Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12823 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
සැබෑ මිනිසෙකුගේ කතාවක් - කැනොල් ප්රකාශන (Hard Bind)

සැබෑ මිනිසෙකුගේ කතාවක් - කැනොල් ප්රකාශන (Hard Bind)

අලෙක්සේයි පෙත්නොවිච් මෙරේස්ෙව් (1916-2001) සෝවියට් රුසියානු ප් රහාරක ගුවන්යානා නියමුවෙකි. දෙවන ලෝක යුද්ධයේ ජර්මන් ආක් රමණයට එරෙහි සටනක දී ඔහුගේ ගුවන්යානය ප් රහාරයකට ලක් වී කඩා වැටිණි. රුසියාවේ ජර්මානු බල ප් රදේශය තුළ දින ගණනක් තිස්සේ දරුණු තුවාල සහිතව, තනිවම ශීත ඍතුවේ, මහ වනය මැදින් සෝවියට් පාලන ප් රදේශයට පැමිණීමට ඔහුට හැකි විය. එහෙත් දිවි බේරා ගැනීම සඳහා ඔහුගේ දෙපා දණහිසට උඩින් ශල් යකර්මයක් මගින් ඉවත් කෙරිණි. තම දෙපා අහිමි වුව ද කෘත් රිම පාද පැලඳ, දැඩි පරිශ් රමයක් දරා නැවතත් ප් රහාරක ගුවන්යානා නියමුවකු ලෙස යුද බිමේ සේවය කිරීමට මෙරේස්ෙව් සමත් විය. මේ ඒ ධෛර්යය සම්පන්න සැබෑ මිනිසාගේ සත් ය කතාවයි
In stock
වානේ පන්නරය ලැබූ හැටි II - කැනොල් ප්රකාශන (Hard Bind)
Out of stock
පිය සටහන් මැද

පිය සටහන් මැද

"රශී..." "මට මැරෙන්න දීපං දස්සා... මට මැරෙන්න දීපං..." හැරී නොබැලුවත් මිතුරා පැමිණ ඇති බව දැනුණු හෙයින් ඒ හඬ පෙර තරම් වියරු නැත. "මැරෙන්න තරම් ප් රශ්නයක් උඹට තියෙනවද රශී..." දසුන්, රශ්මිතගේ මනස නිරවුල් කරනු පිණිස නිවුණු හඬින් ඇසීය. "මාව පිච්චෙනවා බං... ඇත්තටම පිච්චෙනවා...." "ඔය උඹට නින්ද නැති නිසා..." නින්ද නොයාමේ රෝගය නිසා මිතුරා වසර ගණනාවක් පුරාවට විඳින දුක හැබැහින් දැක තිබූ දසුන් අනුකම්පාවෙන් යුතුව කීවේය. "එහෙම වෙන්න මොකක්ද මං කරපු පව.... කියපං දස්සා... මොකක්ද මගෙන් වුණ පව....?" ඔහු ඇසුවේ වෙව්ලන සුළු කටහඬෙනි. "උඹ අපි තරම්වත් පව් කරන එකෙක්ද රශී. මං දැක්ක හොඳම කොල්ලා උඹ.... සිරාවට..." දසුන් ම
Out of stock
මොනර විලාපය

මොනර විලාපය

මං ආවෙ ඔයාට ලක්ෂ විසි පහක ඔෆර් එකක් අරන්..." ඒ හඬ පෙරට වඩා පහත් ය. නමුත් තියුණු ය. "ඒ කියන්නෙ කෝටි කාලක්. ඒ කතාවට තරුණියගේ උගුර කට වේලී ගියේ තමා එවර මොන උගුලකට හසු වෙන්න යනවාදැයි සිතාගත නොහැකිව ය. මොවුන් කෝටි කාලක් නිකමට පුද දෙන්නේ නැත. ඒ වෙනුවෙන් තමාට කෝටි ගණනක දෙයක් කර දීමට සිදු වෙතැයි ඇය මේ ගෙවුණු පැය කිහිපයට අවබෝධ කරගෙන උන්නා ය. "නහයට උඩින් වතුර ගිය එකාට ඔළුවට උඩින් වතුර ගියත් එකයි නැතත් එකයි. තේරෙනවනෙ මං කියන දේ. දැන් ඔයා කොහොමටත් ගිලිලා ඉවරයි කෙල්ලෙ. මෙතනින් ගොඩ එනවද නැත්තං පවුලෙ අනිත් අයවත් ගිල්ලවගෙන මැරෙනවද කියලා ඔයාම තීරණේ කරන්න. "තව දෙයක්... ඔයා මගේ තීරණේට පිටින් යනවා කියන්නෙ...' ඉති
In stock
සඳ දියේ පාවී ගියා

සඳ දියේ පාවී ගියා

කවබත - සඳ දියේ පාවී ගියා... තෝල්ස්තෝයි - දෙවියෝ සියල්ල දකිති. තුර්ගෙනිව් - ගම්බද දොස්තර බර්නාඩ් ෂෝ - වීරයෙකුගේ මරණය චෙකෝව් - කලබැගෑනියක් ඇල්බෙයා කැමූ - අවමඟුල ඇල්බටෝ මොරේවියා - චීන සුනඛයා අකුතගතව - මකුළුදැල් කේට් ෂොපෑන් - දික්කසාදය මෑන්ස්ෆීල්ඩ් - පැන්ස හය තාගොර් - අපේක්ෂා රඩ්යාඩ් කිප්ලිං - පුනරාගමනය බුල්ගාකොව් - පුංචි සුරංගනාව අචෙබෙ - යුද්ධයෙන් පසු සාමය පිරැන්දෙලෝ - අන් අයකුගේ දෑසින් මෝපසාං - සාගරය මැද සමසෙට් මෝම් - ප් රීතිමත් මිනිසා ෂ්නිට්ස්ලර් - මළගිය ඇත්තෝ යළි කථා නොකරති. ෆ්ලැහර්ට් - ඉලක්ක වෙඩික්කාරයා බන්ධෝපාධ් යාය - ප් රාග් ඓතිහාසිකයා කොලියර් - ඛේදවාචකයක් ඕ. හෙන්රි - ඉනා බෙහෙත
In stock
ඇල්. වී. ඒ. ද මැල්

ඇල්. වී. ඒ. ද මැල්

මැල්, පුරාවිද් යා කම්කරුවකු ලෙස සේවයට බැඳි, කැණිම් නිලධාරියකු ලෙස දශක තුනකට වැඩි කාලයක් සේවය කර, විශ් රාම යාමට ආසන්න කාලයේ දී පුරාවිද් යා නිලධාරි තනතුරට පත් වූ විදග්ධයෙකි. ස්තරවිද් යාව පිළිබඳ ඔහු සතු සංකීර්ණ වූත්, ප් රශස්ත වූත්, නිරාකූල වූත්, නිරවද් ය වූත් දැනුම් සම්භාරය ඔහු අත්පත් කර ගත්තේ අසීමිත කැපවීමකින් මහපොළොව සමග ගත කිරීමෙනි. ඔහුට උපාධියක් නැති බව සැබෑ ය. එහෙත් ඔහු නිසා බොහෝ උපාධිධරයෝ බිහි වූහ. සිරාන් දැරණියගල, නිමල් පෙරේරා, ඩබ්. එච්. විජේපාල ආදී විශිෂ්ටයින්ගේ ආචාර්ය උපාධිවල සාර්ථකත්වයට මැල්ගේ ශ් රමය, කැපකිරීම හා ස්තරවිද් යාව පිළිබඳ දැනුම විසින් සෘජු දායකත්වයක් සපයනු ලැබ ඇත. සැබෑ ප් රවී
In stock
ගිරි හිස ඉඳුවර

ගිරි හිස ඉඳුවර

''මට හති දැන්! හොඳටෝම හති! තවත් දුවාගන්න කකුල් පණ මදි. ඔයාට දැන් අවශ් ය ඒ බලු පොරේට, මී පොරේට.. ඔය හැම පොරයකටම අවශ් ය, ඔයා වගේම හීනවල නිමාවක් නොදකින, ඒත් ඒවා පස්සෙ තව තවත් දුවන අලුත් කකුල් දෙකක්..! ඒ එක්ක ඔයා ඔයාගෙ ගමන යන්න. හැබැයි ඒ ගමනෙදි ඔයා පරිස්සම් වෙන්නෝනෙ හොඳට. මට ඔයාගෙ හතුරො ගැන ඉව තිබුණට, දැන් මං නැතුව ඒක ඔයාටම කරගන්න වෙනවා. ඒ නිසා ඒ ගැන හොඳ කල්පනාවෙන් ඉන්න... ඇය සන්සුන් ස්වරයෙන් කීවත් දුරකතනය විසන්ධි වෙනකොට සිහින් ඉකිබිඳුමක් ඔහුට ඇසුණා... ඇය හඬන බව ඔහුට දැනුණා.. ඒ නිසල වූ දුරකතනය යළි කවදා හෝ අවදි වී තමා අමතන තෙක් තමා විසින් එය අවදි කළ යුතු නොවන බව ඇය ඒ මොහොතේ අවබෝධ කරගත්තා.

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us