Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12823 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
මායාවි

මායාවි

කොල්ලෙක් වුණාම තමන්ගේ ජීවිතේටම ඉන්න ඕනේ එකම එක කෙල්ලයි. ඒ කෙල්ල වෙන්න ඕනේ එයාගේ මුළු ජීවිතේම. එහෙම කොල්ලෝ අඩුයි අද කාලේ. එත් මම හොයන්නේ එහෙම කෙනෙක්ව පහන් අයියේ. එයාට මාව එයාගේ මුළු ජීවිතේටම වඩා වටින්න ඕනේ. දාහක් කෙල්ලෝ අතරේ වුණත් බය නැතුව තියලා යන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. එහෙම කෙනෙක් ට මම මගේ පණ වුණත් දෙනවා.." නෙතූ පහන්ගේ ඇස්වලටම එබිලයි අන්තිම ටික කිව්වේ. ඒ ඇස්වලට බොරු කරන්න බෑ පහන්ට. ඒ එක්කම වේගයෙන් පහන්ගේ පපුව ගැහෙන්න ගත්තේ තමන් කරපු පෙර වැරදි කවදා හෝ දවසක නෙතූ දැන ගත්තොත් තමන්ට නෙතුව අහිමි වෙනවා නේද කියලා දැනුණ නිසායි. මේ තරම් ආදරයක් පපුවට දැනෙද්දි කොහොමද දෙයියනේ නෙතූව නැති කරගෙන ජීවත් ව
Out of stock
වස්සානය ඇවිදින්

වස්සානය ඇවිදින්

"යන්නම ඕනෙද..? මනීෂ්ගේ වචනවල තිබුණේ ලොකු අසරණකමක්. "ඉන්න ඕනේ.. ඒත් අපිට එකට ඉන්න අයිතියක් නෑ මනීෂ්.. ඒ කියන්නේ තමුසෙට පුළුවන් මාව අමතක කරන්න.. තප්පරයක්වත් යන්න කලින් ඒ ඇස් රතු වෙලා ගිහින්. මරන්න තරම් කේන්තියෙන්ද..? නෑ.. ඒ් මැරෙන්න තරම් ආදරේ නිසයි. ඇස් පිහාටුවලට බර වැඩි වෙලා එළියට පනින්න දඟලන කඳුළු රඳවගන්න උත්සාහ කරන මනීෂ්ගේ ඇස් ලොවි ගෙඩි පාටට හැරිලා. තොල කට වෙව්ලනවා. කේන්තියයි දුකයි දෙකම දරාගන්න බැරුව රතු වෙලා ගිය ඒ මූණ දිහා බලාගෙන ඉන්න බැරි තැන නෙහාරා බිම බැලුවා. උදේ ඉඳලාම වහින්න ඔන්න මෙන්න වගේ බරවෙලා තිබුණ අහසටත් තව දුරටත් දරාගෙන ඉන්න බැරුව මහ හයියෙන් එකපාරටම වහින්න පටන් ගත්තා.
Out of stock
තහනම් වචනයකි ආලේ

තහනම් වචනයකි ආලේ

''ඔයා මේ කරන දේ වැරදියි රකිත. ගොඩාක් ලොකු වැරැද්දක් කරන්නේ. "වැරැද්ද.? ඔව් ඒත් වැරැද්ද වුණේ මටයි.. ඒකත් තමුසෙගේ අතින්... මගේ ආදරේ තමුසෙට විහිළුවක් වුණා.. පිස්සෙක් වගේ තමුසේ ගැන රැයක් දවාලක් නැතුව හිතපු මම මැචුවර්ඩ් නැති පොඩි එකෙක් වුණා.. මගේ අසයින්මන්ට්ස් පස්සට දාලා තමුසෙට ඩිග් රිය ලස්සනට අරගන්න අසයින්මන්ට්ස් කරලා දීලා උදව් කරපු මම මේ ලෝකේ ඉන්න ලොකුම මෝඩයා විදියටයි තමුසේ දැක්කේ.. මම තමුසේ වෙනුවෙන් මොනාද අයේෂ්මා නොකළේ.? ආහ්.. කියනවා. මම මොනාද තමුසේ වෙනුවෙන් නොකළේ.? මම දැන් ඒ හැම ගණුදෙනුවක්ම බැලන්ස් කරන එක විතරයි කරන්නේ.. තමුසේ මගේ ජීවිතේ සෙල්ලමකට ගත්තා වගේම මම දැන් තමුසෙගේ ජීවිතේ එක්ක සෙල්ලම් ක
Out of stock
වෙස්ටවේ මහත්මිය ගේ මරණය

වෙස්ටවේ මහත්මිය ගේ මරණය

ඔබ අගතා ක් රිස්ටි ගේ රසිකයකු නම්, රූත් වෙයාර් විසින් ලියන ලද, සිත කුතුහලයෙන් පුරවා, බියට පත් කරන මේ විශිෂ්ට නවකතාව ආදරයෙන් වැලඳගනු ඇත. (heat) මිනීමැරුම් අභිරහසක් ගැන ද කියැවෙන, ගුප්ත බව සහ ත් රාසය පිරුණු 'වෙස්ටවේ මහත්මියගේ මරණය' රූත් වෙයාර්ගේ හොඳම නව කතාවයි. (aj finn) අත් යන්තයෙන් ම විශ්වාස කළ හැකි චරිත වලින් පිරි, විශිෂ්ට ලෙස කියන ලද ත් රාස නවකතාවකි. (lisa jewell) කියවා අවසන් වන තුරු බිම තැබිය නොහැකි පොතකි.(reese witherspoon) රසවත් ලෙස ගුප්ත සහ බියකරු අභිරහස්වලින් ල පිරුණු නවකතාවකි.(sunday mirror) වර්තමානයේ අපට සිටින හොඳ ම ත් රාස නවකතාකාරිය අතින් ලියැවුණු ගුප්ත කතාන්දරයකි.(independent)
Out of stock
සවන් ළඟ සරන්නා
In stock
දෙබිඩි

දෙබිඩි

අසිහියෙන් වාගේ තමා නැවතත් කඩදාසිය මත අඩක් සුදු සහ අඬක් කළු හදවතක් චිත් රයට නඟා තිබේ. පුපුරන්නට තරම් රිදුම්දෙන හිස දෝතින් අල්ලාගත් ගඟුල් දෑස වසාගත්තේය. හැමදාමත් වාගේ අගක් මුලක් හිතාගත නොහැකි සිදුවීම් දාමයක් ඔහුගේ මනසේ මැවිණ. ගල්තලාවක් මත දෑත දෙපය බැඳ දමා උන් දෙදෙනෙකි. ඉන් එක් අයෙක් තරුණයෙකි. මල් ගවුමක් හැඳ දිගුකොණ්ඩය බිම විසුරුවාගෙන ඉන්නා අනෙක් රුව තරුණියකි. ඒ අසල කතාබහේ යෙදෙමින් හිටගෙන ඉන්නා පිරිමි රූප කීපයකි. "උඹල වැඩේ තිතට කරන්ඩෝන. මේ වැඩේනම් වරද්දගන්න එපා. අපේ පරම්පරාවටම එල්ලුම් ගස් යන්න වෙනවා....' ඉන් එක් පිරිමියෙක් අනෙක් උන්ට උපදෙස් දුන්නේය. ඒත් සමඟම ඒ සිදුවීම මැකී ගොස් තවත් සිදුවීමක් මතු
In stock
අවි බිමක ගිනියම

අවි බිමක ගිනියම

තැන තැන බිම වැටී ඇති ගස්ලබු ගෙඩි දකිත්ම කෝප් රල් හීන්අප්පුගේ උත්සහය පිළිබඳ සෙසු අයට පැහැදිලි විය.කුසගිනි නිවාගන්නට ඔහු දැරූ ප් රයත්නය ගස්ලබු ගසේ ඉහළ සිට පහලට රක්ත වර්ණයෙන් සදහන් වූයේය.බට නිවාසයට ඔසවාගෙන ගිය ඔහුගේ සිරුර ඒ වන විටද ගැහෙමින් තිබිණ.සහයට පැමිණි හෙලිකොප්ටරය ත් රස්තවාදි ප් රහාර හමුවේ ගොඩබැස්සවිමට නොහැකි වුයෙන් ගුවනේ නොපෙනි යන අයුරු කොකාවිල්හි සෙබලු බලා සිටියහ.ඒ වන විටද ලුතිනන් ඇලදෙනිය හීන් අප්පුගේ සුරත තදින් අල්ලාගෙන සිටියේය.මද්දහනේ අව් රශ්මිය භට නිවාසයේ වහල විනිවිද දැනෙන්නට විය.අවසානයේ සියල්ල ගිනියම් වු මොහොතක ක් රෝපල් හීන් අප්පු තම සීතල සිරුර පමණක් සහෝදර සඟයන්ට ඉතිරි කලේය. මැදියමට ආ
In stock
අවියෙන් ලියූ අකුරු

අවියෙන් ලියූ අකුරු

වසර ගණනාවක් අප රට වෙළාගෙන පැවති ජාතික ප් රශ්නය තේමා කර ගනිමින් උතුරේ ලේඛකයන් විසින් ලියන ලද ග් රන්ථ රැසක් මෑත කාලයේ ඉන්දියාවේ දී ප් රකාශයට පත්ව තිබේ. එම ග් රන්ථ අතර 2015 වසරේ දී ප් රකාශයට පත් වූ සාත්ත් රිගේ 'ආයුද එළුත්තු' නම් නවකතාව සුවිශේෂී ස්ථානයක් හිමි කර ගෙන ඇත. එය මේ වන විට ඉන්දියාව පමණක් නොව ලොව බොහෝ රටවල දමිළ පාඨක හා විචාරකයන්ගේ අවධානයට ලක් වු නවකතාවකි. මේ එහි සිංහල පරිවර්තනයයි. ජාතික ප් රශ්නයේ 'ආරම්භක ජවනිකාවල සිට අවසන් කාලය දක්වා සිදු වූ විවිධ සිදුවීම් ඔස්සේ විකාශනය වන මෙම නවකතාවේ විශේෂත්වයක් නම් අප අසා තිබෙන සහ දැක තිබෙන බොහෝ ප් රකට සිදුවීම්වල අප නො දන්නා තිරය පසුපස සත් ය සිදුවීම් රැ
In stock
සන්තාන සිත්තම්

සන්තාන සිත්තම්

"ඔව් දෙව්... මටත් ඕන ඒ වගේ ආදරයක්... ඒතරම් ආදරයක් මම දැකලා නැහැ මම නම් ඊට වඩා ආදරයක් දැකලා තියනවා තුෂ්... මම ඔයාට දෙන්නම් ඒ වගේ ආදරයක්... ඒත් මට සැකයි... ඒ තරමට මනුස්සයෙකුට ආදරේ කරන්න පුළුවන් ද කියලා දෙනෙත් - තුමායා "හොඳයි අප්පච්චී... ගිහින් එන්නම් බිඟුන්ගේ අතට ඒ සුරත සිර විය. ඇයගේ සවනට ඒ දෙතොලේ සුසුමේ උණුසුම සමඟ කිතියක්ද දැනිණි. එකක් නම් බැහැ රන්... මගේ වයිෆ්ට බබාලා තුනක්වත් ඕන... ඒ නිසා ඔය සුදු බංඩිය පරිස්සමට තියා ගන්. බිඟුන් - පවීන් උඹේ ලොකුකම හොඳටම වැඩි වුණේ මයෙ ඉවසීමක් එක්ක ගර්ලියෝ... උඹ මොකද්ද මට කිව්වේ... උඹව බලන්ට මනමාලයෙක් ආවා කියලා නේද.... තෝව බඩ කොරලා අත ඇරියාම ඒකා ඇවිත් ඇන්න යයි...

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us