Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Filter results

Filter

10742 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
වින්ටර් - (චන්ද්ර පුරාවෘත්ත 5)

වින්ටර් - (චන්ද්ර පුරාවෘත්ත 5)

ඇගේ මුහුණේ තුවාල කැළැල් තිබුණත් ඇගේ ලාලිත් යය, කරුණාවන්තකම සහ රූමත්කම නිසා වින්ටර් අගය කිරීමට ලක් වෙයි. ඇය ඇගේ කුඩම්මා වන ලවානා රැජනටත් වඩා රූමත් යැයි කියනු ලැබේ... වින්ටර්ගේ සිතේ කඩවසම් රාජකීය ආරක්ෂකයකු වන ජේසින් ගැන ආදරයක් ඇති වෙන විට ඔවුන් අතර ආදර සම්බන්ධතාවක් ඇති වන්නටත් පෙරම නපුරු රැජන එය විනාශ කර දමාවි යයි ඇය බිය වෙයි. නමුත් රැජනට එරෙහිව රට පුරාම කලබල ඇති වෙමින් පවතියි. සයිබෝර්ග යන්ත් ර සූත් ර ශිල්පිනියක වන සින්ඩර් සහ ඇගේ මිතුරන්ගේ උදවුවෙන් විප්ලවයක් දියත් කිරීමට මෙන්ම ඕනෑවට වඩා දිගු කාලයක් පුරාවට පැවතුණු යුද්ධය් ජයග් රහණය කිරීමට බලයක් ලබා ගැනීමට වින්ටර්ට හැකි වීමට ඉඩක් ඇත. අවසානයේ ලවානා
In stock
භූතාවේෂය

භූතාවේෂය

අමුතුම ආකාරයක සංකේතයක් පපු පෙදෙස මත හංවඩුවක් ලෙස තබා මරා දැමුණු සුප් රකට විද් යාඥයකුගේ මළ සිරුර හමුවූයේ ස්විස්ටර්ලන්තයේදීය. ඊට සැතපුම් සිය ගණනක් ඈත රෝමයේ වතිකානු නගරයේ ලොව දස දෙසින් ආ කාදිනල්වරුන් රැස්ව සිටියේ නව ශුද්ධෝත්තම පියතුමකු තෝරා පත් කර ගන්නටය. ඔවුන් නොදැන සිටියේ ඔවුන්ගේ පාදයන්ට යටින් තැනෙක වතිකානුව පොළොවටම සමතලා කර දමන්නට සමත් නව තාක්ෂණික කාල බෝම්බයක් ඇති බවය. මධ් යම රැය එළඹෙන නිමේෂයේ එය පුපුරා යනු ඇති. ඉතිරිව තිබූ සීමිත පැය ගණන ඇතුළත, හුදෙකලා සිදුවීම් ලෙස පෙනෙන මේ සිද්ධීන් දෙක අතර සම්බන්ධතාව මෙන්ම තවත් සංකේතාත්මක හංවඩු හතරක් ද, සොයමින් මහාචාර්ය රොබට් ලැන්ග්ඩන් යා යුතු වූයේ ඉලුමිනාටි
Out of stock
බැඳෙන ගිලිහෙන අතැඟිලි

බැඳෙන ගිලිහෙන අතැඟිලි

ඉතින් පුරා දින හතරකට වැඩි කාලයක් තිස්සේ මා ඉහිලුවේ දැරිය හැකි වේදනාවක් නොවේ. ඇය මා පිලිගත්තද නොගත්තද මා ඇය වෙනුවෙන්ම මින් ඉදිරියට කැපවෙනු ඇත. මොහොතක් පහත්වී ඇයට අපහසු නොවන සේ ඇගේ ලය මතට හිස තියාන සිටියෙමි.. ඒ පණ ගැහෙන ලයේ රිද්මය අසා සිටියෙමි. විශ්වාස කරන්න මේ සවනතට වැකෙන ඇගේ හදගැස්මේ ලබ් ඩබ් රාවය යළිඳු මේ ලයෙන් ඇසීමට මා මොනතරම් නම් වෙහෙසක් දැරුවේ දැයි මතක් වද්දීත් මා දෑස් තෙත්ව යයි.. ඒ කාලය එතරම්ම මට කර්කශ එකක් විය. මේ හදවතට ඇගේ ගැහෙන ලයේ හදගැස්ම වූ සැනසීම අපමණය. මා ජීවත් වනවා සේ දැනෙන්නට තරම් එය ප් රභල මනෝ භාවයක් විය. පෘතුවි සිංහවංශ
Out of stock
66 වගන්ති නඩුකර නීතිය හා ප්රවණතා
In stock
සිවිල් නඩු විධාන සංග්රහය - නඩු තීන්දු 1

සිවිල් නඩු විධාන සංග්රහය - නඩු තීන්දු 1

ඉහළ අධිකරණයක නඩු තීන්දුවක් අනුගමනය කිරීමට පහළ අධිකරණ බැඳී සිටීම (stare decisis) අපගේ නෛතික පද්ධතියේ පවත්නා රීතියකි. උපරිමාධිකරණ නඩු තීන්දුවලට ශ් රී ලංකා නීතියේ විශේෂ තැනක් හිමි වන්නේ එබැවිනි. එසේ වුව ද, ශ් රී ලංකාවේ උපරිමාධිකරණ නඩු තීන්දු පළ වන්නේ ඉංග් රීසි භාෂාවෙන් පමණි. මෙය සිංහල පාඨකයාට නීතිය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමේ අවකාශය ඇහිරීමකි. සිංහල භාෂාවෙන් නඩු තීන්දු සාරාංශ සංග් රහයක් පළ වීම එකී බාධකය තරණය කිරීමට යම් දායකත්වයක් සැපයීමකි. මෙහි සිවිල් නඩු විධාන සංග් රහයේ iv වන පරිච්ඡේදයට අදාළ නඩු තීන්දු සාරාංශ සියයක් පමණ ඇති අතර මෙම කෘතිය ප් රසන්න ද හයවෙනි නඩු තීන්දු සාරාංශ සංග් රහයයි.
In stock
දෙවිනුවර

දෙවිනුවර

අභිෂේක් යසස්ථි රන්දෙණිය නම් අයෙකු විසින් විවිධ ඉතිහාස කරුණු පදනම් කොට සමාජමාධ් ය ජාලයේ වරින්වර පල කරන ලද ලිපි කිහිපයක් දෙස මම උනන්දුවෙන් බලා සිටියෙමි. ඒ අතරතුර සිය පර්යේෂණ ග් රන්ථයට පසුවදනක් සැපයීම පිණිස ඔහුගෙන් ම ඇරැයුමක් ලැබීම මසිත සතුටක් ඇති කරවයි. දෙව්නුවර ඓතිහාසික පුජාභූමිය අළලා සම්පාදිත මේ පර්යේෂණ වියමන මහත් අවධානයෙන් යුතුව කියවා බැලීමි. එය දේවනගරය සම්බන්ධ සාහිත් යයික, පුරාවිද් යාත්මක, ජනශ් රැතික, වාග්විද් යාත්මක හා භූගෝලවිද් යාත්මක ප් රකට, අප් රකට ප් රවෘත්ති සමූහයක් මනා සංයමයකින් ගලපනු ලැබීමේ නියත ඵලයක් වෙයි ජීවවෛද් යවිද් යාව හදාරන, තවමත් දෙවිසි වියෙහි පසුවන තරුණයෙකුගේ මංගල ශාස්ත් රීය ප
In stock
ගුවන් සේවා නඩත්තු කළමනාකරණය

ගුවන් සේවා නඩත්තු කළමනාකරණය

ගුවන් යානා නඩත්තු වැඩසටහන් කළමනාකරණයෙහි ලා පරිපූර්ණ මෙන් ම නුතන උපදෙස්වලින් සපිරි ග් රන්ථයකි ගුවන් සේවා කර්මාන්තයෙහි ද ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනයෙහි ද (federal aviation administration - usa) නවතම වෙනස්වීම් අන්තර්ගත කොට, පරිසමාප්ත ලෙස සංශෝධනය කරන ලද මෙම ග් රන්ථය, කාර්යක්ෂම මෙන් ම විශ්වාස් යතාවයෙන් ද අනූන වූ පිරිවැය ඵලදායි ගගන යානා නඩත්තු වැඩ සටහනක් ස්ථාපිත කොට පවත්වා ගෙන යා යුත්තේ කෙසේ දැයි විස්තීර්ණ ලෙස පැහැදිලි කරයි. ලොව සුපතළ එම්බ් රි - රීඩිල් (embry-riddle) ගගන යාත් රික විශ්වවිද් යාලයෙහි ඇදුරන් විසින් එක් ව රචනා කරන ලද ගුවන් සේවා නඩත්තු කළමනාකරණයෙහි දෙවැනි සංස්කරණය, නඩත්තුවට අදාළ මූලික සංකල
Out of stock
ස්වර්ණමාලි මහා චෛත්ය වර්ණනාව

ස්වර්ණමාලි මහා චෛත්ය වර්ණනාව

ස්වර්ණමාලී මහා චෛත් ය වර්ණනාව ගයාන් චානුක විදානපතිරණ සවිඥානක සර්ව සත්ත්ව සමූහාභ් යන්තරයෙහි සුවිශිෂ්ට සුප් රශස්ත වන්නාහු භාග් යවත් සම්බුද්ධ රාජයාණන් වහන්සේ ම ය. අවිඥානක වස්තු සමස්තාභ් යන්තරයෙහි සුප් රකර්ෂ සුසම්මානිත වන්නාහු භාග් යවත් සම්බුද්ධ ශාරීරික ධාතූන් වහන්සේ ම ය. තද් ධාතූන් වහන්සේගේ ද් රෝණයක් සුනිහිත සුගර්භිත අතුල් ය අසහාය මහා චෛත් යරාජ්යාණන් වහන්සේ 'ස්වර්ණමාලී නම් වන සේක් ම ය. ගෞතම සම්බුද්ධ රාජයාණන් වහන්සේ චෛත් යමය ශ් රී දේහයකින් අදත් ජීවමාන වෙති; ඒ රන්මැලි මහසෑරදාණෝ ය. ශුද්ධාධර ප් රඥාවත්හු අදත් සම්බුද්ධ වන්දන මානන පූජනයට රුචි වෙති; ඒත් රන්මැලි මහසෑරදාණන් උදෙසා ය. අහස උසට සේ ම භූගර්භයට ද
In stock
කුදු මහත් සියලු සත්ත්වයෝ

කුදු මහත් සියලු සත්ත්වයෝ

කුදු මහත් සියලු සත්ත්වයෝ ( all creatures great and small) අදටත් පවතින්නේ යුද සමයේ ජේම්ස් හෙරියට් ගේ පශු වෛද් ය චරිත කතා ලෙසින් පමණක් නොව, ප් රශංසාවට පාත් ර වූ රූපවාහිනී අනුවර්තන මාලාවක් ලෙසින් ද වේ. නිකලස් රැල්ෆ්, සෑමුවෙල් වෙස්ට්. ඈනා මේඩ්ලි, රෙචල් ෂෙන්ටන් සහ කැලම් වුඩ්හවුස් රඟන මේ ටෙලි නාට් ය මාලාවට පාදක වූ මුල් පොත පිළිබඳ ව පවසන්නට ඇත්තේ කුමක් ද? ජේම්ස් හෙරියට් ගේ පොත් වනාහි ප් රබල, හාස් ය ජනක සහ විනෝදාත්මක වූ සම්භාව් ය චරිත කතා වේ. ජේම්ස් හෙරියට් ගේ ළයාන්විත වූ ද සම්භාවනීය වූ ද චරිත කතාවල පළමු වැන්න වන 'කුදු මහත් සියලු සත්ත්වයෝ' කෘතිය ගොඩනැගෙන්නේ වර්ෂ 1930 දී ග්ලාස්ගෝ පශූ වෛද් ය විද් යාලයයෙ
In stock
මිලා 18

මිලා 18

මේ පොතට යොදා ඇති නම තරමක් අමුතු බව ඇත්තකි. මෙම පරිවර්තනය සඳහා අප භාවිතයට ගත් මුල් ඉංග් රීසි පොතෙහි නම වූයේ ද mila 18 යන්න ය. එහෙයින් සිංහල කෘතිය මිලා 18 වීම අරුමයක් නො වෙතත්......කුමක්ද මේ මිලා 18? එය පෝලන්තයේ වෝර්සෝ නගරයේ පිහිටි වීදියකි. මිලා යනු ප් රසන්න විදිය යන අරුත දෙන වදනකි. එහෙත් එම වීදියට යට කැරැලි කරුවන්ගේ ප් රධානතම භූ ගත බංකරය පිහිටියේ ය. එයට ළඟා වීමටත්, එය අල්ලා ගැනීමටත් ජර්මානුවන් යෙදූ උපක් රම සහ යුද බලය ගැන සිතා බලන විට නම් මිලා 18 යනු ප් රසන්න නොව අතිශයින්ම අප් රසන්න විදියක් නොවන්නේ දැයි මට සිතෙයි. නාසි ග් රහනයට හසුව ගෑස් කාමරයකදී මිය යනු වෙනුවට දිනන්නට බැරි බව හොඳින්ම වටහාගත්තද,

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us