Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12823 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
වැහි බිංදු

වැහි බිංදු

"මොන දඬුවමක්ද? දැන් ආදරෙයි කිව්වා නේද දඩුවම්ලු ඒ පාර... ඔහු මගේ කනක් මිරිකයි. ඉතින් මේ සියලු ඉරියව්වකම ඇත්තේ ආදරණීය රෝමාන්තික බවය. "ඒ හිස්කම ජීවිත කාලෙම ඔයා පුරවන්න ඕන තේජාන්... මං දන්නේ නෑ... තව දරුවන්ගෙන්, තව චිත් රවලින්, තව සංගීතෙන්, ඩන්හිල් වලින්, වයින් වලින්, කවි වලින්, ගිනිමැල වලින්, සෙක්ස් වලින්, ආදරෙන්, වෛරයෙන්, රන්ඩු වලින් , බැඳීම් වලින්, සතුටින් ඒ හිස්කම පුරවන්න ඕන... මම පුරවගන්න උත්සහ කරන්නේ නෑ. ඒක ඔයාගේ දඬුවම... මාව මේ ජීවිතේට පටලව ගත්තේ ඔයානේ... ඒ නිසා මේ හිස්කමත් ඔයාට අයිති දෙයක්... මම රහසින් මුමුණමින් කීවෙමි. ඉඳු ඒක බර වැඩියි හොඳටම ඉඳු... ඒ දඬුවම ලොකු එකක්...
Out of stock
මන්දාරම් හීනේ
In stock
හිරිකඩ

හිරිකඩ

2023.04.02 වන දින නිකුත් වේ. නිකුත් වන දිනය පෙර දැනුම්දීමකින් තොරව වෙනස් විය හැක. දැනෙන හැඟෙන ජීවිත මත ඉහෙන.... "මට නම් බෑ ඕව කරන්න... මට ඕන ලොකු වුණාම වීරයෙක් වෙන්න. හරියට අපේ තාත්තා වගේ සතුරත් එක්ක සටන් කරන්න යුද්ධ කරල ජය ගන්න" එලෙස නැඟි හිච්චාගේ උස් හඬ නවතිත්ම මෙතෙක් හිච්චා මුව රැඳි අඳුර මහල්ලාටද එවර බෝ විය. "ගිණිබටේ තරම්වත් උස නැති උනාට බලහල්ලකො මුගෙ කථාව ඈ... දැන් කොහෙද යුද්ධ කරන්න සතුරෙක් උඹට? උන් ඔක්කොම කම්මුතුයි... අයිත් ඉතිං උඹට වීරයෙක් වෙන්නෙ ලැබෙන්නෙ ලබන ආත්මෙ තමයි ඉතිං. කොහොමින් කොහොම හරි හමුදාවෙ දරුවො පණ නහගෙන හරි යුද්ධ කරල උඹලට ජීවත් වෙන්න දැන් රටක් බේරල තියෙනවා. එහෙව් එකේ උඹල ැන
In stock
ඔබ ආයේ එනවනම්....

ඔබ ආයේ එනවනම්....

අගෝස්තු 20 වන දින නිකුත් වීමට නියමිතයි.නිකුත් වන දිනය පෙර දැනුම්දීමකින් තොරව වෙනස් විය හැක. ''සුරේ මේකේ උණ්ඩ තියනවා කියලා උඔ හොඳට ම දන්නවා.මට කියලා දෙතුන් දෙනෙක්ට තියන්න කලින් ලොකු දූ වෙනවුට පොඩි දුවව පෝරුවට නග්ගපන්... ඉක්මන් කරපන් සුරේ ... ''මේ මොන හෙණ ගෙඩියක්ද මට පාත් වෙන්න යන්නේ.. තාත්තගේ නළලට තියා ඇති තුවක්කුව දෙස මම බැලුවෙමි.ඒ දෑස් හරිම අසරණව මා දිහා බලාගෙන සිටියි. ''අනේ තාත්ති මට නම් බෑ... මේ මොන විකාරයක්ද... මට පුලුවන් ද අක්කා බඳින්න හදපු කෙනාව බඳින්න.අනික මම ඉස්කෝලෙන් අවුට් වුණා විතරයි.මට පුළුවන්ද මෙහෙම බඳින්න...මට කොච්චර හීන තියනව ද ඉටුකරගන්න.'' සියල්ලන් අතරම නිහඬ බවක් ඇති විය.චිත් රප
Out of stock
තනිවූ දියණිය

තනිවූ දියණිය

යෞවනයේ හැඟීම්වලට අවනතව තනිවූ මවකගේ, පියෙකු කිසි දිනක නොදුටු තනිවූ දියණියක්, මවගේ අකල් මරණයෙන් පසු අනාථ නිවෙස්වලද, කැපකාර මව්පියන් කිහිපදෙනෙකු යටතේද අනාථ නිවෙස්වලද, කැපකාර මව්පියන් කිහිපදෙනෙකු යටතේද හැදීවැඩී, දහසය වැනි වියේදීම නිදහස් දිවි පෙවතක් අරඹයි. බලාපොරොත්තු දහසක් පොදි බැඳ දීප්තිමත් අනාගතයක සිහින මවමින් සිටියදී, ඒක පාර්ශවීය දැඩි පෙමින් බැඳී, වංචනිකයකුගේ දැළට හසුව නොමඟට යොමුවී, බරපතල අපරාධයකට සහාය දීමේ වක් ර ප් රතිඵලයක් ලෙස, දිනකටත් අඩු වයසැති බිලිඳියක උරුම කරගනී. සහභාගීවූ අපරාධයේ බරපතල තත්ත්වය නිසාම නීතියෙන් වසන්ව සිටීමට බිලිඳියගේ අනන් යතාවය, තමා මෙන්ම තමාටද සෙනෙහස දක්වන සැමියා ගෙන්ද, දිය
Out of stock
ඔලිවර් ට්විස්ට්

ඔලිවර් ට්විස්ට්

චාල්ස් ඩිකන්ස් විසින් රචිත ලොවපුරා ජනප් රිය ඔලිවර් ට්විස්ට් නවකතාවේ අසංක් ෂිප්ත පරිවර්තනය ඉංග් රීසි ජාතික සාහිත් යධරයන් අතරින් අද්විතීය ස්ථානයක් ගන්නා චාල්ස් ඩිකන්ස් විසින් නිර්මාණය කරන ලද ඔලිවර් ට්විස්ට නමැති නවකතාව ලෝක සාහිත් යයේ වැදගත් ස්ථානයක් ගන්නා කෘතියක් ලෙස සැලකේ. එයින් දහනව වන සියවසේ එංගලන්තයේ පැවති සමාජ වටපිටාව, ගම්බද හා නගරබද ජීවිතය ශුභ සාධක කටයුතු හා සමාජ විරෝධී ක් රියාවන් මෙන් ම මානව හිතවාදී ශ් රේෂ්ඨ චරිතාංගයන් ද මැනවින් චිත් රණය වෙයි. මෙම ලෝ පතල කෘතිය පේරාදෙණිය ලංකා විශ්ව විද් යාලයේ උපාධිධරයෙකු වන තැපැල් දෙපාර්තමේන්තුවේ ජ් යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු ව සිටි ඇම්. ඇම්. පියවර්ධන මහතා
In stock
පෙර දා යුවතිය

පෙර දා යුවතිය

වන් ෆෝල්ගේට් වීදියේ පරිපූර්ණත්වය පිරුණු ලෝකයට ඇතුළු වන්න...නමුත් ඔබට එහි මිල ගෙවිය හැකි ද? ජේන්ට ජීවිත කාලයටම නොලැබෙන ආකාරයේ අපූරු ගනුදෙනුවකට මග පෑදෙයි: ඒ ප ් රබුද්ධ ගෘහ නිර්මාණ ශිල්පියකු විසින් නිර්මාණය කරන ලද සරලතාවයේ උපරිමයට ගිය කුලී නිවසක ජීවත් වීමේ අවස්ථාවකි. එහෙත් ඊට පෙර ඈ කොන්දේසි පත ් රයකට අත්සන් තබා අමුතු ආකාරයේ සම්මුඛ පරීක් ෂණයකටත් මුහුණ දිය යුතු ය. පදිංචියට ගිය පසු, පෙර සිටි කුලී නිවැසියා වූ එමා හට එහිදී අද්භූත මරණයක් අත්වූ බව ඈ සොයා ගනියි. සිදුවීම් එකිනෙක දිගහැරෙද්දී, ඇගේ කතාවත් මීට පෙර සිටි තරුණියගේ මෙන් අවාසනාවන්ත ලෙස අවසන් වනු ඇත්දැයි ජේන් කල්පනා කිරීමට පටන් ගනියි. එමාගේ අතීතය ස
Out of stock
අසාමාන්ය සිතක හැඩරුව

අසාමාන්ය සිතක හැඩරුව

ලොව සාර්ථකත්වයට පත්වූවන් ගෙවන අසාමාන් ය ජීවිතය ඔබත් හිමිකර ගැනීමට නම් ඔබ විසින් ජීවිතයට නව නිර්වචනයක් ලබාදිය යුත්තේ එය අනුන්ගේ පාලනයෙන් තොර තමාගේම කොන්දේසි මත ගෙවන්නක් බවට පත්කර ගැනීමෙනි. එවැනි අසාමාන් ය ජීවිතයක් ප් රාර්ථනා කරන ඔබේ අවධානය වඩාත් යොමුවිය යුත්තේ විෂේන් ලකියානීගේ මෙම the code of the extraordinary mind ග් රන්ථය වෙතය. නිකුත් වූ සැනින්ම ලොවපුරා අතිශය ජනප් රියත්වයක් මෙම ග් රන්ථය හිමිකර ගත්තේ ලොවෙහි ග් රන්ථවල අලෙවිය ශ් රේණිගත කරන new york times හා amazon.com හි දිගු කාලයක්ම අංක එක ස්ථානයෙහි රැඳෙමිනි. එමෙන්ම මෙය new york times හා amazon.com no. 1 book globally, nautilus ග් රන්ථ සම්මානයෙ
Out of stock
ජීවිතයෙන් මාස හයක්

ජීවිතයෙන් මාස හයක්

''ඔයාගෙ උරහිසට ඔළුව තියාගත්තාම දන්නෙම නැතිව නින්ද ගියා.'' සෙව්වන්දි කීවාය. සිසිල පහව ගොස් ඇති බීම වීදුරුවෙන් දෙතොල් තෙමාගෙන තත්පර ගණනක් මදෙස බලා සිටින ඇය, ''අපි දෙන්නට බය වෙන්න කිසි දෙයක් නැහැ නේද? ''යනුවෙන් ඇසුවේ මා කිසි දිනක නොදුටු දුකක් මුහුණට මවා ගනිමිනි. දුක, සන්තාපය ඇගේ මුහුණට ගැළපෙන හැඟීම් නොවේ. යම් හෙයකින් නිහාරා සොයා ගියෝතින් මා අසල සිටින සුන්දරියගේ මුහුණ අවලස්සන වනු නියතය. සිත කඩා වැටෙනු ස්ථිරය. ''බය වෙන්න කිසි දෙයක් කැහැ. හැම දෙයක්ම හොඳට සිද්ධ වෙනවා.'' මම පිළිතුරු දුන්නෙමි. ''ඇයි ඔයා මාව බඳින්නෙ? ''ඇය ඇසුවාය. ඒ ප් රශ්නයට දිය හැකි පැහැදිලි හා සාධාරණ පිළිතුර, ''මම ඔයාට ආදරේ හින්දා'' ය
Out of stock
උන්මාත

උන්මාත

එය, ලාංකේය ඉතිහාසයේ අඳුරුතම පරිච්ඡේදයක් විය1 යක්ෂයෝ දෙරණ අරා සිටියෝය. මූසල නිහැඬියාවකින් රටම වෙළී තිබිණි. වෙනදා දෙනෝදාහක් සෙනඟ ගැවසෙන්නා වූ වීදි ජනශුන් යව තිබුණි. උන්මාද ඝාතකයෝ නිදැල්ලේ සැරිසරති. හදවත උගුළා දැමෙන ලද යුවතියන්ගේ නිරුවත් මළ සිරුරු කොළඹ පුරා හමු වෙයි. ඔවුන්ගේ රුධිරය ධරණිතලය පොඟවමින් තිබිණ. ආත්ම යුක්තිය ඉල්ලමින් පරිසරය සිසාරා මොරදෙමින් තිබිණ. ඉදින්, මේ යක්ෂයාගේ හෝරාව නොවන්නේද? විලියම්ස් ඉන්ස්පැක්ටර් සමඟින් පුවත්පත් වාර්තාකරු ෆ් රැන්සිස් අබිරහසේ පැටලුම් අතර සැරිසරති. නමුත්, ඝාතකයා හමුවෙයිද? ඉතිහාසය නැවත නැවතත් එකම ලෙසින් ලියවෙයි. වීරයෝ තැනෙති. දුෂ්ටයෝ තැනෙති. මහා පාවාදීම් සිදු වෙයි.

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us