ටියුරා එකක් ටෙස්ට් කරන්න යන්නෙ... එහෙමද? රයන් ජයග් රාහී විදියට ඔළුව වැනුවා. "ඔයාලා ඉතිහාසගත වෙන්න යන්නෙ! මිනිස් ඉතිහාසයේ විශිෂ්ටතම ස
In stock
ආල අරුංගල්
Out of stock
ලොවීනා

ලොවීනා

කුලවත් පවුලකට උපන් රුවැති ප්රගල්භ එසේම බුද්ධිමත් තරුණියක වූ පුන්නාට සිදුවූයේ නරේන්ද්සිංහ රජුගේ අන්තඃපුර කාන්තාවක් බවට පත්වීමටය. එහිදී දස්කොන් අදිකාරම් සමග ඇති වූ අනියම් සම්බන්ධතාවක් නිසා ගැබිනියක බවට පත්වූ ඇය රජුගේ උදහසට ලක් වූවාය. එහි ප්රතිඵලය වූයේ සිය පවුලේ අයද සමග ඇය උඩුගල්පිටිය රොඩී කුප්පායමට පිටුවහල් කිරීමට නියම වීමය. එහෙත් දෙමාපියන්ගේ මිය යාම නිසා එසේ පිටුවහල් කිරීමට ඉතිරි වූයේ ඇය පමණි. බයියා නම් මහළු රොඩියාට පාවා දෙනු ලැබූ ඇය කාලයාගේ ඇවෑමෙන් රොඩී රැහේ බලගතුම වැඩිහිටි ගැහැණිය බවට පත්වූවාය. ඇගේ මිණිබිරියක වූ පිංචි, අපොන්සුවා නම් රජුගේ පරංගි සෙබළා සමග පැවැත්වූ රහස් සම්බන්ධතාවයේ ප්රතිඵලයක්
In stock
මාගම් සෝලිය

මාගම් සෝලිය

මාගම් සෝලිය රචනා වී තිබෙන්නේ යථාර්ථය ඉක්මවා ගිය රීතියකිනි. එය ඉන්ද් රජාලික යථාර්ථවාදය නැතිනම් අධියථාර්ථවාදය යන වචන වලින් අපට හඳුන්වා දිය හැකියි. මාකේස්, අයියන්දේ වැනි ලතින් ඇමෙරිකානු නවකතාකරුවන් හරහා අප මේ වචන හඳුනා ගන්නේ අද ඊයේ වුව ද අපේ සාහිත් යයේ දිගට ම මේ සම්ප ් රදායන් තිබුණු බව ඉතා පැහැදිලිය. කෙසේ නමුත් මොහාන් රාජ් මඩවල මේ සම්ප ් රදායන් ආනයනය කරන නවකතාකරුවෙක් නොවේ. ඔහු මේ පොළවේ පය ගසා ඇති චරිත අධියථාර්ථවත් ලෙස හසුරුවා තිබේ. එබැවින් එවැනි චරිත හෝ සිදුවීම් අභව් ය යැයි අපට නොදැනේ. මේ නවකතාවේ තිබෙන විශිෂ්ටත්වය එයයි. වරින් වර නතර කර මා මේ පොත කියෙව්වේ ඉක්මනට ඉවර වේය කියන බිය මා දැඩිව වෙළා ගත්

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us