Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12823 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
වීදුරු මාළිගාව - සුමිත ප්රකාශන

වීදුරු මාළිගාව - සුමිත ප්රකාශන

1885 වසරේදී බ් රිතාන් යයන් විසින් බුරුමය ආක් රමණය කරනු ලැබීමත් සමගම ඇරඹෙන මේ අති විශිෂ්ට නවකතාව දේශපාලන හා සමාජ අවුල් ජාලා උදම්වලින් ඉහළට මතුව අවසානයේදී බුරුමයේ තේක්ක කැලෑවල අධිරාජ් යක් නිර්මාණය කරන රාජ්තුමාර් නැමැති දූගී කොල්ලෙකුගේ අපූර්ව කථාන්තරය අප හමුවේ දිග හරියි. බ් රිතාන් ය සොල්දාදුවන් බුරුම රජ පවුල වීදුරු මාළිගාවෙන් නෙරපා විප් රවාසයට යවන කල ,බුරුම රැජීනගේ මැඳුරෙහි සේවය කරන යුවතියක සමඟ රාජ්කුමාර් මිතුරු කමක් ඇති කර ගනියි.ඔහුට ඇය අමතක කිරිමට නොහැකි වන අතර වසර ගණනාවකට පසු ධනවතෙකු වී ඔහු ඇය සොයා යන්නේය. ඇයගේ ආදරය ඔහුගේ දිවිය සම්පුර්ණයෙන්ම වෙනස් කරනු ඇත.ආදරය හා යුද්ධය මැදිකර ගනිමින් පරම්පරා
In stock
සතුන් වත්තෙ

සතුන් වත්තෙ

මෙම පොත 2010 දී රට පුරා සිටින දරුවන්ට රාජ් ය පුවත්පත් හා ප් රකාශන පරිපාලනය විසින් නිර්දේශ කරන ලද විශිෂ්ට කියවීම් 100න් එකක් ලෙස තෝරා ගන්නා ලදී. ''චෑන් තොං චිත් ර කතා පිළිබඳ විශේෂඥයෙක් වන අතර ඔහුට අනන් ය වු ශෛලියක් ඇත. ඔහු කීර්තිමත් චිත් ර ශිල්පියෙකි. එහෙත් නොසිතූ විරූ ලෙස ඔහු අඳින ලද සතුන්ගේ පින්තූර තවත් අයුරක සංවේදයන් දන්වයි. එක් එක් සතෙකුට කැපී පෙනෙන හැඩයක් ඇති එම සිතුවම්, නැවුම් හා ප් රියජනක වන අතර, ඉතා විචිත් රවත් හා ආකර්ෂණීය වේ.'' -ලින් සොන්යින්- ලින් සොන්යින් (1930 - 2013) කලින් තායි ශිචුඅන් ලෙස හැඳින් වූ අතර, ළමා සාහිත් ය ලේඛකයෙක් සහ ෂැංහයි ලේඛක සංගමයේ සාමාජිකයෙක් විය. ''වලිගය ණයට දුන්
In stock
දඩයක්කාරයකුගේ සටහන්

දඩයක්කාරයකුගේ සටහන්

සැප්තැම්බර් 22 වන දින නිකුත් වේ. නිකුත් වන දිනය පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැක "නෑ, කියා ඔහු පිළිතුරු දුන්නේය. මේක නොසැලකිලිමත්කමේ භයානක ප් රතිවිපාකයක්. මට යාළුවෙක් හිටියා, හොඳ හාදයා. නමුත් පොඩ්ඩක් වත් දඩයමට බර කෙනෙක් නෙවෙයි. හොඳයි, එක දවසක් ඔහු මට මෙහෙම කිව්වා: 'මගේ ආදරණීය මිත් රයා, මාව දඩයමේ එක්ක පලයංකො. ඕක කරන්නෙ කොහොමද කියල දැනගන්න මට හරි ආසයි. ඇත්තම කියනවා නං සගයෙක් ඉල්ලන දෙයක් ප් රතික්ෂේප කරන්න මම කැමති නෑ. මම ඔහුට තුවක්කුවක් අරං දීලා දඩයමේ එක්ක ගියා. හොඳයි, අපි සාමාන් ය විදියට දඩයමක් දෙකක් කරලා ටිකක් විවේක ගන්න හිතුවා. මම ගහක් යට වාඩි වුණා. නමුත් ඔහු විවේක නොගෙන තමන් අතේ තිබ්බ තු
In stock
තිර රචනය - තිර පිටපත් රචනයේ පදනම

තිර රචනය - තිර පිටපත් රචනයේ පදනම

විශිෂ්ට චිත් රපටයක් නිම කිරීමට ඔබට කරුණු තුනක් අවශ් ය වේ - එනම්, පිටපත, පිටපත සහ පිටපත ය. - ඇල්ෆ් රඩ් හිච්කොක් "චිත් රපට නිර්මාණයේදී තිර රචනයට වඩා වැදාගත් දෙයක් නැත." - රිචඩ් ඇටන්බරෝ "තිර රචනයක් යනු එය විය යුත්තේ මෙසේය කියා ඔබ මවන්නා වූ සිහිනයයි. චිත් රපටිය යනු ඔබගේ අවසන් ප් රතිඵලයයි." - ජෝර්ජ් ලූකස් ඔබ ප් රේක්ෂකයින්ට ලබා දෙන්නේ, රංග ප් රයෝග පමණක් නම් ඔවුන් සතුටු කිරීම දුෂ්කර ය, නමුත් ඔබ හොඳ කතාවක් ලබා දෙන්නේ නම් ඔවුන් සතුටු කිරීම පහසුය. - ස්ටීවන් ස්පීල්බර්ග් මා මුලින්ම සහ විශේෂයෙන්ම උනන්දු වන්නේ කතාව සහ චරිත පිළිබඳවය. - ඩේවිඩ් ලීන් "සිනමාව ශ් රී ලංකාවේ තවමත් කර්මාන්තයක් ලෙස පිළිනොගනී. එය සැබෑ
In stock
දමරඣ

දමරඣ

සැප්තැම්බර් 27 නිකුත් වේ. ශම්මික යනු අරලියගහ මන්දිරයේ කටයුතු වලට මෙන්ම විපක්ෂනායක නිල නිවසේ කටයුතු වලට පවා නිරන්තරයෙන් ඇරයුම් ලබන්නෙකි.දෙපාර්ශවයෙම ප් රභුන් බොහෝමයක් හඳුනන්නෙකි.සියලු දෙනාට මූල් යමය අතින් උදව් කරන්නෙකි. කොටින්ම කිව හොත් ලංකාවේ වත්මන් දේශපාලනයම ශම්මික ඇතුලු කිහිප දෙනෙකුගේ සාක්කුවල පැවතුණු දෙයකි. කාළ වර්ණ වූ මෙම පුරුෂයා යක්ෂ ගෝත් රිකයන්ගේ නියම සංකේතාත්මක නියෝජනයක් යැයි කිව හැකිය.මැදි වියද ඉක්මවා සිටි ඔහුගේ නළල් පට අතරින් විසිරී ගිය ඇතැම් කෙස් රැළි ශ්වේත වර්ණ වී තිබුම හැරෙන්නට වයස ගැන තතු දක්වන කිසිඳු සලකුණක් ඔහු වෙතින් දක්නට නොලැබිණි. වෙනත් සිවිල් වැසියෙකුට මෙවන් තත්වයක්උදා වූයේ න

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us