Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
දිය තලයේ සැඟවුණු රහස

දිය තලයේ සැඟවුණු රහස

"ඔයා මට කෝල් කරන්න ඕනේ. මට වැදගත් දෙයක් ගැන කතා කරන්න තියෙනවා" ඇගේ අක්කා පොකුණට පැන සිය දිවි නසා ගන්න දින කීපයකට කලින් ලැබුණු දුරකථන ඇමතුම ජූල්ස් නොතකා හැරියාය. දැන් නෙල් මිය ගොස්ය. ඇය පොකුණට පැන සිය දිවි නසා ගත්තා කියා මිනිස්සු කියති. අක්කාගේ දියණිය බලා ගන්නත් අක්කාගේ මරණය වටා ඇති අබිරහසට මුහුණ දෙන්නත් ජූල්ස්ට නැවතත් තමන්ගේ මහ ගෙදර බලා යන්න සිදු වන්නේය. නමුත් ජූල්ස් දැඩි බියකින් පසු වන්නීය. අවුරුදු ගණනාවක් පුරාවට සිතේ කොණකට තල්ලු කර දැමු මතකයන්, ඔවුන්ගේ මහ ගෙදර වු පැරණි මෝලේ ගෙදර, රහස්වලින් පිරි පවතින මේ කුඩා නගරයට...ජූල්ස් බිය වූවාය. ඇය වැඩියෙන්ම බිය වුයේ නෙල් කිසිම දිනක එසේ සිය දිවි නසා ගන්
In stock
සර්ප උගුල

සර්ප උගුල

ඩවීනා ග්ලෙන්ටයර් ඇගේ තාත්තාගේ මිනීමැරුම වෙනුවෙන් චෝදනා ලැබුවාය වරක් ඇයට හුරු පුරුදු හා ආදරණීය වු සියලු දේම දැන් අවිශ්වාසය හා අපකීර්තිමත් සිදුවීම් වල සෙවණැල්ලෙන් වැසී ගොස්ය. මෑතකදී සිදු වු ඇගේ අම්මාගේ මරණයත් සමඟ එඩින්බර්ග්වල ගත කළ ඇගේ ප් රීතිමත් තරුණ කාලය අතුරුදහන් වී ගියේය. ඇගේ තාත්තා බොහෝ වෙනස් කෙනෙකු වු බවක් පෙන්නුවේය. නිවසේ නැවතී උගන්වමින් සිටි ඩවීනාගේ ආදරණීය ගුරුතුමිය නොසිතූ මොහොතක රැකියාවෙන් ඉවත් කර දැමු වේලාවේ එම තනතුරට කෙනෙකු කවදාවත් බලාපොරොත්තු නොවෙන අන්දමේ බඳවා ගනු ලැබුණේය. රතු පැහැති කොණ්ඩයක් සහිත ජීවයෙන් පිරුණු සිල්ලා ග් රේ අලුත් ගුරුතුමිය වූවාය. නිවසේ නතර වූ ඇය අලුත් මිසිස් ග්න්ටලේ
In stock
කතාන්දර කියන්නී

කතාන්දර කියන්නී

සඟවා ගත් රහස් නැත්තේ කාටද? එහෙත් වසර හැත්තෑවක් පුරා රහස් සඟවාගෙන වෙනත් කෙනෙකු නමින් ජීවත් වෙමින් සිට ලොව හැරදා යාමට පෙර පාපෝච්ඡාරණය කිරීමට සිතන්නේ කව්රුන්ද? ඒ පාපෝච්ඡාරණයත් සත් යයක්ද? ජෝසෆ් වෙබර්, සේජ්, ඇඩම් සහ ලියෝ වර්තමානයේත් ෆ් රාන්ස්, රයිනර්, මින්කා සහ ඩරිජා අතීතයේත්, ආනියා, ඩේමියන්, ඇලෙක්ස් හා කැසිමිර් ප් රබන්ධයේත් හැසිරෙනුයේ වංචනිකව, එකිනෙකා රවටා ගනිමිනි. කිසිවෙක් කිසිවකුට සියයට සියයක් සත් යය පවසන්නේ නැත. සත් යය අසත් යයෙන් වසා දැමීමට කෙතරම් උත්සාහ කළත් අවසානයේ සත් යය මතුපිටට එන්නේ දිය යට ඔබා යට ගැසීමට තැත් දැරූ රබර් බෝලයක් මෙනි.
In stock
නොහඳුනන ලින්කන්
Out of stock
දෙන්නා දෙපැත්තේ ආරති මැද්දේ

දෙන්නා දෙපැත්තේ ආරති මැද්දේ

කෙල්ලෙක්, කොල්ලෙකුට ආදරේ කරන්නේ මොකටද ? කොල්ලගෙ සල්ලිවලටද ? කොල්ලගෙ "මොළකාර" කමටද ? නැත්තං කොල්ලෙකුගෙ නාහෙට නාහන ගතියටද? ඒත් නැත්තං ඩීසන්ට් කමටද ? මේ එකක්වත් නොවෙයිනං කොල්ලෙකුටග මා කොලිටීසිවලටද? කෙල්ලෙක් මේවයින් දෙක තුනකටම කැමතිනං ඒ කියන්නෙ කොල්ලො දෙන්නෙකුටම ආදරේ කරන්න එයාට පුළුවන් කියන එකද ? දැන් ඉතින් වටපිට බලන්නත් එපා... ළග ඉන්න කෙනාගෙ මූණ දිහා බලන්නත් එපා. තොල විකාගෙන තනියෙන් හිනාවෙන්නත් එපා. සමහරවිට ඒකට උත්තරේ මේ කතාවෙන් දැනගන්න පුළුවන් වේවි. ... ඉස්සෙල්ල කිව්ව ගතිගුණ තියෙන කොල්ලො දෙන්නෙක් එකම කෙල්ලකුට ආදරේ කරනවනං ඒත් කියන්න තියෙන්නෙ ඒකමයි.
In stock
සෙවණැලි මිනිසා
Out of stock
දූලි වලාකුළු

දූලි වලාකුළු

සර් මේ අහන්න. සර් මුළු රටම දන්න ආණ්ඩුවේ ප් රසිද්ධ ඇමති කෙනෙක්.මම? මම බොහොම ටික දෙනෙක් විතරක් දන්න ටීවී ප් රසන්ටර් කෙනෙක්. අපි දෙන්නාගේ තියෙන සමානකම මොකද්ද ඇමතිතුමා? ඇමතිතුමා හරි සැහැල්ලුවෙන් මාව අතාරින්න බැරි බව කිව්වට මට පුළුවන්ද එහෙම ලේසියෙන් ඇමතිතුමාව අල්ලගන්න? මිහිකා මන්දහාසිනී "තමුසේ ඉතින් නැමදාම කළේ මාව යකා අවුස්සලා මගේ අතේ එල්ලුණු එක විතරනේ. අන්න අර ටීවී ප් රෝග් රෑම් එක කරපු දවසේ විතරයි තමුසේ මගෙත් එක්ක හොදින් හිටියේ කතා කළොත් විකාරයක් කියවලා, එක්කෝ හූල්ල හූල්ල අඬලා මාව කේන්තිගස්සන එක විතරක්ම කරන්නේ ඇයි මිහිකා? අඩුම තරමින් ඔය කිව්ව අසාමාන් ය දේ අපි අතරේ සාමාන් ය දේ වෙලා කියලා තමුසෙට තේර
Out of stock
මැටි පහන්

මැටි පහන්

හිමාෂ්ගේ දෑස යොමු වෙලා තිබ්බේ මිදුලේ ඈත කෙළවරක පිපුනු අශෝක මලක් දිහාට.. අශෝක මල් නිතරම පිපෙන්නේ නෑ... පිපුණම ගොඩක් ලස්සනයි... අශෝක මල් වනයේ එදා හිටපු අශෝකමාලාව හොයාගෙන රජකුල පෙළපත අත ඇරලා සාලිය කුමාරයා ගියෙ ඇයි කියලා අදයි හිමාෂ්ට තේරෙන්නේ .. ඉස්සර ඔය කතාව අහද්දි හිමාෂ් හිතුවේ සාලිය කුමාරයා පිස්සෙක් කියලා .. ඒත් අද හිමාෂ්ට දැනෙනවා හේතුව ... ආදරේ... දීමන්තට ඒ හිතට රිංගන්න බෑ හිමාෂ් ඒ හිතේ මුල් බැස ගෙන.. දීමන්ත ළඟදි ඇවිත් හිමාෂ්ව මුණ ගැහැණු මොහොත කොල්ලට මතක් උනා.. එදා හිමාෂ් වෙනදා වගේ දීමන්තව මඟ හැරියෙ නෑ. ''හිමාෂ්... මට සමාවෙන්න .. මං ආදරේ කරලා තියෙන්නේ අනුන්ගේ උයනක පිපුනු මලකට...''
In stock
පිටස්තරී

පිටස්තරී

මාලෝගේ හැඩිදැඩි උඩු කය දුටු මනින් එමාගේ දෑස වශීකෘත විය. ඇයට තම දෑස ඔහුගෙන් ඉවතට ගැනීම කළ නොහැක්කක් විය. එම ආදරණීය දෑසේ කිමිදී ගිය ඇය, ඔහු සමග පෙමින් බැඳුනා ය. ඔවුන්ගේ දෛවය විසින් ඔවුන් වරින් වර මුණගස්වන්නේ, දෙදෙනාට එකිනෙකාගෙන් පළායාමට කිසිදු අවස්ථාවක් නොදෙමිනි. මාලෝන්ගේ උණුසුම් පහස එමාගේ ගත සිත පුබුදුවාලූයේ අති මහත් ප් රහර්ෂයක් ජනිත කරවමිනි. ඇගේ සිත නිරතුරු ඔහු වෙත ඇදී ගියේය. ඇගේ ආදරණීය පෙම ඇයව ජීවත් කරවූවේය. ධනය, බලය සහ කාමුකත්වයට මුල් තැන දුන්, තමන්ගේම කය සනසා ගැනීමට තම දියණියන්ගේ ද ජීවිතය අපායක් කරවූ පියකු හට අවජාතකව උපන් පවට, ලස්සන එමාගේ දිවිය අවාසනාවන්ත ලෙස කනපිට පෙරළෙන්නේ කිසිවෙක් නොපැතූ
In stock
නොනිමි සෙනෙහස

නොනිමි සෙනෙහස

ඉතිහාසයේ අමතක නොවෙන මොහොතකට පසු එළඹෙන, දිරියේ සහ නොනැසී පැවතීමේ හැඟුම්බර අන්දරයකි. 1912 වසරේ අප් රේල් මස. එඩ්විනා වින්ෆීල්ඩ් ඇය විවාහ ගිවිස ගත් පෙම්වතා චාල්ස්, ඇගේ දෙමාපියන් සහ ඇගේ සහෝදර සහෝදරියන් පස්දෙනා සමගින් එංගලන්තය කරා ගිය ඇගේ විවාහ ගිවිස ගැනීමේ චාරිකාව නිම කරමින්, නිව් යෝක් කරා යළි පැමිණෙමින් සිටියි. දැඩි ප් රේමයකින් වෙළී සිටින ඇය සහ චාල්ස් ඔවුන්ගේ නව දිවිය ඇරඹීමට මහත් ආශාවෙන් මඟ බලා සිටිති. ඔවුහු කවදා හෝ ගොඩ නැගුණු විශාලතම නෞකාව වෙන ආර්එම්එස් ටයිටැනික් නැවෙහි ගමනේ යෙදෙමින් සිටිති. එහෙත්, එක් මාරාන්තික රාත් රියක, එඩ්විනාගේ ජීවිතය සදහටම වෙනස් වෙයි. තමන් පෙම් කළ මිනිසා අහිමිවීමෙන් ශෝක වෙන
In stock
වාලුකා

වාලුකා

වඩ වඩාත් සංකීර්ණ වර්තමානයක වෙසෙන අප ඈත අතීතයට කැන්දාගෙන යමින් ගම් දනව් මත ජීවිතයද මහ පොළොවද ජයගන්නට වෙර දැරූ ගැහැනුන් මිනිසුන් වෙලාගත් මිත් යාවේ අඳුරු මානව දයාවේ සුපස් ආලෝකය එක වර ගෙන හැර පාමින් විචිත් ර වියමනක අසිරිය විදහාපාන වාලුකා, වාලුකාවක කෙම්බිම් දකින්නට අපට බල කර සිටින වගයි. අසූව දශකයේ අග භාගයේදී පුවත්පත් සහ සඟරාවල කවි පිටුව තුළින් පාඨකයන් හට මුල් වරට හමුවූ ශාන්ති දිසානායක. රිචඩ් - රාජිනි සමරු උළෙලේද ස්වාධීන සාහිත් ය උළෙලේද කවි කෙටිකතා සඳහා ජයග් රහණ ලබා ගත්තාය. උතුරුමැද කලා උළෙලේ හොඳම නවකතාව ලෙස වසර අටක් මුළුල්ලේ ඇගේ නවකතා ඇගයීමට ලක් වූ අතර, 1998 ඩී. ආර්. ඩී. විජයවර්ධන සම්මානය ඇය විසින්
In stock
රාන්චි අම්මා

රාන්චි අම්මා

රටේ ඉහළම ස්ථරයේ සොරකම පහළම ස්ථරය කඩා බිඳ දමා නිර්මාණය කරන ඛේදවාචකයේ තරම කිරා මැන බලන්නට නම්, රටකට මනා සිහි බුද්ධියක් උවමනාය. ජාතිය කුලය ආගම හා පක්ෂය මත පදනම් වෙමන් බෙදී වෙන් වී ඇන කොටා ගන්නට මාන බලන රටක, ජනතාව දියබත් වන නැවක මගී පිරිසකගෙන් සපුරා වෙනස් නොවේ. දිදුලන පැහැයන් තවරා සිත්තම් කළ සිතුවම සූරා දමා කළු හා අළු පැහැය මතු කරන්නටද ඒ දුර්වර්ණ බව අකා මකා දමා, නව පැහැයෙන් නව ජවයෙන් අලුත්ම සිත්තමක් නිර්මාණය කරන්නටද පුරවැසියා සමර්ථ විය යුතුය. මේ සියලු සීදුවීම් අවධාරණය කරන්නේ එයම විනා අන් කුමක්ද? අන්ධකාරයේ වල්මත් වන්නටද අගාධයේ ඇඳ වැටෙන්නටද නොතිත් ආශාවක් දක්වන රටක ඒ එකම ප් රශ්නය පුන පුනා හා හඬ නගා ඇ
In stock
ගිනි ගත් සඳ

ගිනි ගත් සඳ

අයි.එස්. ත් රස්තවාදීන්, නාදියා පැහැරගෙන, වහලියක බවට පමුණුවා බලෙන් දුෂ් ය කර, කුරිරු වධ හිංසා දී, එකම දිනකදී ඇගේ පවුලේ සාමාජිකයන් හත්දෙනෙකු ඝාතනය කර, ඈ නිහඬ කිරිමට සිතුවාට කිසිදු සැකයක් නැත. එහෙත් නාදියා නිහඬව සිටීම ප් රතික්ෂේප කළාය. ඈ සිය ජීවිතයට කළු පැල්ලම් එක්කළ ලේබල්වලට එරෙහිව නැඟී සිටියාය. අනාථයෙක්, ලිංගික වින්දිතයෙක්, වහලියක්, සරණාගතයෙක්. ඒ වෙනුවට නව වටිනාකම් ඈ වටා ගොඩනැගිණි. ගැලවුම්කාරියක්, යසිඩි නායිකාවක්, කාන්තා ක් රියාකාරිනියක්, එක්සත් ජාතීන්ගේ යහසාධන තානාපතිනියක්, දැන් වන විට නොබෙල් සාම ත් යාගලාභිනියක්. ඉකුත් කාල පරාසය තුළදී ඈ සිය හඬ අවදි කළා පමණක් නොව මිනිස් සංහාරයේ වින්දිතයන් බවට ප
In stock
ඉන්ද්රචාප

ඉන්ද්රචාප

ප් රේමය මිනිස් සමාජය තුළ වැඩි වැදගත් තැනක් හිමිකර ගන්නේ එය මූලිකවම මනුෂ් යයා තුළ මෘදු බව හෙවත් කාරුණිකභාවය ඇති කිරීමට මුල් වන නිසාය. එකිනෙකාට ගරු කිරීම සහ එකිනෙකාට ආදරය ප් රේමය දැක්වීම තුළින් මානව දයාර්දභාවය මෙන්ම මනුෂ් යත්වයට ගරු කිරීමේ වැදගත්කමද ඉස්මතු වෙයි. එහෙයින් මනුෂ් ය ප් රේමය යනු මිනිස් සබඳතා පවත්වාගෙන යාමට ඉවහල් වන්නා වු හුදු බැඳීම් සමුදායකට එහා ගිය අපූර්වතම අසිරිමත් පොදු විශ්වීය සංකල්පයක් බව පැහැදිලි වෙයි. ලෝකය වඩාත් සුවදායි තැනක් වනුයේ එහි කුඩාම මූලිකම ඒකකය වන පවුල තුළ ප් රේමණීය බව සහ ගරුත්වය ආරක්ෂා කිරීමෙන් ඇරඹෙන විශ්ව ව් යාප්ත සංකල්පය වන මානව දයාව වැඩි වර්ධනය කර ගැනීමට හැකිතාක් කට
In stock
මාස්ටර් සහ මාගරීටා

මාස්ටර් සහ මාගරීටා

1891 වසරේදී රුසියාවේ 'කීව්' නගරයේදී උපන්නේ ය. වෛද් ය වෘත්තිකයකු වශයෙන් මුලින්ම සේවයට බැඳෙන ඔහු පසුකාලීනව මොස්කව් නුවරට පැමිණ නාට් ය රචනයේත්, නවකතාකරණයේත් දිගින් දිගටම නියැලුණේ ය. අවිනිශ්චිතභාවය, දරිද් රතාවය, කුසගින්න හා අයහපත් සෞඛ් ය තත්ත්වය තමන් අතැ'ර නොයන ගමන් සගයන් බවට පත්වෙද්දීත් සාහිත් යකරණය කෙරෙහි වන අප් රමාණ ඇල්මෙන් යුතුව බුල්ගාකොව් එහිම නිරත වන්නේ, රාජ් ය ආඥාදායකත්වයේ යකුළු පහර නොනැවතී ඔහු හිස මත පතිත වෙද්දීත් ය. 1929 දී 'මාස්ටර් සම මාගරීටා' නම් වූ මේ අතිශ් රේෂ්ඨ නවකතාව රචනා කිරීම අරඹන ඔහු එය අවසන් කරන්නේ 1940 දී ය. ඉන්ද් රජාලික යථාර්ථවාදය යනුවෙන් අප අද හඳුනාගන්නා රචනා මගෙහි ලකුණු විශ

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us