Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12823 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
නෙත්සරාවී

නෙත්සරාවී

මොකද ඔහොම බලන්නේ. කැත හිත තමයි ඔය. කරන තරමක් ලැජ්ජා නැති වැඩ කරලා අහිංසක බව පෙන්නන්න හදනවා. හැම එකාටම තුරුල් වෙන්නේ ඔය වගේ වෙන්න ඇති. මහ වැස්සේ තෙමෙමින් යුගේෂ් දිගින් දිගටම මේඝ්නාට චෝදනා කළේය. මේඝ්නාගේ දෑසින් එක පිට එක කඩා වැටෙනා කඳුළු යුගේෂ් නොදැක්කේ ඇද හැලෙන වර්ෂාව නිසාය. අනේ දෙයියනේ... මෙයා මේ මොනවද කියන්නේ. යුගේෂ් කියන්නේ මං නරක කෙල්ලෙක් කියලද. කිසිම පිරිමියෙකුගේ හුස්මක්වත් අද වෙනකල් මට වැටිලා නෑ. මං ළං උනේ මගේ තාත්තාට විතරයි. මාව මේ තරමට ළං වුණේ යුගේෂ්ට විතරයි. ඒකත් එයාගෙම උවමනාවට. යුගේෂ් ඇයි මෙහෙම චෝදනා කරන්නේ ඇයි...? ඇයි..? මට එයාට වචනයක්වත් කියා ගන්න බැරි. ඇයි ඒ ඇස් දෙක ඉස්සරහා මං අසරණ
In stock
මුහුද යට දිවයින

මුහුද යට දිවයින

වහලියක ලෙස විකුණා දමන්නට අප් රිකාවේ සිට ගෙන එන ලැබූ තරුණියකගේ කුසෙන් .නැව් ගමනේදි ඇය දූෂණය කළ සුදු ජාතිකයෙකුට දාව සැං දොමෑං දිවයිනේදි උපන් තෙතේ හෙවත් සරිතේ බ්ල්ධු වියේ පටන්ම වහල්බවේ බැම්මෙන් බැඳී සිටින්නේය. ප් රංශ යටත් විජිතයක් වූ සැං දොමෑං හි සිය පියා විසින් පවත්වාගෙන යනු ලැබූ උක් වතු යියේ පාලනය භාරගන්නට පැරීසියේ සිට යොවුන් වියේදීම එහි යන තූලුස් වල්මෙරෑං .තම පරමාදර්ශී සහ ප් රගතිශීලි අදහස් පසෙක ලා යථාර්ථය අත් විදීමට පටන් ගනී. දහඅටවැනි ශතවර්ශයේ අගභාගයවන විට සැං දොමෑං දිවයින හෙවත් වර්තමාන හයිටි රාජ් යය පෙලූ වහල්බාවයේ නිහීනත්වය සහ ඊට එරෙහි අරගලය පසුබිම් කොට ගෙන ඔවුන් දෙදෙනාගේ ජීවිත දෛවෝපගත ලෙස එක
Out of stock
නොත්ර දාමයේ කුදා

නොත්ර දාමයේ කුදා

අසාධාරණ මිනිස් නීතියේත්, රුධිර පිපාසයෙන් රොක්ව සිටි ව් යාඝ් ර රැළගේත් ග් රහණයේන අහිගුණ්ඨික යුවතිය ඉස්මිරල්ඩා බේරාගත් විරූපී මිනිසා නොත් රා දාමයේ කුදා ක්වාසිමෝඩෝ සියලු දෙන ඉදිරියේ රජකු මෙන් නැඟී සිටියේ ය. අභය භූමිය ඔහු මොර දුන්නේය. ජනකාය ප් රීතියෙන් ඔල්වරසන් දුන්හ. පෝරකයට නියම කරනු ලැබූ අවාසනාවන්ත යුවතිය එසේ බේරාගනු ලැබුවද රූමත් යුවතිය ඉස්මිරල්ඩා ගේ, විරූපි කුදා ක්වාසිමෝඩෝ ගේ දුෂ්ට පූජක ඩොම් ක්ලෝඩ් ෆ් රෝලෝගේ මෙන්ම ඔහොලෝ කුලුනේ හුදෙකලා මහලු ස්ත් රිය ගුඩුලෙගේත් ඉරණම් තව දුරටත් ස්වභාව ධර්මයේ අභිමතය පරිදි ශෝකාන්තයක් සඳහා ම සැකසෙමින් තිබිණි.
Out of stock
ශිව - නාගයන්ගේ රහස

ශිව - නාගයන්ගේ රහස

අද ඔහු දේවත්වයෙන් පිදුම් ලබන්නෙකි. වසර 4000කට ඉහත දී ඔහු සරල ප් රාථමික ගෝත් රිකයෙකි. නාග රණශූරයා ශිව ගේ සහෝදරයා බඳු වූ බ් රහස්පතිට මරු කැඳවූ තැන් පටන් දඩයම ඇරැඹිණි. දැන් එම නාගයා ගේ ඉලක්කය වී ඇත්තේ ශිව ගේ බිරිය සතී ද? නාග රැජන කාලි හා සතී අතර ඇති සම්බන්ධය කුමක් ද? ශිව ගේ දාර්ශනික මගපෙන්වන්නන් වූ වාසුදේවවරුන් පිළිබඳ හෙළි වූ අඳුරු රහසකි. ඔවුන් ද නාගයන්ට සහාය දක්වමින් සිටිත් ද? ශිව නොදැන සිටිය ද සියලු රූකඩ පාලනය කළේ මහා සෘෂිවරයෙකි. දුෂ්ඨ භාවය සොයා ශිව ඉන්දියාව පුරා සංචාරය කළ යුතු ය. නාග රණ ශූරයා දඩයම් කළ යුතුය. එහෙත් හෙළිදරව් වන රහස් නීලකණ්ඨ හෙවත් ශිවට දරාගත හැකි ඒවා ද? 'මෙලුහාවේ අමරණීයයෝ' කෘතියේ
Out of stock
පර්සි ජැක්සන් සහ අකුණු හොරා

පර්සි ජැක්සන් සහ අකුණු හොරා

Pergy jackson & olympians the lightning thief පර්සි ජැක්සන් සහ අකුණු හොරා මෙහෙමයි, මට අර්ධ ලෝහිතයෙක් වෙන්න ඕනැ වුණේ නැහැ. ග් රීක දෙවියෙකුගේ පුතෙක් වෙන්න කොහෙත්ම උවමනා වුණේ නැහැ. මමත් අනෙක් ළමයි වගේම ඉස්කෝලේ යමින්, පැසිපන්දු ක් රීඩා කරමින් සාමාන් ය ජීවිතයක් ගත කළ කොල්ලෙක්. ඒත් දවසක්, මම අහම්බයෙන් වගේ මගේ ගණිත ගුරුතුමියව වාෂ්ප කළා. දැන් මට වැඩිපුරම කරන්න වෙලා තියෙන්නේ රාක්ෂයින් සමඟ සටන් කිරීම සහ පණ බේරාගෙන ඉන්න උත්සාහ කිරීමයි. අහසට අධිපති, සියුස්ගේ ප් රධාන අකුණ හොරකම් කළ බවට සියුස් මට චෝදනා කරන්නේ මේ අතරවාරයේදියි. අහසට අධිපති දෙවියන්ගේ උදහසට ලක්වීම කොහෙත්ම හොඳ දෙයක් වූණේ නම් නැහැ.
Out of stock
ගැබී

ගැබී

මෑන්හැටන්වල ඇති තමන්ගේ දෙමව්පියන්ගේ සුඛෝපභෝගී නිවසේ දෙවෙනි මහළට යන තරප්පු පේළියේ ඉහළ සැඟවී, සත් හැවිරිදි ගැබ්රියෙල්ලා නිවසේ පවත්වන සාදයට එන අමුත්තන් දෙස හොරෙන් බලා සිටින්නීය. අම්මාගේ අඩි උස සපත්තුවලින් නැඟෙන ක්ලික්, ක්ලික්,ක්ලික් ශබ්දය ඇසෙද්දී ඇගේ හදවත බියෙන් වෙළෙන්නේ ය. ඇගේ ලෝකය බිය, ද් රෝහිකම හා වේදනාවේ මිශ් රණයකි. තමන්ට සැඟවෙන්න පුළුවන් ආරක්ෂාව සහිත කිසිම තැනක් නැහැ කියා ඇය දන්නීය. ඇගේ දෙමාපියන්ගේ විවාහය බිඳ වැටෙද්දී ඇගේ අම්මා ගැබ්රියෙල්ලා කන් යාරාමයක දමා යන්නීය. කන් යාරාමයේ ආරක්ෂාව හා කන් යා සොයුරියන්ගේ නිහඬ පිළිවෙත් මැද්දේ පහර කෑමෙන් හෙම්බත් වුණු ගැබ්රියෙල්ලා තරුණියක් වුණු පසු තරුණ ෆාදර්
Out of stock
සත්දෙනෙක් නම් රහසක්

සත්දෙනෙක් නම් රහසක්

තොග ලැබුණු පසු බෙදාහැරීම් ආරම්භ වේ. *රහස්. මම සෑම තැනකම රහස් සොයමින් සිටියෙමි. ඛේදවාචකයක් හේතුවෙන් කුඩා ෆ් රෙඩරිකා හාපර්ස් ග් රීන් නමැති මනරම්, ශාන්ත කුඩා ගම්මානයේ පදිංචියට පැමිණියාය. එහිදී ඕ, සුන්දර සෝෆී ලොකු අම්මා, කරුණාවන්ත රේචල් ග් රේ, මුරණ්ඩු ටැමරිස්ක් සෙන්ට් ඕබින්, ටැමරිස්ක්ගේ ගුප්ත අයියා ක් රිස්පින් සහ ක් රිස්පින්ගේ ආයාවරුන් සේ සේවය කළ ලූසි ලේන් සහ ඇගේ පිස්සු සහෝදරිය ෆ්ලෝරා වැනි හාපර්ස් ග් රීන් වැසියන්ගේ ජීවිතවලට සියුම් ලෙසින් ආකර්ෂණය වූවාය. එසේ වූවද, ෆ් රෙඩරිකා දැරියකගේ සිට කාන්තාවක් බවට උස් මහත් වෙන අතර ඇගේ ශාන්ත වටපිටාව විමෝහනය, ගර්හාව, සිය දිවි නසා ගැනීම සහ මිනීමැරුමක් හමුවේ විනාශ ව
Out of stock
නයිටිංගේල්ගේ රහස

නයිටිංගේල්ගේ රහස

ඉන්දියාවේ හැදී වැඩුණු සුන්දර, උද්යෝගිමත් තරුණියක වූ සුසැන්නා ප්ලේඩේල්, රෝගීන් සුවපත් කිරීම සඳහා තමන් සතුව සුවිශේෂී හැකියාවක් ඇති බව අවබෝධ කර ගනී. ඉන්දියාවේදී තරුණ ඔබ්රි සෙන්ක්ලෙයාර් මුණගැසීම, එම ආදර අන්දරය විවාහයකින් මෙන්ම සුන්දර මධුසමයක දින කීපයකින් ඇයව සතුටු කරවන අතරම එයින් පසු ඇය පැතූ සැම්යා සහ දිවිය ඇයට අහිමි බව ඇය වටහා ගනී. ඉන්පසු එලඹි සමයේ සුසැන්නා හට මහා වතුයායක් තුළ බොහෝ දෙනා අතර තනිවීමට සිදුවේ. හිමි අහිමිවීම් මෙන්ම ලැබීම් නොලැබීම් අතර දෝලනය වෙමින් සමාජයේ විවිධ තලවල මිනිසුන් අතර නොසැලී සිටින්නට වෙර දරණ සුසැන්නා, අදටද අමරණීය නාමයක්ව පවතින ෆ්ලොරන්ස් නයිටිංගේල් ඇසුරට යොමු වන්නී, සිය දිවිය
In stock
සයුරු තෙර සහන් බිම

සයුරු තෙර සහන් බිම

යුරෝපය තුළ දෙවැනි ලෝක යුද්ධයේ ගිනිදැල් ඇවිළෙද්දී ඔවුහු සංක් රමණික ජීවිතයකට මුල පිරූහ. 1939 සැප්තැම්බර් 03 වැනිදා චිලී පොළොව මතට ඔවුන් පා තැබුවේ තෙවසරක ස්පාඤ්ඤ සිවිල් යුද්ධය නිසා සියලු දෙයක්ම අත්හැර දමා ආ සරණාගතයන් ලෙසිනි. එහෙත් තරුණ වෛද් යවරයකු වු වික්ටර් දල්මව්, අත්හැර දැමිය නොහැකි වගකීමකින් බැඳි සිටියේය. ඒ, යුද බිමේදී දිවි පිදු සිය සොයුරාගේ සහකාරිය වු රෝසර් ගේ දෛවය ද ඔහුට බාරව තිබු හෙයිනි. පියානෝ වාදන ශිල්පිනියක වූ ඇය ඒ වන විටත් ගැබිනියකව සිටියාය. මහා කවි පැබ්ලෝ නෙරූදා ස්පාඤ්ඤ සරණාගතයන්ගේ ගැලවුම්කාරයා විය. බාසිලෝනාවේ සිට ප් රංශය කරා ඇදුණු මේ ජනකාය නෙරූදා විසින් සංවිධානය කර දුන් විනිපෙග් නෞකා
In stock
සද්ධර්මාලංකාරය

සද්ධර්මාලංකාරය

දේව රක්ෂිතාභිධාන ජයබාහු නාමලක්ෂිත ද්විතීය ධර්මකීර්ති සංඝරාජයන් වහන්සේගේ සද්ධර්මාලංකාරය සංස්කරණය නෝමන් සිරීපාල දඹදෙණි යුගයේදී රචනා වුණු සද්ධර්මරත්නාවලිය අනුව යමින් ගම්පොළ යුගයේදී සද්ධර්ම නාමය මුල්කරගෙන සද්ධර්මාලංකාරය රචනා විය. ඉන්පසුව කෝට්ටේ යුගයේදී සද්ධර්ම නාමය මුල්කරගෙන රචනා වූයේ සද්ධර්මරත්නාකරයයි. සද්ධර්මාලංකාරය, මහඟු සාහිත් ය ග් රන්ථයක් පමණක් නොව, ධර්ම භාණ්ඩාගාරයක්ද වෙයි. සද්ධර්මරත්නාවලිය, සද්ධර්මාලංකාරය සහ සද්ධර්මරත්නාකරය යන මහා සාහිත් ය ග් රන්ථ සේ සැලකෙන මෙකී ධර්ම ග් රන්ථ තුනම, කලාසූරී නෝමන් සිරිපාල අතින් මනා සංස්කරණයෙන් යුක්තව ප් රකාශයට පත්ව තිබීම විශේෂත්වයකි.
In stock
නපුරු නිළමේ

නපුරු නිළමේ

ඇස්වල ඉඳන්ම නහර තෙක් දුවන ශෙනායා ගැන උතුරන තරම් කේන්තියක් ඒ පපුව තුළ දැවි දැවී නිවුණේය. කාන්තිමත් දෑස් මෙන්ම ඝනව වැඩුණ රැවුල, මුහුණ පුරාම පිරිමි හැඩතල ඉස්මතුවන තේනුකගේ මුහුණ දෙපාරක් වුවද හැරී බලන්නට හැකි තරම් කඩවසම් විය. පිරිමියෙකුට තිබිය යුතු පෞර්ෂය, ඔහු දිහා බලන කෙනෙක්ට අඩුවක් නැතුවම දකින්නට පුළුවන් විය. පිරී ඇති උරහිස් පපුතුර මෙන්ම ආඩම්බරකාර දේහ විලාශය තේනුකගේ කඩවසම් බව වැඩි කළේය. ලංකාවේ නම ගිය ව් යාපාරික නමක් රඳවන්නට ඔහුගේ මව මහන්සි වූ තරම්ම තේනුකට අවැසි වූයේ දිනෙන් දින ව් යාපාරික ලෝකයේ වැජඹෙන්නටය. තේනුක, පවුලේ එකම පිරිමි දරුවා බැවින් ඔහුගේ ආඩම්බරකම තිබුණේ කිසිවෙකුට දරන්නට පුළුවන් සීමාවක න

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us