Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
මිඩ් මාර්ච්
In stock
ශ්රී ලංකාවේ ලන්දේසි බලකොටු

ශ්රී ලංකාවේ ලන්දේසි බලකොටු

පසළොස්වන සියවසෙහි දී බලවත් යුරෝපීය ජාතීන් අතුරෙන් බහුතරයක් ස්වකීය දේශ සීමාවන් ඉක්මවා යන්නට පටන් ගත්තෝ ය. ප් රථම කොටම පෘතුගීසි සහ ස්පාඤ්ඤ ජාතිකයෝ ද අනතුරුව ඕලන්ද, බ් රිතාන් ය සහ ප් රංශ ජාතිකයෝ ද පැමිණි අතර ඒ සියල්ලෝ මුහුදින් එතෙර අධිරාජ් යවලට අත්තිවාරම් දැමූහ. ඒ අධිරාජ් යයන් පවත්වාගෙන යාම පිණිස ඔවුහු සුදුසු ස්ථානවල බලකොටු ද ඉදිකැර ගත්හ. ඒ බලකොටු බොහොයක්ම මේ වන විට අභාවයට ගොස් හෝ අතුරුදන් වීගොස් ය. කෙසේ හෝ වේවා ඒ අතරින් එක්තරා කාණ්ඩයක් අද දක්වාත් ඉතිරිව ඇත්තේ ය. ඒ වනාහි ක් රි. ව. 1600 - 1700 වකවානුවෙහි ලන්දේසි පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම විසින් ලංකාවේ වෙරළාසන්න ප් රදේශවල ඉදි කරන ලදුව අද දක්වාත් අං
In stock
අනියම් බිරින්දෑවරු

අනියම් බිරින්දෑවරු

"මගේ බිරිඳ මියගියත් ඈ තවමත් මා තුළ ජීවත්වෙමින් සිටිනවා. ඔහු මෙසේ පවසද්දී මා සිටියේ රසම රස සුප් කෝප්පයක් පානය කරමිනි. මොහු පවසන්නාක් මෙන් මා ඇසුරු කළ අයත්, මා ඇසුරු කර මියගිය අයත් තවමත් මා තුළ ජීවත් වෙමින් සිටී. නොබූ මෙන්ම සභාපතිතුමා ද මා තුළ ජීවත්වෙමින් සිටී. ඒ අතර මගේ අම්මා, තාත්තා මෙන්ම අක්කාද සිටී. ඔහුගේ කතාබහ ඇසීමෙන් පසු මා අවදි වූයේ ඇඩු කඳුළිනි. අනතුරුව මම සභාපතිතුමාගේ දෑතින් අල්ලාගත්තේ ඔහු මියගිය පසුවත් මට ඔහු නැතිව ජීවත් විය නොහැකිවේයයි සිතමිනි. ඇත්ත වශයෙන්ම මේ වනවිට ඔහු මියගොස් ය. එහෙත් ඔහු මගේ මතකය පොහොසත් කරයි. එහෙත් අපේ ජීවිත මුහුදු රැල්ලක් තරම්වත් ස්ථාවර නැතැයි මට සිතේ.
In stock
වැනීසියේ බණ්ඩාර

වැනීසියේ බණ්ඩාර

පොතු නොහැරීය තිරිගු පැහැයේ සම, දිගු දෙපා, ඝනකම් වරලස ඇති ඉතාලි කෙල්ලෝ ශෝභමාන බව සැබෑය. මඟ තොට ඇවිදින ස්ත් රීන්ගේ නිරුවත් උරහිස් උලුප්පන ගවුම් කරවල්, කොණ්ඩා ගෙතුම් මා අගය කළ මුත් නාපෝලියේ තැන තැන ඇති මූර්ති කැටයම් හා ඉපැරණි ගොඩනැඟිලි තුළ ඇති නානාප් රකාර සිතුවම් ඊටත් වඩා වැඩියෙන් මගේ හදවත ඇද බැඳගෙන තිබිණි. එහි ඕනෑම අහුමුල්ලක් මට නම් කව්යක් බඳුය. ලලනා ලාලිතය අමතක කරවන සුලුය. "මෙහේ පිරිමින්ට ඕනෑ ගෑනු එක්ක කතාව නෙමෙයි, ගෑනු රස විඳින්න, මස්සිනා එකට එක කීවේය. "ගෑනුන්ට විතරක් නෙමෙයි, ඉතාලි පිරිමි හුඟක් දේට ආස කරනවා... කලාව රස විඳින්න, රේස් කාර් එළවන්න, කෑම උයන්න, මල් වවන්න, තව ජෙලාටෝ වලට... දේකට තියෙන
In stock
ජීවිතය යළි ලදිමි

ජීවිතය යළි ලදිමි

බෙනයක්, ගුහාවක් වැනි තැනකට රිංගාගෙන මිනිසුන්ට ජීවත්විය හැකිද? එහෙත් දෙවැනි ලෝක යුද සමයේ යුදෙව්වන්ට දිවි බේරා ගැනීමට සතුන් මෙන් එලෙස සැඟව සිටීමට සිදුවිය. යුදෙව්වෙකු වීමේ ශාපයට වන්දි ගෙවන තරුණ මවක් සිය පස්මසැති බිලිඳු දරුවා සමග එවැනි ජීවිතයක් කරා තල්ලුවේ. එයද දවසකට දෙකකට, මාසෙකට හමාරකට නොව යුද්ධය පවතින තුරාවටය. අනෙක් මව්වරුන් ජිවිතාශාවෙන් තම දරුවන් අතරමඟ දමා ස්වයං විමුක්තිය පැතුවද මේ මව තම දරුවා මත්තේම නැහෙයි. සමාජ ඉතිහාසයේ ඉතා අඳුරුම යුගයකදී මානව බැඳීම් හා අදිටන මතින්, පලාගිය ජීවිතය යළි ළඟාකර ගත් අයුරු මෙම අනුවේදනීය සත් ය කතාවෙන් ලියෝකාඩියා ෂ්ම්ට් ලොවට හෙළිකරයි.
Out of stock
ලාරා

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us