Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
ජය ශ්රී මහා බෝධි වර්ණනාව

ජය ශ්රී මහා බෝධි වර්ණනාව

ජය ශ් රී මහා බෝධි වර්ණනාව ගයාන් චානුක විදානපතිරණ ත් රිපිටක ධර්මය අර්ථකථා, ටීකා සහිත ව හදාරා ධර්මය, විනය, පාලි භාෂාව පිළිබඳ හසල අවබෝධයක් ඇත්තා වූ අගනා ධර්ම ග් රන්ථ රාශියක් සම්පාදනය කළ කෘතහස්ත ග් රන්ථ කර්තෘවරයෙක් වන සත්ගුණවත් ගයාන් චානුක විදානපතිරණ මහත්මයා විසින් ශ් රී මහා බෝධීන් වහන්සේ සම්බන්ධ ව දීර්ඝ විස්තර වර්ණනා සහිත ව සම්පාදිත මෙම ග් රන්ථයෙහි අගය, වටිනාකම අසීමිත ය. වසර ගණනාවක් තිස්සේ බෝධි පූජා පින්කම් බහුල ව පැවැත්වෙන ශ් රී ලංකාවේ බෞද්ධයන් හට බෝධීන් වහන්සේ ගැන සම්පූර්ණ විස්තර විවරණයක් මෙයින් ලැබෙන බැවිනි. බොහෝ දෙනා නොදන්නා වූ අප් රකට තොරතුරු රැසක් මහි දැක්වෙන බැවින් සියලු බෞද්ධයින් විසින් ම
In stock
මුතු කන්යාව

මුතු කන්යාව

H. rider haggard pearl maiden මුතු කන් යාව එස්. චන්ද් රසිරි දසනායක යුදෙව්වෝ, ජේසුස් වහන්සේ ව කුරුසියේ තබා ඇණ ගැසීමෙන් පසු මහා කිතුනු සංහාරයක් ඇරඹූ හෙරොද් ඇග් රිප්පා රජු, නව ඇදහිල්ල පිළිගත් බෙහොමයක් ජනයා මරා දැමුවේ රඟබිමේ දී ගැලැඩියේටර්වරුන් සමඟ මෙන් ම සිංහයින් සමඟ ද සටනට යෙදවීමෙනි. යුදෙව් අන්තවාදී රබ්බිවරයෙකු වන බෙනෝනි, නව කිතුනු ඇදහිල්ල පිළිගත් ඔහුගේ දියණිය වන රේචල් සහ ඇගේ සැමියා වන ඩේ මාස් ද රෝමන්වරුන්ට පාවා දෙයි. ග්ලැඩියේටර්වරුන් හා සටනට යවා ඇගේ සැමියා මරා දැමීමෙන් පසු රේචල් හා ඇගේ සේවිකාව වූ නෙහුෂ්ටා ද හෙරෝද් ඉදිරියේ රඟ බිමේ දී සිංහයින් වෙත ඇද දැමීමට නියමිතව සිටින මොහොතක, හෙරොද් දෙවියන් වහ
Out of stock
ශ්රී ලංකාවේ බෙදුම්වාදී ත්රස්තවාදය 1975 - 2009

ශ්රී ලංකාවේ බෙදුම්වාදී ත්රස්තවාදය 1975 - 2009

ශ් රී ලංකාව තුළ වෙනම රාජ් යයක් ගොඩනැංවීමේ අභිලාෂයෙන් ltte සංවිධානය වසර තිහකට අධික කාලයක් තිස්සේ අඛණ්ඩ සටනක් පවත්වාගෙන ගිය අතර එම ත් රස්තවාදයෙන් දේශය නිදහස් කර ගැනීම සඳහා ආරක් ෂක හමුදාවෝ දීර්ඝ සටන් මාලාවක නිරත වූහ. ඒ අනුව 1975 - 2009 අතර කාලවකවානුව පුරා පැවති බෙදුම්වාදී ඊලාම් යුද්ධයට හේතුවත් ත් රස්තවාදයේ ආරම්භය, විකාශනය හා ඔවුන් දරුණු යුදමය ක් රියාමාර්ගවලට අවතීර්ණ වීම පිළිබඳවත් මෙම ග් රන්ථය මගින් පුළුල්ව විමසුමට ලක් කර ඇත. ව්ශේෂයෙන්ම ඊලම නිර්මාණය කිරීමට උත්සහ කළ ත් රස්තවාදින්ගේ ප් රයත්නය ව් යර්ථ කර රටේ භෞමික අඛණ්ඩතාව සුරක් ෂිත කළ ආකාරය මෙන්ම යුදමය තත්වය නිසා පීඩා විඳි ජනතාව ඉන් මුදාගත් ආකාරය ඇත
Out of stock
මායාවි

මායාවි

කොල්ලෙක් වුණාම තමන්ගේ ජීවිතේටම ඉන්න ඕනේ එකම එක කෙල්ලයි. ඒ කෙල්ල වෙන්න ඕනේ එයාගේ මුළු ජීවිතේම. එහෙම කොල්ලෝ අඩුයි අද කාලේ. එත් මම හොයන්නේ එහෙම කෙනෙක්ව පහන් අයියේ. එයාට මාව එයාගේ මුළු ජීවිතේටම වඩා වටින්න ඕනේ. දාහක් කෙල්ලෝ අතරේ වුණත් බය නැතුව තියලා යන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. එහෙම කෙනෙක් ට මම මගේ පණ වුණත් දෙනවා.." නෙතූ පහන්ගේ ඇස්වලටම එබිලයි අන්තිම ටික කිව්වේ. ඒ ඇස්වලට බොරු කරන්න බෑ පහන්ට. ඒ එක්කම වේගයෙන් පහන්ගේ පපුව ගැහෙන්න ගත්තේ තමන් කරපු පෙර වැරදි කවදා හෝ දවසක නෙතූ දැන ගත්තොත් තමන්ට නෙතුව අහිමි වෙනවා නේද කියලා දැනුණ නිසායි. මේ තරම් ආදරයක් පපුවට දැනෙද්දි කොහොමද දෙයියනේ නෙතූව නැති කරගෙන ජීවත් ව
Out of stock
තහනම් වචනයකි ආලේ

තහනම් වචනයකි ආලේ

''ඔයා මේ කරන දේ වැරදියි රකිත. ගොඩාක් ලොකු වැරැද්දක් කරන්නේ. "වැරැද්ද.? ඔව් ඒත් වැරැද්ද වුණේ මටයි.. ඒකත් තමුසෙගේ අතින්... මගේ ආදරේ තමුසෙට විහිළුවක් වුණා.. පිස්සෙක් වගේ තමුසේ ගැන රැයක් දවාලක් නැතුව හිතපු මම මැචුවර්ඩ් නැති පොඩි එකෙක් වුණා.. මගේ අසයින්මන්ට්ස් පස්සට දාලා තමුසෙට ඩිග් රිය ලස්සනට අරගන්න අසයින්මන්ට්ස් කරලා දීලා උදව් කරපු මම මේ ලෝකේ ඉන්න ලොකුම මෝඩයා විදියටයි තමුසේ දැක්කේ.. මම තමුසේ වෙනුවෙන් මොනාද අයේෂ්මා නොකළේ.? ආහ්.. කියනවා. මම මොනාද තමුසේ වෙනුවෙන් නොකළේ.? මම දැන් ඒ හැම ගණුදෙනුවක්ම බැලන්ස් කරන එක විතරයි කරන්නේ.. තමුසේ මගේ ජීවිතේ සෙල්ලමකට ගත්තා වගේම මම දැන් තමුසෙගේ ජීවිතේ එක්ක සෙල්ලම් ක
In stock
වස්සානය ඇවිදින්

වස්සානය ඇවිදින්

"යන්නම ඕනෙද..? මනීෂ්ගේ වචනවල තිබුණේ ලොකු අසරණකමක්. "ඉන්න ඕනේ.. ඒත් අපිට එකට ඉන්න අයිතියක් නෑ මනීෂ්.. ඒ කියන්නේ තමුසෙට පුළුවන් මාව අමතක කරන්න.. තප්පරයක්වත් යන්න කලින් ඒ ඇස් රතු වෙලා ගිහින්. මරන්න තරම් කේන්තියෙන්ද..? නෑ.. ඒ් මැරෙන්න තරම් ආදරේ නිසයි. ඇස් පිහාටුවලට බර වැඩි වෙලා එළියට පනින්න දඟලන කඳුළු රඳවගන්න උත්සාහ කරන මනීෂ්ගේ ඇස් ලොවි ගෙඩි පාටට හැරිලා. තොල කට වෙව්ලනවා. කේන්තියයි දුකයි දෙකම දරාගන්න බැරුව රතු වෙලා ගිය ඒ මූණ දිහා බලාගෙන ඉන්න බැරි තැන නෙහාරා බිම බැලුවා. උදේ ඉඳලාම වහින්න ඔන්න මෙන්න වගේ බරවෙලා තිබුණ අහසටත් තව දුරටත් දරාගෙන ඉන්න බැරුව මහ හයියෙන් එකපාරටම වහින්න පටන් ගත්තා.
Out of stock
වෙස්ටවේ මහත්මිය ගේ මරණය

වෙස්ටවේ මහත්මිය ගේ මරණය

ඔබ අගතා ක් රිස්ටි ගේ රසිකයකු නම්, රූත් වෙයාර් විසින් ලියන ලද, සිත කුතුහලයෙන් පුරවා, බියට පත් කරන මේ විශිෂ්ට නවකතාව ආදරයෙන් වැලඳගනු ඇත. (heat) මිනීමැරුම් අභිරහසක් ගැන ද කියැවෙන, ගුප්ත බව සහ ත් රාසය පිරුණු 'වෙස්ටවේ මහත්මියගේ මරණය' රූත් වෙයාර්ගේ හොඳම නව කතාවයි. (aj finn) අත් යන්තයෙන් ම විශ්වාස කළ හැකි චරිත වලින් පිරි, විශිෂ්ට ලෙස කියන ලද ත් රාස නවකතාවකි. (lisa jewell) කියවා අවසන් වන තුරු බිම තැබිය නොහැකි පොතකි.(reese witherspoon) රසවත් ලෙස ගුප්ත සහ බියකරු අභිරහස්වලින් ල පිරුණු නවකතාවකි.(sunday mirror) වර්තමානයේ අපට සිටින හොඳ ම ත් රාස නවකතාකාරිය අතින් ලියැවුණු ගුප්ත කතාන්දරයකි.(independent)
Out of stock
සවන් ළඟ සරන්නා

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us