Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
තේෂ්
In stock
දංගෙඩිය

දංගෙඩිය

ජනතාවගේ ආහාර අවශ් යතා වෙනුවෙන් රටේ සත්ත්ව සම්පත අනුකම්පා විරහිතව ඝාතනය කිරීමට නිකුත් කෙරෙනා නිලධාරීවාදී ආඥා හමුවේ පරිසර තුලිතතාව බිඳවැටීමෙන් පීඩනයට ලක්වන මිනිසා හා සත්ත්ව ජීවිතවල ඛේදවාචකයත් ආගමික සංස්ථාවේ අත්තනෝමතිකකම් ප් රශ්න කිරීම හමුවේ නෙරපනු ලබනා පූප්කවරයකු මිනිසාට තමන් අදහන සත් ය වටහාදීමට යාමෙන් මුහුණදෙන ඉරණමත්, සමාජ විමුක්තිය උදෙසා අවංකව කැපවෙන විමුක්තිකාමියකු හට නිලධාරිවාදයෙන් එල්ලවන අසාධාරණයන් හරහා සමස්ත සෝවියට් සමාජයේම අවසන් භාගය පිළිබඳ පුළුල් සිත්තමක් ඉදිරිපත් කෙරෙනා දංගෙඩිය යනු සෝවියට් සාහිත් යයේ මතු නොව විශ්ව සාහිත් යයේ ද අගනා මතක සටහනකි. දංගෙඩිය නමින් පරිවර්තිත මේ නවකතාව අයිත්මාතො
Out of stock
පුනරුත්පත්තිය

පුනරුත්පත්තිය

මේ සංකීර්ණ ප් රාකාරය තුළ බොහෝ රහස් මිහිදන්ව පවතී. මමද ඒ රහස් අතරින් එකක් වෙමි. මනස සැකසීමේ ක් රමවේදය අත්හදා බැලීමෙන් අනතුරුව සෙරපිනා දැන් ඇයව නිර්මාණය කළ සමාගමට පක්ෂපාතී මෙන්ම අවනත තැනැත්තියක් වී ඇත. නමුත් ඉතා ඉක්මනින්, ඩයෝටෙක්ලාගේ විවාදාපන්න නවතම ජානමය නව් යකරණයන් වෙළෙඳපොළට හඳුන්වා දීමේ ප් රචාරක සංචාරයේදී, ඇයගේ මනස නැවත කැරලි ගැසීම ඇරඹීය. ඇයගේ අතීත ජීවිතය මෙන්ම අතීත ආදරයද යළි ඇයගේ මනස ව් යාකූල කිරීමට සමත් විය. බොහෝ රහස් එළි වෙන්නට ගත් අතර ඩයෝටෙක්ලා පාලනය කරන ලෝකය දිනෙන් දින යථාර්ථයක් බවට පත් වෙමින් පැවතිණි. තමන්ගේ සැබෑ පක්ෂපාතීත්වය රඳා පවතින්නේ කුමන පාර්ශ්වය මතදැයි තෝරා ගැනීමේ වගකීම පැවරුණේ ස
In stock
ලබැඳි සොයුරියෝ

ලබැඳි සොයුරියෝ

අංජලී සහ වසුධා කල්කටාවේ වංශවත් පවුලක ඥාති සොහොයුරියන් ලෙස උපදින්නේ ඔවුන්ගේ පියවරුන්ගේ ඛේදජනක මරණයන් ගැන ආරංචිය ලැබෙන දිනයේය. එතැන් පටන් ඔවුන් හැදී වැඩෙන්නේ තමන්ට අවශ් ය ආදරය, ගෞරවය මිත් රත්වය හා උපදෙස් එකිනෙකාගෙන් ලබා ගනිමිනි. මේ අතර පියවරුන්ගේ මරණ ගැන යම් අබිරහසක් දැනගන්නා සුරූපී වසුධා දැඩි මානසික පීඩාවකට ලක්වී අංජලී වෙනුවෙන් ලොකු කැප කිරීමක් කරන්න ඉටා ගනී. යෝජිත විවාහයන්ගෙන් අංජලී ඇමෙරිකාවට ද වසුධා ප් රත් යන්ත නගරයකටත් යැවෙන්නේ වසුධා සිය සොයුරිය වෙනුවෙන් තම අකලංක ප් රේමය පරිත් යාග කරන අතරේය. වසුධා තම විවාහක නිවෙස් කොතෙකුත් අකටයුතුකම් විඳ දරාගත්තත් සිය කුසෙහි වූ ස්ත් රී කළලයය නැන්දම්මා විසින්
In stock
මමියේ විනිශ්චය

මමියේ විනිශ්චය

1821, ලන්ඩන් නුවර ඊජිප්තු කෞතුකාගාරය. ඊජිප්තුවේ සිට පැමිණි ජියෝවානි බැටිස්ටා බෙල්සෝනිගේ ඊජීප්තු පුරාවස්තු ප් රදර්ශනය ආරම්භ වන්නේ, ඔහු විසින් රැගෙන එනු ලැබූ අසමසම මමියක වෙළුම් ඉවත් කිරීමෙනි. ඉතා සුරක්ෂිතව සකස් කරන ලද මමිය තුළින් නරඹන්නන් භීතියෙන් මුසපත් කරවන මිනිස් සිරුරක් මතු වේ. එහෙත්, පසු දින රාත් රියේ මමිය අතුරුදහන් වන අතර ප් රදර්ශනයට එක් වූ තිදෙනෙකු ඝාතනයට ලක් වේ. ලන්ඩනයේ විශිෂ්ටතම රහස් පරික්ෂකයා වූ ඉන්ස්පෙක්ටර් හිගින්ස් හට ඒ මනුෂ් ය ඝාතන වල විමර්ශන භාර වෙයි. එම ඝාතන සහ මමිය අතුරුදහන් වීම අතර සමීප සබඳතාවයක් තිබේ දැයි කුතුහලයට පත් වන හිගින්ස්ට; වංශවත්, රූමත් ලේඩි සුසානාගේ සහාය ඇතිව මෙම ප් ර
In stock
යස්ස ළමිස්සි

යස්ස ළමිස්සි

"හායි මම රාධිකා මේතා ... මම මේ සුමානේ බඳනවා... ! මං වැඩ කරන්නේ ලොක ප් රසිද්ධ බැංකුවක් වෙච්ච ගොල්ඩ්මන් සැක්ස් එකේ.මගේ කතාව කියවන හැමෝටම ස්තූතියි. හැබැයි පොඩ්ඩක් ඉන්න....මට තියනවා ඔයාලට අවවාදයක් කරන්න. ඔයාලා මට ඒ හැටි කැමති නොවෙන්න පුලුවන් .... ඒකට හේතු තුනක් තියනවා. 1. මං නොසෑහෙන්න හම්බ කරනවා. 2. මට හැමදේකටම මගේය කියලා මතකයක් තියනවා. 3. මට මීට මීට කලින් කොල්ලෙක් ඉඳලා තියනවා.එක්කෝ කොල්ලෝ දෙන්නෙක්ම හිටියා කියමුකෝ. හ්ම්.. කොල්ලෙක් නම් ඔයාලට මේ එකක්වත් ප් රශ්න නොවෙන බව මම දන්නනවා.එත් මං කෙල්ලෙක් වෙච්ච හින්දා, මේ කිව්ව කාරණාත් එක්ක ඔයාල මට එච්චර කැමති වෙන්නේ නෑ...එහෙම නේද එච්චර විතරක් නෙවෙය .. සමහර
In stock
හද සක් චාරිකා

හද සක් චාරිකා

රිද්මීය ලෙස ගලාගෙන යන ඔවුන්ගේ ඇඳුම්වල දිග වාටි මොහොතකට නිසලව සන්සුන් වෙයි. කමිසවල වූයේ ප් රභාමත් ලෙස වර්ණ ගැන් වූ රාජාලියන් සහ මී ගවයන් ය. මිට මෙලවුණු දෑත් අහසට එසවී ඇති අතර, ඔවුන්ගේ අතැඟිලි එකවර දිග හරින විට අත්ලෙහි ගුලි කර ගත් දූවිලි, සුළඟ සමඟ ඉගිලී යන්නේ වාතලයේ දූලි වලා නංවමිනි. පසුබිමේ වූයේ ගිණිය නොහැකි පමණ අමෙරිකානු මුල්වාසීන්ගේ කුඩාරම් ය. ඉතා මිටි මිනිසකු හා රැඟුමේ යෙදෙන නිමල් ඔහු නෙත ගැටෙයි. ඒ මිටි මිනිසා ගැන ඔහුට ඇත්තේ වෙනත් ආත්මයක මතකයකි. වොවෝකා අජ්මාල් සමඟ රැඟුමේ යෙදෙනු දැක ඔහු මවිත වෙයි. රැවුල දිගට වවා සිටි ඔහුගේ හිසේ වූයේ තලප්පාවකි. ඉන්පසු ඔහු නෙත ගැටෙන්නේ ප් රාතිහාර්යයකි. ශක්තිමත්
In stock
ඊජිප්තු විනිසුරු - 01 පිරමීඩය පාමුල

ඊජිප්තු විනිසුරු - 01 පිරමීඩය පාමුල

'ඊජිප්තු විනිසුරු' තුන් ඈඳුතු නවකතාවේ පළමු වෙළුමයි පිරමීඩය පාමුල. පැසායර් - තීබසයේ කුඩා ගමකින් එන කනිෂ්ඨ විනිසුරුවෙක්. සූටි - වයින්, කාන්තාවන් සහ කීර්තිය සොයා, ලේකම්වරුන් පුහුණු කරන පාසලෙන් පැන යන තරුණයෙක්. නෙෆරෙට් - වෛද් යවරියක වීමට පුහුණුව ලබන තරුණියක්. මහා පිරමීඩයට ආරක්ෂාව සැපයූ ආරක්ෂකයින් පස් දෙනකු ඝාතතනයට ලක්වීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනය අතරතුර, මෙම්පීස් නගරය වසා පැතිර ගිය දූෂණය දකින පැසායර් දැඩි චිත්ත පීඩාවට පත්වෙයි. ඒ නීච බව තුළින්, මහා රැම්සීස් ඝාතනය කිරීමේ කුමන්ත් රණයක සුල මුල හෙළි වේ. ඔහු ආලය කරන තරුණිය නෙෆරෙට් සහ අතිජාත මිත් ර සූටි සමඟ, මේ කුමණ්ත් රණයේ ගැට ලිහන්නට පැසායර්ට හැකිවේද?

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us