Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12823 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
මොසාඩ්

මොසාඩ්

ඊශ් රායලයේ අවිද් යමාන බළකායද, එහි පිළිගත් භෞතික ප් රබලතාව තරමටම දැවැන්ත වීම පිළිබඳව දැනගත යුතුව තිබූ සහ නොදන්නා කරුණු කාරණා මෙම පොතෙන් හෙළිදරව් කෙරේ. - ඊශ් රායලයෙ හිටපු ජනාධිපති ෂිමොන් පෙරේස ඊශ් රායල බුද්ධිමය මෙහෙයුම් ඉතිහාසයේ, අති විශිෂ්ට වෘත්තාන්තරයන්ගේ, ලොමු දැහැගැන්වෙන ක් රියාකාරකම් සමහරක් එහි ඇතුළු තතු දන්නා දෙදෙනෙකු විසින් අනාවරණය කරයි. මෙම පොතෙහි අවධානය යොමුව ඇත්තේ කීර්තිමත් මොසාඩ් වංශකතාවේ එන අද්විතීය පැහැරගැනීම්, රහසිගත මෙහෙයුම්, කඩාකප්පල් කිරීම් හා ඝාතන පිටුපස වූ මෙහෙයුම් ක් රියාදාමයන් සහ පුද්ගලයින් කෙරෙහිය. - publishers weekly ලොව ශ් රේෂ්ඨතම බුද්ධි සේවාව ලෙස, ජාත් යන්තරව පිළිගැනෙන
Out of stock
අමිනා

අමිනා

අමිනා ලයාන්විත සංගීතයක් මෙන් ඇරඹෙන අමිනා රළුපරළු සිදුවීම් මැද පවා ඒ රිද්මයෙන් ම ගලා යයි. ඒ එහි ඇති විශේෂත්වය යැයි මට සිතේ. -ෆාතිමා මර්නිස්සි මේ කෘතියෙහි අන්තර්ගත පණිවිඩය විශ්වීය ය, සර්වකාලීන ය. විවිධ සමාජ සංස්කෘතික කලාපයනට අයත් කාන්තාවෝ ප් රස්තුත ගැටලු අදත් අත්විඳිමින් සිටිති. මේ කෘතිය, මතු පරම්පරා විසින් බිහි කරනු ලබන නව ලෝකයට වේදනාවන් සපිරි දීර්ඝ ඉතිහාස පුවතක් පවසනු ඇත ට් රීනා ඔංග් සභාපති සිංගප්පූරු පොත් ප් රකාශකයන්ගේ සංගමය දේශපාලන නායකයෙකුගේ තරුණ බිරිඳ වන අමිනා නැමැති ප් රභූ ස්ත් රිය තුළ ඇතිවන සංකල්පමය හා ආකල්පමය පරිවර්තනය රටේ ධනාත්මක පෙරළියකට මූලාරම්භයක් වන ආකාරය පාඨකයා තුළ විශ්වාසනීයත්වයක
Out of stock
අබිරහස් දේවගැතිවරයා

අබිරහස් දේවගැතිවරයා

Erle stanley gardner the d.a. calls it murder නිද් රානක ඖෂධ අධි මාත් රාවක් ගැනීම හේතුවෙන් සිය සයනයෙහි දී ම සාමකාමී අන්දමින් මිය ගිය දේවගැතිවරයෙකි. නමුත්, මෙඩිසන් නගරයේ දිස්ත් රික් නීතීඥවරයා ලෙසින් අභිනවයෙන් පත් වූ ඩග්ලස් සෙල්ටි, එම මරණය පිළිබඳව සැක පහළ කරයි. දේවගැතිවරයාගේ භාර්යාවට මරණය පිළිබඳව දන්වන හෙතෙම, ඇය මෙඩිසන් නගරයට කැඳවයි. මියගිය පුද්ගලයා සිය සැමියා නොවන බැව් ඇය පවසත් ම මෙය මනුෂ් ය ඝාතනයක් විය යුතු බවට සෙල්බි ප් රත් යක්ෂ කර ගනියි. මියගිය දේවගැතිවරයා කවරෙක් ද? ඔහු ඝාතනයකොට ඇත්තේ මන්ද? ඒ කවරෙකු විසින් ද? මේ සියල්ල අනාවරණය කර ගැනීමට තරුණ හා කඩවසම් දිස්ත් රික් නීතීඥවරයා සමත් වේ ද? මේ, මෙඩි

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us