Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12823 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
ඇලිස්ගේ අපූරු චාරිකාව - Hard Bind

ඇලිස්ගේ අපූරු චාරිකාව - Hard Bind

කරුණාකරලා මට කියනවද, මෙතනින් මම කොයි පැත්තටද යන්ත ඕනි කියලා . "ඒක ඉතින් රඳා පවතින්නෙ ඔයාට යන්න ඕනි කොහාටද කියන එක උඩ යි,". බළලා උත්තර දුන්නා. "මට ප් රශ්නයක් නෑ, කොහාට වුණත්." ඇලිස් කිව්වා. "එහෙනම් ඉතින් කොයි පැත්තට ගියත් එකයි. බළලා කිව්වා "මට කොහේ හරි තැනකට යන්නයි ඕන. ඇලිස් විස්තර කළා. " දිගට ම ඇවිදගෙන ගියොත් තැනකට යන්න පුළුවන් වේවි. ඇලිස් ඉන් වන්ඩර්ලන්ඩ් (alice in wonderland) කතාන්දරයේ මුල් කතුතුමා වන්නේ ලුවිස් කැරොල් යන අන්වර්ථ නාමයෙන් පොත් ලිවීමේ නිරත වු චාර්ල්ස් ලුට්විජ් ඩොජ්සන් මහත්මා ය. 1832 - 1898 කාලය තුළ ජීවත් වූ එතුමා මෙම කතාව රචනා කළේ තම කුඩා මිතුරියන් පිනවීම සඳහා යයි කියැවේ. 1865 ද
In stock
දෙවැනි ගැහැනිය

දෙවැනි ගැහැනිය

පැරිස් නගරය වසන්තයට සැරසෙන එක් මනරම් සැඳෑවක, සුමිත් රා නානායක්කාර තම නිවසට ඇතුළු වුණු විට, ජීවිතය විනාශ කර දමන්නට සමත් වදන් දෙකක් ඇයට ඇසුණි. "මම යනවා.. " ඇගේ සැමියා කීවේය. මෙලොව බහුතරයක් පිරිමින්ට දෙවැනි ගැහැනුන් සිටියි. බොහෝ් අවස්ථාවල ඒ දෙවැනි ගැහැනුන් ජීවත් වන්නේ පිරිමියාගේ සිතුවිලි තුළයි.ඔහු ඇයත් සමඟ, සිහින ලෝකයක, මවා ගත් අධීරාජ් යයක සැරිසරයි; .ගමන් බිමන් යයි; දවස ගත කරයි; ඇයත් සමඟ නින්දට යයි. ඉඩ ලද මොහොතක ලෝකයෙන් සැඟවී, සුරක්ෂිත ස්ථානයකදී ඇයත් සමඟ සිරුරින් බැඳෙයි. තවත් අයුරකින් මේ ප් රශ්නය දෙස බලන්නේ නම් තම සැමියා ඒ සාමාන් ය මිනිසුන් අතර සුවිශේෂ මිනිසෙකි. ඔහු දෙවැනි ගැහැනියක් සමඟ සැබෑ ලෝකය
In stock
බොල් පිනි

බොල් පිනි

විවාහක යුවළකගේ උත්තරීතර බලාපොරොත්තුව වන්නේ තමන්ගේම ලෙයින් උපන් දරුවකුට මවුපියන් වීමයි. එහෙත් නොයෙක් හේතු මත ඒ බලාපොරොත්තුව ඉටුකර ගැනීමට නොහැකි වන යුවතිපතින් ද බොහෝය. එවන් විටක සමාජයෙන් මෙන්ම සැමියාගේ පවා දෝෂදර්ශනයට සහ අවමානයට ලක්වන්නේ ගැහැණියයි. ලේඛිකා දිනූෂා වීරරත්න බොල්පිනි නවකතාවට පාදක කර ගෙන ඇත්තේ එකී සුලබ තේමාව වුවද එකී වස්තුබීජය පුළුල් පරාසයක් ඔස්සේ විකාශනය කරමින් පාඨකයාට නැවුම් අත්දකීමක් ලබාදීමට කතුවරිය සමත් වී ඇත. එවැනි තත්වයකට මුහුණ දෙන බිරියකට ශක්තියක් වෙමින් එකී ප් රශ්නයට විසඳුම් සොයන්නට කැපවෙන ආදරණීය සැමියකු බෛාල්බිනි තුළජීවමාන කරන්නට දිනූෂා වීරරත්න දරා ඇත්තේ සාර්ථක වෑයමකි. වසර 20
Out of stock
මගේ අරගලය - ඉන්දික පෙරේරා

මගේ අරගලය - ඉන්දික පෙරේරා

ඉන්දියානු සම්භවයක් ඇති දකුණු අප් රිකානු ජාතික ප් රිසිල්ලා ජානා යනු නිකම්ම නිකම් ගැහැනියක නොවේ. එසේම දකුණු අප් රිකාවේ කීර්තිමත්ම මානව හිමිකම් ක් රියාකාරිනිය පමණක් ද නොවේ. ඇය නිදහස් අරගලයේදී නෙල්සන් මැන්ඩෙලාගේ නායකත්වය යටතේ අප් රිකානු ජාතික කොංග් රසයේ කුප් රකට 'රහස් කවයේ එකම කාන්තා සාමාජිකාවක ද වූවාය. වෘත්තීයෙන් නීතීඥවරියක වූ ප් රිසිල්ලා සුදු ජාතික සුළුතර වර්ණවාදී ආණ්ඩුව ප් රසිද්ධියේම අභියෝගයට ලක් කළාය. ඒ නිසා සුදු පාලක ආණ්ඩුවේ බරපතල විරෝධයට ලක් වූවත් ආණ්ඩුවේ මර්දනයට නිර්භීත ලෙස මුහුණ දෙමින් සිය වෘත්තීය සහාය අවශ් යව සිටි සෑම ක් රියාකාරිකයෙකුටම උපකාර කළාය. එසේම පළිගැනිමේ චේතනාවෙන්ම මැන්ඩෙලා ඇතුළු
Out of stock
සුසුම් සැනසුම් ඔබ තමයි

සුසුම් සැනසුම් ඔබ තමයි

මම ශලනි එක්ක කතා කළ එක ගැන පුංචිම දුකක්වත්, ඉරිසියාවක්වත් ඔයාගේ හිතේ නැත්ද ? අඩු ගාණේ පුංචි තරහක්වත් ඒ මගේ හිටපු ගර්ල් ප් රෙන්ඩ්.... දේශිකාගේ මුහුණ විකසිත වූයේ ඔහු බොහෝ ඇලුම් කළ ඒ සිනහවෙන්ය. අනේ ඇයි සර් එහෙම හිතන්නේ මට සර්ව විශ්වාසයි. ඒ හැමදේටම වඩා මං සර්ට ගරු කරනවා. තමන්ගේ නැති වුණ ආදරේට වෛර කරන්න හැමෝටම පුළුවන්. ඒත් තමන් වගේම තමන්ට අහිමි වුණ කෙනාත් සතුටින් ඉන්නවා බලන්න හැමෝටම බැහැ. ඒ අතින් සර් ගොඩක් ඉදිරියෙන් ඉන්න කෙනෙක් මට හරි පුදුමයි දේශිතා.... "ඇයි සර්?" මම හිතාගෙන හිටියේ ඉරිසියාව ඇති තැනයි ආදරේ තියෙන්නේ කියලා. ආත්මාර්ථකාමීකම ඇති තැනයි ආදරේ තිබුණේ කියලා. දන්නවද මං වෙනදා ශලනි එක්ක මේ තරම්
In stock
ඇහැරෙන්න ප්රේමයෙන්

ඇහැරෙන්න ප්රේමයෙන්

ගනේපොල නිවසේ ගේට්ටු දෙපසට විවර වද්දි නෙලාරාගේ සිත බියෙන් සැකයෙන් ගැහෙන්නට විය. ඕ උන්නේ පූර්ණිකාගේ දකුණත තදින් අල්ලාගෙනය. තෙමසකට අධික කාලයක් තිස්සේ තමාගේම කරගෙන ජීවත් වූ නිවස.. අද බැඳීමකින්, නීතියකින් තමාට හිමිවූ නිවස ජීවිතයේ මුල් වරට දුටුවා සේ ඕ හිස ඔසවා පුදුමයෙන් බලා සිටියාය. නිවසක්.. නිවසක් වීමටනම් සිමෙන්ති, ගල්, වැලි යෙදූ බිත්ති පමණක් ප් රමාණවත් නොවේ. ඒ තුල ආදරණීය බැඳීම් සේම ඒ පණ නැති බිත්තිවල හැරී දෝංකාර නංවන සිනහවක්, සතුටක් තිබිය යුතුමය. අජීවී බිත්ති පවා ජීවයෙන් ගැහෙන්නේ එවිටය. ඔයා අපේ ජීවිත වලට අලුත් සතුටක් අරගෙනයි ආවේ... රවීනාත් තමාව තුරුළුකරගෙන මිමිනූ ඒ වදන් නෙලාරාට ඇසී නෑසී ගියේ යළිත්
In stock
මුසොලීනිගේ නිධානය

මුසොලීනිගේ නිධානය

ඉතාලියේ ජාතික ෆැසිස්ට් පක්ෂයේ නායකයා හා අගමැතිවරයා වූ මුසොලීනි රට තුළ ජාතිවාදය අවුස්සමින්, ජනතාවගේ දේශප් රේමය කුළුගන්වමින්, ඔවුන්ගේ කනකර අභරණ පවා කොල්ල කෑවේය. දෙවැනි ලෝක සංග් රාම සමයේ එම ධන නිධානය නාසීන් අතට පත් වූ අතර ඔවුන් වෙතින් ඒවා පැහැර ගත් කණ්ඩායමක් එය සැඟවූයේ අතැර දැමූ පතලක් ඇතුළතය. වසර ගණනාවකට පසු තිදෙනෙක් යළි ඉතාලියට පැමිණෙන්නේ මුසොලීනිගේ නිධානය පැහැරගෙන එරටින් පිට කරන්නටය. එහෙත් එය කරන්නේ කෙසේද? මග දිගට සතුරෝ, දාමරික කල්ලි, මිනීමරුවෝ, යුද ප් රවීණයෝ ඔවුන් පැමිණෙන තුරු රැක සිටියහ. සියලු දෙනා සතු වූයේ එක මෙක අරමුණකි. ඒ මුසොලීනි ගේ ධන නිධානය පැහැර ගැනීමය.
In stock
හස්ති වර්ණ

හස්ති වර්ණ

ම්ම් ඔව්.. අපි හිතන් හිටියේ පොඩි කෙනෙක් කියලා මොකද රංචුව එක්කම ඉන්න නිසා.. එයා වැඩිය උස මහතට හැදිලා නැති වුණාට අවුරුදු 8කට නම් වැඩියි වගේ.. ඇගේ කතාව අතරතුරම සුදු අලියා පෙනෙන අන්දමට ඡායාරූප කිහිපයක් ගැනීමට හරිත සමත් විය. සුදු.. ඔයා ඕවා ගත්තට පබ්ලිෂ් නම් කරන්න එපා.. මෙයාට නිදහසේ ඉන්න නැති වෙලා ජීවිතේට රිස්ක් එකක් එන්නත් ඉඩ තියෙනවා.. අවුරදු ගාණක් රැකිලා තියෙන ජීවිතයක්නේ.. ඇය බැරෑරුම් ස්වරයෙන් පවසද්දී ඔහු ඇගේ හිස යන්තමින් පිරිමද්දේ ආයාසයෙන් සිනාවක් නංවා ගනිමිනි. ඇය ගිනි මැලය දල්වන්නට යද්දී හරිත මහීෂ අසළට ළං වූයේය. මොකදු බං අපි කරන්නේ..? මට අලියා ගැන දුකක් නැති වුණාට මේ කෙල්ලට දුකක් දෙන්න බෑ බං ඇමත

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us