Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
මරියසොනාරා
Out of stock
දිගන්තය

දිගන්තය

ගිය දේවල් ගැන කථා කරමින් අතීතයේ මතක අතරේ සැරිසරමින් සිටිනවාට වඩා වත්මනෙන් අනාගතයට ගොස් එහි සැරිසරන්නට ලැබීම ප් රයෝජනවත් විය හැකිය. ජීවිත ගමනේදී හමුවන මංසන්ධි බොහෝ බව ඔහු දැන සිටියේය. ජීවිතයේ දියුණුව හා පැවැත්ම පවතින්නේ හැරෙන මංසන්ධිය හරියාකාරව සොයා ගැනීමේ ක් රියාවලිය අනුවය. "ඕක මේ හැමෝම අත් දැකීමකින් නෙවෙයි මචං කරන්නෙ... මාළුවෙක්ට පීනන්න උගන්නන්න ඕන නෑ වගෙයි... ඒක කෙරෙනවා. "උඹලාගේ උපහැරණ හොඳයි. ඒත් ඉතින් ටිකක් හරි දැනුවත් බවක් තිබුණොත් ඒක වැදගත්... ඒ මොකද මාළුවා කොහොමටත් ජලයේ ඉපදෙන එකානේ.. ඌට පීනන්නෙ නැතුව කොහොමටත් ඉන්න බෑ... ඒත් මනුස්සයෙක් කියන්නෙ වෙනස්ම සත්ත්ව කොට්ඨාශයක් නේ... කවන්නෙ පොවන්නෙ
In stock
වැහි බිංදු

වැහි බිංදු

"මොන දඬුවමක්ද? දැන් ආදරෙයි කිව්වා නේද දඩුවම්ලු ඒ පාර... ඔහු මගේ කනක් මිරිකයි. ඉතින් මේ සියලු ඉරියව්වකම ඇත්තේ ආදරණීය රෝමාන්තික බවය. "ඒ හිස්කම ජීවිත කාලෙම ඔයා පුරවන්න ඕන තේජාන්... මං දන්නේ නෑ... තව දරුවන්ගෙන්, තව චිත් රවලින්, තව සංගීතෙන්, ඩන්හිල් වලින්, වයින් වලින්, කවි වලින්, ගිනිමැල වලින්, සෙක්ස් වලින්, ආදරෙන්, වෛරයෙන්, රන්ඩු වලින් , බැඳීම් වලින්, සතුටින් ඒ හිස්කම පුරවන්න ඕන... මම පුරවගන්න උත්සහ කරන්නේ නෑ. ඒක ඔයාගේ දඬුවම... මාව මේ ජීවිතේට පටලව ගත්තේ ඔයානේ... ඒ නිසා මේ හිස්කමත් ඔයාට අයිති දෙයක්... මම රහසින් මුමුණමින් කීවෙමි. ඉඳු ඒක බර වැඩියි හොඳටම ඉඳු... ඒ දඬුවම ලොකු එකක්...
Out of stock
මන්දාරම් හීනේ
Out of stock
ඔලිවර් ට්විස්ට්

ඔලිවර් ට්විස්ට්

චාල්ස් ඩිකන්ස් විසින් රචිත ලොවපුරා ජනප් රිය ඔලිවර් ට්විස්ට් නවකතාවේ අසංක් ෂිප්ත පරිවර්තනය ඉංග් රීසි ජාතික සාහිත් යධරයන් අතරින් අද්විතීය ස්ථානයක් ගන්නා චාල්ස් ඩිකන්ස් විසින් නිර්මාණය කරන ලද ඔලිවර් ට්විස්ට නමැති නවකතාව ලෝක සාහිත් යයේ වැදගත් ස්ථානයක් ගන්නා කෘතියක් ලෙස සැලකේ. එයින් දහනව වන සියවසේ එංගලන්තයේ පැවති සමාජ වටපිටාව, ගම්බද හා නගරබද ජීවිතය ශුභ සාධක කටයුතු හා සමාජ විරෝධී ක් රියාවන් මෙන් ම මානව හිතවාදී ශ් රේෂ්ඨ චරිතාංගයන් ද මැනවින් චිත් රණය වෙයි. මෙම ලෝ පතල කෘතිය පේරාදෙණිය ලංකා විශ්ව විද් යාලයේ උපාධිධරයෙකු වන තැපැල් දෙපාර්තමේන්තුවේ ජ් යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු ව සිටි ඇම්. ඇම්. පියවර්ධන මහතා
In stock
තනිවූ දියණිය

තනිවූ දියණිය

යෞවනයේ හැඟීම්වලට අවනතව තනිවූ මවකගේ, පියෙකු කිසි දිනක නොදුටු තනිවූ දියණියක්, මවගේ අකල් මරණයෙන් පසු අනාථ නිවෙස්වලද, කැපකාර මව්පියන් කිහිපදෙනෙකු යටතේද අනාථ නිවෙස්වලද, කැපකාර මව්පියන් කිහිපදෙනෙකු යටතේද හැදීවැඩී, දහසය වැනි වියේදීම නිදහස් දිවි පෙවතක් අරඹයි. බලාපොරොත්තු දහසක් පොදි බැඳ දීප්තිමත් අනාගතයක සිහින මවමින් සිටියදී, ඒක පාර්ශවීය දැඩි පෙමින් බැඳී, වංචනිකයකුගේ දැළට හසුව නොමඟට යොමුවී, බරපතල අපරාධයකට සහාය දීමේ වක් ර ප් රතිඵලයක් ලෙස, දිනකටත් අඩු වයසැති බිලිඳියක උරුම කරගනී. සහභාගීවූ අපරාධයේ බරපතල තත්ත්වය නිසාම නීතියෙන් වසන්ව සිටීමට බිලිඳියගේ අනන් යතාවය, තමා මෙන්ම තමාටද සෙනෙහස දක්වන සැමියා ගෙන්ද, දිය
In stock
පෙර දා යුවතිය

පෙර දා යුවතිය

වන් ෆෝල්ගේට් වීදියේ පරිපූර්ණත්වය පිරුණු ලෝකයට ඇතුළු වන්න...නමුත් ඔබට එහි මිල ගෙවිය හැකි ද? ජේන්ට ජීවිත කාලයටම නොලැබෙන ආකාරයේ අපූරු ගනුදෙනුවකට මග පෑදෙයි: ඒ ප ් රබුද්ධ ගෘහ නිර්මාණ ශිල්පියකු විසින් නිර්මාණය කරන ලද සරලතාවයේ උපරිමයට ගිය කුලී නිවසක ජීවත් වීමේ අවස්ථාවකි. එහෙත් ඊට පෙර ඈ කොන්දේසි පත ් රයකට අත්සන් තබා අමුතු ආකාරයේ සම්මුඛ පරීක් ෂණයකටත් මුහුණ දිය යුතු ය. පදිංචියට ගිය පසු, පෙර සිටි කුලී නිවැසියා වූ එමා හට එහිදී අද්භූත මරණයක් අත්වූ බව ඈ සොයා ගනියි. සිදුවීම් එකිනෙක දිගහැරෙද්දී, ඇගේ කතාවත් මීට පෙර සිටි තරුණියගේ මෙන් අවාසනාවන්ත ලෙස අවසන් වනු ඇත්දැයි ජේන් කල්පනා කිරීමට පටන් ගනියි. එමාගේ අතීතය ස

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us