Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
නෝටි 40

නෝටි 40

ඇත්තටම ගෑනු කියන්නෙ, එක අතකින් බැලුවාම කොච්චර අසරණ ජීවී කොට්ඨාසයක්ද! උන් හරියට ගිනිකඳු වගේ. එළියට පේන්නෙ නැති ලොකු ගින්දරක් වගෙ ආසාවක් හිත ඇතුළේ, ශරීරය ඇතුළේ තියාගෙන තමන්ට ගැළපෙන කෙනා හම්බවෙනකම් අවුරුදු සීයක් වුණත් ජීවත්වෙනවා. ඊට පස්සෙ තමා ගිනිකන්දක් වගේ පිපිරිලා යන්නේ. ගොඩක් පිරිමි ගෑනුන්ගෙ මේ රසායනය හරියට දන්නෙ නැහැ. ගොඩක් උන් හිතාගෙන ඉන්නෙ ගෑනු කියන්නේ සෙක්ස්වලට හරිම කම්මැළි, ඇල්මැරුණු, ඇඳේදී මළකඳක් වගේ උඩුබැල්ලට නිදාගෙන ඉන්න කම්මැළි ජාතියක් කියලා. මම දිගින් දිගටම මගේ කල්පනා ලෝකෙ අතරමං වෙවී ඈතට ඈතටම පාවෙලා ගියා. "ඒයි, ඔයා මොනවද මං දිහා බලාගෙන ඔච්චර කල්පනා කරන්නේ. අද මං දගලනවා වැඩියි නේද? හද
In stock
අරාබි නිසොල්ලාසය - 4 කොටස

අරාබි නිසොල්ලාසය - 4 කොටස

ආදරණීය කෘතියක් සේ බටහිර හා පෙරදිග විචාරකයන් විසින් සලකනු ලබන අතර අරාබි නිසොල්ලාසය නැතහොත් එක් දහස් එක් රැය (අල්ප් ලයිලා වා ලයිලාහ්) වැඩිහිටි, යොවුන්, ප් රබුද්ධ හා සාමාන් ය පාඨකයා රසයෙන් මත් කළ, භාෂා සිය ගණනකට පරිවර්තනය වූ අපූරු කතා එකතුවකි. මෙය අරාබි ලෝකයේ ස්වර්ණමය යුගයේ සම්පාදිත පරිකල්පනයෙන් ආඪ් ය වූ කතා පොදියක් සේද නම් කරති. මෙම කෘතිය පූර්ණ පරිවර්තනයක් සේ සිංහල සාහිත් යයට එක් වන ප් රථම අවස්ථාව මෙය වේ. මෙහි කතා පරිවර්තනයේදී ස්වයං වාරණයට ලක්වී නොමැති අතර, පාඨකයාට මෙහි අන්තර්ගතය පූර්ණ නැවුම් රසයක් ලබා දෙනවාට සැකයක් නැත. කොටස් වශයෙන් පළ වන මේ කතා මාලාව දීර්ඝ ප් රයත්නයකි. මෙම කෘතිය සම්පූර්ණ පරිව
In stock
හුදෙකලා වු යුවතියකගේ කතාව - රස්ටි

හුදෙකලා වු යුවතියකගේ කතාව - රස්ටි

ඒ, දෙවැනි ලෝක යුද්ධය අවසන් වූ 1945 වසරයි. ඇමෙරිකාවේ ගෙවා දැමූ පස්වසරක සතුටින් පිරි කාලය අවසනැ රස්ටි එංගලන්තය බලා යා යුතුව ඇත. ඈ සිය වාසභූමිය ලෙස හැඳින්වූයේ එංගලන්තයයි. එහෙත් මේ වන විට එම වාසභූමිය තමාගෙන් ඈත්ව ගිය බවක් හැඟිණි. රස්ටිගේ මවද දැන් ඇයට පෙනෙන්නේ අමුත්තියක් ලෙසිනි. ඇගේ පුංචි සොයුරාද ඈ ගැන කිසිවක් දැන සිටියේ නැත. හැම දෙයක්ම හිටිහැටියේ අපැහැදිලි සිත් කලකිරවන සොබාවයක් ගනී. ගෙදරින් වියෝවීමේ සංකාව මැද හුදෙකලා වූ රස්ටි, ජීවිතය බේරාගෙන පෙරළා එන ලාන්ස් සමග මිතුදමක් ඇති කර ගනී. අවසානයේ ඈ තුළ වූ අපිරිමිත බලය රස්ටි විනාශකාරී කැරලි ගසන්නියක් බවට පත් කරයි.
Out of stock
හිනැහෙන් රොබරෝසි

හිනැහෙන් රොබරෝසි

''ආදරණීය නිරෝධා සියල්ල සිදුවී අවසන් බව මම දනිමි. නමුදු ජීවත්ව සිටියෝතින් කවදා හෝ විඩාපත් මැදිවියට එලඹෙන මාගේ පහන් සංවේගය පිණිස, කුමක් හෝ මෙහි කුරුටු ගාන්නට මම සිතමි.අදද අඟ නගරයෙන් බැහැරව යන දිනක, ඔබත් මාත් හමුවී දොඩමලු වූ තැන් දකිද්දී හිතට දැනෙනා හැගීම් විස්තර කරන්නට පොහොසත් කමක් තවමත් මා ලග නැත. තාමත් මේ මොහොතේත් ඔබගේ හුරතල් කටහඩ මගේ දෙසවන් තුල නින්නාද වේ. ඔබේ සිනා හඬ මා පාරවමින් දසතින් ගලා යයි. ඔබට කියන්නට බොහෝ දේ සිතේ සිරවී තිබූ බව ඔබත් නොදැන සිටින්නට ඇත. නමුදු මම ඔබට අසීමිතව ආදරය කළෙමි. ඔබ එය හොදින්ම දැන සිටි බවද මම දනිමි.එහෙත් මා නොදැන සිටි බොහෝදේ තිබූ බව මම පසුව දැනගතිමි. එවිට සිදුවිය යු
In stock
ධාරා විද්යුතය - I කොටස

ධාරා විද්යුතය - I කොටස

ධාරා විදයුතය යනු අ.පො.ස උසස් පෙළ භෞතික විද් යාව නව විෂය නිර්දේශයෙහි අන්තර්ගත ප් රධාන විෂය ඒකකයකි. බොහෝ ශිෂ් ය ශිෂ් යාවන් අ.පො.ස උසස් පෙළ භෞතික විද් යාව විෂය දුෂ්කර යැයි සැලකීමට එක හේතුවක් වන්නේ ද මේ ධාරාවිද් යුතය ඒකකයයි. ශ් රී ජයවර්ධනපුර විශ්වවිද් යාලයේ ව් යවහාරික විද් යා පීඨයේ විද් යාවේදී උපාධිධාරියෙකු හා හොරණ ශ් රීපාලි මහා විද ් යාලයේ භෞතික විද් යා ආචාර්යවරයෙකු වන විජය මුණසිංහ තම ධාරා විද් යුතය කෘතියෙන් ඒ අසීරු යැයි සැලකෙන විෂය ඒකකය වඩාත් පහසුවෙන් හා ඵලදායක ලෙස ග් රහණය කරගත හැකි ආකාරයේ ප් රෙව්ශයක් සිසුනට සපයයි.කෘතිය පරිච්ඡේද 25කින් විෂය නිර්දේශයේ අදාළ සියලු කොටස් ආවරණය කරයි. එමෙන්ම ඒ ඒ කොටසේ
In stock
D (ඩී) - මංජුල සේනාරත්න

D (ඩී) - මංජුල සේනාරත්න

එය ගිම්හානයේ තවත් එක සරු සැඳෑවකි. ලොව සුන්දරතම නගරය ශනිදා රැයේ සුපුරුදු උත්සවශ් රීයෙන් වෙළී යමින් තිබුණි. නගර වැසියෝ මෙන්ම සංචාරකයින්ද ග් රීෂ්ම නිවාඩුව නිම කරන්නට පෙර ගතව යන ඒ අවසන් රැය විනෝදයෙන් ගෙවා දමන්නට සූදානම් වෙමින් සිටියහ. මේ නගරයේ එක් සුඛෝපභෝගී හෝටල් කාමරයක ලොවම ආදරය කළ රූමත් කුමරියක් රැය ගෙවී පහන් වනතුරු හෝරා ගනිමින් සිටියාය. තමන්ගේ සිතේ ඇති, ක් රියාවට නංවන්නට සිහින මවන සැලැස්ම සාර්ථක වන්නේ නම් අදහාගත නොහැකි වෙනස්කමකට ජීවිතය හසුවන බව දැන සිටියද ජීවත් වන්නට තමන්ට ඉතිරිව ඇත්තේ තවත් පැය කීපයක් පමණක් බව ඇය නොදැන සිටියාය. එය තවත් එක් රිය අනතුරක් පමණක් නොවේ. එය මිනීමැරුමකි. ඇයව මරා දමන්නට

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us