Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
කෝඩු ආකාසෙ

කෝඩු ආකාසෙ

හැඟීම් මරපු හැම මනුස්සයෙක්ම ජයග් රාහකයෙක්. ඒක තමා මගේ දර්ශනේ... ඒ දර්ශනේ නිසාම මං බිස්නස් ෆීල්ඩ් එකේ අද ඉහළින්ම වැජඹෙනවා. මට හැමදේම පිළිවෙලට වැදගත් විදිහට තියෙන්න ඕනෙ. ඒ වගේම කවුරුවත් මගේ දේවල් වලට අත තියන්න බෑ. පාවිච්චි කරන්න බෑ. රඝුවංශ බංගලාවෙ නීතියක් ඒක. මට ඉහළින් කාටවත් වචනයක් දෙන්න බෑ මෙහෙ. මෙහෙ වගේම මගෙ හොටෙල්ස් වලත් සිස්ටම් එක ඒකමයි. හැමදාම මං දිනුවා විතරමයි. කවදාවත් පැරදුණේ නෑ... පැරදෙන්නෙත් නෑ... - විද්නාථ් ශාක් ය රඝුවංශ - "පිස්සු ඔයාට හොදටම පිස්සු... මට ඔයා ගැන කිසිම හැඟීමක් නෑ. මට පේන්න බෑ ඔයාව... ඔයා වගේ නරක මනුස්සයෙක් මං ජීවිතේට දැකලා නෑ... ඔයා හිතාගෙන ඉන්නෙ ඔයා හරි කියලා... ඔයා ව
Out of stock
අනගි සිලිලාර

අනගි සිලිලාර

තමුසේ හම්බුණොත් ඇත්නම් මගේ මෙතෙන්ටම බල බල වතුර දාන්නේ ඇයි මගේ ඉණෙන් පල්ලෙහා පැළයක් තියෙනවා කියලා හිතුවද? හම්බුණොත් මොනාහරි හලනවම තමා...! ශික්..! අනර් කේන්තියෙන් පිපිරි පිපිරී කිව්වා අනගියා ඕකගේ ඔය ඉණෙන් පහළ තියෙන්නේ කැක්ටස් පැළයක් බටෝ..අර කටු කටු හයිය පැළ..පතොක් පතොක්... අනා...ඒ උනාට එව්වා මාර එස්පෙන්සිව් බබා ඒ අස්සේ හර්ෂිත අයියා ඒක කිය කිය හැක හැක ගගා හිනාවෙනවා. අපි හදපු ෆලූඩා බීලා මනුස්සයෙක් මෙහෙම අම්මා මෝ නැතිව හිනාවෙද්දි දැන් අහල පහල හැමෝටම ප් රශ්නයක්. බීම බොන අයට ඇත්තටම හිතෙනවා ඇති මේක පිස්සු ට් රිබල් වෙන ජාතියේ ෆලූඩා එකක් කියලා..! ඔය ජරමර අස්සේ ඔන්න අපේ වත්සලා අක්කා දුවගෙන ආවා. "මොකද අනග
In stock
මට පෙර සිටි ඇය

මට පෙර සිටි ඇය

අවශ් යතාවයක් සපුරාලීමට මා හා නීත් යනුකූල බැඳීමක් ඇති කරගත්ත ඔහුගෙන් ආදරය හා අවධානය බලාපොරොත්තු වීම කෙතරම් සාධාරණද? මම කල්පනා කළෙමි. ඔහුගේ හදවතේ හැමදාටම වෙන ගැහැණියක් සිටින වග එහි ඇති බරපතළකම පිළිබදව නිශ්චිතව කරුණු විශ්ලේෂණය නොකර මා ඔහු හා විවාහ වීම පිළිබඳව මටම දොස් නගාගත්තෙමි ඉතින් ගැටළුව ඇත්තේ ඔහු තුළ නොවේ. ගැටළුව ඇත්තේ මා තුළයි. මගේ බලාපොරොත්තු තුළයි. ඉමේෂ් කියන වර්ගයේ බැඳීමක් පිළිබඳව මම දැන නොසිටියෙමි. ආදරය මත නොව නීත් යානුකූල හිමිකරිත්වය සමග පැමිණෙන යුතුකම් හා වගකීම්වලට සීමාවෙච්ච බැඳීමක් පවත්වා ගන්නෙ කෙසේද කියා මම දැන නොසිටියෙමි. මම ඔහු හා ආදරයෙන් බැඳෙන්න උත්සාහ කරමින් සිටියෙමි. මට ඔහුව සම
In stock
මුළා මංසල

මුළා මංසල

සැප්තැම්බර් 22 වන දින නිකුත් වීමට නියමිතයි. නිකුත් වන දිනය පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැක. ඈට හන්දියේ රැජින මතක් වෙන්න ඇති. ඇගේ අම්මත් ඒ වගේ ගිනි කූටක අව්වේ, සීත කාලේ වැස්සේ හිටගෙන ඉඳිවි ද කියලා හිතෙන්න ඇති. ඇගේ බාල මල්ලියි නංගියි බලාගන්නෙ කවුද, තාත්තට වෙලාවට ප් රෙෂර් පෙති බොන්න මතක් කරන්නෙ කවුද? එතකොට ඈට ඒක ඇහුණා. අකුණක බලය කැටිවුණ ඇඟිලි පහේ කම්මුල් පාරක්. ජෙල් කොණ්ඩකාරයා ඛෙරිහන් දුන්නා. උගේ කම්මුල රතුවෙලා. ඉස්සරහ වීදුරුවට කාර් එකේ වයිපර්වලින් කසපාර වැදුණා. වහල යෝධ අතක හැඩේට එබිලා ගියා. ඩ් රයිවර් ඇක්සලේටරේ පෑගුවට කාර් එක බිංදුවක්වත් ඉස්සරහට ගියේ නෑ; වාහනේ මඩේ එරුණා වගේ රෝද කැරකුණා එකතැ
Out of stock
ලක් බිමේ තවත් යුගයක්

ලක් බිමේ තවත් යුගයක්

සුදු හූරා නමින් වැදි ජනතාව අතර සුපතළ ආර්. එල්. ස්පිටල් වන සරණ (savage sanctuary) නිසා සිංහල පාඨකයෝ මැනවින් හඳුනති. 1881 දෙසැම්බර් 9 වැනි දා දකුණේ ගල්ලේදී ජන්ම ලාභය ලත් හෙතෙම,1969 සැප්තැම්බර් 3 වැනිදා කොළඹ ගුවන් විදුලි සංස්ථාව අසල අද විචර්ලි ජාත් යන්තර පාසල පිහිටි සිය නිවසේදී ජන්මාන්තරගත විය. වැදි ජනතාවට බෙහෙවින් ආදරය කළ ස්පිටල්, තම අවමඟුල වැදි චාරිත් රානුකූලව පවත්වන්නැයි ඉල්ලීමක් කර තිබිණි. දක්ෂ ශල් ය වෛද් යවරයකු, කවියකු හාසාහිත් යධරයකු වූ ඔහු අතින් ලියැවුණු කෘති අතුරින් where the white sambhur roams සුදු ගෝනා නමින් ද wild white boy 'සුදු වැද්දා' නමින් ද vanished trails මැකී ගිය දඩමං නමින් ද ස
Out of stock
බැද්දේ කුමරිය

බැද්දේ කුමරිය

ගෙයි ඇතුළේ මැද සාලයේ කොනක, පුංචි මේසයක් උඩ රෑට කන්නට කෑම තියා ඇත. ගෙයි ඇතුළත දැල්වෙන කුප්පි ලාම්පු එළියෙන් ගේ ඇතුළත එළිය වී ඇත. ඒ එලියෙන් මගේ දිගු හෙවනැල්ල ගෙයි එහාට වැනෙන්නේ මහා විශාල රූකඩයක් මෙනි. කෑම මේසයට මම වාඩි වනවිටම, එතනට කුප්පි ලාම්පුවක් හා උස මහත වතුර වීදුරුවක් රැගෙන ආ සුනිලා මේසයේ තිබුණ පුංචි කෑම දීසි මට ලං කළාය. ''වැඩිය මුකුත් හැදුවෙ නෑ මහත්තයා.. මහත්තයාට මෙහෙම කන්න පුළුවන්ද මංදා... මං නයි මිරිස් දාලා පොල් සම්බෝලයන් කොටලා ගත්තා. අනිත්වා නම් අපි රෑට කාලා ඉතුරු වුන කෑම...'' ''මේ දේවල් වැඩිත් එක්ක.. මං හොඳටම බඩගිනි වෙලයි හිටියේ සුනිලා...'' රතු කැකුළු හාල් බතට, දඩ මස් බොරයකුත්, කොච්චි
In stock
මනෝකාය, කර්මය හා මායා ලෝකය
In stock
මිසර අප්සරා

මිසර අප්සරා

වාලුකා කතර රන් පැහැයෙන් ඒකාලෝක කරමින් ප් රභාමත් වූ හිරු නැගිගෙන ආවේය. ඉර අව්වට රත්ව ගිය වැලි බිම මත දණ ගසා සිටි සෙත් සිටියේ තිරණයක් ගත නොහැකිව ලතවෙමින්ය. ඔහුගේ හදවතෙහි කොණක් වේදනාවෙන් ඉරිතැලි ගොසින් තිබුණි. ''අහගන්න මගේ ආදරණීය දරුවා... ඇගේ පියා වූ වර්තමාන රජු තමයි කුමන්ත් රණ කර ඔබේ පියාව මරා දැමුවේ. ඉතින් ඇගේ සිරුරේත් දුවන්නේ ඔබේ පියා මරා දැමු ඒ ද් රෝහි රුධිරය. හැඟිම්වලට වහල් නොවී ඇගෙන් පළිගෙන මේ වෛරය නිමා කරන්න. එවිට ඔබේ පළිගැනීම සම්පූර්ණ වේවි දරුවා.'' ඔහු බර සුසුමක් ඇද ගත්තේය. පළිගැනීමේ පාලමෙහි අවසාන කෙළවර සිටගෙන සිටියේ ඔහු ඉතසිතින් ආදරය කළ දයාබර නෙෆ්රූ ය. ඇයව නොමරා තම පළිගැනීම සම්පූර්ණ කළ න

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us