Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12823 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
සැරිසර කුමරි

සැරිසර කුමරි

''මටත් සිංහල උගන්නනවද? ''මම උගන්නන්නේ ඉංග් රීසි සිංහල නෙමෙයි'' ''එහෙනම් හොඳට ලස්සනට සිංහල කතා කරන්නේ?'' ''මම ඉගෙනගත්තා'' ''තව මොනවද ඉගෙනගත්තේ ?'' ''ඔයා නැතිව අඩන්නේ නැතිව ඉන්න ඉගෙනගත්තා ඔයා නැතිව තනිවම නිදාගන්න පුරුදුවුණා.කෙටියෙන්ම කිව්වොත් ඔයාව ඊළඟ ආත්මයේ මට ලැබෙනකල්ම තනියෙම ජීවත්වෙන්නෙ මම ඉගෙනගත්තා'' ''මට සමාවෙන්න සුද්දී '' ''සමාවන්න ඔයා වරදක් කළේ නැහැ කේෂව්. ඔයත් කළේ ප් රශ්නයට ඒ වෙලාවේ තිබුණු හොඳම විසඳුම දුන්නු එක. මේ රට මට ගැළපෙන්නේ නැහැ කිව්වා. ඔයාව මට ගැළපෙන්නේ නැහැ කිව්වා. ඒත් ඔයා අපි දෙන්නා ආදරයේදී උවමනාවටත් වඩා හොඳම විදියට ගැළපුණු බව අමතක කළා.''
In stock
දිවි පිම්ම

දිවි පිම්ම

ලංකාවේ බ් රිතාන් ය ජාතික තේ වගාරුවෙකු වූ රැල්ෆ් හා රූමත් නිළියක වූ ඔහුගේ බිරිඳ අයිරීන් ගේ දියණිය වන සාරා ඇහින්ටන්ට තම දෙමාපියන්ගේ විරසක වීම හේතුවෙන්, ලන්ඩන් නුවරට එපිටින් පිහිටි ඇශින්ටන්වරුන්ගේ පාරම්පරික මන්දිරයට සිය මව සමඟ පදිංචියට යාමට සිදුවේ. කාලය ගතවත්ම සාරාගේ මව අභිරහස් ලෙස මරණයට පත් වන අතර, මරණාසන්න තත්වයේ පසු වූ පියාද ආපසු එංගලන්තයට පැමිණෙයි. ලංකාවේ ඔහුගේ අසල්වැසි තේ වතුයායක හිමිකාර මිතුරකු වූ ක්ලින්ටන් ද ඔහු සමග පැමිණෙන අතර විවාහ කර ගැනීමේ අරමුණින් ක්ලින්ටන් සාරා සිය වසඟයට ගනී. කාලය ගෙවී යද්දි සියල්ල අතහැර ක්ලින්ටන් සමඟ විවාපත් වන සාරාට තමා සිදුකර ගත් වරදෙහි බරපතළකම අවබෝධ වන්නේ අනතුරුව
Out of stock
ලොව හෙල්ලූ අභිරහස් මිනීමැරුම්

ලොව හෙල්ලූ අභිරහස් මිනීමැරුම්

අධිකරණ වෛද් ය විද් යා ක්ෂේත් රයේ කීර්තිමත් නාමයක් සනිටුහන් කළ ශ් රීමත් සිඩ්නි ස්මිත් විද්වතාණන් විසින් රචිත mostly murder නමැති කෘතිය මහත් ආන්දෝලනයකට තුඩු දුන් බව සැබෑවකි. වෛද් යා විද් යාවේ නෛතික අංශය පිළිබඳ නිබඳ සත් ය ගවේෂණයක යෙදුණු එතුමා මතු කළ පරීක්ෂණ ප් රතිඵල අධිකරණ තීරණවලට බෙහෙවින් බලපෑ බව නොරහසකි. මෙහි සුවිශේෂතාවක් වනුයේ ලංකාවේ සූර ක් රිකට් ක් රීඩකයකු වූ එම්. සතාසිවම් මහතාගේ භාර්යාව අභිරහස් අයුරින් මරණයට පත්වීම පිළිබඳව ද සවිස්තර පරිච්ඡේදයක් සපයා තිබීමයි. මෙහිදී සතාසිවම් මහතා වෙනුවෙන් පෙනී සිටියේ අග් රගණය නීතිවේදියෙකු හා කීර්තිධර වාමාංශික නායකයෙකු වූ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා බව
Out of stock
නොක්ස් දුටු ලක්දිව

නොක්ස් දුටු ලක්දිව

ශ් රී ලංකාව ගැන ඉංග් රීසියෙන් ලියැවුණු චිරප් රකට ග් රන්ථය 1681 දී ප් රකාශයට පත් වූයේ ය. ඒ වූ කලී රොබට් නොක්ස්ගේ an historical relation of the island ceylon, in the east-indies නමැති සර්ව කාලීන ශාස්ත් රීයකෘතියේ එතෙක් ප් රකාශයට පත් ප් රථම මුද් රණයයි. එය දිවයිනේ මධ් ය කාලීන සමාජයේ ශිෂ් ය පරම්පරාවේත් විවිධ ප් රාඥයන්ගේත් නිත් ය මූලාශ් ර ග් රන්ථයක් බවට පත්ව තිබේ. පුරාතන සාහිත් ය වංශයේ සුවිශේෂ පාඨක ප් රතිග් රහණයට පාත් රව පවත්නා මේ කෘතිය එහි මූලික ස්වරූපයේ හා මුද් රණ ස්වභාවයේ වෙනසක් නොමැතිව ප් රකාශයට පත් වීම නිසා එය පොත් එක් රැස් කරන්නන්ගේ ආකර්ෂණයක් බවට ද පත්ව තිබේ. කර්තෘවරයා ද කන්ද උඩරට රාජධානිය තුළ
Out of stock
අභිරහස් ළඳ

අභිරහස් ළඳ

සුකා - 'මේ ගල් පර්වතය කියන්නේ අභිරහස් කාන්තාවගේ පුරාවෘතය. එවැනි ස්ත් රීන් හැමදාමත්, ලෝකෙ පුරාම ඉනනවා. උන් අනුන්ගේ භාර්යාවන් සතු සැමියන් රවට්ටා ගන්නවා : සමහර වෙලාවට මිනී මරණවා. එහෙම කරල අහු උනාම ගහක එල්ලනව...... ' ඇනා - මාත් අන් සතු පිරිමියෙකුට පෙම් බැඳ සිටිමි. මට දැනුණේ මගේ මුළු සිරුරම සිතල වී ගියා සේය. ඒත් හිරු නම් හැමදාම වගේ චණ්ඩය. මම ගල් පර්වතයේ හැඩය දෙස බලා සිටියෙමි. ඉන් කාන්තාවකගේ පැහැදිලි රුවක් මට මැවී පෙනෙන්නට විය. හරියටම මා දෙසට...... මා දෙසට අත්දිගු කරගෙන සිටිනවා මෙනි. ! චැන්ටල් - 'හැම කාන්තාවක් තුළම අබිරහස් ලඳක් ඉන්නවා. ඉතා ළඟින් ඇසුරු කරන මිතුරියකටවත් ඈ හඳුනා ගන්නට බැහැ. '
In stock
සිල්වර් ටිප්ස්

සිල්වර් ටිප්ස්

දරුපැටියෙක්ගේ එකම භාෂාව හැඬීම බව කියන්නට ග් රිසිල්ඩාට සිතෙයි. දරුවෙක් වඩා ගත යුත්තේ දරුවෙක් ලෙසින් බව කියන්නට ඇයට සිතෙයි. කිරි පෙවිය යුත්තේ ආදරයෙන් පෙරා බව කියන්නට ඇයට සිතෙයි. කිරි උරන වෙලාවට කන් පෙති සිනිඳු ලෙසින් අත ගෑ යුතු බව කියන්නට ඇයට සිතෙයි. නෑවීමෙන් පසුව කන් පෙති, නැහැය, අත් පා ඇඟිලි මෘදු ලෙස අත ගා නිසි ලෙස හැඩ කළ යුතු බව කියන්නට ඇයට සිතෙයි. කිරි බීවාට පසුව පැටියාව සිඹ සනසවමින් ආදර අවධානය දිය යුතු බව කියන්නට ඇයට සිතෙයි. යහනේදී නැළවිලි කවි කියා සිනිඳු සවන් පෙති මත ආදරයේ මී පැණි පිරවිය යුතු බව කියන්නට ඇයට සිතෙයි. දරු පැටියා අසලදී හැඟීමක් ලෙසින් ආදරය පමණක් ප් රකාශ විය යුතු බව කියන්නට ඇයට
In stock
වන වැදුණු දොස්තර

වන වැදුණු දොස්තර

සිය පියා යමක් ලියනු දුටු හැම මොහොතකම ඔහුගේ ඇඟෙහි දැවැටෙමින් "තාත්තේ ඔයා හැම තිස්සේම කුරුටු ගාන්නේ මොනවා ද?" යි ඇසූ සිඟිති දුවක් පසුව සුරංගනා කතා ලිවීමේන් තාත්තාගේ අඩි පාරේම යන්නට පටන් ගෙන මුහුකුරා ගිය ලේඛිකාවක වශයෙන් ඇගේ තාත්තාගේ ජීවිත කතාවද ලිවීමට වාසනාවන්තියක් වූවාය. ඒ ඉංග් රීසියෙන් ලියූ පොත් තුදුසකින් එම සාහිත් ය පෝෂණයට දායක වූ ක් රිස්ටීන් ස්පිටිල් විල්සන් නමැති සුප් රකට ලේඛිකාව ය. මේ රටේ සිටි සුප් රකට ශල් ය වෛද් යවරයකු මෙන්ම ලේඛකයකුද වූ ආර්, එල්. ස්පිටිල්ගේ වැඩිමහල් දූ ය, ඇයට නැඟණියක්ද සිටි නමුත් කුඩා කාලයේදීම මිය ගියාය. ක් රිස්ටීන් විල්සන්ගේ මුළු ඉංග් රීසි කෘති අතුරෙන් කීපයක් තිත්ත කෝපි ,
Out of stock
සුළඟට පවසමි

සුළඟට පවසමි

"ආදරේ කියන්නේ අයිති කර ගන්න එකම නෙවෙයි මැණික. ආදරේ කියන්නේ ආදරේ කරන කෙනාට මුළු ලෝකෙම දිනන්න අවස්ථාව දෙන එකට. මගේ කූඩුව ඇතුලේ හිරවෙන්න එපා මගේ කිරිල්ලි. පුළුවන් තරම් ඈතට පියාඹන්න. අත්තටු රිදෙනකන් පියාඹන්න. කවදාහරි මහන්සි දැනුණොත් අපි පුංචි කූඩුවක ජීවිතේ අලුතෙන් පටන් ගමු. එතකන් මේ අත මේ පපුව ඔයා වෙනුවෙන් නිදහස්ව තියෙයි." - පහන් නාත් සිගේරා - "අපරාධකාරයෙක් ට ආදරේ කරන්න එපා කියලා කොහෙවත් ලියලා තියලා නැහැ අයියේ. එයා ඇත්තටම චයිනා සිගා වුණත් මගේ ජීවිතේ එයා ඉන්න තැනට වෙන කාටවත් එන්න බැහැ. ඒත් පුරවැසියෙක් විදිහට මට තියෙන සමාජ අයිතිවාසිකම ඊට වඩා වෙනස්. ඒ දෙකෙන් කොයික අන්තිමේ දී දිනයි ද කියන්න මම දන්නේ
In stock
අළු පාට හැන්දෑව
In stock
දැවෙන හිත්

දැවෙන හිත්

"එයාව මට ඒ රටේ තියාගන්න පුලුවන් ලේසිම ක් රමේ හැමදාම ඔයා වැරදිකාරයෙක් විදියට එයා පිලිගන්නකන් විතරයි යුධාර්. එයා හිතන් ඉන්න හැමදේම බොරු කියලා එයා දැනගත්තොත් එයාව ඔයාගෙන් ඈත් කරන එක ලේසි වෙන්නෑ. එයා අපේ බාප්පාට හරි ආදරෙයි. ඔයාගෙන් ඈත් කරන්න පුලුවන් ලේසිම ක් රමේ ඔයා හැමදාම මිනීමරුවෙක් විදියට එයා හිතන් හිටියොන් විතරයි. අනික මැරි කරන්න තරම් පෑහෙන වයසකුත් නෙමේනෙ ඔය දෙන්නා අතරෙ තියෙන්නෙ. ඒ හින්දා කරුණාකරලා... එයාගෙන් ඈත් වෙලා යන්න එදා ඒ මොහොතේ යුධාර්ට දැනුනේ සියල්ලම අහිමිව යන්නාක් වැනිය. යුධාර් සිත තද කරගෙන උන්නේ තමා කෙතරම් ඇයට ආදරය කළද ඈ තමාට වඩා දෙගුණයක් පමණ බාල බව සිහිවය.

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us